මිලින්ද මොරගොඩ වෙත... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... මහ ඡන්දයෙදි දිණුවත් වැඩි ලකුණු අරන්පැරදුනු එවුන් ගොඩ දැම්මා ගෙදර ගෙහුන්ඉන්නා එවුන් සත පහ නොවටිනා බැවින්කළ මැන පව් සමා කීවේ රජ ගෙදරින්ඌ අන් පී එක උන් උන් ටික මරාගනීරජ වාසලෙන් දෙන ගුලි පැනලාම ගනීඋනුත් එකයි මුනුත් එකයි ස්වාමිනිකොළඹ සුරපුරක් වෙයි මොරගොඩ අතිනිනිකන් හිතමු යූ එන් පී එක දින්නාමුසාමිලුත් රජ ගෙදරට කැඳවන්නාලොක්කා සමග තේ බොන්නට සෙට් වෙන්නාඊළඟ උදැසන මෙම්බර් ෂිප් ගන්නා ...
මහ බැංකුවේ අධිපති තුමා වෙත.. පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... හිනා වෙවි ලොක්කට පෙරලුවත් පොතනොරට එවුන් අන්දන එක ලේසී නැතකරපු එක දෙයක් වත් ප්‍රොෆිටබල් නැතක්ලීන් සූට් ඇම්ටි පොකට් වෙලා ඇතබිඩ් එක පැරදුනත් ලොකු වැඩි ඡන්දයකින්පොඩි ගානක්ය පවසයි මුව සිනහ තුටින්වෙන්නැති ඒක පොඩි ගානක් ඔහෙට ඉතින්ආන්ඩුවේ ලොස් එක සලකනා ලෙසින්හොඳම ගනන් කරුවෝ ඉන්ජී නේරූවරූඑක්වුන්ටන්ට කැල් එක නම් නැතිව බැරූගනන් හදන්නට බැරිනම් නොකර බොරූකැල් එක අරන් යනවද පින් මහත් හොරූ ...
ආචාර්ය මර්වින් සිල්වා වෙත.. පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... රටට හිතවත් ගමට හිතවත්අපට හිතවත් ජනදරට පත්මහා.. ජන සම්බන්ධතා කෙරුවත්ඉඳලා හිටලා කෙලති පිස්සුත්මුන්නෙසරමෙ එළුවෝ ටික බේරාලාකප් එක ගත්තේ මුළු රට හැම පිනවාලාගම් පහ දිසාවේ ගව මස් කඩ වහලානාගන්නට වෙයිද හත් පොලෙහිම ගාලා ...
තොටුපල හා රුවල් නැව.. පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... සුළඟ යන අතට ගොස්නොයෙක් තොටුපොල වෙතටළඟාවී, නැංගුරම් ලාසිටියාය කාළයක්නොයෙක් අය ගොඩවුවද..දැනුනි යම් පාලුවක්, තනිකමක්..පැමිනියෙමි මව් රටටනැංගුරම් ලා බෝ කළක්නොමැත යාත්‍රා කළේ.කැඳවුමක් ලැබී ඇතකළක් නවතා තැබුතොටුපලක්.. වෙත පැමිණ .නැංගුරම් ලන ලෙසට..ගිලෙනා තෙක්ම නැව..බොහො ඈත දුරු රටක....
සුදු රෙදි හොරා... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... කාගේ රෙද්දක්ද බන්උඹ හොරා අරගත්තේවෛවර්ණ වූ ළොවේකිම ධවල වර්ණයමපින් බිමේ සොරුන් සැමසැරසී ධවල වර්ණයෙන්ඒකදැයි කාරණයඋඹ මෙහේ නොම එන්නඋඹ මෙහේ නොආවටසුදෝ සුදු රෙදි හොරුන්හැමතැනම වැහිවැහලාබය නැතුව වරෙන් බන්කවුරුත් නැ අල්ලන්නේගලක්වත් නොගසන්නේආරක්ෂකයෝ ඕනනම්කියාපන් සපයන්නේමහා ගරු ඇමතිවරුමහ ඉස්කොලේ පතිවරුරජයේ නිළධාරින් ගරුඑපමණක් නොවෙයි බන්කාකි ඇඳුමක් අඳිනපොලොස් හොරුමහත්ව
සිරසට දරුණු ප්‍රහාරයක් පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... හේමා නෝනා ඇවිදින් පින් බත් බෙදුවයිපන්සල් ගානේ ගොස් පනහේ චෙක් බෙදුවයිනිව්ස් වලින් වරුවක් අපි මඩ ගැසුවයිලයිව් දෙන්න මැට්ටෝ පිරිසක් යැව්වයිඉස්සෙල්ලාම කෑවේ පොඩි පොඩි පාරක්ලෙමෝ එක්ක කෑවා ඊළඟ පාරමූලස්ථානෙටත් ආවා තඩි ගල් පාරදරුණුම ප්‍රහාරේ රනිලගෙ ගල් පාරරනිල් ගල් වලට කැමතියිනේ.... හෙහ් හෙහ්.... ...
මහාවංශය.. පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... මහාවංශයමරදානේ පොත් සලකබටහිර කුමන්ත්රණවලට පැන ආවඩනපුවත් සඟරා මැද්දේපැත්තකට විසිවෙලාඇන්.ජී.ඕ. කරුවන්ගේකුමන්ත්රණයක්වද්දම්ළදිගමීගෙන ආමීකියවීමීගැටළුවකිමහාවංගය ලීවේවීරවංශය වද්ද...???
කාළ ගුණේ ලොක්කා වෙත.. පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... ගහගෙන ගිය සරම හෑගොඩ කවියාගේසිහිවෙනවා මාතර දුක දැක්කාමකළසම් ඇඳන් ඉන්නා උන් කාළගුණේහෙළුවෙන් වරෙන් ගංවතුරේ පීනන්නඉන්දිය කාළගුණෙ වෝනින් අපට දෙතිඅපේ හරක් පච කෙල කෙල බත් බුදිතිසන්නාහක සවිකර ඇත බේරෙන්නඑවත් පුච්චගෙන වැදියන් මුන්ට හෙන ...
දුමින්ද සිල්වා රෝහලේ...! පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... පින්වත් අපේ දුමින්ද සිල්වා මැතිදා,ආයෙත් වරක් නවළොවකට ගෙනිහිල්ලා...ඇස් වහ, කට වහ, හෝ වහ වැදුනාදෝ...?ෆේස් බුක් එකේ මළ මූසලයන්ගේ....තාමත් නඩුව යනවානේ අළුත්කඩේ,ඊළඟ නඩු දිනේ ඇත එන්නට කියලා....හේමන්තයේ කුළසූරිය ගුරාගේ,නවතම ගුරුකමයි මට නම් පෙනෙන්නේ...නඩු පිට නඩු දැම්මත් උඹ හිරු නංගී..දුස්..සා...ධ්‍ය රෝගයකුයි තියෙන්නේ.එව්වත් ඔයා මට පිට පිට සිතාසීනවළෝකේ ඉන්නවා මම සිනාසි....!!! ...
වඩු කුරුල්ලා පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... බලාපන් අපිලිවෙලමුලු ගහම වනසලාවටේටම කැත කරලාපළාතම මහ ගඳයිකිචි බිචිය අමිහිරියිදබරයට අත වනයිසැඩ සුළඟකට වුවකැදලි යැයි වැනසිලාඔය ලෙසට උන්නාමතොපටමයි හොඳ නැත්තේළමයි ටික වල් වෙනවගෑණූ ටික පිට යනවාඋඹත් කොටුවක් පනියිවෙන එවුන් ගෙට එනවාඅහු උනෝතින් කියයිඅනේ මට වැරදුනාඔක්කෝම එක වගෙනේඔව් අපිට තේරෙනවාඋඹ ඊට හුරුවෙලානමුත් අපි කැමති නෑතොපි ඔහොම ඉන්නවටඔය ජරාවල් නෙමෙයිග
උදය ගම්මන්පිල වෙත... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... ඩෙංගු මදුරුවා දැඩි ලෙස බෝවෙන ක්‍රමය..ගම්මන් පිල ප්‍රාඥ්ඥයා සොයන් ඇත...ගෝලීය උශ්ණත්වයලු ඒකට කාරණය...ඇඟ රත්වෙනව මේ බයිලා ඇහුවාම...බුද්ධ්මතෙක් ලෙස පෙන්වා මනාප ටික කොල්ල කාවීකෙලින්නේ පච කට ඇරියොත් නිරයෙදී ලෝදියම දේවීවිදපිය පුන්ගේ මුකටම ඩෙංගූවෝ උඹ නිවන් යාවීකරයි මුන්ට වඩා වැඩක් මර්වින්ලා පේවී පේවී ...
රනිල් බොසා වෙත.... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... සමාගමේ සල් වන උප සභාපති.......මම නැති අතරේ තියලා මීට්මක් බෝඩ්.....සභාපති කමට කෙළවන්නයි යන්නේ....එව්වා කොහෙද පොඩි ප්‍රේමේ මා එක්ක...."මම් මෙතන මේ අවස්ථාවේ කියන්න කැමතියි.... "බලන්නට අලි වයි යූ ගෝ පින්නවල....අනාථ අලි ගාල් පිටින් සිරිකොතයේ....පිස්සු කෙලින අලි පන්නල දාලා....සීනී නැතිව බොමූ කොෆි අරලිය මැදුරේ.... ...
සරත් අමුණුගම වෙත.... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... කෑ ගහ ගහ වැඩි පඩි ඉල්ලන්නේ නැතිවගෙදර වවන් එළවළු කාපිය කියලාඅති ගරු අමුණුගම රජයේ සේවකයාඅපි වවලා රට නගනට රෙඩි වාගේසීයට අසූවක් යන්නේ පඩි වලටපඩි වැඩි කරන්නේ කොහොමද කියාපියෝසීයෙන් කීයක්ද ඒකෙන් ගොන් මැට්ටන්ටපලා බබා හා ගොටු අල්ලන උන්ටවැඩ නම් බෑ කොලිෆයි වී උන්නාටදීපු හැම එකම නියමට නා ගත්තසීනීයර් ඇමතිකම යන්තම් එල්ලි ඉන්නබේරගන්න බෙරිහන් දෙනවා වෙන්ට ...
ළොක්කා වෙත... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... ඉන්කම් වැඩිවී ඇතයිකවුරුන් කෙසේ කීවත්අමාරුය වන්ට ජීවත්ඒත් අපි ඔබ සමග තාමත්නොලැබුනි යන්ට මට මව්ගේ මළ ගමටකියනව ඇසුනි කොතනක හෝ පෙර පවටයන්නට ජෙනර්ල්ට නෑ දියනිගේ මළහමටපින් සිඳුවෙයි මේ කවි තුති පුදන්නටසිඳූවූ සියළු දේ අමතක කර දමලාෆොන්සේකාට ජනපති නිදහස දීලාහාල් පාරූවෝ පැත්තක විසි කරලානැවතත් ගන්න සේවය තරු ටික දීලා ...
එස්. බී. දිසානායක වෙත... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... මා වැනි බිළින්දාවර වර ළඟට කැන්ඳාජනපති වෙන්න හිතුවත් ජන් ගොනයාගේබලු ටෝකට ගොස් ආවයි මහ උළු ගේපත්තරවලින් දුටුවයි හගුරන් කෙත ගේඅනාථ වී නැග්ගයි පිට අලියාගේආයෙත් ආපී ඉල්ලීමට ලොක්කාගේහූවට බයද අපි ඔය ගොන් කොල්ලන්ගේවිදලා පුකට බේතක් ගොන් වෙද්දුන්ගේප්රයිවට් යුනිවසිටි දාපන් හරිම අගේරට රටවලට ඇදෙනා අප ධනය රැකසීයට විස්ස බෙදමින් නිවමිනා දුකමානෙන් උදම් වී ඉන්නා වෙදුන් ටිකළිං මැඩි ..
සරත් එන් සිල්වා වෙත.. පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... චෞර රැජිනගේ කීකරු බලු කුක්කා යදියවන්නාවේ ලව් කළ පෙම් කුමරා යඑල්මෝ පෙරේරා නොමරා මැරුවේ යමහ රැජිනගේ වසරකටත් කෙලියේ යඋනා දමා නීතීයේ දෙවගනගේ රෙද් දඅධිකරණය බල්ලට දැමුවා නේ දබලයේ ඉන්න විට කරණා යම යුද් ධඅද තනියෙන් බන දෙසමින් විඳිනව දහැත්ත පහ නෙමේ ඔක්කොම එකතු වෙ ලානඩුවක් දමා දඟ ගේ ඇතුලට යව ලාකල පවු විඳින්නට ඉඩ කඩ සලසා ලාසැනසෙන් මැති සඳේ නඩුවක් ...
"හෙළයේ මහා නළු" ජැක්සන් ඇන්තනී වෙත.. පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... නිර්මාණය - ඉන්දික දිසානායකනෙළුම් පොකුන ආටිස්ලට දුන් දවසේලොක්කා නොව පොර ඌයේ ජැක්සන්යඇඳලා "ෆාහියන්" හිමි නම ලෙසටදුන් රංගනය කියලානම් වැඩක් නැතලොකු පොරවල් නිදි කිරද්දී සීට් වලලංකාවේ ඉන්නෙ එක නළුවයි දැන ගනියව්ජැකා මල්ලි "හෙළයේ මහා නළුවාය"ලොක්කාගේ කීකරු බලු කුක්කාය ...
විභාග කොමසාරිස් වෙත... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... ඇත්තම කියා ඇත "විභාග කොමසාරිස්"කළ හරි නිසා යන්නට ඕනා පැන්සොන්කෙරුවේ රෙද්දක්ද මෙච්චර කල් ඕකේ"බාල අපරාධ" වල යෙදුනේ ප්රසිද්ධීයේමරණ මංචකේ පින් පොත පෙරළනා විටකරපු පිනක් නැත තනිකර පවු මිසකසා පෙළ උසස් පෙළ කඩඉම් සිස්සත්තේඅරන් අපායෙම පලයන් උඹ මුත්තේඑහෙත් තියෙනවා ඔහෙ මෙහෙ දුන් එව්වාඒ උනාට ඔව්වා සිම්පල් වේවාකනෙන් කෙසේ මුත් කොන්ඩෙන් ඇදන් යයිකොන්ඩෙ කපල පීරන් පළයන් ආතේ ...
උණ රෝහලේ කළබලේ.. පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... පරසිඳු මුල්ළේරියා උණ රෝහල පැත්තේඕන් යකෝ මළ කෙළියක් වෙලායබෙහෙත් ගන්න පිටතින් ආ ලෙඩ්ඩුන්දනැත්නම් රෝහලෙන් පැනගත් දෙන්නෙක්ද ...
ජෝ අබේවික්‍රම වෙත.... පද්‍ය - කවි - ඒ වගේ ඒවා.... විටෙක ඔබ කවටයෙකි..විටෙක ඔළුගෝසුවෙකි..මහද ඔබ වීරයෙකි..නික්ම යා යුතුය සකි..සිහල රිදී තිරයේ සක්විති රජෙකිතරුවක් නොවේ ඔබ මට නම් පුන් සඳකිරඟ පෑවා නොවේ ජීවත් වූ සෙයකිහැම චරිතයම නෙත් පියවෙන විටදි දකීජීවත් වූවත් මළ උන් මෙන් සිටින නළුබට්ටන් අතර දිළුනා නුඹ දැකුම් කළුසිරිබෝ හාමී නිවනින් සැන සෙනවාලූනුඹ මිය ගියත් "ජෝ" නම බැබලෙනවාලූ