‘අපේ’ මාර්ග සංවර්ධනයේ උපන් ගෙයි අවුල.. මගේ මතය. . . - ‘ජනප්‍රිය සංවර්ධන මගේ ’ සැනෙන් ඉගිල්ලෙන්නට පෙර මඳක් නැවතී බලමු….මීට කලකට පෙර නම් ඈත ගමක වැඩි කරදරයක් නැතිව යාමට හැකි පාරක් දුටු විට බොහෝ දෙනා එය ‘ගම් උදා පාරක් ‘ එසේ නැතිනම් ‘ ප්‍රේමදාස මහත්තය හදපු පාරක් ‘ යැයි හැඳින්වීමට නිරායාසයෙන්ම පෙලඹිණ. එසේ වූයේ නිදහස ලැබීමෙන් පසු චන්ද්‍රිකා පාලනය අවසන් වන තෙක්ම අප රටේ මාර්ග සංවර්ධනයේ ඇඟට දැනෙන වෙනසක් ...
මෙහෙම වෙන්නේ ඇයි? මගේ මතය. . . සිරස කියනව : "රනිල් පන්නමු" .ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය/ මාධ්‍ය නිදහස /ප්රජාතන්ත්රවාදය.රනිල් කියනව : "සිරස පන්නමු".හැබයි ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාකිරීම / මාධ්‍ය මර්ධනය / ප්රජාතන්ත්රවිරෝධී ඒකාධිපති කම.ඇයි ඒ වෙනසක්? ...
LLRC කඩතුරාවෙන් වසන්නට තනන, ජිනීවා බලහත්කාරයේ අඳුර විනි මගේ මතය. . . පසුගියදා ජිනීවා මානව හිමිකම් සමුළුව තුලදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකන් යෝජනාව සම්මත වීමත් සමගම අවදියෙන් සිටින බොහෝ දෙනා ඒ පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටිති.යෝජනාව සම්මත වීමට ප්‍රථම සිටම ඇතිවූ සංවාදය තුල පවා ප්‍රධාන මතවාද දෙකක් වෙනුවෙන් පෙනී සිටින ධාරාවන් දෙකක් පැහැදිලිව හඳුනා ගත හැකි විය.එක් පාර්ශවයක් මෙය බියකරු බිල්ලෙකුගේ ආගමනයේ මුල් පියවර ලෙස දකිද්දී අනෙක් ප්‍රධාන කොටස මෙය එතරම් ...
උරුමයේ යුතුකම මගේ මතය. . . නොනිමෙන ගමනේමේ දිවි සසරේ......මිනිසෙකු ලෙස ලැබුමේ දිවි වරමේ.......සිහළෙකි ඔබ දිනුමේ ලක් දෙරණේ.........දෙදහස් හයසිය වසරක උරුමේදෝතින් ගෙන වැඩි ඔබෙ පින් මහිමේ......සම්බුදු සසුනේ තිර මග රැකුණේයුතු කමෙනුයි ඔබෙ ඉටු කල සොඳිනේ.....නිවනට මග සලසා අන් දනගේසසර සරන මග තව දිග්ගැසුනේ......සම්බුදු සසුනේ තිර මග වෙනුවෙන්තම සැප කල් දැමු ජාතිය ඔබගේ......යුතුකම ඉටුකල සිහළ දරුවනේගැමුණු පරපුරෙනි ඔබ පණ ලැබුණේ......-කැලුම් නිරංජන ...
පොදු අපේක්ෂකයා දිනවමු!!! මගේ මතය. . . අද දවසේ දේශපාලන සටන් බිමේ ප්‍රධාන කාතෘකාව බවට පත්ව ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා එහිදී ඉදිරිපත් වීමට යන පොදු අපේක්ෂකයා පිළිබඳ කතා බහයි.දශක එක හමාරකට අධික කාලයක් පුරා රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ දිගින් දිගටම පරාජය ලබන එජාපය මෙවරද ඒ සුපුරුදු අමිහිරි අත්දැකීමම විඳ ගන්නා බව එජාප පාක්ෂිකයාම සාක්කි දරයි.පළාත් සභා චන්ද සියල්ල අවසානයේ ඔවුන් ලද 25% ආසන්න චන්ද ...
මහින්ද දිනවිය යුත්තේ ඇයි? මගේ මතය. . . ජනාධිපතිවරණය වෙත දේශපාලන කරලියේ සියල්ලන්ගේම අවධානය යොමු වී තිබේ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පලමු නිල කාලය අවසන් වීමට වසර දෙකක් ඉතිරිව තිබියදී පල කල මෙම මැතිවරණය අද දවසේ දේශපාලනය ගැන අවදියෙන් සිටිනා බොහෝ දෙනාට පැහැදිලි කර ගත නොහැකි ගැටලු රාශියක් නිර්මාණය කරමින් සිටී.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඒකමතිකව ඉදිරිපත් වී ඇතත් විපක්ෂ අපේක්ෂකයා ...
වියරු කුමන්ත්‍රණ සහ ජවිපෙ මගේ මතය. . . මැතිවරණ උණුසුම දකුණු පළාත හරහා හමා යමින් තිබේ.ජයග්‍රහණය ලබන පක්ෂය කුමක්දැයි සැකයක් නොමැති වුවත් එහි අද දවසේ ඇත්තේ තේරෙන අපේක්ෂකයන් කවුද යන පැනය පමණි.එ.ජා.ප යට ඉතිහාසයේ අත්වන දරුණුතම පරාජයටත් ජ.වි.පෙ ට තමන්ට මෙතෙක් තබා සිටි අවසන් බලාපොරොත්තුවද කඩ වී යමින් ලබන නින්දාසහගත පරාජයටත් මුහුණ දීමට සිදුවනු වැලැක්විය නොහැක.එබැවින්දෝ තමන් ලබන මග හැරිය නොහැකි පරාජයේ ලැජ්ජාව වසා ගැනීමට සිදු කරන නා ...
'අනර්කලීලාට' කුමක් කරමුද? මගේ මතය. . . දකුණු පළාත් සභා මැතිවරණයේ උණුසුම දේශපලන පොර පිටිය නැවතත් උණුසුම් කරමින් පවතී.ඒ එය අවසන් පළත් සභා මැතිවරණය වන බැවිනි.පළාත් 8ක මැතිවරණවලින් පසු ඊලඟට ඇත්තේ තීරණාත්මක මහ මැතිවරණය සහ ජනාධිපතිවරණයයි.පසුගිය පළාත් සභා හතෙහිම ජය ශ්‍රීලනිප ප්රමුඛ එජනිස විසින් දිනා ගත්තේ තනි අශ්වයාගේ තරඟයකිනි.එම අශ්වයා සමග තරඟයට පිවිස සිටියේ හොඳටම වැහැරුණු කොටලුවන් සහ අතරමං වූ බූරුවන් කිහිපදෙනෙකුත් පමණි.එබැවින් තරඟයක් දී ගත හො ...
'භූමි පුත්‍ර UNP’ ය හෙවත් අභිසාරිකාවගේ කුමරි බඹසර මගේ මතය. . . පසුගිය දශක එක හමාරකට අධික කාලයක සිට ජාතික බලවේගවලට සෘජුව මුහුණ දී ගත නොහැකිව දිගින් දිගටම දේශපාලන පරාජයන් ලබමින් විපක්ෂ දේශපාලන භූමිකාව තම බුක්තියට සවි කර ගත් එ.ජා.ප ය එහි අලුත්ම දේශපාලන ජවනිකාවට පෙර ගමන් යමින් සිටී. එනම් රාජපක්ෂ පාලනය අවසන් කිරීමේ අරමුණෙන් පෙළ ගැසෙන ඊනියා ජාතික දේශපාලන සම්මුතියක් ගොඩනගාගැනීමේ කාර්යභාරයයි. ඒ සඳහා පෙර සූදානමක් ලෙස එ.ජා.ප කෘත්‍යාධිකාරී ...
ජනපති තුමනි,බල්ලන් බැඳ දමනු. . . . මගේ මතය. . . විසකුරු සන්නද්ධ ත්‍රස්තවාදී ග්රහණයෙන් මාතෘ භූමිය නිදහස් කර ගෙන මසක් ඉක්ම යන්නටත් මත්තෙන් ත්රස්තවාදයේ පසු පෙළ බලවේග පෙරටත් වැඩි ජවයකින් කරලියට පැමිණෙමින් තිබේ.දෙමළ ජාතිවාදයේත් බෙදුම්වාදයේත් මාරාවේශය පුදුමාතලන් ජය භූමියේදී වීරෝධාර රණවිරුවන් විසින් බයිනෙත්තු කටින් නිහඞ කර දැමුවද එහි පිටු පස සිටි දෙස් විදෙස් බලවේග සිදු වූ තැති ගැන්ම මග හරවා ගනිමින් නැවතත් තම සුපුරුදු අරමුණ වෙනුවෙන් පිඹුරුපත් සකසමින් සිටී.ත්‍රස්ත මර්දන ...
රැජිණ වෙයන් අලුත් ලොවේ. . . . . . . මගේ මතය. . . එකම රෑනේ හිටියේ අපි. . . එකම පැහැයේ නොවූනත්එකම අහසේ නොඉගිලුනත්. . . .රෑන අතැර ඉගිල ගියේකූඩු වෙන්න නුඹේ ලොවේ. . . .බව දැනගත් නිමේෂයේ. . . . . සතුට සමග පුංචි දුකක් කිමද කියන් හිත මිතුරු සුලඟේ. . . කිරිල්ලිගේ සතුට නිසයිදැනුනේ සතුටක්. . . . . . . . . . . දුක දැනුනේ දුර ...
(මහමැති/ජනපති )වරණය සහ පරාජයේ සැර බාල කිරීම !!!!!!!! මගේ මතය. . . දේශපාලන පොර පිටිය වෙන කවරදාටත් වඩා අතිශය උණුසුම් වෙමින් තිබේ.මැතිවරණය පිලිබඳකතා බහ කා අතරත් ගුමු ගුමු දෙයි.ඒ අතරින් මුලින්ම පවත්වනුයේ මහ මැතිවරණයද නැතිනම් ජනාධිපතිවරණයදැයි තවමත් නිශ්චිත ලෙස තහවුරු නොවූ වටපිටාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ එකඹෙන අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේදැයි පිඹුරුපත් සකසමින් සිටී.2010 අප්‍රේල් මසට කලින් වත්මන් පාර්ලිමේන්තු කාල සීමාව අවසන් වන බැවින් ඊට ප්‍රථම මහ මැතිවරණයක් පැවැත්විය යුතු අතර,2009 ...
ජය ශ්‍රී මිතුරනි. . . මගේ මතය. . . සීතල ඉල් මහේඑක් දිනයක මතකයි ආ හැටිබයෙන් ගැහි ගැහිඒත් පොදි බැඳන්.......බලාපොරොත්තු අහස උසට කහ පාට කොම්පැනිය වෙත. . . . .එතෙර උනා පහසුවෙන්මඅපහසුම කඩඉම . . . .වැඩි වෙරක් නොයොදාමඑකතු වුනා අපිත් කහ පවුලට. . . .රංචු ගැසුනා එදා සිට අපිසුපුරුදු සෙනෙහසින් සැහැල්ලුවෙන්. . . .එකතු වුනා බොහෝ ළෙන්ගතු සහෘදයන්අතරමගදී අපේ රෑනට. . . .ගෙවුනා තෙවසරක් ඉදද ගැසුවා ...
දේශමාමකයිනි කාලෝ අයන්තේ. . . . . මගේ මතය. . . දකුණු පළාත් සභා ඡන්දයෙන්ද පෙරදී කියූ පරුදිම ශ්‍රීලනිප ප්රමුඛ එජනිස ට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් වෙමින් නිමා විය.පරාජයට හෙතු සොයන්නෝ එය සුපුරුදු පරුදි සමාජයට විහිළු සපයමින් සිටීති.2/3 බලයක් හිමිවුවත් තමන් මැතිවරණ වේදිකාවේ කියූ පරිදි 80% ඉලක්කයට යා නොහැකි වූ බැවින් මෙය ජනාධිපතිවරයා ලද බරපතල පරාජයකැයි 25% චන්ද ප්‍රතිශතය යාන්තමින් ඉක්මවා ගියා වූ එජාපය සහ එක් දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රීවරයෙකුගෙන් පමණක් ප්‍රීතිවන්නට සිදුවූ ...
ඡන්දය කාටද? මගේ මතය. . . ගෙවී යමින් පවතින්නේ දකුණු පළාත් සභා මැතිවරණයේ එකොළොස්වෙනි හෝරාවයි.මාස දෙකක් පමණ කාලයක් පුරාවට විටෙක ත්‍රාසයද විටෙක භීතියද තවත් විටෙක හාස්‍යද මතු කරමින් ඇදී ආ නාටකය අවසන් ජවනිකාවට ලං වෙමින් තිබේ. නැගෙනහිරින් ඇරඹී උතුරු මැද,සබරගමුව,වයඹ,මධ්‍යම,බස්නාහිර හා ඌව දක්වා මැතිවරණ 7හිම ජය එජනිස ට හිමි වූයේ කලින් කියා ඇති පරිදිම තනි අශ්වයාගේ තරඟයකිනි.තරඟයක් දෙන්නට තබා මැතිවරණ උණුසුමක් මවන්නට වත් මේ පළාත්වලදී එජාප ...
කිරිල්ලියේ රෑන අතැර ඉගිලීයන්............ මගේ මතය. . . එකම රෑනේ හිටියේ අපිඑකම පැහැයෙ නොවූනත්. . . . . .එකම අහසේ නොඉගිලුනත්. . . . . අලුත් අහසේ ඉගිලෙන්නටරෑන නුඹට බර වැඩියි. . . . .රෑන අතැර යන්නට දැන්නුඹට අවැසි බව දැනෙයි. . . . .කිරිල්ලියේ ඉගිල්ලෙන්නඕනෑනම් ඉගිල්ලියන්. . . . . .ඒ අහසෙදි හමු උනොතින්ඕනෑනම් ආගන්තුක වගේ ඉන්න නුඹට අවසරයි. . . . . .දුර අහසේ ඉගිලෙද්දීසඳ හිරු ...
තිස්සනායගම් කරුණා සහ ජවිපෙ මගේ මතය. . . කොටි ත්රස්තවාදයේ යුද පෙරමුණ පරාජය කර සිව් මසක් සම්පූර්ණ විය.ඉහල නායකත්වයේ සමූලඝාතනයත් සමගම දෙමළ ජාතිවාදයේ යුද වියරුව අපේක්ෂාකල තරමටත් වඩා ඉහල සාර්ථකයත්වයකින් යුක්තව සාර්ථකව නිමා විය.( අපේක්ෂා කල තරමටත් වඩායැයි කීවේ එකල යුධ විරොධී පෙරම්ණුවල ඉදිරියෙන් සිට මෑතක ඇමති වරප්‍රසාද තකා තම ආත්මය පාවා දුන් නිවටයන්,යුද ජයග්රහණයෙන් පසුව සුදු සළු පිලි හැඳගත් ක්ෂණික දෙශප්‍රේමීන් පමණක් නොව,ජනාධිපතිවරයා යුද්ධයට තල්ලු ...
මැතිවරණ සහ අපේක්ෂකයෝ. . . . . . මගේ මතය. . . පසුගියදා එජනිස ට ති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර දෙමින් අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයේ උණුසුම යන්නටත් මත්තේන් නැවතත් මැතිවරණ කතා බහක් කරලියට පැමිණ තිබේ.එම මැතිවරණයේදී එජාපයේ සිදු වූ දැවැන්ත නායෙ යාමත් ජවිපෙට මුහුණදීමට සිදු වූ ලැජ්ජාසහගත පරාජයත් ගැන තව දුරටත් ටීකා ටිප්පනි ලිවීම නිෂ්පල කාර්යයක් වන්නේ එය ඔවුන්ම තම දෑතින්ම වපුල දෙයින් ලද අස්වැන්න බැවිනි.ජාතික මතවාදයට සැබෑ ලෙස ...
ද්‍රෝහීන්ට එරෙහිව නැවතත් පෙරට පැමිණීමට කාලයයි..... මගේ මතය. . . දෙමළ ජාතිවාදයේ දේශපාලන පෙරමුණේ අභියෝගය නැවත වරක් සමාජයේ කතිකාවට ලක් වී තිබේ. මතවාදී තලයේදී දෙමළ ජාතිවාදයේත් බෙදුම්වාදයේත් පදනම සුනු වුසුනු කර කලක් ගත වී ඇතත් තවමත් බහුතර සමාජය තුල එය තහවුරු වී නොමැත්තේ ජාතික බලවේගවල සංවිධානාත්මක දුර්වලතාව නිසා බව පැහැදිලිය. මතවාදීව කොතරම් ශක්තිමත් තලයක පසු වුවත් එහි පුලුල් ජනතා සහභාගීත්වයක් නොමති බැවින් තවමත් බොරු මතදාරීන් යෙහෙන් වැජඹෙමින් සිටී. ජාතික මතවාද ...
මිත්‍යාවේ කඩතුරාවෙන් වසන දෙමළ ජාතිවාදයේ සැබෑ අභිලාෂය. මගේ මතය. . . ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීමට පෙර දෙමළ ජාතිකයන් භුක්ති විඳි වරප්‍රසාද නැවත ලබා දීමට රජය කටයුතු කල යුතුයි.-TNA පාර්ලිමේන්තු මන්ත්‍රී තොමස් විලියම්ස්-2009-ජුනි 24 පාර්ලිමේන්තුවේදීදෙමළ ජාතිවාදයේ යුද පෙරමුණ සම්පූර්ණ පරාජය කලත් එහි දේශපාලන පෙරමුණ අද වන විට පරාජිත යුද පෙරමුණේ අභිලාෂය වෙනුවෙන් පෙරටත් වැඩි ජවයකින් පෙරට එමින් සිටී.එනම් දෙමළ ජාතිවාදය පිටුපස තිබූ කාල තුවක්කු ,මෝටාර් හඬ නතර කලත් එහි ...