ඒ කාලේ ගහපු computer ගේම්ස්... අවුස්සමුද ඒ මතකය... පලාමල්ල :::: palaamalla පුංචි කාලේ ගහපු ගේම් ඒ කියන්නේ කම්පීතර ගේම් ගැන කොටල දාන්න හිතුනා... ඒ කාලේ බලපු ටි වි සීරිස් ගැන ලිව්ව මතකනේ කට්ටියට... අන්තිමට ඔශීන් එහෙමත් හොයාගෙනනේ ඒ පෝස්ට් එක නැවතුනේ... මේකෙන් මොන උලව්වක් වෙයිද මන්ද... හික් හික්..කම්පීතරේ ගැන මට මුලින්ම මතකයක් තියෙන්නේ අපේ අර ගන අයිලගෙ අයියා ගෙනාපු කම්පීතරෙන්... ඒක ඩොස් තිබ්බ කම්පීතරයක්... පරණ එකක් කොහෙන් හරි ...
සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 3 ( අවසානය ) පලාමල්ල :::: palaamalla මුල් ටික නොබලපු අයට...සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1 සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 2දැන් ඉතින් සංකයා ඔතනවා ඔතපු එක වටේ යනවා එහෙමම ඒක ඉවර උනා... වනිය නම් ඔව්වට නෑනේ... අනික් එව්වො අරූ ඔතන එව්ව ඔක්කොම ඉවර කරන්න උදව් කරා හොඳ නෑනෙ මහන්සිය අපතෙනෙ කියල... දැන් ...
සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 2 පලාමල්ල :::: palaamalla මුල් ටික නොබලපු අයටසංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1 පැය 2 න් කොහොම වෙතත් පැය 5 කට ආසන් කාලයක් ගත කරලා අපි ඔන්න තලවකැලේට ආව කියමු... ( ඒ කාලය තුල ආව සංකයට කෝල් වලින් තෙරුන විදියට කෙල්ලට ඉවසීමේ සීමාව පැනපු සයිස් එකක් දැනේ අපිට... )..." මචන් ඔය පාරෙන් දාපන්... " ...
සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1 පලාමල්ල :::: palaamalla මෙච්චර කාලෙක ට්‍රිප් ගිහිල්ලා... පිස්සු කෙලල... බීලා... එකී මෙකී නොකී එව්ව කොරල ගත්තු ආතල් වලින් හොඳම ආතල් එක කියන්න පුළුවන් කතාවක් තමයි මේක.. ලියන්න ඉතින් සෑහෙන සංස්කරන කටයුතු කොරන්න ඕනි නිසා නොලිය උන්නෙ... අන්තිමට හිතුවා මේකත් කොටල දාමු කියල... හික් හික්...ගිය පාර ( සයිබර් උළෙල ) තිබ්බ පාර නෙමෙයි ඊට කලින් පාර
චූ කොල්ලා කාලේ තිබ්බ ලව් ( ද මන්ද... ) ක්‍රශ් ( ද මන්ද )... වෙන මොකක්වත් ( ද මන්ද ) පලාමල්ල :::: palaamalla සඳරුවගේ ධනංජනි ගැන පෝස්ට් එක දැක්කම මටත් හිච්චි එකා සන්දියේ ලව් ( ඒක පාර්ශික ) හුටස් පර ටිකක් මතක් උනා... කොටල දාන්න ඕනි කියල හිතුනා මෙලෝ යකෙකුට වැඩක් නැති හෑල්ලක් උනත්... ලව් කිව්වට මෙව්ව ඇවිල්ල සිංහලෙන් කියනවනම් ක්‍රශ්... ඒත් එහෙමත් නෙමෙයිද මන්ද... නිකන් ආසවක් වගේ එව්වා... සහ ක්‍රශ්.මට මතක විදියට චූ කොල්ල කාලේ මගේ හිත ගියේ ඒ කියන්නේ 1 - ...
පිස්සාගේ පළාමල්ලත් ශතකයක් වාර්තා කරයි... පළාමල්ලේ 100 වැනි ලිපිය... පලාමල්ල :::: palaamalla ඔන්න මාස 22 කට පස්සෙ පළාමල්ලේ 100 වැනි පෝස්ටුව දිග ඇරෙනවා... යම් යම් හේතු නිසා සමහර පෝස්ට් මේ වන විට බ්ලොග් අඩවියෙන් ඉවත් කරපු නිසා පේන්න තියෙන්නේ නම් පෝස්ට් 87ක් තමයි... කොහොමින් හරි ඔන්න මේක තමා 100.... බ්ලොග් එකක් ලියන්න ගත්තෙ නම් හිතට වද දුන් ආදරයක් දීපු දුක වචන වලට පෙරලන්න ඕනි උනු නිසා... ඒත් ටිකින් ටික ලියාගෙන යද්දි ලිපි ...
කෝල් එකක් මැදදි ෆෝන් එක රිං වෙලා තියෙද ?? පජාතම වූ ෆෝන් කතාවක් පලාමල්ල :::: palaamalla මෙච්චර දවස් අරුන්ට මුන්ට වුනු කතා නේ ලිව්වෙ.. අද ලියන්නෙ මෙ පිස්ස කොල්ලට කොල්ල කාලෙ වෙච්චි දෙයක්... තාමත් කොල්ල තමා ඉතින්... හික් හික්...මේක උනේ 10 වසරෙදි... ඒ කියන්නෙ සුදු දිග කලිසමට සැට් වෙච්චි කාලේ... එහෙමත් නැත්තම් කෙල්ලො ගැන උණ ටික ටික තිබිල උපරිමේට ගහන කාලේ කිව්වත් හරි... ඒ කාලේ හපොයි මතක් වෙද්දිත් මේ වගේ ගොං ගහක් කියල හිතෙනවා... පිස්සු මවිත ...
අපි පොලිසියට දඩ ගහන හැටි.. "ලු" ෆෝමැට් කතාවක් පලාමල්ල :::: palaamalla කලින් ලිව්ව පොලිසියේ කතා මතකනේ.. මේකත් පොලිස් කතාවක්. මේක අවිල්ල ඇසූ කතාවක් මිසක් දැකපු දෙයක් නම් නෙමෙයි. ඒ කියන්නෙ " ලු " ෆොර්මැට් එකේ එකක්...ගාලු පාරේ හරියක පොලිස් අයියල දෙන්නෙක් ඉන්නවලු හැමදාම වගේ.. ඩබල් ඉරි තියෙන හරියක. ඔතනින් යන පොඩි වාහන.. ඒ කිව්වෙ සයිස් එක නෙමෙයි අපි වගෙ මිනිස්සුන්ගෙ පොඩි වාහන... බස්... තුන් රෝද.. මෝටර් බයික් එහෙම පෙන්නන බෑලු. අත ...
ඇයි යකෝ උබ මාව පොළවෙ ගැහුවෙ ??? ඒ කව්ද බන්.. මට මතක නෑනේ පලාමල්ල :::: palaamalla මේ ඇවිල්ල මේ සැරේ ලංකාවට ගියපු වෙලේ වෙච්චි කබර / බීමත් කම සම්බන්ධ කතාවක්. බීමේ ආදීනව කියවෙන නිසා පොඩි ලොකු ඕනි කෙනෙක් බලන්න කිසි අවුලක් නෑ... හික් හික්...අපි කට්ටිය ඒ කියන්නේ අතිජාත සැට් එක මේ සැරේ සති අන්තෙක සැට් උනා යාලුවෙක්ගෙ ප්ලේස් එකක. යාලුවා ඇවිල්ල වත්තෙ මහතැන් කෙනෙක් හෙවත් සුපිරින් ටන් ඩන් කෙනෙක්... කොච්චර කිව්වත් ඕක හරියට කියා ගන්න බෑ ...
දුගී දුප්පත් කුසගින්නේ පසු වූ පොලිසියට ආධාර කරපු අපේ කොල්ලො.... පලාමල්ල :::: palaamalla ලියන්න කිය කිය ඉන්නව මොනා හරි වෙලාවක් නැති එක තමයි අවුල... අභීත අයියගෙ පොලිස් කතන්දර සැට් එක දැක්කම ලංකාවෙදි අහපු දැක්ක පොලිස් කතා ටිකක් ලියන්න හිතුනා.... අපේ මලයෙක් ඉන්නවා... මූට 20 ක් විතර වෙන්නෙ.. මුගේ වෙන්න ගෑනි හෙවත් කෙල්ල පොඩ්ඩ 18+ මේ සිද්දිය වෙද්දි. හතර වටින් මුරකාවල් දාල නිසා මුන් දෙන්න හම්බෙන්නෙ සතියකට දවසයි... ඒකත් කෙල්ලගෙ ක්ලාස් එකක් මගදි ...
කෙල්ලගේ කොන්ඩෙ straight කරපු හැටි පලාමල්ල :::: palaamalla " මේ මගේ කොන්ඩෙ පීරන්නත් බෑ අනේ... straight එක ගිහිල්ල දැන්... straight කරන්න ඔනි අද හෙටම... " " අනේ ඔයාට තේරෙන්නෙ නැහනේ මේක පීරන්න තියෙන අමාරුව... මම මේ සිලිකන් ඔයිල් ගාල ගාල නේ පීරන්නේ... කොච්චර අමාරුද පීරන්න " " අපෝ අවුරුද්දට නෑදෑයෝ ආවම කොන්ඩෙ මොකද බලයි මේ... ඊට කලින් නම් කොහොම හරි straight කරන්න ඕනි... "නා නා ප්‍රකාර විදියට කියන්නෙම ...
ආයෙමත් මේ හීතල අඩවියේ... හුඟ කාලෙකින්... පලාමල්ල :::: palaamalla ලංකාවෙ ගත කල ලස්සන මාස කීපය නිකන් කතරගම කොලඹ බස් එකකට වඩා වේගෙන් ගියා වගේ.. ආයෙමත් පරණ පුරුදු හීතල පාළු රටේ තනිවෙලා... රස්සා ප්‍රශ්න අරව මෙව්ව විසදගෙන ( විසදගෙන කිව්වට විසද ගන්න ගමන් ) බ්ලොග් අවකාශෙට ඔලුව දාන්න හිතුවා ආයෙම...ලංකාවට ගියපු වෙලේ බ්ලොග් සැට් එකේ සෑහෙන පිරිසක් හම්බුනා.. නුවර ගමන මග ඇරුන එක නම් හිතට දුකක්...ඒ වගේම අපේ ඉලංදාරියා... අවුරුදු ...
කෙල්ලො පටලැවිල්ල... චාටර් හොඳටම පලාමල්ල :::: palaamalla *** හප්පේ ලංකාවට ගියපු අලුත ලිව්ව කතාව දැන් තමා පබ්ලිස් කොරන්නෙ.... ****ලංකාවට ගොඩ බැස්සත් හරි ලියන්න නම් වෙලාවක් උනේම නැහ. හැබැයි ඉතින් ලංකාවෙ ඉන්නකොට කතා නම් හම්බු වෙනව ආයෙ මදි නොකියන්න.ගිහිල්ලම හිමින් සැරේ එව්ව ලියන්න ඕනි..මේක මේ වෙන කාටවත් නෙමේ අසරණ මටම වුනු පටලැවිල්ලක් තමයි. ගිය සතියට කලින් සතියේ ඒ කියන්නෙ සැපත් උන සතියෙම සති අන්තෙ අපේ කස්ටිය කතා කලා ...
පරණ කෙල්ලො දෙන්නෙක් එකම වහලක් යටදි... පලාමල්ල :::: palaamalla හුඟ දවසකින්.. ලංකාවෙ ඉද්දි මොන ලිවිලිද.. ඒත් ඉතින් බ්ලොග් එකක් කියල එකක් තියෙන එකේ මොනව හරි දාන්නත් එපැයි... කුජීත සිද්දියක් ඊයේ උනේ... මායි තව කොල්ලො දෙන්නෙකුයි ගාල්ලේ මංජරී එකට ( කොටුවෙ කඩේ ) ගියා... ගිහිල්ල කැරකෙද්දි දැකල පුරුදු කෙල්ලෙක් තව කොල්ලෙක් එක්ක ඇදුම් තෝරනවා... පොඩ්ඩක් ඔලුව උස්සද්දි දැක්කේ.. යකෝ මේ මගේ කලින් කෑල්ලක් නේද... ඒකිත් මාව දැකල හිනා වෙලා කොල්ලටත් ...
ලංකාවෙ ඕපදූප... + බ්ලොග් සැට් එක සෙට් විය... පලාමල්ල :::: palaamalla ලංකාවට ගොඩ බැහල ටික දවසක් නොවැ දැන්. හප්පේ කාලය යන ඉක්මන. ඇඩෙනවා. යන්න ඕනි කියල හිතෙද්දි හපොයි කියල හිතෙනවා.අර අභීත අයිය ලිව්ව ලිපිය මතක් වෙන්නේ එහෙම වෙලාවට තමයි.ලංකාවෙ ජීවිතේ නම් එලකිරිස් වගේ. ගෙදර අම්ම උයන කෑම 3 වේල කාල සරමකුයි ටී එකකුයි ගහගෙන රවුමක් දාල එද්දි හප්පා...වැඩිය කොහේවත් නෑ දවස් 3ක් ඇරෙන්න අනික් දවස් 11 හම ගෙදරට වෙලා හිටියා. ඉස්සර ...
පළාමල්ලට විරාමයක්... ... උබ තනි වෙලා නැහ ඉලංදාරියො... පලාමල්ල :::: palaamalla ඔව්.. පළාමල්ලට විරාමයක්. හික් හික්.. ඔන්න ඉතින් ඉදල ඉදල කොහොම හරි ලංකාවට යන දවසත් ලං උනා. හැම පාර ගොහින් උපරිම මාසෙන් දුවන් එන එක ඇති වෙලා නිසා මේ පාර නම් ටික කලක් ඉන්න තමයි හිතන් ඉන්නේ. මාස 2 - 3ක් විතර. කොහොමත් සයබර් අවුරුද්දයි සිංහල අවුරුද්දයි ඉවර වෙලාම ආයෙ එන්න තමා කල්පනාව.මොකට බොරු කියන්නෙයි ලංකාවෙ ගියාම නම් ඉතින් බ්ලොග් ලියන්න ...
පිස්ස හොයල හොයලා ඔශීන් කොටස් 297 ම සොයා ගත් හැටි... පලාමල්ල :::: palaamalla කලින් ලිව්ව ලිපිය මතකනේ... ඔශීන්... මායා බන්ධන එක්ක ඒ කාලේ බලපු ටීවි සීරිස් ගැන... හුඟ දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා. ඔය ලිපිය ලියද්දි ආසාවක් ආව නේ ඔශීන් බලන්න. කොහෙද ඉතින් හෙව්ව හෙව්ව ජංජාලෙ කොහෙවත් නැහ. කොටස් 297 ක් තියෙන දීර්ග නාටකයක් නිසා ඉතින් තිබුනත් භාන එක ලේසි නැහ නොවැ. අනික ඉන්ගිරිසි උප සිරැසි තියෙන්නත් ඕනි. ඔය කොයික වෙතත් හොයා ගන්නත් නැති ...
ඔශීන්... මායා බන්ධන එක්ක ඒ කාලේ බලපු ටීවි සීරිස් ගැන... පලාමල්ල :::: palaamalla ලියන්න දෙයක් හිත හිත ඉද්දි ඉස්සර බලපු ටිවි සීරිස් ටිකක් ගැන ලියන්න හිතුනා. හේතු 2ක් නිසා.එකක් සතියක් තිස්සෙ බාන්න දාල යන්තම් ඉවර කර ගත්ත පරණ සීරිස් දෙකක් නිසා. කට්ටියට මතකද මායා බන්ධන... එහෙමත් නැත්තම් Spell Binder. . සීරිස් 2කම බාගත්තා. අර රියානා කියල සුරතල් කෙලි පැට්ටියක්.. පෝල් කියල සමාන්තර ලෝකෙක හිර වෙන කොල්ලෙක්... එක්ක බලයට පොර ...
මට පාඩුවෙ ඉන්න දීල උඹත් පාඩුවෙ ඉදපන් පලාමල්ල :::: palaamalla ඔව් මම උඹට ආදරය කලා... හුඟක් ආදරය කලා..ඒත් උඹ හෑම තිස්සෙම ඒකට පයින් ගැහුවා.. උඹ මට උඹව එපා කරා.. ටිකෙන් ටික..හෑමදාම මම උඹෙන් ඇහුවම උඹ මට කිව්වෙ.." හොඳ යාලුවෙක් වගේ ඉන්න " කියලා.. ඒත් ආදරය හිතුනම ඒක යට කරන් යාලුවෙක් වගේ ඉන්න මට තේරෙන්නෙ නැහ..ඔව් මම ආයෙ ආයෙ ඇහුවා.. උඹට මතකද.. හැමතිස්සෙම උඹ කිව්වෙ.."යාලුවෙක් වගේ ඉන්න. "මම අන්තිම වතාවටත් ඇහුව.. උඹට ...
සැබෑ වෙන හීනෙකදි මුන ගැහෙමු සැබවින්... පිස්සා හා හා පුරා කියල 2011... පලාමල්ල :::: palaamalla අම්බානෙක වැඩ. සමාවෙන්ට ඕනි මේ පැත්තෙ එන්නවත් වෙලාවක් උනේ නැහ. සති 2කින් විතර ලිපියක් දාල නැහ කියල තේරුනෙත් දැන්. හා හා පුරා කියල මුලින්ම 2011 ලියන්නෙ මේ ලිපියද කොහෙද.. කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පිස්සත් ප්‍රාර්තනා කරනවා. ( වැඩිය පරක්කු නැහ නොවැ තව සති 50ක් ම තියෙන්නේ. )ලියන්න කියල හුඟක් දේවල් නැත්තෙත් නැහ ඒත් වෙලාව තමා අවුල. අර ගූගල් ...