අඟහරු ග්‍රහයා මත අසාමාන්‍ය ස්ථමිභයක්! මගේ අහස - ලංකාවට සිංහලෙන් තවත්වැඩිදුරවිස්තරhttp://www.space.com/15244-monolith-mars-2001-space-odyssey.html http://globalrumblings.blogspot.com/2009/08/mars-monolith-fuels-theories-of-alien.html
පසුගිය කාලයේ සිදුවූ භූ චලණ නිසා ලංකාවට ආසන්නයේ ඉනදුනීසියාව භූ චලණ අදික ප්‍රදේශයක් බවට පත්ව ඇත!! මගේ අහස - ලංකාවට සිංහලෙන්
තාරකා වද්‍යාව හා ජායාරූපකරණය එක්වුනු අපූරු අයස්ථාවක්! මගේ අහස - ලංකාවට සිංහලෙන් http://vimeo.com/37752523
චන්ද්‍රග්‍රහනය ඔබ දැක්කාද? (ජායාරූප) - 2011 දෙසැම්බර් 10 මගේ අහස - ලංකාවට සිංහලෙන් අහස වලාකුලු වලින් පිරී තිබුනත් වරින් වර චන්ද්‍රග්‍රහනය දැක ගන්න හැකි වුනා
මිනිසා විසින් කල නිර්මාණයක් ගිය වැඩිම දුර! මගේ අහස - ලංකාවට සිංහලෙන් වොයේජර් 1 යානය මේ වන විට සැතපුම් බිලියන 11.66 දුරක් ගමන් කරමින් ඇතට ගමන් කරමින් සිටියි එය මිනිසා විසින් කල නිර්මාණයක් ගිය වැඩිම දුරද වෙයි
අඟහරු මත ඔක්සිජන් නිපදවීමේ විභව ක්‍රමයක් විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇත. මගේ අහස - ලංකාවට සිංහලෙන් නාසා ආයතනයට 2030 ගණන් වලදී අඟහරු මත ගගනගාමීන් ගොඩබැස්සවීමට අවශ්‍යයි.කෙසේවෙතත්, එම කාල සීමාව ආසන්නයේ ඕනෑම තැනක මෙහෙයුම පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් ඔක්සිජන් හා ඉන්ධන අභ්‍යවකාශ යානයකට ප්‍රවාහනය කිරීම දැනට ශක්‍ය නොවේ.නාසා ආයතනය මෙම ගැටළුව විසඳීමට සැලසුම් කරන ආකාරය වන්නේ ස්ථානීය සම්පත් උපයෝගීතා අත්හදා බැලීමේදී MOXIE හෙවත් අඟහරු ඔක්සිජන් යෙදවීමයි. මෙම පද්ධතිය ජූලි මාසයේදී දියත් කරන ලද අඟහරු නොපසුබස්නා රෝවරයේ ...
විද්‍යා ප්‍රබන්ධ විද්‍යාවේ යථාර්ථය හමුවීම මගේ අහස - ලංකාවට සිංහලෙන් ලොව පැරණිතම විද්‍යාවන්ගෙන් එකක් ලෙස සැලකෙන තාරකාවිද්‍යාව එදා සිට අද දක්වා අහස දිහා බලා සිටිනමිනිසුන්ගේ කුතුහලය නිසාම ගවේෂණයට යෙදුණු ොව පැරණිතම විද්‍යාවයි මේ ගැන වඩාත් ගැඹුරට අධ්‍යයනය කරද්දී මට හැංගෙන එක දෙයක් තමයි පසුගිය දශක දෙකකට ආසන්න කාලය පුරාවට මිනිසාගේ සිතුම් පැතුම් වඩාත් වඩ වඩාත් අහස දෙසට එසේ නැත්නම් විශ්වය දෙසට යොමුවන්නට පටන් ගෙන ඇත ආසන්නයේ ඇති සඳ ජය ගත්තා ...
විශාල ග්රහකයක් වටා පිහිටි වලලු පද්දතියක්! මගේ අහස - ලංකාවට සිංහලෙන් පලමු වරට විශාල ග්රහකයක් වටා පිහිටි වලලු පද්දතියක් සොයා ගැනෙයිවිස්තරhttp://article.wn.com/view/2014/03/26/Scientists_find_asteroid_with_remarkable_ring_system/https://uk.screen.yahoo.com/discovery-giant-asteroid-saturn-rings-114623924.html