සමාජ සත්කාරයක ආවර්ජනාව නිහිළුව මහා විද්‍යාලය. අප විද්‍යාලීය සිසුන් සහ ගුරු මණ්ඩලයේ අනුග්‍රහයෙන් පසු ගිය දිනෙක සමාජ සත්කාරයක සිදු කරන ලදි.තංගල්ල පොලොම්මාරුවේ පිහිටි අඳගොළු බිහිරි පාසලේ සිසුන් සදහා දිවා අහාර වේලක් සහ ඇදුම් පැලදුම් පරිත්‍යාගයක් ලබා දෙන ලදි. ...
වසරේ ආදර්ශවත් පාරිසරික පාසල නිහිළුව මහා විද්‍යාලය. හරිත වන සංසදය තෙවන වරටත් සංවිධානය කළ වසරේ ආදර්ශවත් පාරිසරික පාසල තේරීමේ තරගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය අප පාසල විසින් දිනා ගන්නා ලදි।මෙහි පහතික පත්‍ර ප්රදානය ජුලි 10 වන දින ජෝන්ද සිලවා සමරු රගහලේදී සිදු කරන ලදි. ...
සම්බුද්ධ ජයන්ති සැමරුම්-02 නිහිළුව මහා විද්‍යාලය. වෙසක් කූඩු තරගය විද්‍යාලීය පන්ති අතර වෙසක් කූඩු කරගයක් පවත්වන ලදි.
2600 සම්බුද්ධ ජයන්ති සැමරුම්-01 නිහිළුව මහා විද්‍යාලය. 2010 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහොය මුල් කරගෙන ආගමික වැඩසටහන් රාශියක් පැවැත්වීමට අප විද්‍යාලීය බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත. දෙමාපිය උපහාර උළෙල 2010 මැයි 21 දින පෙ.ව 9 සිට 11 දක්වා ඕමාරේ සද්ධානන්ද පිරිවෙනෙහි පරිවේනාචාර්ය ශාස්ත්‍රවේදී අති පූජ්‍ය කුඹුක්මුල්ලේ චන්දවිමල ස්වාමීන් වහන්සේ මෙහෙය වන දෙමාපියසම්භාවනා වැඩසටහන විදුහල්පති ආරියසේන බෝධීගම මහතාගේ උඵදෙස් මත සිදු කරනලදි. ...
ආසියානු සංවර්ධන බැංකු නිළධාරීන් ගේ ක්ෂෙත්ර චාරිකාව නිහිළුව මහා විද්‍යාලය. දැනුමැති සමාජයක් සදහා අධ්‍යාපනය ව්‍යාපෘතියේ (EKSP Ministry of Education)අනුග්‍රහයෙන් අප විද්‍යාලයේ ක්‍රියාත්මක ඊ-ගම්මාන වැඩසටහන අධීක්ෂනය කිරිම සදහා ආසියානු සංවර්ධන බැංකුවේ නිළධාරීන් දෙදෙනකු 2010 මාර්තු මස 25 වැනිදා අප විද්‍යලයට පැමිනියහ.එහිදී පරිගණක අංශ භාර අමල් ගුණවර්ධන මහතා විසින් ඊ-ගම්මාන වැඩසටහනේ ආරම්භය හා මෙතෙක් ආ ගමන් මග පිළිබද ඔවුන්ව දැනුවක් කරන ලදි.ඉන් පසු ඔවුන් අප විසින් ගම්මානයේ ප්‍රයෝජනය සදහා ලබා දී ඇති ...
මයික්‍රොසොෆ්ට් සමුළුවට යන විදුහල්පතිතුමාට සෙත් පැතීම නිහිළුව මහා විද්‍යාලය. අප විද්‍යාලීය විදුහල්පති ආරියසේන බෝධිගම මහතා මාර්තු මස 8 වනදා සිංගප්පුරුවේ පැවැත්වෙන මයික්‍රොසොෆ්ට් සමුළුවට සහභාගී විමට විදෙස් ගතවීම හේතුකොට ගෙන අද දින විද්‍යාලයේදි සෙත් පැතීමේ උත්සවයක් පවත්වන ලදි।දකුණු පලාතේ පාසල් අතරින් මෙම අවස්ථාවට සහභාගී වීමේ වරම හිමි වුයේ අප පාසලට පමණී.පාසලේ ක්‍රියාත්මක ඊ-ගම්මාන වැඩසටහන සහ තොරතුරු තාක්ෂනය සදහා අප කළ සේවය වෙනුවෙන් මෙම අවස්ථාව අපට හිමි විය. ...
ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂන ආයතනයට (SLIIT)යන අපේ ප්‍රථම ශිෂ්‍යාව. නිහිළුව මහා විද්‍යාලය. අප විද්‍යාලීය ඊ-ගම්මාන වැඩසටහනේ නිරත සිසුන් තිදෙනෙක් මෙවර උසස් පෙළ හොදින් සමත්ව ඇත. වින්ද්‍යා මනම්පේරි Sinhala A BC A Economic A Rank 215 සමන්තිකා හේවාපතිරන Sinhala -A BC -A Economics -C Rank - 485 ...