සෙනසුරු ගේ උප ග්‍රහයකු වන ටයිටන් මත අසාමාන්‍ය නිරීක්ෂණයක් මගේ අහස - ලංකාවට සිංහලෙන් කැසිනි යානය මගින් පසුගිය මසදී ගනු ලැබූ මෙම ජායා රූපයහි ද්‍රව ප්‍රදේශයෙහි අසාමාන්‍ය ලෙස වායු කැටි ගැසී ඇති බව දක්නට ලැබී ඇත.කුමක් නිසා මෙය සිදුවෙනවාද යන්න තවමත් ගැටලුවකි. ...
විශ්වයේ විශාලතවය අත්ව්දින්න. මගේ අහස - ලංකාවට සිංහලෙන් http://htwins.net/scale2/scale2.swfෆ්ලෑෂ් නිර්මාණයක් මගින් නිමවා ඇති නිර්මාණයක් ඔබත් අත්විදින්න!.
වසර 60 කට පසු තමන් රොස්වෙල් නිවු මෙක්සිකෝ හිදි පියාඹණ පීරිසියක් සොයාගත් බව පිලිගනී! මගේ අහස - ලංකාවට සිංහලෙන් මෙතෙක් රහසිගත තොරතුරු ලෙස පැවති පියාඹණ පීරිසි පිලිබඳ තොරතුරු රාශියක් පසුගිය මාසයේදි ඇමරිකානු රජය මගින් මුදාහැර ඇත. මෙහිදී අඩි 3 පමන උස පිටසක්වල ජීවීන් ගේ සිරුරුද මෙම යානයේ තිබී සොයාගත් බව අණාවරණය කොට ඇත. 1950 මාර්තු 22 දින සිදුවු මෙම සිදුවීම මෙතෙක් කල් රහසක්ව තබා ගෙන සිටියත් මේ මෝහෝතේ මෙසේ මහජනතාව අතරට නිකුත් කලේ මන්ද?, සිග්‍රයෙන් ලොව වටා ...
ඔබ හතරුස් නිහාරීකා දැක තිබේද? මගේ අහස - ලංකාවට සිංහලෙන් තවත් වැඩිදුර විස්තර http://en.wikipedia.org/wiki/Red_Square_Nebula http://apod.nasa.gov/apod/ap110323.html
හඳට වඩා දීප්තිමත් වල්ගාතරුවක් නොවැම්බරයේදී! මගේ අහස - ලංකාවට සිංහලෙන් ඉසොන් (ISON) ලෙස නම් කර ඇති මෙම වල්ගාතරුව මාර්තු මාසයෙන් පසුව කුඩා දුර දක්නයකින් වුවද දැකගත හැකි වන අතර, සැප්තැම්බර් ඔක්තෝම්බර් වන විට පියවි ඇසින්ද දැක ගත හැකිවන අතර, නොවැම්බර් 28 එහි උපරිම දීප්තිය ඇතිකරමින් සූර්යාගේ ලඟම ස්ථානයට පැමිනෙයි.ඒ වනවිට දීප්තිය -16 පමන වනු ඇතැයි අනුමාන කර ඇති අතර එය -13 වන පූර්ණ චන්ද්‍රයාවද පරද වනු ඇති අතර දිවාකාලයේ දිද ...
පොලව මත ඇති ජල ප්‍රමාණය සහ බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වන යුරෝපා මත ඇති ජල ප්‍රමාණ සසදා බැලීමක් මගේ අහස - ලංකාවට සිංහලෙන් යුරෝපා මත ඇති සියලුම ජල ප්‍රමාණය එකතු කල හොත් කි.මි 877 ක බොලයක් වනු ඇති බවට සැලකේ.
රතු වැස්ස - ජල සාම්පලයක් අවශ්ෂයි මගේ අහස - ලංකාවට සිංහලෙන් පසුගිය දා නැවත වරක් වැල්ලවාය ප්‍රදේෂයට රතු වැස්ස පතිත වීම නිසා මේ පිලිබඳව පරික්ෂණයක් සිදුකිරීමට ආධුණික තාරකා විද්‍යා වේදින්ගේ සංගමය තීරණය කර ඇත.අපගේ බලෝග් අඩවිය කියවන කිසිවකුට ඉහත රතු වැස්ස - ජල සාම්පලයක් අප වෙත ලබාදීමට හැකිනම් කරුනාකර ඒබව අපට දන්වන්න.දු.ක. 077 385 63 65 - චානක ද සිල්වා අමතන්න. ...
පොලවට ඊතා ආසන්නයෙන් ගමන් කරන තවත් විශාල ග්රහකයක්! මගේ අහස - ලංකාවට සිංහලෙන් පොලවට සැතපුම් 17,200 තරම් ආසන්නයෙන් ගමන් කරන 2012 DA14 මෙම ග්රහකය ඊතාම වේගයෙන් චණ්ද්‍රකාවලටද පහලින් මේ මස 16 දින ගමන් කරනු ඇත.වසරකට ප්‍රථම සොයා ගැනුනු මෙම ග්රහකය අඩි 150 පමන පලලින් යුක්තය, මෙහි ගමන් පථය ගැන දැඩි අවදානයෙන් සිටින නිරීක්ෂකයින් මෙය පොලව හා ගැටීමට කිසිදු ඉඩක් නැතිබව පවසන අතර මෙවැනි ග්රහකයක් පොලවට මේතරම් ලංවූ ප්‍රථම අවස්ථාව මේය වනු ඇත. ...
පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව - අගෝස්තු 11,12,13 මගේ අහස - ලංකාවට සිංහලෙන් මෙවර පැයකට 60-100 අතර උල්කා ප්‍රමාණයක් දැකගැනීමට හැකි වේයැයි අපේක්ෂා කරන පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව මෙමස 11,12, සහ 13 දිනයන්හිදී එහි උච්චතම අවස්ථාවට ලඟාවෙයි.ගිය වසරේදීද පැයකට උල්කා 150-200 ප්‍රමාණයක් තරම් නිරීක්ෂණය කල හැකි වු මෙම පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව අහසට ඇල්මක් දක්වන ආධුණික නිරීක්ෂකයින්ට වටිනා අවස්ථාවක් වනු ඇත. ...
M101 මණ්දාකිණියේ සුපර් නෝවා තරු පිපුරුමක්! මගේ අහස - ලංකාවට සිංහලෙන් වසර 40 කින් පමන පසු පෟතුවියට පැහැදිලිව දර්ෂණය වන මෙම සුපර් නෝවා තරු පිපුරුම ප්‍රිස්ම දෙනෙතියකින් වඩා හොදින් දර්ෂණය වෙයි.තවත් වැඩිදුර විස්තරhttp://www.deccanherald.com/content/189447/massive-supernova-visible-earth.html
සුර්යයා මත සුනාමියක්! මගේ අහස - ලංකාවට සිංහලෙන් සුර්යයා මගින් පසුගියදා පිටවුණු විශාල පිපුරුමක් නිසා ඇතිවන විෂාල කම්පණ තරංඟය පැයට කි.මි මිලියණයක පමන වේගයක්න් සුර්යා වටා ගමන් කර ඇත. ...
සුර්යයා නැවත වරක් විෂාල සුර්ය දලු පිටකරයි මගේ අහස - ලංකාවට සිංහලෙන් තවත් වැඩිදුර විස්තරhttp://www.popsci.com/technology/article/2011-09/sunspots-kicked-weeks-solar-flare-may-be-just-warming