බකමූණා… බස්සා… ඌරුමුවා… මගෙ ඩයරිය.... :) මේ හැම නමකින්ම හැදින්නුවෙ මෙයාව තමා…. අර සිංහලෙන් owl කියන්නෙ අන්න එයා :P මෙයා ගෙන බොහොම ආස හිතෙන කරුනු ටිකක් අද e-mail කින් මට ලැබිල තිබුන විකියෙත් ඒ ගෙන හොයල බැලුවට පස්සෙ ඒ ගෙන බ්ලොග් පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියල හිතුන. :D බකමූණ නැත්නම් බස්ස ප්‍රධාන වශයෙන් අයත් වෙන්නෙ Strigiformes කියන වර්ගයට මේක තවත් කොටස්දෙකකට බෙදනව ඒ Barn Owls හා Typical Owls විදිහට.මේ ...
ලියන්න දෙයක් නැති වුනාම… බ්ලොග් ලියන අයට පොඩි උදවුවක් මගෙ ඩයරිය.... :) ඔන්න මමත් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව අන්තිමට බ්ලොග් පෝස්ට් එකක් දැම්මෙ 7/05 අද 9/01 සෑහෙන් කල් ගිහිල්ල… :( මුකුත්ම නොදා හිටියෙ කාලයක් නොතිබුණ නිසාම නෙමේ දාන්න කියල මොකුත්ම වැදගත් දෙයක් ඔළුවට ආවෙ නැති නිසා….. :| මම හිතන්නෙ මේ ප්‍රශ්නෙ තියෙන්නෙ මට විතරක්ම නෙමේ බ්ලොග් ලියන අනිත් අයටත් මේ ගැටලුවම ඇති, මේ ගෙන හිත හිත ඉන්නකොට තමා :? මේ වීඩියෝව හම්බ වුනේ ...
FIFA මේනියාව නොහොත් ලෙලදෙන ධජය මගෙ ඩයරිය.... :) මේ වෙන කොට කාගෙත් කටේ තියෙන්නෙ ”FIFA2010″ කොටින්ම අද ලංකාවයි පකිස්තානෙයි ක්‍රිකට් මැච් එක තියෙන්නෙ කීයටද කියල දන්නෙ නැති මිනිහ ඊලග football match එක channel eye එකේ යන්නෙ කීයටද කියල දන්නව. කට්ටියට FIFA මේනියාව හැදෙනවත් එක්කම ඒකෙ තේමා ගීතයත් නැගල ගියා අපේ කට්ටිය අතර මෙච්චර ජනප්‍රිය උනු වෙන තේමා ගීතයක් තියනවනම් ඒ 2007 South Affrica වල තිබ්බ T20 world cup එකේ තේමා ගීතයයි.(මේ ...
<3 මගේ ප්‍රේමය <3 මගෙ ඩයරිය.... :) කවුලුවෙන් ලොව බැලූ මට ඔබ ඇස ගැටුනු දා සිට මාස ගාවක් තිස්සෙ බාදා දුක් කම්කටොලු ඔස්සේ ගලා ආ අපේ ප්‍රේමය මේ වගේ අවසන් වේ යැයි, මම සිහිනෙකුනුදු නොසිතුවෙමි. මගේම වරදින් අද එය අවසන්ව ඇත….. sudo apt-get update කී විගස අලුත් වී මා වෙත එන එයා අද මා ලග නැත.. 10.10 මදි නිසා 11.04ට යන්නයි කීවේ [...] ...
EngX බැලීමට ගියෙමි (part – II) මගෙ ඩයරිය.... :) ඔන්න මම කලින් post එකේ කිවුවනෙ GPS නිසා යාන්තන් අතරමං නොවී ගිය හැටි අද කියන්නෙ දෙවනි දවස ගෙන. මාමගෙ ගෙදරින් උදේට කාපු අපි දෙන්න 9.30 විතර නුවට town එකට ආව එතනින් සෑහෙන වටයක් ගැහුවට පස්සෙ ගම්පොල බස් නවත්තන තැන හොයාගෙන යාන්තන් බස් එකකට ගොඩ උනා කියමුකො ඒත් මේ බස් එක නෙමේ යන්නෙ සෑහෙන වෙලාවක් ඉදල, ඊට [...] ...
EngX බැලීමට ගියෙමි. (part – I) මගෙ ඩයරිය.... :) මේ දවස්වල වැඩකුත් නැති එකේ මමයි මගෙ යාලුවෙකුයි පේරාදෙනිය සරසවියේ ඉංජිනේරු අංශය ඉදිරිපත් කරන EngX ප්‍රදර්ශනය බලන්න යන්න තීරනය කලා… ප්‍රදර්ශනය විවෘත කරපු 19 වෙනිදම අපි කොළඹ – ගම්පොල බස් එකකින් Engineering Faculty එක ගාවට එනකොට දවල් 12ට විතර ඇති, එහෙන්මම ඇවිත් හිටිය මහ සෙනග කන්දරාවට එකතු උනු අපි දෙන්නත් කොනක ඉදල බලන්න පටන්ගත්ත. මීට [...] ...