සිකුරු සන්ක්‍රාන්ති වීඩියෝව ඔබත් නරඹන්න. මගේ අහස - ලංකාවට සිංහලෙන් http://youtu.be/4Z9rM8ChTjYනාසා මගින් නිපදවු සිකුරු සන්ක්‍රාන්ති වීඩියෝව නරඹන්න.
බුද ග්‍රහයාගේ මතුපිට අසාමාන්‍ය පිහිටීම්! මගේ අහස - ලංකාවට සිංහලෙන් මැසෙන්ජර්යානය මඟින් ගනු ලැබූ මෙම ජායාරූපවල භූමියේ පිහිටීම් අප ග්‍රහ මණ්ඩලයේ වෙනත් කිසිම ග්‍රහයකු මත දැක නැති ආකාරයේපිහිටීම් වීම, ගැටලු රාශියක් මතුකරවන තත්වයකි.තවත්වැඩිදුරවිස්තරhttp://apod.nasa.gov/apod/ap120327.html ...
අලංකාර පෟතුවිය, අහසෙහි සිට! මගේ අහස - ලංකාවට සිංහලෙන් http://vimeo.com/michaelkoenig/earth-timelapse-iss
සූර්යාගේන් පිටවුණු විශාල සුර්ය දල්ලක් නිසා අපට අද දින විකිරණ කුණාටුවකට මුහුන දීමට සිදුවනු ඇත! මගේ අහස - ලංකාවට සිංහලෙන් ඊයේ සිදුවු විශාල සුර්ය දල්ලක් මෙමතත්වයට පාදක වී ඇති අතර අද දින 10.00 ත් 2.00 අතර කාලයේදී එම අහිත කර කිරණ පෟතුවියවෙත ලඟා වනු ඇත.
පසුගිය දින වල ලොව පුරා වායුගෝලයෙන් ඇසුනු අසාමාන්‍ය ශබ්ද! මගේ අහස - ලංකාවට සිංහලෙන් ඔබත් මේ ගැන සැලකිල්ලෙන් සිටින්න, ලොව පුරා සිදුවුණු මසුන් ගේ මියයෑම්, කුරුල්ලන්ගේ මිය යෑම් ආදිය සමග මෙම සිදුවීම් වලද සුර්යයාගේ හදිසි වෙනස් වීම් අතර සමිබන්දයක් ඇද්දැයි මට හැඟේ!මෙය පෟතුවිය හි ද්‍රැව මාරුවක පෙර නිමිත්තක් දැයිද මට සැකයක් ඇතිවී තිබේ!! ...
පූර්ණ චන්ද්‍රග්‍රහනය 2011 ජූනි 15 මගේ අහස - ලංකාවට සිංහලෙන් නැවත වරක් මෙවන් පූර්ණ චන්ද්‍රග්‍රහනයක් උදාවනුයේ 2018 වසරේ ජූලි 27 වන දිනයි. ඒ සඳහා ඔබට තවත් වසර 7 බලාගෙන සිටීමට සිදුවන නිසා අමතක නොකර ජූනි 15 දින මධ්‍යම රාත්‍රියේ සිට නිදිවර්ජිතව සිටින්න.දර්ශනය වන කාල සීමාපූර්ණ :පැය 01 මිනිත්තු 40 තත්පර 13අර්ධ :පැය 03 මිනිත්තු 39 තත්පර 19උපඡායාව :පැය 05 මිනිත්තු 36 තත්පර 12ස්පර්ශ වීම් (ලංකාවේ වේලාවෙන්)P1 = 22:54:33 පැය U1 ...
රවුම් මණ්දාකිණියක විරල දර්ෂණයක්! මගේ අහස - ලංකාවට සිංහලෙන් සර්පන්ස් තාරකා රාෂියේහි පිහිටා ඇති මෙම මණ්දාකිණිය අලෝක වර්ෂ 100,000 පමන පලලකින් යුක්ත වන අතර ආ.ව. මිලියන 600 පමන දුරින් පිහිටා ඇත.