බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! (http://buwagesithuvili.blogspot.com/) Latest Posts Most Popular Posts
එකපාරටම උඩ පනින්න කලින් මේ ගැනත් හිතල බලන්න වෙයි - පුරන් අප්පුගේ ඊ නිවුස් හෙලි දරව්වට පිලිතුරක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! පෙරමුණේ රාල බ්ලොග් අඩවියේ පුරන් අප්පු අද මහා හෙලි දරව්වක් කරල තිබුන , ඒ තමයි මේ දවස් වල ලංකාවේ ග්‍රාහකයින්ට ඇක්සස් කොරන්න බැරි ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තමන්වම බැන් කරගෙන , අනුකම්පාව ලබා ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවාය කියන එක . ටිවි චැනල් තමන්ම ගිනි තියාගන්න රටේ , මාධ්‍ය වේදියෝ තමන්වම මරා ගන්න රටේ මේකත් ඇත්ත වෙන්න ඇති කියල මටත් ...
බිලියන 7 වෙනි ලෝක පුරවැසියා සැමරීමේ විකාරය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ලෝක ජනගහනය බිලියන 7යි , ඉන්න ජනගහණයෙන් සැහෙන පිරිසක් අපා දුක් විඳිත්දි ඊයේ ලෝකය පුරාම try කලේ හරියටම බිලියන 7 වෙනි දරුවා කව්ද කියල බලන්න . මේක මම දකින විදිහට නම් සියවසේ බැරිනම් දශකයේ හොඳම විහිලුව කරගන්න ඕනි වැඩක් . මුලු ලෝකයේම ඉපදෙන්න ඉන්න දරුවන් දිහා නීරීක්ෂනය කරල හරියටම මෙන්න මූ තමයි බිලියන 7 වෙනියා කියල කියන්න පුලුවන්ද . එහෙම ...
පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉන්න ගම රාලයි ගම මහගෙවයි දැක්කද ? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඔය උඩින් තියන පොටෝ රාජයා මොකක්ද කියල දන්නවා ඇතිනේ . අපේ මහරජතුමා , එංගලන්තේ මහ රැජිණිව මුණ ගැසීම ( රාජකීය හමුවක් ) . ඔය ෆෝටේ එකත් "ෆොටෝ සාප්පු" වික්‍රමයක්ය කියල කියනව , අනේ මන්ද මම නම් ඔය දේශද්‍රෝහි කථා කියන්න යන්නේ නැ .(මෙතනින් ගිහින් කැමති කෙනෙකුට ඒ කථාව බලාගන්න පුලුවන් . )මම අවධානය යොමු කරන්නෙ ඔය ෆෝටෝ එකේ අපේ ජනාධිපති ...
ලංකා සී නිවුස් බයවෙලාද??? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ශ්‍රි ලාංකීය දේශප්‍රේමී ජනයා අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ලංකා සී නිවුස් අඩවිය එහි ඵලවන රසවත් ප්‍රතිචාර නිසා වඩාත් ජනප්‍රියය . අහෝ ඛේදයකි !! ලංකා සී නිවුස් දැන් ඇතැම් ලිපි වලට ප්‍රතිචාර ඵ්ල කිරීම අත්හිටුවා ඇත . ගරු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශයක් පිලිබඳ සටහන් කර ඇති මෙම ලිපියට 2011 ඔක්තෝබර 25 දින උදැසන 10 42 වන තෙක්ම ප්‍රතිචාර ...
ගඩාෆි අන්කල් වෙත අපායට ලියුමක් !!! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආදරණීය ගඩාෆි අන්කල් ,මීට මාස දෙකකට කලින් මම අන්කල් ට එවූ ලියමන ලැබුනාද ? . ලියුම ඔහෙට එනකොට අන්කල් ටිරිපෝලියෙන් මාරු වෙලා නිසා ලැබෙන්න නැතුව ඇතිය . අන්කල් ලාට නොතේරේන මගෙ චූටි මොලේට තේරෙන උපදෙසුත් ඒකේ ලිව්වාය . අපරාදේ ඒක ලැබුනා නම් අන්කල්ට බේරෙන්නටත් තිබුනායා . කොහෙද අන්කල් බක පණ්ඩිතයා වී ඉල්ලං කා ගත්තාය . ලිබියාවට නම් ලියුම් එවන්නට පට්ට ...
ලංකා ඊ නිවුස් සහා ලංකා නිවුස් වෙබ් වාරණය කරයි ......ලැජ්ජයි බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ලංකා ඊ නිවුස් වෙබ් අඩවියටත් , ලංකා නිවුස් වෙබ් අඩවියටත් ශ්‍රි ලංකාවේ ග්‍රාහකයින් ඇතුල් වීම ප්‍රධාන අන්තර්ජාල සැපයුම් කරුවන් දෙදෙනා විසින් නවතා දමා ඇත, ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මේ පිලිබඳ ලිපියක්ද පල කර ඇති අතර , ඔවුන් සඳහන් කරනා එක් අන්තර්ජාල සම්පාදකයෙකු තුලින් ලංකා නිවුස් වෙබ් වලටද පිවිසිය නොහැක . මේවායේ මාධ්‍ය භාවිතාවන් පිලිබඳ ගැටලු තිබිය හැක.(මා හටද බොහෝ ...
මේ ලියවෙන්නෙ සියවෙනි සටහනයි බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මේ සියවෙනි ලිපිය , අවුරුද්දකුත් මාස තුනක් විතර වෙන බ්ලොග් කරණයේදී සියවෙනි ලිපිය කියන්න පුද්ගලිකව වැදගත් මොහොතක් , ඒ සතුට බෙදා හදාගන්න තමයි මේ සූදානම . වසරක් සම්පූර්ණ වෙච්ච වෙලාවෙදි මගේ බ්ලොග් කරණ අතීතය ගැන සටහනක් තිබ්බා , ඒ නිසා ඒ ගැන සඳහන් නොකර වෙනත් කාරණා ටිකක් තමයි සටහන් කරන්න යන්නේ 100 පිරීමේ සතුට නිමිත්තෙන්.ඔය උඩින්ම දාල තියන රූපේ තමයි ...
ලේසිම සහ මෝඩම උත්තර දෙක- "ක්රමයේ වැරැද්ද " සහ " කොයි එකාත් එකයි" බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මේ දවස් වල මතුවෙලා තියන වාතවරණයත් එක්ක ලංකාවේ දේශපාලනය ගැන විවිධ පාර්ශවයන් අදහස් දක්වන්නට පටන් අරගෙන තියනවා කිව්වොත් නිවරදියි . මෙතනදි මූලික වශයෙන්ම ඇහෙන පිලිතුරු දෙකක් තියෙයි ඉන් පලවෙනි එක තමයි "ක්රමයේ වැරැද්ද" දෙවැන්න "කොයි එකත් එකයි" කියන එක . දේශපාලන ක්ශේත්‍රයේ ඉන්න අය විතරක් නෙවෙයි බ්ලොග් කරණයේ ඉන්න අයත් ඔය කාරණාවන් ගැන අදහස් දැක්වීම් කරල තිබුනා ඒ අතර මාතලන් ...
චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුරංගනී එල්ලාවල අසමත් වූ දෙය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනගනිවිද ? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! " ඒ ආදරණීය ජන නායකයා වෙනුවෙන් අපි නැගී සිටිමු, ලකී අයියා වෙනුවෙන් අපි නැගී සිටිමු,අපේ ආදරණීය පියාණන් වහන්සේ වෙනුවෙන් අපී නැගී සිටිමු . තීරණය ඔබ අතේ........"ඉහතින් දැක්වෙන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය තම පියාණන් වෙනුවෙන් කල කථාවේ පල කල අදහස් බිඳකි . අයුක්ති සහගත ලෙස මිය ගිය තම පියාණන් වෙනුවෙන් හඬ නැගීමේ ඈ සතු ශුද්ධ වූ අයිතිය ප්‍රශ්න කිරීමේ හැකියාවක් මා හට ...
පලාත් පාලන ඡන්දයෙන් මහින්ද විතරක් නෙවෙයි රනිලුත් දිනුම් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! පලාත් පාලන ඡන්දය අවසන් වුනත් ඒත් එක්ක ඇතිවුන දේශපාලනික උණුසුම නම් තාම එහෙමමයි . ඡන්දය ගැන මගේ ස්ථාවරය කලින් ලිපි 2කින් ඉදිරිපත් කලත් ඉරිදා , සඳුදා සහ අද මුණගැසුනු වීවිධ පුද්ගලයින් එක්ක ඔය ගැන කරපු කථා බහ වලදී මතුවුනු කාරණාත් ඒත් එක්ක මට හිතුනු කරුණු කාරණාත් එකතු කරලා ඒ ගැන තවත් යමක් එකතු කලොත් හොඳයි කියල හිතුනා , ඒ තමයි ...
ඇන්දෙනවාද? අන්දනවාද ? - දෙවන කොටස බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අන්දවන්නන් සහ ඇන්දෙන්නන් ගැන ලියූ ලිපිය සම්පූර්ණ කල යුතුව ඇත , මන්ද මේ වන විට ඇන්දූවන්ගේ සහ ඇඳගත්තවුන්ගේ කතන්දරය හමාර වී ඇත , එපමණක් නොව මා කලින් ලිපියේ අවසානයට සඳහන් කල ජාතික තලයෙ ඇන්දවීම් ගැනද දැන් කථා කල හැකමහනුවර ජනතාව නම් තෙල් ළිං සහ අහස් යාත්තරා පිට්ටනි වල ඇන්දී ඇති බවක් පෙනෙන්නට ඇත . දැන් ...
ඇන්දෙනවාද ? , අන්දනවාද ? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අන්දවන්නන්ගේ සහ ඇන්දෙන්නන්ගේ ඉරණම තීරණය වන්නේ හෙටයිපැල්පත් නිවාස ෆ්ලැට් කරගැනීමට ඇන්දෙන පිරිසක්ද හෙට සිටිති , ඔවුන් සන්ධානයට කතිරය ගසනු ඇත ,තමන්ගෙ නිවාස කුඩු කිරීමට එරෙහිව පාරේ බුදියගෙන තමන්ව බේරා ගන්නා වීර මුසම්මිල් ගැන සිහින දකින්නන් එජාපයට ඡ්න්දය දෙනු ඇත .කුණු අරන් දාන්නම් , පාරවල් හදන්නම් , සිංගප්පූරුවක් කරන්නම් කථා බහට ත් ඇන්දෙන මිනිසුන් සිටිනු ඇත .
දක්ෂ කතා කරුවෙකු අවශ්‍ය කර තිබේ .... බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ශ්‍රි ලංකා පොලිස් සේවයේ නිත්‍ය සේවය සඳහා , නිර්මාණශීලිත්වයෙන් පරීපුර්ණ පුද්ගලයෙකු "කථා නිර්මාණය කරන්නෙකු" වශයෙන් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කර තිබේ . සිංහල ලිවීමේ සහ කියවීමේ හැකියාව තිබීම පමණක් සැහෙන අතර අවම වශයෙන් 8 වන ශ්‍රේණිය සමත්ව තිබිය යුතුය (ශිෂ්‍යත්වය සමත් වීම අනිවාර්ය නොවේ ) . උස හෝ පෙනීම පිලිබඳ නිර්ණායකයක් නොමැතිමුත් මේසයක පුටුවක වාඩීවී යමක් ලිවීමට තරම් උසත්, ලියන ...
රාජකාරිය බල්ලාට දමා බලු වැඩ තම රාජකාරිය කරගත් "ලංකාවේ අපේ පොලිසිය " බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සිවිල් සමාජයේ නීතිය හා සාමය වෙනුවෙන් ප්‍රධාන වගකීම හිමිවන්නේ පොලිසියටය . එය මුදල් පසුම්බියක් හොරකම් කිරීමේ සිට මහා දැවැන්ත බැංකු මංකොල්ලයක් දක්වාත් , වාචිකව කරනා තර්ජනයක සිට දරුණු මිනීමැරුම් දාමයක් දක්වාත් අති විශාල පරාසයක විහිදෙන්නකි . නමුත් ජනතාවගේ අවාසනාවට මේ වගකීම් නිසි ආකාරව ඉටුවීමක් ශ්‍රි ලංකාවේ දක්නට නැත .පර්ස් එකක් තබා රත්තරන් මාලයක් කැඩීම ගැනවත් ...
පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු රිමාන්ඩ් ....එය එසේ නම් අනික් රටවල තහනම් විඩියෝ මෙසේ වේ!! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු රිමාන්ඩ්ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව විකෘති කර සකස් කරන ලද වීඩියෝ කොටසක් සහිත ජංගම දුරකථනයක් ළග තබාගෙන සිටි තරුණයකු ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ප්‍රශ්ණ කිරීම්වලින් පසු බද්දේගම වැඩබලන මහේස්ත්රාත්වරය වෙත ඉදිරිපත් කර ඇත. එම පුද්ගලයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග ...
මානව හිමිකම් , යුධ අපරාද චෝදනා සහ අපට කලහැකි දැ ...... බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මානව් හිමිකම් හා යුධ අපරාධ පිලිබඳ කථා බහ නැවතත් මතුවී ඇත . ජීනිවා මානව හිමිකම් සමුළුව ආරම්ඹ වීමට නියමිත එක්සත් ජාතීගේ මහ සභා රැස්වීම . රොබල් ඔ බ්ලෙක් ගේ සංචාරය මෙන්ම බැන් කි මූන් විසින් අභිනවයෙන් පත්කල විමර්ශන නිලධාරිනිය යන මූලික කාරණා මේ කථාබහ යලි කරලියට පැමිණීමට හේතුවී ඇත .සුපුරුදු පරිද්දෙන් බටහිර විරෝධී කැගැසීම් , ...
කෝටි ගණන් මුදල් වනසමින් ආශ්චර්යයට පියනැගීම බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! රාජ්‍ය ආයතන රැසක් පාඩු ලබමින් සිටිනා බැව් හෙලිවී ඇතැයි ඩේලි මිර් ර් පුවත්පත වාර්ථා කර ඇත . මේම පාඩු ලැබීම් බිලියන ගණනින් සිදුවන ඒවා වන අතර ඉන් බොහොමයක් රට කරවන්නන්ගේ ක්‍රියාකලාපයන් නිසා සිදුවන බවක්ද දක්නට ඇත .පලමුවැනි ආයතනය මිහින් ලංකා ආයතනයයි , ආරම්භයේ සිටම සම්පූර්න නාස්තියක්වූ මිහින් ලංකා මේ වන විට රුපියල් බිලියන 2.4ක ණය වීමක් වාර්ථා ...
ඇන්ඩ් කොම්පැනියේ සමහර වචන වලට හොටදාන්නේ මොකාද??මොකටද ?? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඇන්ඩ් කොම්පැනි යනු ශ්‍රි ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට ආගන්තුක නමක් නොවේ . සමබර දේශපාලන ප්‍රහසනයක් කියා දෙයක් දක්නට නොමැති තරම් වන ශ්‍රි ලංකාවේ රූපවාහිනි මාධ්‍ය තුල විකාශය සැහෙන තරම් ගුණාත්මක බවක් රැඳි දේශපාලන ප්‍රහසනයක් ලෙස මෙම වැඩසටහන හැඳින්වූවාට වරදක් නොමැත . ආරම්ඹක සමයේ අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් වූ ඇන්ඩ් කොම්පැනියෙන් චින්තන සභාපති ඇතුලු චරිත හා රඟපැ පුද්ගලයින් හැලියාමත් සමඟින් ...
නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ගැන , අනික් අයට හිතුන දේවල් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! එකම ලඟ ලිපි දෙකක් පල කරන එක මගේ සාමාන්‍ය ක්‍රමය නොවුනත් මේ වගේ දෙයක් ගැන මොකුත් නොලියම ඉන්නත් බැ . අපේ ජනාධිපති තුමාගේ පුත් නාමල් රාජපක්ෂ මහත්තය කොලඹ පැල්පත්වාසීන් ගැන කරපු කථාව හැමෝම වගේ දකින්න ඇතිනේ . නොදැක්ක නම් මෙතනින් ගිහින් බලාගන්න පුලුවන් . මේ ලියන්න හදන්නෙ ඔය ප්‍රකාශය ගැන මගේ අදහස්ම නෙවෙයි ඕක අහපුවාම රටේ ලොකු ...
සංගාට සුභ පැතීම සහ ICC එක්දින පිල ගැන මගේ අදහස බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අපේ කුමාර සංගක්කාර වසරේ හොඳම එක්දින ක්‍රිඩකයා විදිහට සම්මාන ලබපු පුවත මේ වෙනකොට හැමකෙනෙක්ම දන්නාවා ඇති .පසුගිය වසර පුරා ලකුණු සාමාන්‍යය 55 ක විතරග අගයක තියාගන්න සමත් වෙච්ච සංගා මේ සම්මානය ඉහලින්ම සුදුස්සෙක් බව සැකයක් නැ . ඇත්තට වඩාත්ම විශේෂිත වෙන්නේ වසරේ ජනප්‍රියම ක්‍රිඩකයා විදිහට ලබාගත්තු සම්මානය . මොකද සංගා එක්ක මේ තරඟෙට නම් යෝජනා වෙලා තිබුනේ ...