සිහින ඉපදුන සයුර නොතිව් තිත සයුරට ගොඩාක් දුර ඇස් ඇරිය මගේ පුන්චි හිත මත මව්පියන් නෑසියන් ගුරුවරුන් පැල කලා නොදුටු සයුරක හැඩ රුවකාලය ඉබිගමනින් ලොකුමහත් උවදරඹ කදක් මෝරා හැඩිදැඩි වන මෙන්මහද මෝරා වැඩුනි දිනක කෙල පැමිනියම යුතුනොදුටු සයුරක හැඩ රුව තිර ලෙසඉන් බොහෝ කලකට පසුවකොලොම්තොට මෙමා වැඩි දිනේ සිටදුටිමි සැබෑ සයුරෙහි දුර රූප කඩින් කඩකොල්ලුපිටි, බම්බලපිටි ...
ජය ගතිමි මම අහස නොතිව් තිත අහස ජය ගනු රිසිව බොහෝ අයඋස් කදු පන්ති ගිරි ශිකරනොයෙක භූ විශමතා තැනූවත්මමපැතලි වී, මට්ටම් වී, වැතිරුනෙමිසයුරු ජල තලය ලෙසලවැලි තලාවක් විලසසැහෙන්න තරම් තරු පිපේ දැන් මට පෙනි පෙනිනෙක මේඝ කුළු සෙවනැලි පහස විදිමි ඒ මදිවටගොඩක් අය නොදැක්කටඅහස වැඩියෙන්ම ජය ගත්තෙ මම ...
ඇගේ අහස නොතිව් තිත ඈ විසූ මැදුර අභියසවිසල් නිල් දිය පොකුනකිලොකූ කොටසක් කඩාගෙන අහසින්ඈ විදී දිවි සරස සුව උදාරම් ලෙසඇගේ පොකුනෙන්මදිය දෝතක් රැගෙන මමපෑය මම මට රිසි තරමඅහස් රුව ගුන ...
දුර්ග මගක ගිය සුමිතුර.... නොතිව් තිත එකම පාසලේ එකටඅකුරු ඇහිදූ අප එකලඑමග යන අතරමග උඹනතරවිය දිවි බර දරනු නොහැකිවමිහි ලයට අමුනමින් තම දිවි සැරියපය ගසා සිටි පොලොවම කැනඅදුරු දෝනා පතල් හාරා මැනනුඹේ ගමන් ගති - මිණි සොයන මගඑගිලෙන්න පාවෙන්නවෙරදරද්දී මුලු ලොවකුමට යන්නේද මේලකයක් නැති දුර්ග කටුසර මගකයටිසිතින්, සොපහාසයෙන්සිනාසුනි අප එදවසඅකල්හී පවලම් පොටින් ගිලිහුනුලපටි තරුවක් සේ උවද අපට උඹමිහි මවටවහා නොවලවහා පුරුදු උනුසුම සොයා ආපෙම්බර පුතෙකු සේ ...
දිවි දොලදුක නොතිව් තිත අහසට ගෑවී නොගෑවෙන ලෙස හිදිනඅර උස් කදු මුදුන් තරනය කොටදිවි ගෙවමු අපි උදාරම් ලෙසදිනෙක පැවසීය ඇයතම දිවි දොලදුකඅහෝ සොදුරිය කදු හිස් යනුඅහස ජය ගනිමි යයිසුනරුත් පැතුම් පොදි බැදඅතරමගදී මියගිය ගමනකඝනීභූතවූ නටබුන් වෙතිවඩා උස් කදු මුදුන් යනුවඩා වැඩි කාලයක්අර්ථවිරහිත ගමනක් ගියෝ වෙතිඅපි හිදින් මේ තනි සමතලා බිම ගමන ඇරබුමටද පෙරවටහා ගත්තෙකිය ඒ නිසරු බවඉදින් සොදුරියහීන මානයට නොගනින්න මෙබිම මේ ලෙසදිවි ...
මහගෙදර නොතිව් තිත යාන්තම් හයහතර තෙරෙනකොටම මටඅකීකරු වීදි රෙඛා කඩාවැදීගෙන ගෙටකලා සමතලා මහගෙදර මූන කටවහා පිරියම් කොට පනනල සුරැකිමුත්හායි ගා කට ඇරිනි මහ දොර මහපාරටමනොමැතිව ඉස්තෝප්පු හිනා කටබුකුම්බාගෙන හිටගති මහගෙදර මහපාර අද්දරමාත් හිටියේ නොරිස්සුමෙනි මහගෙදර ගැනතඩි බිත්ති මැද තෙත අදුරු උනුසුම ගැන ඔක්කොටොම වැඩිය තිස්සෙම ඉහලින් හිද බලා හිදි සද්දයෙක් උනු එක ගැනබාල කල ගෙවී තටු ලැබුනු විට මටවහා පියභා ගොස් නගරයට ලොල් ...
ලිහී ගිලිහී හැලුනු මුතුවක් නොතිව් තිත දිනක නුගේගොඩ නම් හන්දියකවීදි නෙත්තියක - මිනිස් වාටියකඈ රැදී සිටියායදහවල මියයමින් යන හෝරාවකකෙටි සායකිය සුදු - දනෙන් ඉහලින් ඇරබෙනරතු බැනියමකිය - උඩුකය වසා හිරවී බේරෙනරැලි තියා සිරුවට හැඩ - කුඩයකිය සුරත මතනොගැලපුනා කිසි ලෙසකින් එකිනෙකටඅනෙත් අය සමගද ඒ සමවඈ රැදී නොරැදී සිටියාය ඔවුනතරමදක් මඩ රැදුනා උවදනෙලුම් පතක රැදි දිය බිදුවක් ලෙසගැහැනුන් ගියා බලා නොබලා ඇය දෙසපිරිමින් මාරුවෙති සීරුවට අරපරිස්සමටවැරදි ඇසකින් ...
රෝස මුසැන්ඩාස් පිස්සුව නොතිව් තිත මගේ පලමු පොත විදිහට "රෝස මුසැන්ඩාස් පිස්සුව " නමින් කෙටිකතා සන්ග්‍රහයක්
දියත රස පදම නොතිව් තිත මායාකාර නිල් අහස් සලුපොරවා ඉහට ඉහලින් ලෙලදෙන ලෙසවටිනාම දේ කැබලි කරසැගවීය මහපොලොව යටි වියන් තුලසොබාදම නම් මැජික් කාරියලෝකය කනපිට හරවා හිතනමේ රහස් සමීකරනය විසදනහිතුවක්කාර දූ පුතුන් අතරේ පමනක් නොමසුරුවබෙදා දෙන්නට ඉටා ගත්තාය ඇය දියත සරු බවකුමට වෙන්වෙමිද තනි වෙම්දලෝකයේ මග අතහැර මමමමද ඉගිලෙමි අහස අල්ලන පිනිස විනිවිදවැටි වැටි නැගෙමින්ද යලි යලිසොයා වෙහෙසෙමි - හබා සැනසෙමිදිනක අත්පත් නොවන බව දැන ...
"පාර" නොතිව් තිත ඇග මැලි කඩන හිරිඅරින හැම මොහොතකදිම මේ මහපාර උවනත් හැඩය හැපී සුන් වී නොමැරේ කඩ වීදි වල මහ දාර මහපාර නැතිදාක මහ සාරයට කඩවිදියට සාර වන්නේ කෝම හැපෙන රිදවන හැම වාරයකම නොම ගෙන ශෝක නව මුහුනු පැලදගනු ඇත මේ කඩ හෙට අනිද්දා නොව උවනත හැපෙන තෙක් පහුපෑවතෙහි හැරදා තම දිවිසාර මේ සන්හදිය නොදැන මෙන් දෝ මේ මහ පාර මේ නෙක ...
ජීවිත මී විත නොතිව් තිත වීදි මතද පිලිකනුද, අගුපිල්වලද මැදුරු සදලුතල උයන්වතු තුලද සොයා යැද්දෙමි - හඹා නැසුනෙමි දිවි බදුන පුරවනු පිනිස ජීවිත මිහිරි මී විත සෙව්වා මිසක පිස්සුවෙන් මෙන් දිවි මී විත නොදැක්කා හිස්බදුන මත හිස් බව හරියට අද පිරෙයි හෙට පිරෙයි මතුයම්ම දවසක පිරෙයි එක් බදුනකටද නොසෑහෙන තරම් නේක රස සිහින අන්කුර පදුරුලන හිස් උනත් හිස්ම නැත ඇත්තටම මල් රේනුවකට දූවිලි පොදකට ...
තිත. නොතිව් තිත ඔබට ඕනිඋනා හැමදේමගානට තිතට නූලට - නීතියට රීතියටඑහෙව් නුබ හැරගියා පෙමපොතෙ හැටියටමතබා යලිනොනැගිටිනනැවතිමේ තිතක්හද පතුලතෙ නොදන්නා තැනක ඉපදීඑකතු වී පිරිපහදු වී නැවුම්වී විහිදෙනදියබුබුලකිය මගෙ පෙමඑහෙව් සොදුරු විහිදුමක් වූ එයඑක පහරකින් හිටි හැටියේමගමන් මග අහිමි වූ කලඅනාථව අසරනව සැරිසරයිකෙශනාලික වී විහිදෙමින්අදුරු මහපොලොව මැදවනසමින් දියකරමින්මටද අවසග නොවන මගකිය එයමතුදිනකසොදුරු කුලවමියක සමගඔබ පා දරා සිටින උස් බිමදෙදරවා ඉරිතැලී නාය යන විටඔබ සිතයි පොතෙ ...
අහස් කවියක් නොතිව් තිත අල්ලන්නවත් නොහැකි යයි සිතුවදඅහස කොතරම් සුලු දෙයක්ද දැන් මටපෑදි දිය දෝතක් පෑවහොත් කඩා ගත හැක එයින් කොටහක් මටඉතින් මම නොතනමිවිසල් වැව් පොකුනු හෙමවැඩිය කඩනා නරක ළමයෙක් නොවෙන්නට ඔනෑ මට ...
කදුලක් හා ගගුලක් නොතිව් තිත පොඩි ඇස් වලින් අඩන පොඩි පොඩි කදුලු හා පොරබදන කාටවත් නොපෙනේය මහපොලව හෙලූ ලොකූ කදුලක් බව - ගගුල
ප්‍රේමයේ නගරය නොතිව් තිත ප්‍රේමයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ.. බොහෝ දන එකා මත හැපී මැඩවෙන ලාබ සලුපිලි වෙළද රැලි හැපී විසිරෙන පිටකොටුවෙ විදී අතරතුර යට මදයෙහිද මහා සිතියම් වල සදහනක්වත් නැති බොහෝ පටු මන් ඉඩකඩ තවම ඇත මිනිසුන්ට මිනිසුන් හමුවන මාවතක් නොවුවත් රාගයේ කලබල නොවිය යුතුමය ඔබ සොයා පදා ගතයුතු ඔබවිසින් නම් නොකල බොහෝ තැන් ඇති ඒ ප්‍රේමයෙ නගරයේ සැගවගත් ...
"සීගිරි ලදුනට කෝ දෙකකුල්? නොතිව් තිත කනේ කඩුක්කන් කරමාල දාගෙන නීල වරලසද උස්කරලා බැදගෙන තාම නොපිපුන පියුමක්ද අරගෙන සිය වස් ගනන් හිද තාම මගබලයි ජීවිතේ කවන්ධය ඉතිරි අඩ පුරවන්න එරන් දෙකකුල් ලැබෙනතුරු -සිහගිරි ලදුන් සියවස් ගනන් කැටපත් පව්රමත ඉදිකල උවම් මායම් වදන් කැටයම් තොරන මත දැන දැනම නොදැනුන ගානට පිරිමි සැගවූ පැනයකි.. "සීගිරි ලදුනට කෝ දෙකකුල්? රලු උවත් මහ පොලොව රස පහස එහි විදගන්න කුරුබිලි ...
මගේ අහසෙහි හැඩය නොතිව් තිත කවාකාර, ත්රිකෝනාකාරහතරැස්ද අසමමිතිකදගිනිය හැකි තරම් වෙතිකවුලුවකට උරුම හැඩතල - මෙදියතබොහෝ වෙහෙසෙමි මමමගේ අහසෙහි හැඩය ගැනඅහසෙහි හැඩය ඇද දෙනකව්ලුවකට උරුම හැඩතලගිනිය හැකි තරම් වෙති - මෙදියත ...
වැහි වලාකුලු නොතිව් තිත අහස කිව්වම මතක් වෙන්නෙමඉර, හද, නැත්තම් තරුකොතෙක් හිටියත්වැඩක් නැතිලාබ කෙල්ලන්යවැහි වලාකුලුසා පවස සන්සිදුවනදිය රැගෙන පාවෙනවැහි වලාකුලුවීදියේ දුම්රියේවැඩපලේ කඩපලේකදුලු බිරමක් අදිනවැහි වලාකුලු ...
අභිනික්මන නොතිව් තිත වනගත වෙමි මම ඵල වැල ලදලු අනුභව කොට සුවද නල ලය පුරා පෙරාගෙන නිහඩ නිසසලව දිවි දියබ කලතා සිතුවම් කරන්නට ජීවිතේ නිදහස එහෙත් නුවර නුඹනම් හෙට සිටම පුලුල් විය යුතුය තව තව තදබදය වපුරා මහමග කුඩා කල යුතුය ගෙමිදුල් අල්ලක් තරම් වන ලෙස අවකාශ තනනු පිනිස මා අදින් සිතුවම් තබනට ...
"අහස් නිල" නොතිව් තිත මොනර නිල් පැහැය හැලුනසුනිල නිල්වන් අහස් නිල ඇවිලුනිදිනක අත්පත් කරගත යුතුමආසම ආස කරන සායමක් ලෙසපියාපත් හිමිනැති මම කෙසේ කොටුකරගම්දඅතේ දුර නැති අහසඑහෙත් නිල්වන්ය මහසයුර ඒ කිට්ටුවටම ලන්වන ලෙසවහා දිවගොස් කොටුකරගතිමි දෝතටරැගෙන හිමිකර පිනිස මා සෙයූ "නිල "එහෙත් නොරැදේ ඒ "නිල "මොහොතකදු මා දෝත මතදිය කන්නාඩියෙන් විනිවිදපෙනේ මා සුරතම පාරමින් හදවතදිය කැඩපතින් එබෙමින් යලි යලිද රවටන්නේද ඒ මායාකාර නිල් අහසමයලෝකයේ නොයෙක් ...