බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! (http://buwagesithuvili.blogspot.com/) Latest Posts Most Popular Posts
ඕං අවුරුදු දෙකයි ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! බ්ලොග් කරණයට එකතු වෙලා අදට අවුරුදු දෙකක් . බ්ලොග් රචකයෙක් වීමට මාස කිහිපයකට කලින් ඉඳන් බ්ලොග් කියවීම සිදු කලත් පලවෙනි කමෙන්ටුව පල කලේ බ්ලොග් ලියන්න පටන් ගැනීමෙන් පස්සෙ නිසා සමස්ථ බ්ලොග් අවකාශයටම මගේ ආගමනය සිදුවුනේ වසර දෙකකට කලින්ය කියන්න පුලුවන් .බ්ලොග් කරණයට පිවිසෙන්න උදව් කරපු සියලු දෙනාටම වගේ එදා ඉඳන් අද දක්වා එක් වතාවක් හෝ මගේ බ්ලොග් අඩවියට පිවිසුන , ...
වෙබ් අඩවි වාරණය නොහොත් අතීසාරයට අමුඩ ගැසීම බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! පහත ඇත්තේ ජනමාධ්‍ය වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වන දිවයින පුවත්පතේ ලිපියකි .//මඩ ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවි සියල්ලම ඉදිරි දින කීපය ඇතුළත මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (03 වැනිදා) "දිවයින" ට පැවසීය.ලියාපදිංචි කිරීමෙන් තොරව ඉතාමත් සූක්ෂම අන්දමින් ප්‍රචාරය කරනු ලබන මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ පිටරටවල සිට බව ද ඇමැතිවරයා කීය. මේවා ක්‍රියාත්මක වන ...
උසස් අධ්‍යාපන ඇමතිගේ රෙදි ගැලවූ අධිකරණයට අපේ ප්‍රණාමය ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් කරන්නට ගිය ශ්‍රි ලංකාවේ උසස් පෙල ප්‍රථිපල ටික හෝ නිසි ආකාරව ලබා දීමට නොහැකි බව විශ්ව විද්‍යාල උපාධිදාරින් වූ අධ්‍යාපන ඇමති හා උසස් අධ්‍යාපන ඇමතිවරයාත් උසස් අධ්‍යාපන අමාත්‍ය වරයාත් පසුගිය කාලයේ මැනවින් සනාථ කලහ .සැහෙන තරම් ප්‍රමාද වී , දෝෂ සහිත ප්‍රතිඵල නිකුත් කර ඒය සාධාරණී කරනය කරන්නට ගොස් හත් පොලේ ගාගත් උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා ඔහු ...
කැමතිම ක්‍රිකට් ක්‍රිඩකයින් ගැන (2S , 6M, 3P , 3S , 1D) බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලීන්ට සතුටු දායක කාල වකවානුවක් ගෙවීගෙන යන වෙලාවක ආයෙමත් ක්‍රිකට් ගැන ලිපියකටයි මේ සුදානම් . අද කථා කරන්න හදන්නේ මම කැමතිම ක්‍රිකට් ක්‍රිඩයින් ගැන . සමාන්‍යයෙන් ජාත්‍යන්තර තරඟ බලත්දි රට වෙනුවෙන් සහයෝගය දුන්නත් ක්‍රිඩා විලාශය , පෞර්ශය , හැසිරීම් රටාව ආදි නොයෙකුත් හේතුන් නිසා අපේ කැමැත්ත හිමි වෙන ක්‍රිඩකයින් ඉන්නවා . මම සටහන් කරන්න හදන්නේ ඒ අතරින් ...
සනා අය්යගේ නැටුම්,සල්ලි වලට ක්‍රිකට්,ඉරාන තෙල් ,ජනපතිවරයාගෙ බ්‍රිතාන්‍ය සංචාරය ,ආගමික නායකයින්ට දේශපාලනය තහනම් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! කාර්ය බහුල බවත් එක්ක බ්ලොග් කරණය සැහෙන දුරට අතපසු වෙලා ගිහින් , කොහොම වුනත් ලැබුනු පොඩි විවේකය යොදාගෙන මේ සටහන් කරන්න යන්නේ මේ දවස් වල කථා බහට ලක්වෙන කාරණා කිහිපයක් ගැන . ඔය මාතෘකාවේ තියෙන්නේ අදාල කාරණා ටික තමයිසනා අය්යගේ නැටුම්සනත් ජයසුරිය කියන පුද්ගලයා ක්‍රිකට් නොබලන කෙනෙකුට වුනත් අමුතුවෙන් කියා දීමක් අවශ්‍ය වෙන්නේ නැති තරමට සුවිශේෂි චරිතයක් . ස්වාභාවයෙන්ම වේගවත් ...
ෆොන්සේකා මහතාගේ නිදහස ... බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි මාධ්‍ය වාර්ථා පලවී ඇත . ෆොන්සේකා මහත්මිය සහ ටිරාන් අලස් මන්ත්‍රිවරයාට අනුව ඒ සඳහා කිසිදු කොන්දේසියක් රජය පාර්ශවයෙන් ඉදිරිපත්වී ද නොමැත . ෆොන්සේකා මහතාගේ දේශපාලනය සමඟින් එකඟතාවයක් නොමැති එහෙත් රටට මහඟු සේවයක් කල මිනිසෙක් සිර දඬුවම් විඳීම පිලිබඳව කණගාටුවෙන් පසුවූවන් පවා ෆොන්සේකා මහතාගේ දේශපාලනික අනුගාමිකයින් තරමටම සතුටු වනවා නිසැකය. ...
නාමේ නොදිරනා ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! බ්ලොග් අවකාශයේ හමුවූ සොඳුරු සහෘදයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා !කිසි දිනෙක මුණ ගැසී , සිනහා වී , කථා බහ කර නැතත් ඔබගේ වියෝව හදවත තුල ජනිත කරන සංවේගය සයිබරය තුලින් ඔබ දැක්වූ මිත්‍රත්වයේ මහිමයේ සලකුණක් .//පෝස්ට් එක සහ සියලුම කොමෙන්ට් කියෙව්වා// වාද විවාද වලට මැදි නොවු , හිතහොඳ මිනිසෙකු අතින් වාද විවාද මැද්දේදි නිරන්තරයෙන් ලියැවුනු සටහනක් ! . ඔබා අය්යේ ...
ශ්‍රි ලංකාව වෙනුවෙන් මිත්‍යා දෘශ්ටික - සම්‍යක් දෘශ්ටික දෙවියෝ ගැටෙති !!!! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඉන්දියානු කපුවන් ශ්‍රි ලංකාවට එරෙහිව මලායලි ගුරුකම් කොට භූම් බන්ධනයක්ද කර ඇති බවක් සී නිවුසිය කියා සිටී . එහි කියැවෙනා හැටියට නම් ආශ්චර්යය උදාකරගැනීමට බාධාවක් වී තිබෙන්නේද මේ ගුරුකම්ය . ඒ නිසා කෙසේ හෝ මේ ගුරුකම් වල බල බිඳ දැමිය යුතුය . මේ ගැන අදහස් දක්වන විෂ්ණු දේවාල කපුවෙක් කියා සිටින්නේ ජනතාව ආගමට දහමට නැඹුරු කර ගුරුකම් වල බලය බිඳ ...
අපි නොදන්න අවුරුදු ක්‍රිඩා බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! 2012 සිංහල -හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ පැය කිහිපයකි . සියලුම සිංහලයන්වත් සියලුම හින්දුන්වත් මේ උත්සවය සමරන්නේ නැති වුවත් අලුතින් නම් සොයනවාට වඩා පහසු නිසා පොදු භාවිතයම යොදා ගැනීම වඩා හොඳය . මුණු පොතේ එක එකා ටැග් කරන ෆොටෝ වල ටැග් ගැලවීමත් , බතික් සරම් ගහගෙන ගැමි කම ගැන පොර ටෝක් දෙන "විද්වතුන්ගේ" බයිලා අසා සිටීමත් එපා වී ඇති නිසා ...
BRICS සමුලුව සහ ලෝකය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! BRICS සමුලුවේ සැසිවාරයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුනා. බ්‍රසීලය , රුසියාව , ඉන්දියාව චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් පහේ එකතුව නැගී එන ලෝක බලවතුන්ගේ එකතුව විදිහටත් හඳුන්වා දෙන්න පුලුවන් . සමුලුවේ සමාජික රටවල් මෙවර සමුලුවෙන් අනතුරුව නිකුත් කරපු ඒකාබද්ධ ප්‍රකාශයේ අන්තර්ගතය ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත් කමක් දරන නිසා ඒ ගැනත් සමස්ථයක් වශයෙන් BRICS ගැනත් පොඩි කථා බහක් කරන්නයි සුදානම.BRICS ...
ජිනිවා හිදි නා ගැනීමෙන් පසුව වත් නිවැරදි විය යුතු විදේශ ප්‍රතිපත්තිය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සන්ධාන රජය බලයට පත්වූ දා සිට පරාජයකට ලක්වූ වා නම් ඒ අවස්ථාවන් කිහිපයකදී පමණය .දිනනවා යැයි උදම් ඇනු උතුරේ පලාත් පාලන මැතිවරණය මෙන්ම කොලඹ නගර සභා මැතිවරණයත් පොදු රාජ්‍ය මණ්ඩලීය සත්කාරකත්වයත් එම අවස්ථාවන් ලෙස හැඳින්විය හැක . (මෙයින් අවසානයට සඳහන් කල පරාජය රටක් වශයෙන් ලද එක්තරා ආකාරයක ජයග්‍රහණයක් ලෙස හැඳිවීමේද වරදක් නැත) . මේ පරාජයන් අතරට අද දිනයේ එකතු වන්නේ ...
මට එරෙහිව මම වූ ජිනිවා යෝජනා සහ චැනල් 4 v2 බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ජිනිවා මානව හිම්කම් සමුලුව සහ චැනල් 4 නවතම විඩියෝ පටයත් සමඟින් ලාංකීය දේශපාලනය උණුසුම් වෙමින් පවතී . පුවත්පත් ඇතුලු ජනමාධ්‍ය හරහා ජිනිවා , ඇමරිකාව හා චැනල් 4 පතුරු ගසන්නන් මෙන්ම මුණු පොතේ චැනල් 4 පිටුව බැන් කරන්නට වෙර දරනා සයිබර් වීරයන්ද නිරන්තරයෙන් මුණ ගැසෙන වටපිටාවක මේ සූදානම මානව හිමිකම් සමුලුව හා චැනල් 4 දෙවන විඩියෝ පටය පිලිබඳ සංශිප්ත විමසීමකටය .උගත් ...
ශ්‍රි ලංකාවෙන් ණය ආධාර ලබාගැනීමට යුරෝපා සංගමය තුල තරඟයක් ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! හෙට අනිද්දාට (නුදුරු අනාගතයේ ) තමන් යුරෝපයට ණය ලබාදීමට සූදානම් බව ශ්‍රි ලංකා රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රි ලංකාවෙන් ණය මුදල් ලබාගැනීම සඳහා යුරෝපා සංගමයේ රටවල අතර ප්‍රභල තරඟයක් හටගෙන ඇතැයි වාර්ථාවේ . දැනට දරුණු ආර්ථික අවපාතයන්ට මුහුණ දී සිටින ග්‍රිසිය , ඉතාලිය වැනි රටවල් මෙන්ම මහා බ්‍රිතාන්‍ය හා ප්රංශයද ශ්‍රි ලංකාවෙන් ...
ආයෙමත් ක්‍රිකට් ගැන බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ලංකාවේ අපි බලාපොරොත්තු නොවුන විදිහට කොමන් වෙල්ත් තරඟාවලිය අවසන් වුනා . අවසන් තරඟයෙන් ජයග්‍රහණය කරන්න බැරි වුනත් මාස කිහිපයකට කලින් දිගින් දිගටම පැරදෙමින් හිටපු ශ්‍රි ලංකා කණ්ඩායම මේ තරඟාවලියෙදි දක්වපු දක්ෂතා පිලිබඳ සතුටු වීමේ හැකියාවක් තියනවාය කියලයි මම දකින්නේ . විශේෂයෙන්ම මේ වන විට ශ්‍රේණි ගත කිරීම් වලින් පලමු ස්ථානයේ සිටින කණ්ඩායමත් , ලෝක ශූර කණ්ඩායමත් තරඟ කරපු තරඟාවලියක ශ්‍රි ...
ශ්‍රි ලංකා රජයේ ප්‍රතිචාරයෙන් ලෝකය කැලඹේ !.. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රි ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවට එරෙහිව ලබන 27 වෙනිදා රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරනා බව ශ්‍රි ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇත . ශ්‍රි ලංකාවේ මෙම නිවේදනය පිලිබඳ අදාල යෝජනාවට සහයෝගය දීමට බලාපොරොත්තුවෙන් සිටි පාර්ශවයන් ද ප්‍රතිචාර දක්වා තිබුනිශ්රි ලංකාවේ නිවේදනය පිලිබඳ අදහස් දක්වන ජනපති බැරක් ඔබමා මහතා ශ්‍රි ලංකා රජයේ නිවේදනය ...
දේශප්‍රේමියනි අවදිවව්!! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! තෙල් මිල වැඩි වෙලාය , විදුලිය බස් ගාස්තු පාන් ජලය අනන් මනන් ඔක්කොමත් වැඩි වෙනවාය . ගැස් කිරිපිටි එහෙමත් වැඩිවෙනවා කියා කියනවාය . මේ සියල්ලටම මුල ඊනීයා අධිරාජ්‍ය වාදී බටහිර බලවේග ය .දේශප්‍රේමීන්ගේ පරම මිතුරෙකු වූ අහමදි නෙජාඩ් ලොක්කාට දාන ගෙම්බර් නිසා දේශප්‍රේමී අපිටත් තෙල් ගණන් වැඩි වෙලාය . ඇමරිකන් කාරයා ඉරානයට සම්බාධක දාන්නේ සිංහල -බෞද්ධ දේශය නොහොත් ආසියාවේ ආශ්චර්යයට ...
නිදහස් දින කථා සහ සරත් ෆොන්සේකා බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිට රූපවාහිනිය නරඹමින් සිටී , අද දෙරණ පුවත් විකාශ ඇරඹේ . නිදහස් දින කථා පෙලින් පෙලට විකාශය වෙත්දී ඒ පිලිබඳ ඔහුගේ සිතේ ඇතිවෙන්නේ මෙවන් අදහස් විය හැකගරු ජනපති තුමා - පිටරටින් ආනයනය කරන විසඳුම් අපිට අවශ්‍ය වෙන්නේ නැ ...........S.F - ඉන්දියන් කාරයෝ ආවම 13+ කිව්වෙ මමයැගරු විපක්ෂ නායක තුමා - අද රටේ නිදහස නැ , ...
සිංහල බ්ලොග් අවකාශයේ ඇනෝ භීතිකාව ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මුලින්ම සඳහන් කරන්න ඕනි මේ ලියන්න හදන්නේ ඇනොනිමස් ආතල් බ්ලොග් එක ගැන එහෙම නෙවෙයි , බ්ලොග් වලට වැටෙන ඇනෝනිමස් කමෙන්ට්ස් ගැන . ඒ වගේම මේක ටික කාලයක් තිස්සේ බ්ලොග් අවකාශයය තුලදි නීරික්ෂනය කරපු දේවල් ඇසුරෙන් ලියන දෙයක් මිසක් යම්කිසි නිශ්චිත සිදුවීමක් හෝ බ්ලොග් අඩවියක් මේකට අදාල වෙන්නේ නැඇනෝනිමස් කමෙන්ට්ස් ගැන ලියන්නේ ඇයි ?සිංහල බ්ලොග් අවකාශයේ වැඩි වශයෙන් භාවිතා වෙන බ්ලොගර් ...
මේ මොහොතේ කතිකාව 13 හෝ 13 + නොවිය යුත්තේ ඇයි ? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! බලය බෙදීම , දේශපාලන විසඳුම් 13 + වැනි මාතෘකා නැවතත් කරලියට පැමිණ ඇත . ඉන්දීය විදේශ අමාත්‍ය වරයාගේ ශ්‍රිලංකා සංචාරය අතරතුර මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් කෙරේ යොමු වන බැව් තමාට පොරොන්දු වූ බවක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම මේ කතිකාව සඳහා හේතුවී තිබේ . දින කිහිපයකට ප්‍රථම දෙමල සංධානය සමඟ සාකච්ඡා අරභයා පොලිස් හෝ ...
ෆොන්සේකා අන්කල්ගේ නිදහස් වීමට අකමැති කස්ටිය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ෆොන්සේකා අන්කල් නිදහස් කරගැනීම ගැන මේ දිනවල ගොඩ දෙනෙක් කථාවෙනවාය . අපේ විපස්ස නායක අන්කල් ,අලස් අන්කල් , වෙන්ට විපස්ස නායක අය්යා පමණක් නොව වීරවංශ අන්කල්ද කථා කරන්නේ ෆොන්සෙකා අන්කල්ගේ නිදහස ගැනය . නිදහස හම්බු වේද නැද්ද කියන්නට දන්නේ නැතත් ෆොන්සේකා අන්කල් නිදහස් වෙනවාට බය කට්ටියක් නම් පේන්නට තියනවාය මේ ලියන්නට යන්නේ ඒ ගැනයලිස්ට් එකේ උඩින්ම ඉන්නේ අපේ මහරජතුමා අන්කල්ය ...