පිස්සා ශොපින් ගියාලු... පලාමල්ල :::: palaamalla බ්ලොග් අවකාශේ ඕපදූප ටික දැම්මත් හරි ගොඩ වැදුනෙ අද... වැඩත් එක්ක කිව්වට වැඩකුත් නැහ.. අර බල්ලට ඇති වැඩකුත් නැහ හිමින් ගමනකුත් නෑ වගේ තමා.. ඉතින් කට්ටිය කොහොමද ?? හික් හික්..දැන් ඉතින් නත්තල් සේල් කාලේ නොවැ.. කට්ටිය නිකන් මෙච්චර කලක් නොකා නොබී නිරුවස්තරව උන්නා වගේ බඩු ගන්න කඩ වල පිරිලා.. ඒ අස්සේ ඔන්න පිස්සත් හිතුවා පොඩි ශොපින් පාරක් දාන්න.. වෙන අහවල් ...
බ්ලොග් අවකාශේ ඕපදූප... පලාමල්ල :::: palaamalla හුඟ දවසකින්... හික් හික් අන්තිමට ලියපු පොස්ට් 3 - 4 කම මේ විදියට තම පටන් ගත්තෙ...අනේ මන්ද කරන වැඩකුත් නැහ.. ඒ උනාට වෙලාවකුත් නැහ. හුඟ දවසකින් බ්ලොග් අවකාශෙ බ්ලොග් කීපයක් බැලුවා... දුමීයයි මාරයයි මඩ බිස්නස් එකක් පටන් අරන් නැගල යනවා නොවැ... ඒ අස්සෙ දුකා අයියා හාමිනේ එක්ක දෙක ලප්පන් බිස්නස් එකක් පටන් අරන්. කොහෙන් දාපු නමක් ද මන්ද ඒක... හික් ...
බන්ටි.. ඩෙල්ටා.. එඩ්නා රැලි... මතකද මන්ද ...?? එක්ක කොල්ලෙක් ගෙ ජීවිතේ පලාමල්ල :::: palaamalla ලියන්න දේවල් කීපයක්ම ආවත් කම්මැලිකම කියන එකා එක්ක බැහ නොවැ කරන්න. ඒ උනාට ලියල දාන්න ඕනි කියල හිතුනා මොනවා හරි.. කට්ටියට මතක ද මන්ද බන්ටි ටොෆි... ? කට්ටිය කිව්වට මේ අපේ වයසෙ වගේ පොඩි එව්වොන්ට... හික් හික්. මම 1 වසරෙ නැත්තම් 2 වසරෙ ඉද්දි ආපු රැල්ලක් තමයි අපේ පන්තිවල බන්ටි ටොෆි.. ශත 50 යි ටොෆියක්. සීන් එක ටොෆියෙ නෙමෙයි ටොෆි ...
නිදා ගන්න ගිහින් මතක් උනු සිද්දි ටිකක් අපිලිවෙලට... පලාමල්ල :::: palaamalla මේක මේ ඇඳට වැටුන වෙලේක වසර කීපයක අතීතය ගැන එහෙන් මෙහෙන් පිලිවෙලක් නැතුව ඔලුවට ආපු එව්ව ටිකක් එහෙම ම ඇමිනීමක්. කියවීමෙන් කිසිම පලක් නොවේ කියා මා තරයේ සිතන බැවින් කියවන්නාට කා දැමීමට තරම් කාලයක් ඇත්නම් පමනක් ඔන්න ඔහේ කියවල දාන්න.*************************************************************දැල්වෙන ඉටි පන්දමෙන් වැගිරෙන ඉටි එක්ක මගේ අත තිබ්බ පෑනෙන් පොඩි සෙල්ලමක් දදා ඉද්දි ලඟට ආවෙ මුණසිංහ සර්. " ඇයි ඔය ...
කමල් බුද්ධ පූජාව තිබ්බ හැටි.... පලාමල්ල :::: palaamalla මාසෙකින් විතර ගොඩ වැදුනේ... කාලය යනව නෙමෙයි විදිනවා අර මාතර කොළඹ බස් එකක් වගේ. ඒ අස්සෙ වැඩ එක්ක බ්ලොග් ලිවිල්ලට කම්මැලිකම කියන හෙනහුරත් පහත් උනා. ඉතින් සමාවෙන්ට. ලියන්න තියා බ්ලොග් එකක් කියවන්නවත් වෙලාවක් උනේ නැහ... ඔහොම තමා ඉතින්. ඉතින් ඉතින් කට්ටියට මතක ඇති මයෙ හිතේ පිස්සව...මොනවද අලුත් විස්තර අවකාශේ.... ?? වැල්වටාරම් වැඩක් නැහ... පොඩි කතන්දරයක් ලියල දාන්න හිතුනා. මේ ලඟදි අපි ...
කෝච්චි වල කෑම එක්ක ඉස්සර මතකයක්. පලාමල්ල :::: palaamalla උදේ පානුයි පරිප්පුයි පොල් සම්බෝල පාරකුයි අඹරද්දි පොඩ්ඩක් අතීතෙට ගියා... කෑම බීම ගැන... කලින් පෝස්ට් එකෙත් කෑම ගැන ලිව්වා... කමක් නැහ.කෝච්චියේ ගිහින් ඇති නොවැ ඔය කොයි කවුරුත්... ඒත් මම කියන්නේ දුර ගමන් කෝච්චි වල... ඒ දුර ගමන් කොච්චි වලට මගින් නගිනව නේ ඔය එක එක ජාති විකුනන වෙළෙන්දෝ..මාතර එකටනම් නගින්නෙ ඔය කොයිකටත් එන රට කජු.. අන්නාසි.. වඩේ කට්ටිය තමයි. ඒත් ...
පාන් මිල... ෆොන්සේකා උන්නැහේ... එක්ක මේ දවස් වල... පලාමල්ල :::: palaamalla බ්ලොග් ලියවිල්ල සෑහෙන්න මග ඇරිලා... ඒ විතරක් ය... කියවිල්ලත්. ඔන්න අර ජංගම දු. ක ට ( හි හි පිස්ස අලුත් එකක් ගත්ත නොවැ ) ඔපෙරා බීටා එක දා ගත්ත. කලින් එකේ වගේ නෙමෙයි හිර වෙන්නෙ නැතුව සිංහල කියවන්න පුලුවන්. ඒකෙන් බ්ලොග් කියවිල්ල නම් කෙරෙයි වගේ... ලියවිල්ල නම් අනේ මන්ද... කාලෙකින් කපුගේ මහත්තයගෙ සින්දු ටිකක්.. පොඩි ලා අංශයක් එක්ක බ්ලොග් බලන්න ...
හුඟ දවසකින්.... කෝ අපේ ස්ටෑන්ඩ් එක ?? එක්ක කලුවා ගෙ කතාවක් පලාමල්ල :::: palaamalla හුඟ දවසකින් බ්ලොග් ලිපියක් ලියන්න තියා කාගෙවත් බ්ලොග් එකක් බලන්නවත් අදහසක් දක්වන්නවත් වුනේ නැහ. වෙලාවක් තිබ්බෙ නෑ කියල තමා කියන්න වෙන්නෙ. ඒත් කල්පනා කරල බලද්දි අමුතුවෙන් කියල කරපු දෙකුත් නැහ. වෙනද වගේම වැඩ කරල වෙනද වගේම කාල හිටිය. නටපු නැටුමකුත් නැහ බලද්දි බෙරේ පලුවකුත් නැහ වගේ සීන් එකක්.හිතත් පොඩ්ඩක් විතර අවුල් ගතියකින් නොවැ උන්නෙ.. ඒකත් වෙන්න ඇති.. අනේ මන්ද බොලන් ...
සපෝටර් ල එක්ක සෙට් උනු කෙල්ලො ගැන තවත් කතාවක්.. එක්ක රතු රෝස සින්දුව... පලාමල්ල :::: palaamalla අද නම් ඉතින් අනුන්ගෙ පහනෙන් එලිය බලල ශේප් වෙන්න හදන්නේ.... හි හි. කලින් දාපු පෝස්ට් එක මතකනේ... අර සපෝටර් අශ්වයා පිටින් ගිය එක... ඒකට දිනේශ් කොලුවා කොමෙන්ට් එකක් විදියට තව ඒවගේ මරු සිද්දියක් දාල තිබ්බා... කොහෙද අර අපතයෙක් හින්දා කොමෙට්ස් මොඩෙරේට් කොරන්න ගත්ත නොවැ. ඒක හින්ද හුඟ දෙනෙක් ඒ කොමෙන්ට් එක දකින්න නැතුව ඇති කියල හිතලා ඒක ගෙඩි පිටින් කොපි ...
අන්තිමේ සපෝටර් ( supporter ) අශ්වය පිටින් ගියා.... පලාමල්ල :::: palaamalla පරණ කතන්දරයක් මතක් උනා. ලියම්දෝ නොලියම්දෝ කියල පරාලයක් ගිලපු උගුඩුවෙක් වගේ කල්පනා කොර කොර ඉදල ලියල දානව කියල හිතුවා. අර මෙලෝ රහක් නැති කැටගරි එකට වැටෙයිද මන්ද... කමක් නැහ... අපි මේ කතාවෙ චරිත දෙකට බන්ටි සහ කැවුමා කියමුකො. ඔය දෙන්නම අපේ හොඳ හිතවත් යාලුවො දෙන්නෙක්. ඔය උසස් පෙළ පටන් ගන්න කාලේ ඔය පිස්සට උනා වගේ කැවුමටත් හිතේ මල් පිපෙන්න ගත්තා. ...