කරූ ජයසූරිය මැතිතුමා වෙත පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... අනේ දෙවියනේ මට උන වියෝ යාතිබුන එකත් අද මට නැති උනෝ යාලණු දුන් එකා යන්තම් ගොඩ ගියෝ යාමේ වන් දුකක් කාටත් සිඳු නොවේ යාගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු වාපන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ වාකොළඹ ඉන්න යක්කුත් එක්ක බෑ එව් වාවැඩි වේගය කැඳවනවා නොවැ මරු වා ...
බුක් ෆෙයාර් වෙත.. පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... නෙත නොයයි බුක්ස් වලට.. යන්නේම පුක්ස් වලට..ඒ නිසා නොයමි මම..පොත් ප්‍රදර්..ශනවලට.. ...
අතිගරු කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු තුමා වෙත පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... ගොන් බූරූවෝ වැටලූ ඒ මොරටු පුරේප්රේම් නිවසේ මේරී සොයුරිය වෙනුවෙන්නොසැලි උන් නිසා කෙසරුකු විලසින්බල්ලෝ උනා ඇමතිහොරුත් ආන්ඩුවත්වළඳා තුටු පඬුරු ගොන් මහ රාජාගේරනිල් මරන් කනවා තුන් තිස් පැයමඅත්සන් බෑ, විරුවා නිදහස් කරගන්නතුහ් නොදොකින් අපගේ හාමුදුරුහොරු ...
ජෙප්පෝ වෙත.. පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... හැත්තැ දෙකේ ඇදන් නාපූඅසූ නමේ ඉල් ලගෙන කාපුරතු වන් පස්සයක් තිබෙනවාපප්පා තහනම් කරාපූවැටි වැටි ඉදිරියට ආපුඒකට ජේ වී පී එකයි කියනවාඒ පක්ෂෙ මිනිස්සූතනිකර කෙලින්නේ පිස්සු //මැඩම් එක්ක එකතු වෙතේඒත් වැඩක් බැහැනේ පුතේඇමති කමට පයින් ගහනවාවලියට වැඩි බරක් ඇතේඒවට විප්ලව කියතේකොයි වේලේත් මලත් පනිනවාඒ පක්ෂෙ මිනිස්සූතනිකර කෙලින්නේ පිස්සු //එකෙක් පොරක් වී එනකොටකොට කොට එලවයි අහකටසමහර
සූත්තර පුංචා වෙත... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... මොන්ගල් කපා ලිස්ට් දාගෙන උන්ට දීලා සපෝසූත්තරෙන් වැඩ දැම්මත් කැපිලා නේද අපෝරනිල් ලොක්ක නොකිය කියයි පළයන් ඩෝ පෝඅනේ පුංචො අපිව දාලා යන්න නම් එපෝහොටු පෙරාන කඳුලු පෙරන් අත් ඔසවාලානොයනා බව කීවේ ලෙයින් අත්සන් දාලාශිරාල්ලනම් එහෙට මෙහට වැනෙන බබාලාඅනේ පනේ යන්න එපා අපිව දමාලා ...
කර්නල් ගඩාෆී වෙත.... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... කළ කම් පලදේ රජකම් කෙරුවත්බලේ සිටින විට නොම තේරුම් ගත්පාලකයන් හට වෙනවලු මෙහෙමත්උදව්වකට නෑ ඇදහූ දෙවියොත්ඉඩී අමීන් ලා පැනලා දුවාපීසුද්දා ඇවිදින් සදාම් මරාපීමුබාරක්ට ෆේස් පොතෙන්ම කෙලපීජනයා වටලල හොයයි ගඩාපී ...
ධන (+) රින (-) වෙත ... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... එකසිය පනස් හයකින් වැඩිකොරලාලිට්රෝ ලාෆ් අපට හිනා වෙනවායමුල් පිටුවෙන් මල් කුමරා කියනව අහලාකිව්වට, උදෑසන සුබ වෙන්නේ කෝමාඅල වෙනුවට මඤ්ඤොක්කා කාපල් ලාලීස් දමා තෙම්පරාදු කොරපල් ලාගඳ පඩ යන සුදු ලූනූත් පලයල් ලාධන රින තුමා ඇමති කමට ...
ජොනී මුදලාලී වෙත.... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... වෙළදාමෙදී ලාබ පාඩූ දෙකම වෙතේඒත් කොරන හැම දානේම පාඩූ වෙතේමටම මෙහෙම වෙන්නේ ඇයි කියන් පුතේපක්ෂෙ මාරූ කළ පාපය සාප දෙතේකුකුලො ගෙනත් මුහුදට විසි කලේ යාකේරලේ පොලුත් ඒ ගොඩටම දැමී ...
ගුඩ් බායි ගඩාෆී පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... අහෝ ගඩාෆීඉල්ලන්ම කාපීගඩාෆී නොදැන සිටි ළෝක සත්යයන්කන්ට ඕනෑ වූ කළ කබරගොයාත් තලගොයා වන වගකළ කළ දේ පල පල දෙන වග ගහෙන් වැටුනු එකාට ගොනත් අනිනා වගකල හොඳ පස්සන් එලවන වගරජ කම් කළත් කළ කම් පල දෙන වගමාන්නය විනාශයේ දොරටුව වගසෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක්ද ඇති වගජනතාව බුද්ධිමත් නොවන වගවීරයා මොහොතින් ද්‍රෝහියා වන වගදේශප්රේමියා මොහොතින් දේශද්‍රෝහියා වන වගඅවි ගත්තෝ අවියෙන්ම නසින වගබලය තාවකාලික ...
ටෙමිල් සෝ වානා..... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... දොරේ..යප්පි ටෙමිල් සෝහින්ඩි සෝ, ඔක්කොම බෝයිකොට් තමයි...ඒ මොන සෝද දොරේ...මේක් නේ සෝ. ගන් ෆයිට්...යේක පයින් ඩයලොග්... නේ....යෙපි ෆුල් යෙපි...දොරේ...හීරෝ බ්ලාස්...යේක තමා අප්ෂෙට්....සෑඩ් සෝන්.. යෙපි සෝන්... ඒන් මේන්.එළ දොරේ....සිවා බිම....ෂෙට්ටි චොර...., චාටර්...,යේක... අපි පලන් යින්නෙනෙක්ස්ට් සෝ ඔක්කොම යෙනකම් තමා."අඩි යෙන්නඩී රාකම්මා......... ...
දයාසිරි ජයසේකර වෙත... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... ගුරා ලෙසයි ගෝලය හැඩගැහෙන්නේමොන පැත්තටත් නෑ වාගෙයි පේන්නේහතර වටෙන් ඇදගෙනමයි නාන්නේහැන්ඩිය නිසයි කවදත් මන බදින්නේහොඳ නෑ පුතේ හැම පැත්තට වැනෙන එකපච වංශයා දේ අපෙ පුක්කාට ලොකපින් සිඳුවෙයි ඊයේ ඔබ කරපු එකලොක්කා ඉදිරිපිට පචයා කපපු එක ...
වයසට ගියත් හවසට ගෙදර පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... වයසට ගියත් හවසට ගෙදර---------------------------------------------කැළණියෙ උනත් දකුණය මගෙ උපන් .......ගමකොයි තැන ගියත් බැබෙලෙයි ඒ නියම .....නමවයසේ නෙමෙයි හදවතෙහිය තරුණ ......කමකවුරුත් නෙමෙයි පිටිපස්සේ ඉන්නේ .........මම- කාව්‍ය සිරෝමනී මාතලන් - #කුප්පකවි . ...
දේව දාසී පුහුල් දෝසී පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... දේව දාසීපුහුල් දෝසී------------------පිරුවට ඇඳන් නා ඔසු පැන් පුසුඹ .................පිරීතිලකය තබා නෙත් කැලුමන් දෙන ............කුමරීඇඹුවේ කුමන දෙවිඳුද ඔය ගත............... රුසිරීදෙයියොත් පල් වුනා තුන හතරට .............ඇඹරී- කාව්‍ය සිරෝමනී මාතලන් - #කුප්පකවි . ...
කෙහෙළිය රඹුක්වැල්ල වෙත... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... එකෙකුට එකෙක් පච කෙළිනා වෙලාවේ...කෙහෙළිය මැතිදු ඇත්තක් පවසලා ඇත...කෙලියට එක එකා ජර්නිස්.....ලාට...හත් වලාමේ මට කොරන්ට දෙයක් නැත...කාගෙන් හරි බීලා සේලයින් වයින්...පතුරු ගහනවා නිදහස මාද්දියේ...දොරේ ගලති දෙස් ප්‍රේමේ දොරටු තුනෙන්...තැඹිලි අරන් එන්නම් මම නොමැරුනොතින්... ...
කරූ ජයසූරිය වෙත..... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... පබාටත් දෙවනි උන.. බබා වාගේ සිටින..එහෙ පනින මෙහෙ පනින.. රෙද්ද බැනියම අඳිනමට පෙනෙයි සුභ සිහින..ජන්මයෙනම ලැබිලා ඇත නාමේ කරූප්රසිඩන්ට් පෙන්නුවා මුන්දැට දවල් තරූඑහෙට මෙහෙට වැනෙනවාලූ මඩේ කරූඅලි පාටීයේ පියන්ය දිවි තිබෙන තුරූකරූ.....කේලම් හොඳ නෑ බලාගෙනයි..යනවලු දිව පතුරු පතුරු.... ...
සේකරගේ රිදුණු සිත......... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... රිදෙයි සිත සේකරගේ....දල්වන්ට දුම්වැටිය....රැගෙන ඔහු දුම්වැටිය...තව එකෙක්, මහතැන් කෙනෙක්....නැවත දෙයි නැත සිනා...නොමැත ස්තූතියක්....රිදුනි සිත සේකරගේ....සංවේදී කවි සිතක....මහ කලාගාරයක......කොලොම්තොට තරු රැයක....අඳුරු නොපෙනෙන තැනක....විඳින කළ ඒ සුවය....දල්වන්න බීඩියක්....."එක්ස් කියුස් මී සෑර්...."ඉල්ලුමක් කාරුණික.."සර්... කොටේ මන් ගහන්නද...?"එපා කොට.. අදින්නට..අදින බර.. මදිද නුඹ..පෙරහැරේ ඇතෙක් සේ..ගහපන්කො ෆුල් එකක්..නැතේ කිසි අමනාප.."එපා....""මගේ එක මට දෙන්න...""මෙන්න ඔයාට...." "සිගරට් එකක්.....""ටැන්කි
සජිත් ප්‍රේමදාස වෙත.. පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... ගෙදර මහ එකා නැති වෙලාවට..කොල්ලො බලනවා පික්චෑර් නිල් පාට..පුදුම ත්‍රිල් එකක් ගතටත් සිතටත්..ඒත් අනේ හැමදාමත් නෑ නොවෙදෝ...මෙලො රහක් නැති කරුවක් කෙලින් කොරන්...රූකඩ නාට්ටිය අරඹන්නට යන්නේ...අප්පුච්චා පෙන්වූයේ රජවීලා..රජවෙන්නත් පෙරයි ගේමට සෙට් වෙන්නේ...කරූ..ලොක්ක ආවම....පෙනෙයි...තරූ.... ...
දේශප්‍රේමීත්වය.... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... ළොකු ප්‍රශ්නයක් තියෙනව..මොකක්ද..?කොහොමද මේ දේශප්‍රේමී කෂ්ටියයි දේශද්‍රෝහී කෂ්ටියයි හඳුනගන්නේ...?අයියෝ සුළු දෙය්ක්නේ.." දේශය සතු දේවල් තමන් සතු කර ගන්නා අය දේශප්‍රේමීන්.."( මොකෝ... තම පනටත් වඩා, දේශය සතු දේට..... ඒ අය ආදරය නිසා....)ඈ..........!!!!!!!!!. එතකොට.......???????. දේශද්‍රෝහී...??????." දේශය සතු දේ තමන් සතු කර ගන්නා අයට විරුද්ධ වන්නන්...." ...
කඩුවෙළ ජනතාව වෙත.... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... අමාත්‍යංසේ හරකුන් ඔක්කොම දමලා..පොලීසියට තුන නැති තුනකුත් දමලා..දහස් ගනන් හවුසින් පෝරම බෙදලා..පච වංශයා ඇත අද පුක බිම ඇනිලා..පක්ෂේ විපක්ෂේ හිටියට පඬි ගොල්ලෝ..කඩුවෙළ හැදුවේ බුදු අයියයි නැතේ කතා..ළොක්කා අන්දවන් ඉන්නා පචයාගේ..කන අතගාපූ ජනතාවට මෙන්න සැලූට්.. ...
හඳට බයයි මයෙ දෙයියෝ... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... අරුණි ශපිරෝ පෝස්ට් එකක් දාලා හඳ ගැන ඒ ගැන කොමෙන්ට් එකක් මේ...හඳ -පොඩි කාළේ ඉල්ලල අඬනවදැන් දැක්කම ඇඬෙනව.....මට බයා...යි..අදහසක් දක්වන්ට..කැමති නෑ කොහෙත් මම....දෙශ්ද්රෝහී වන්ට..මලක් ගැහුවත් අනේ..යන්නේ නෑ හඳටනම්..මගින් බහිනව අනේ..බයටමයි... බයටමයි...දේශද්‍රෝහී වන්න..... ...