සති 2 යි.. කොල්ලො 3 යි... මට හමු වූ තවත් එක් කෙල්ලෙක්... පලාමල්ල :::: palaamalla ඩන්කන් සර්ගේ ක්ලාස් එකේ දීපු ඉන්ටවල් එකේ පොත් දෙකත් ඉනේ ගහගෙන අහිංසක ලීලාවෙන් එලියට ඇවිල්ලා එතන තිබුන ලෑලි කඩෙන් රුපියල් 12 රෝල් එකකුත් අරන් පල්ලම් බැස්සෙ අපේ එකෙක්වත් ක්ලාස් ඇවිත් නැති නිසා තව පැය 2 - 3 ක් ඉගෙන ගන්න තිබ්බ කම්මැලිකමට... රේල් පාර උඩින් තිබ්බ පාලමෙන් ගොඩ වෙලා කුණු ඇල පාර දිගේ ස්ටෑන්ඩ් එක පැත්තට එද්දි.." ඒයි... අයේශ්... " ...
තොපි ප්‍රේමයේ පළ නෙළුවට කමක් නෑ ලෙලි එහෙම පහලට දානව නෙමෙයි.... 15 + ද මන්ද පලාමල්ල :::: palaamalla මේක ඇවිල්ල අර මළ ගෙවල් වල එහෙම නිදි මරද්දි කියන කතාවක්.. හුඟක් අය අහලත් ඇති... ඒත් ලියල දාන්න හිතුව...අලුත බැඳපු ජෝඩුවක් ඇනෙක්ස් එකක පදිංචියට ගියාලු.. මේක ඇවිල්ල තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවලු.. ඊට එහා පැත්තෙ වත්තෙ තිබිල තියෙන්නෙ කුකුල් ෆාම් එකක්.ඉතින් බැඳපු අලුත නිසා දෙන්න ප්‍රේමයෙන් මුසපත් වෙලා ඉදල තියෙන්නෙ... ආලෙන් වෙලිච්ච ගමන්ලු...කොච්
( අ ) වාසනාවන්ත රටක උපන් පවට පලාමල්ල :::: palaamalla පට්ට සීතල කාලේ ඉවරයි... ටික ටික පොරෝගෙන හිටිය ඇදුම් කෑලි වලට නිවනක් දෙන්න පුළුවන්... ඒ එක්කම මල් පිපෙන කාලේ.. ඒ කියන්නේ මට නරක කාලේ... ඔව්.. මේ කාලේට මට වැඩි වෙලා එලියෙ හිටියොත් හේ ෆීවර් හැදෙනවා.. කාලයකට ගිනි ගහන්න රස්නෙයි.. කාලයක් පට්ට හීතයි.. අනික් කාලෙ එලියට ගියාම හේ ෆීවර්... මට මේ රෙද්දෙ රට එපා වෙලා... ඒත් ????ඔව් ලංකාව ඒ අතින් රත්තරන්... ...
සුදු රෙද්දේ ගෑවෙන ලේ පැල්ලමෙන් මනින කන්‍යාභාවය... පලාමල්ල :::: palaamalla බ්ලොග් එකේ මෙතෙක් ලියවුනාට වඩා වෙනස් ලිපියක් තමයි අද ලියවෙන්නේ... සංවාදයට විවෘතයි.... මේ කතා දෙකම මගේ කනට වැටුනු කතා... මිතුරෙක්ගෙ මිතුරෙක් සහ මිතුරියක් තමයි නායික නායිකාවන්... ඇය උසස් අධ්‍යාපනය ලබන යුවතියක්... ගමේ පාසල් යන කාලේ තරුණයෙක් එක්ක පෙමින් බැඳෙන ඇය කාලයක් යද්දි මේ තරුණයාගේ නොදුටු පැත්ත දකිනවා. ඔහු මත් ද්‍රව්‍ය වලට තදින් නැඹුරු උනු... රස්තියාදු කාර යාළුවො රොත්තක් වට කරගත් ...
ඈ ගණිකාවක්ද ? නැත... අසරණ වූ තවත් එක් ගැහණියකි... පලාමල්ල :::: palaamalla කොටුවේ ස්ටේශන් එක ඉස්සරහ මගී පාලම දිගේ මම ස්ටේශන් එක දිහාට ගියේ 2.05 කෝච්චිය අල්ල ගන්න. සති දෙකක් එකතු වෙච්චි ඇඳුම් මල්ල කරේ එල්ලගෙන පුරුදු කැප් එකයි.. ඩෙනිමට උඩින් දාපු ටී එකයි රබර් දෙකයි දාගෙන මම මේ ගෙදර යන ගමන්. අතේ සතේ නැතිව ගෙදරින් දෙන කීයෙන් හරි රෝල කරකවපු ඒ කාලේ පිනට යමක්.. ආධාරයක් දෙනවැයි කියන්නේ අනාථ වෙන සීන් එකක්... ...
" මට ඔයාගෙන් බබෙක් ඕනි " තවත් එක් අසම්මත ( ආදර ?? ) කතාවක්.. පලාමල්ල :::: palaamalla ඔහු කඩවසම් තරුණයෙක්... ඔහුට හොඳ කාන්තා ආකර්ශනයක් හිමි වී තිබුනා. ඒ වන විට පෙම්වතියක් සිටියත් අතර මග දකින් හමුවන කෙල්ලන්ට ඇහ දමා ඔවුන්ව ඇවිස්සීමෙ පුරුද්ද ඔහුගෙන් මිදුනේ නෑ.. ඔය අතර තමයි ඔහුට නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක රැකියාවෙ යෙදන අමාලි හමුවන්නේ... ක්ශණික නූඩ්ල්ස් වගේ බැදීමක් ඔවුන් අතර ඇති වනවා.තමාට පෙම්වතියක් සිටින බව ඔහු අමාලිට කියනවා පමනක් නොව... මාස කීපයකින් තමන් විවාහ ...
ඔව් අපි සිප ගත්තා.. තප්පර 5 ක්.. 10 ක්.. 15 ක් පලාමල්ල :::: palaamalla පොතකුත් අතේ රෝල් කරන් ස්ටෑන්ඩ් එකේ නවත්තපු බසයෙන් බැහපු මම හෙමිහිට ස්ටෑන්ඩ් එකට ඇතුලු වෙලා වටපිට බැලුවා... වෙලාව දවල් 2 ට විතර නිසාද මන්ද තිබුනේ අමුතු පාළුවක්... කකුලකුත් බිත්තියට ගහ ගන්න ගමන් කොට බිත්තියකට හේත්තු උනු මම වට පිට බැලුවෙ අඳුරන එකෙක් වත් ඉන්නවද කියල බලන්න.... මොන.. ගෙදර ඉන්න කම්මැලි කමට ක්ලාස් කියල එලියට බැස්සට මෙතන ඊට එහා.. පුස්ථකාලෙ ...
බස් අජිත් ගේ සින්දු අහන්න ගිහින් කොටපු පෝස්ටුවක්... පලාමල්ල :::: palaamalla නිකන් ජංජාලෙ කරක් ගහද්දි සයිට් එකක අජිත් මුතුකුමාරනගෙ ඇල්බම් වගයක් දාල තියෙනව දැකල අහන්න හිතුනා... ස්කෝලෙ කාලේ පට්ට ගහපු ගායකයෙක් නෙ.හපොයි දෙවියනේ... 2 3 4 යද්දි මම ඒක එහෙමම ක්ලෝස් කරල දැම්ම... ඇයි දෙයියනේ කාට උනත් අහන් ඉන්න පුළුවන්ද එහෙව් අදෝනාවක්. ඌට වෙලා තියෙන දේවල්.. අනේ හපොයි කියල හිතුනා... ඒ උනාට පරණ මතකයන් පොඩ්ඩක් විතර ...
ඉගෙන ගන්න රට ගිහින් අමාරුවෙ වැටෙන හැටි... පලාමල්ල :::: palaamalla YouTube එකේ දැකපු මේ වීඩියෝ එකත් එක්ක මේ ලිපිය ලියන්න හිතුනා. මේ ගැන මීට අවුරුදු කීපයකට කලින් එලකිරි අඩවියෙත් ලිපියක් මම දැම්ම මතක විදියට. අපේ ලංකාවෙ උසස් පෙළ ඉවර වෙනවත් එක්කම බොහෝ කොල්ලො කෙල්ලන්ට හැදෙන ලෙඩක් තමයි ඉගෙන ගන්න රට යන්න ඕනි කියන එක. උන්ගෙ කටේ තියෙන ලොකුම වචන සෙට් එකක් තමයි " මෙහේ ඉදල හරි යන්නෙ නෑ " කියන ...
සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1 පලාමල්ල :::: palaamalla මෙච්චර කාලෙක ට්‍රිප් ගිහිල්ලා... පිස්සු කෙලල... බීලා... එකී මෙකී නොකී එව්ව කොරල ගත්තු ආතල් වලින් හොඳම ආතල් එක කියන්න පුළුවන් කතාවක් තමයි මේක.. ලියන්න ඉතින් සෑහෙන සංස්කරන කටයුතු කොරන්න ඕනි නිසා නොලිය උන්නෙ... අන්තිමට හිතුවා මේකත් කොටල දාමු කියල... හික් හික්...ගිය පාර ( සයිබර් උළෙල ) තිබ්බ පාර නෙමෙයි ඊට කලින් පාර
ෆිල්ම් හෝල් ජරමරේ පලාමල්ල :::: palaamalla ලංකාවට ආවට පස්සෙ ටිකක් විතර ජංජාල භාවිතයෙන් ඈත් උන නිසා බ්ලොග් එකත් පාළු වෙලා ගිහිල්ලා... මොනා හරි කොටල යන්න ඕනි කියල හිතුන නිසා ආව මේ පැත්තේ... පහුගිය දවසක මම ගියා කුස පබා බලන්න... හප්පේ පබාගේ ලස්සන... ඕක කියල තව ඩිංගෙන් පවුලත් හබක් වෙනවා මයේ... බැල්කොනි ටිකට් දෙහෙකුත් අරන් ඇතුල් වුනා උඩු මහලට... හප්පේ සූ ගාල කපල්... පොඩි පොඩි එව්වො ...
සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 2 පලාමල්ල :::: palaamalla මුල් ටික නොබලපු අයටසංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1 පැය 2 න් කොහොම වෙතත් පැය 5 කට ආසන් කාලයක් ගත කරලා අපි ඔන්න තලවකැලේට ආව කියමු... ( ඒ කාලය තුල ආව සංකයට කෝල් වලින් තෙරුන විදියට කෙල්ලට ඉවසීමේ සීමාව පැනපු සයිස් එකක් දැනේ අපිට... )..." මචන් ඔය පාරෙන් දාපන්... " ...
මූනු පොතේ කෙලි පොඩ්ඩි පලාමල්ල :::: palaamalla පහුගිය දවසක අපේ අමිලයට කෝල් එකක් දීපු වෙලවක වෙච්චි කතා බහක්..." මේ උබට ****** කියල කෙල්ලෙක් Facebook එකේ Request එකක් එවල තිබ්බද ? "" ම්ම්ම් මතක නෑ බන් අමිලයා.. මම දන්නෙ නැති එව්වො ඇඩ් කරන් නෑනේ බන්.. හිටු බලන්න "Facebook හදපු දවසෙ ඉදන් ගොඩ ගැහුන නොදන්න එව්වොන්ගෙ friend request ගොඩ අස්සෙ මට හම්බුනා ලස්සන කෙලි පොඩ්ඩක්..." අහ් ඔව් බන්... common ...
AGM ගිහින් ගත්තු ආතල් පලාමල්ල :::: palaamalla ලංකාවෙ තියෙනවනේ කොටස් වෙලඳ පළ කියල එකක්.. අද ලිපිය ඒකත් එක්ක ගෑවුන ලිපියක්.. කොටස් වෙළඳ පල අයෝජනයට මම මුලින්ම යොමු උනේ 2005 දි.. යාළුවෙක්ගෙ මාර්ගෙන් තමයි කතන්දරේ දැන ගත්තෙ... කොටස් වෙළඳ පළ ආයෝජනය කරන්න නම් CDS එකේ ගිණුමක් තියෙන්න ඕනි... ඔය ගිණුම අපිට තැරව්කාර ආයතනයක් ( Broker firm ) හරහා ආරම්භ කරලා අපේ ගණුදෙනු කරන් යන්න පුළුවන්.. ඉතින් මාත් ඔය ...
අම්බානෙක බීල... ලයිසන් නැතුව එලවලා.. පාර වැරදිලා.. පොලිසියට මාට්ටු වෙලා.. ගෙදර ගිය හැටි.. පලාමල්ල :::: palaamalla ඉතින් අපිත් වයසට යනවා... මූනු පොතට පින්සිද්ද වෙන්න ලොකේ වටේ ඉන්න අපේ උන්ගෙ ඕප දූප ටික ආරංචි වෙනව. අපේ උනුත් දැන් ටික ටික ජය මංගලම්.. පවුල් පන්සල් වෙන්න අරන්...අනේ සාදු... දැන් මේ කියන්න යන්නෙ පවුල් පන්සල් වෙන්න යනව කියල නෙමේ...කොටින්ම මගුලක් ගැන නෙමේ මගුලකට ගිහින් උන දෙයක් ගන කියන්න හදන්නෙ...2005 ජනාධිපතිතුමා රජ වෙන්න කලින් තිබ්බනෙ ජනාධිපතිවරනයක්. ඔය කාලේ තමා ...
බද්දෙවිතාන සර් ව කොපි කරපු අපේ කොල්ලො.... පලාමල්ල :::: palaamalla අද උදේ යාළුවෙක් බුකියෙන් එවපු වීඩියෝ එකක් දැකල මට ආයෙම ඒ ලෙවල් කාලෙ මතක් උනා.. සුදු යුනිෆෝර්ම්... යාලුවො රොත්තක්.. වලි... ආදර හුටපට.. ටියුශන් ක්ලාස් වල... ස්කෝලෙ.. බස් ස්ටෑන්ඩ් එකේ... ගෙවුන ඒ කාලේ... එක බත් එක 10ක් විතර වට වෙලා කාපු හැටි... යාලුවොන්ගෙ ගෙවල් වල පාඩම් කරන්න ගිහින් වැල බලපු.. ගේම් ගහපු... වගකීම් නැති... ඔක්කොමත් අස්සෙ ඉගෙනත් ගනිපු... ඒ කාලෙ මගේ ...
ඉස්කෝලෙ කාලේ ගුටි කාපුවා.. දඩුවම් ලබපුවා.. මතක් කරමුද.. පලාමල්ල :::: palaamalla අම්මගෙන් කවදාවත් ගුටි කාල නැති උනාට 6 - 7 වසර වල් වලට වෙනකල් තාත්තගෙන් නම් ගුටි කාල තියෙනවා... ඒ ඉතින් මොනවටවත් නෙමෙයි පාඩම් කරන්නෙ නැති උනහම තමයි. ඒත් තාම මතක් වෙන්නෙ දවසක් තාත්ත ගෙන් ගුටි කාල නිදා ගනින්ද්දි මගේ ලගට ඇවිල්ල කඳුලු පිරුනු ඇස් දෙකින් මගේ දිහා බලන් පිට අත ගාපු හැටි... " මට දුක හිතුනා පුතේ " කියල කිව්වා...අම්මගෙනුයි ...
ලේසියෙන් ජංජාලෙන් සල්ලි හොයන්න ගොස් අමාරුවෙ වැටීම.... පලාමල්ල :::: palaamalla මේක උනේ මීට අවුරුදු 5 කට විතර උඩදි.. මන් කැන්ගරු ලන්තෙට පය ගහපු අලුත. ඔය වෙද්දි මට ජංජාලෙ ආගන්තුක තැනක්. මේකෙ තුල තියෙන ජල්තර සීන් වලින් බේරිල ජංජාලෙ පාවිච්චි කරන්නෙ කොහොමද කියන එක ගැන මට ලොකු දැනුමක් තිබුනෙ නෑ. හදිසියකට මේල් එකක් දාන්න ඇරුනම ජංජාලෙන් කොරපු දේකුත් තිබ්බෙ නෑ ඒ වෙද්දි.මෙහෙට ආව අලුත රස්සවකුත් ...
බ්ලොග්කාරියනි... බ්ලොග් ලෝකේ ජනප්‍රිය වීමට මෙන්න අවස්ථාව... පලාමල්ල :::: palaamalla පහුගිය දවස් වල බ්ලොග් අවකාශේ ලිංගිකත්වය... ජැක් ගැහිල්ල... මඩ ගැහිල්ල.. පුද්ගලික කෝන්තර ඔක්කොම නිකන් ෆෘට් සැලඩ් වෙලා සෑහෙන තරම් උණුසුම් වෙලා දැන් නම් ආයෙ හෙමින් හෙමින් පරණ තත්වෙට එනවා... අද උදේ චමිලයගේ බ්ලොග් එකේ දැකපු පෝස්ට් එක මෙතන කොටල දාන්න හිතුවා මොකද ඒක සිංහල බ්ලොග් අවකාශයට මේ කාලයට ගැලපෙන පෝස්ට් එකක් නිසා. චමිලය මොකට ඒක කඩ්ඩෙන් කෙටුවද මන්දා...චමිලගේ ලිපියේ අදහස ...
කොටියගෙයි මිනිහගෙයි කතාවක් පලාමල්ල :::: palaamalla මීට කාලෙකට ඉස්සර මම මම ඉන්ගිලිශ් බ්ලොග් එකක් සහ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා..පළාමල්ලත් පටන් ගත්තෙ ඒ කාලෙමයි. ඒත් අන්තිමට අර බ්ලොග් දෙකම අභාවයට යවල පළාමල්ල එක්කම බ්ලොග් කෙරුවාව කරන් යන්න තීරනය කලේ කවුරුත් නොදන්න නමකින් ලිවීම තුලින් ලියන්න ලැබෙන නිදහස වැඩි නිසා... ඒත් දැන් නම් බ්ලොග් ලියන බොහොමයක් මූනු පොත තුලින්.. සයිබර් සිහින උළෙල ...