රටේ අනාගතය සහ යූ ඇන් පි ය . . . . මගේ මතය. . . අද දවසේ කිසිවකුත් අවදානය යොමු නොකරන එක්සත් ජාතික පක්ෂය හා සබැඳි මාතෘකාවක් ගැන අවධානය යොමු වූයේ පසු ගිය සතියේ එහි නායකයකු පුවත්පතකට කර තිබූ ප්‍රකාශයකි.බෙදුම්වාදය රජ කරවීමට කටයුතු කරන අය ඒ සඳහා පිඹුරුපත් සකසනවා-සජිත් ප්‍රේමදාස2009 ජුනි 10 ලක්බිමඑක්සත් ජාතික පක්ෂය යනු අධිරාජ්‍යවාදී පාලනයෙන් පසු මෙරට පාලනය කල පලමු දේශපාලන පක්ෂය විය.1947 දී එය බිහි වන්නේම අධිරාජ්‍යවාදීන්ගෙන් පසු ස්වදේශිකයන්ට බලය පැවරීමේදී ...
ත්‍රස්තවාදය අවසන් - දෙමළ ජාතිවාදය සහ බෙදුම්වාදය මතවාදීව පරදවමු. මගේ මතය. . . දශක හතරකට ආසන්න කාලයක් පුරා මේ පොළවේ හොල්මන් කල දෙමළ ජාතිවාදයේත් බෙදුම්වාදයේත් ප්රචණ්ඩ වේශය පුදුමාතලන් යුද භූමියේදී ත්‍රස්ත නායක පිරභාහරන්ගේ අවසානයත් සමග නිමාවට පත් විය.බටහිර අධිරාජ්‍යවාදයේ නොමසුරු අනුග්‍රාහකත්වයෙන් පෝෂණය වූ දෙමළ ජාතිවාදයටත් එමගින් උපන් දෙමළ බෙදුම්වාදයටත් මෑත ඉතිහාසයේ පැවැත්ම තහවුරු කලේ මෙම සන්නද්ධ ත්‍රස්තවාදය විසිනි.නමුත් අද වන විට එම සන්නද්ධ වියරුව අපේක්ෂා කල පරිදිම ලෙයින් සහ යකඩින් සුන්නද්දූලි කර දමා ...
මව්බිමට වියග්‍රහණය. . . මගේ මතය. . . ශ්‍රී ලාංකික සිංහල, දෙමළ මුස්ලිම් සියලු සහෝදර ජනතාවගේ සිතට සැනසුම් සුසුමක් එක් කරමින් දශක තුනක් පුරාවට ශ්‍රී ලාංකික ජනයා පීඩාවටත් භීතියටත් ලක් කල දෙමළ කොටි ත්රස්තවාශයේ අවසන් හෝරාව උදාවෙමින් තිබේ.දශක තුනක් පුරාවට ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවගේ මහනුභාවයෙන්මහා වීරයෙක් ලෙස වෙස් ගෙන සිටි ශ්‍රී ලාංකික භූමියෙන් 1\3, හ මුහුදු කලාපයෙන් 2\3 ක අණසකට ගෙන සිටි නිවට කොටි නායකයා මේ වන ...