කඩුවෙල බුද්ධදාස වෙත... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... හඳට බුරපු බල්ලෙක් තුං මුළු පැත්තේකඩුවෙළ කන්න ඒ පැත්තේ කැරකැවෙනෝඅරින්නෙපා බුදු අයියේ මේ පාරත්ගහපිය බැලට් බැරිනම් පොල්ලකින් හරි..නරි වාදම නිතරම මුවගින් බේරේහරිම ගඳයි ඇරියම පරදයි බේරේබුදු අය්යේ උඹ පළයන් උඹේ පාරේළොක්කගේ උනත් ඇස් පෑදෙයි මේ වාරේ ...
ඡන්ද කොමසාරිස් වෙත... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... මේ ඡන්දයේ හොර වැඩ නම් වෙන්න එපාහොර ඡන්දයක් හීනෙන්වත් දමනු එපාආව ගමන් ගෙදර යන්න වෙන්න එපාඅනේ ලොක්කො ඉල්ලා අස්වෙන්න එපාඅසූ එකේ උනු ඒවා වෙන්න එපාකුරුණෑගල උනු ඒවත් වෙන්න එපාආතතියක් හීනෙන්වත් එන්න එපාමොනව උනත් ඉල්ලා අස් වෙන්න එපා ...
රදළිය ගොඩ ගේ යකඩ ගොඩ පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... ඇට මැස්සාගේ කවියට මගේ පිළිතුරු කවිය..අනේ සුසානෝ අමු බොරු මූ කියන්නෙ..මළකඩ කෑ පරණ යකඩටෙලිකොම් හී ගොඩගහල..අයින් කොරන්නෙයි කිව්වා යාලුවෙකුට..හැටක් ගත්තෙ නෑ අයියෝපහළොවමයි අර ගත්තේඅත ගහල දිවුරන්නම්.. මගේ තරාදියේ නෙමේ..අළුත් කඩේ නෝනාගේ තරාදියේ.. ...
කොළඹ සිරි.. පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... ඒ කාළේකොළඹට කිරි..ගමට කැකිරි..මේ කාළේගමට කැකිරි..කොළඹට ටින් කිරි.. ...