Adobe Workshop නිහිළුව මහා විද්‍යාලය. තංගල්ල කලාපයේ හා වලස්මුල්ල කලාපයේ ගුරුවරුන් 20 කු සදහා ඇඩෝබි මෘදුකාංග 6 ක පුහුණුවක් මාර්තු 27 සිට 31 දක්වා අප විද්‍යාලීය පරිගණක ඒකකයේදි පැවැත්වේ.මෙය EKSP සම්බන්ධීකරනයෙන් හා Techone ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වේ. ...
ප්‍රාථමික ගුරුවරුන් සදහා තොරතුරු තාක්ෂනය නිහිළුව මහා විද්‍යාලය. තංගල්ල කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සදහා තොරතුරු තාක්ෂන පුහුණූ වැඩමුළුවක් අද දින අප විද්‍යාලීය පරිගණක ඒකකයේදී පැවැත්වේ.තංගල්ල කලාප කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ O.P.G .නිලානි මහත්මිය මෙය සංවිධානය කරන ලදි. ...
Untitled Post නිහිළුව මහා විද්‍යාලය. අප පාසලේ සේවය කල සීලපාල ගුරු මහතාගේ විශ්‍රාම උත්සවයතිස් වසරකට අධික කාලයක් ජාතියේ නැණ පහන් එකලු කොට ගුරු සේවයෙන් ඉසිඹු ලද M.A සීලපාල මහත්මාණන්ගේ විශ්‍රාම උළෙල 2012.12.05 දින හ/නිහිළුව මහා විද්‍යාලයේදි ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකෙරිණි.එතුමාට අපගේ උත්තමාචාරය මෙන්ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. ...
තිරසාර සංවර්ධනය සදහා අධ්‍යාපනය By Nilwala Collage of Education. නිහිළුව මහා විද්‍යාලය. නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුන් වාර්ෂිකව මෙහෙයවනු ලබන උක්ත කඳවුර සදහා මෙවර ඔවුන් තෝරා ගෙන ඇත්තෙ තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් හතරකි.මෙම කඳවුරට අනුව ඔවුන් දින 5 කාලයක් අදාල පාසල් තුල නේවාසිකව සිටින අතර විද්‍යාපීඨ ආචාර්ය මණ්ඩලයද නේවාසිකව සිටී.අප පාසලේ නොයෙකුත් ආකාරයේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති රාශියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.පාසල් පරිසරය අලංකාර කිරීම,පස සංරකෂන උපක්‍රම භාවිතා කිරීම,පන්ති කාමර වර්න ...
ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2011 නිහිළුව මහා විද්‍යාලය. බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාහිත්යඋත්සවය මෙම 23 වනදා අප විද්‍යාලීය ප්‍රධානශාලාවේදී පවත්වන ලදි.එහි ඡායාරූප එකතුවක් මේ.
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2013 නිහිළුව මහා විද්‍යාලය. නිහිළුව මහ විද්‍යාලයීය වාර්ෂික ක්‍රිඩා උත්සවය මෙවරත් 2013 පෙබරවාරි මස 29 වන දී විද්‍යාලයිය ක්‍රිඩා පිටියේදි ආරම්භ විය.පළමු ක්‍රීඩා තරඟ ඉසව්ව වුයේ මැරතන් ධාවන තරඟයයි.එහිද ි ප්‍රථම ස්ථානය “රන්“ නිවාසය දිනාගත් අතර අනෙකුත් ස්ථාන “මිණි“ හා “මුතු“ නිවාස අතරේ බෙදී ගියේය.ඉන් පසුව තරඟ ඉසව් ගණනාවක් පැවැති අතර අද වන විට සමස්ථ තරඟ ප්‍රතිඵල සටහනේ පෙරමුණ ගන්නට “රන්“ නිවාසය සමත් වී ...
සාමන්‍ය ෙපළ ෙතාරතුරු තාක්ෂණ විෂය ශිෂ්‍ය වැඩමුලුව -2013 නිහිළුව මහා විද්‍යාලය. ඊෙය් දිනෙය්දී අප විද්‍යාලෙය් පරිගණක සම්පත් මධ්‍යස්ථාන ෙය්දි ෙම් වසර සදහා සාමන්‍ය ෙපළ ෙතාරතුරු තාක්ෂණ විෂය වැඩමුලුව තංගල්ල කලාප ෙය් ෙතාරතුරු තාක්ෂණ විෂය අධ්යක්ෂ සහ සැලැසුම් අධ්යක්ෂ ගරු නිර්මල ජයසුරිය මහතාෙග් සහ අප විද්‍යාලෙය් ගරු විදුහල්පති තුමාෙග් ප්රධානත්වෙයන්අාරම්භ විය.ෙමම වැඩසටහන ජූලි මස 4 සිට ජූලි 11 දින දක්වා දින 6 ක් පුරාවට සිසුන් 300 කට අධික පිරිසක ෙග් සහභාගීත්වෙයන් අප ...
පොසොන් පොහොය නිමිති කොටගෙන පැවැත්වු බෝධිපුජා පින්කම නිහිළුව මහා විද්‍යාලය. ජුනි මස 21 වන දින අප පාසලේ සිසුදරුවන්ගේ සහ ගුරුමණ්ඩලයේ සහභාගීත්වයෙන් නිහිළුව ගල්කෙම පුරාණ රජ මහ විහාරයේදී බෝධි පුජා පින්කමක් පැවැත්වීය.මේ සදහා විද්‍යාල ෙෙය් සියළුම සිසුන් ඉතා කැමැත්ෙතන් තම දායකත්වය සැපයීය. ...
ගෙවතු වගාවෙන් ලබාගත් එළඳාවෙන් ඉහල ආදායමක් නිහිළුව මහා විද්‍යාලය. විද්‍යාලයීය කෘෂීකර්ම අංශයේ සිසු දරු දරියන්ගේ ගෙවතු වගා ව්‍යාපෘතියේ එළඳාව අද දිනදී නෙලා ගන්නා ලදී.එය විද්‍යාලයීය සිසු දරු දරියන්ට හා ගුරුභවතුන්ට අලෙවි කොට ඉහල ආදායමක් උපයා ගන්නා ලදි.මෙම මුදල් පාසලේ ඉදිරි කටයුතු සදහා යොදා ගැනීමට විදුහල්පති තුමා බලාපොරොත්තු වේ. ...
පාසලේ සිසු දරුදැරියන්ගේ විනෝද චාරිකාව නිහිළුව මහා විද්‍යාලය. මෙම වසර සඳහා පාසලේ සිසුදරුවන්ගේ විනෝද චාරිකාව සදහා පිටත්වයෑම හෙට දින අළුයම සිදුකිරීමට සංවිධානය කොට ඇති අතර නුවරඑලිය ආශ්‍රිතව සංචාරය කිරිමට තිරණය කොට ඇත. ...
අප පාසලේ මෙවර වෙසක් උත්සවය සැමැරූ හැටි නිහිළුව මහා විද්‍යාලය. අප විද්‍යාලය මගින් වෙසක් පොහොය නිමිති කොට ගෙන ඉකුත් සතිය පුරා විවිධ ආගම්ක වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබින.එහිදි පාසලේ සිසුන්ගේ දර්ශනීය වෙසක් පහන් කූඩු ප්රදර්ශනයක්ද, සීල සමාදාන වැඩසටහනක් මෙන්ම 23 වන දින "සම්බුදු ගුණ ගී වරුණා" නමින් ආකර්ශණීය බොදු බැති ගී සංදර්ශනයක් පාසලේ සිසුන්ගේ සහ ගුරුමණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණී. ...
විරුවන් සමරමු නිහිළුව මහා විද්‍යාලය. මැයි 19 අපිට කවදාවත් අමතක නොවනු ඇත.ඒ අපිට අළුත් නිදහසක් ලැබුන හන්ද.ඒ නිදහස අපිට දෙන්න අපේම සොහොයුරන් දහස් ගනනක් ඔවුන්ගෙ හුස්ම පොද මේ වාතලයට මුදා හැරිය බවත් අප අමකත නොකල යුතුයි.අපි සදා සමරමු ඒ විරුවන්. ...
අපිට තිබුනා හීනයක් .................. නිහිළුව මහා විද්‍යාලය. අපි බොහොම පොඩි පාසලක්.ඒත් අපිට පරිගණක කාමරයක් ලැබුනා පරිගණක 10 එක්ක 2005 වර්ෂයේදි.අපිට අවශ්‍ය වුනා වෙනසක් කරන්න.ඒකට අවශ්‍ය උත්සාහය අපි ගාව තිබ්බ.ඉතින් මේ වෙනකොට අන්තර්ජාලය භාවිතා කරන හුගක් අය අපි ගැන දන්නව.අපිට උදව් කරපු හුගක් අය දන්න දෙයක් තමයි අපිට තිබුනේ ඉතාම කුඩා කාමරයක් බව.සිසුන් 10 කුට වඩා එකපාරකට දාන්න බැහැ.ඒත් අපි ඒ ගැන සිතන්නෙ නැතිව වැඩ කරා.මොකද හුගක් වෙලාවට ...
විශ්‍රාමික ගුරු දෙපලකට අභිමානවත් උපහාරයක්. නිහිළුව මහා විද්‍යාලය. පුරා වසර 40 ට ආසන්න කාලයක් සිප්සත බෙදා දුන් ගුරු දෙපලකගේ නික්ම යාමක් පසුගිය දා අප පාසලේදී සිදු විය.එස්.ඒ.ගුණවර්ධන සහ කේ.ජි.හේමලතා යන දෙපල එසේ විශ්‍රාම ගියහ.මෙම ගුරු මහතා සහ ගුරු මහත්මිය වසර 25 අධික කාලයක් වරින් වර අප පාසලේ සේවය කොට ඇත.ඹවුන් සදහා අප පාසලේ සිසුන් හා ගුරු සුභ සාධක සංගමය සංවිධානය කළ උපහාර උත්සවය 2011 මාර්තු 31 දින විද්‍යාලීය ...
අහිමි කල තෑග්ග හෙවත් පුංචි පාසලක හිත් වේදනාව.............................. නිහිළුව මහා විද්‍යාලය. පසුගිය කාලේ පාසල් පරිගණක ඒකක අතර තරගයක් තිබ්බා.සෑම අතින්ම හොදම පරිගණක ඒකකය තෝරන්න.පලාතකින් හොදම ඒකක 20 ක් තෝරලා මුදල් තෑගි දෙන්න.ඉතින් දකුණු පලාතේ හොදම 20 අතර අපේ පරිගණක ඒකකය නැහැ කියලා දැනගත්තෙ අන්තිමට.අපිටත් පුදුමයි.හොයලා බැලුවම ප්‍රථමයෙන් කලාප මට්ටමින් මුල් තුන් දෙනා තෝරලා යවන්න ඔනලු.ඉතින් අපි අයිති .තංගල්ල කලාපෙට..අපි දන්නෙ නැහැ වැරැද්ද කොතනද කියලා මෙන්නමේවා ඒකට හේතු වෙන්නැති...තංගල්ල කලාපෙ ප්‍රථම පාසල් ...
පාසල් වෙබ් අඩවියට comments දැමීමේ පහසුකම එක් කරා ! නිහිළුව මහා විද්‍යාලය. ඔන්න දැන් අපේ පාසල් වෙබ් අඩවියටත් කමෙන්ට්ස් දාන්නත් පුළුවන්.පිවිසෙන්නhttp://www.nihiluwamv.sch.lkස්තුතියි
Untitled Post නිහිළුව මහා විද්‍යාලය. සිසු නයු අබිසෙස් මංගල්‍ය - 2013හ/නිහිළුව මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළදවීම 2013.03.22 වන දින විද්‍යාලයීය රැස්වීම් ශාලාවේදී තංගල්ල අධ්‍යාපන කලාපයේ විනය අධ්යක්ෂ,බුද්ධ ධර්මය විෂය අධ්‍යක්ෂක හා තංගල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ කේ.සෝමසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,විද්‍යාලයීය විදුහල්පති පී.ආර්.පතිරණ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ...
තොරතුරු තාක්ෂනය ප්‍රචලිත කිරීමේ වැඩමුළුව නිහිළුව මහා විද්‍යාලය. අප විද්‍යාලීය තොරතුරු තාක්ෂන සංසදය විසින් මෙහෙයවන මෙම වැඩමුළුව සැප්තැම්බර් මස 17-18 සහ 19 දිනයන්හි විද්‍යාලීය නව පරිගණක විද්‍යාගාරයේදී පැවැත්වේ.තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 40 සිසසුන්ගෙ සහභාගීත්වයෙන් පවත්වනු ලබන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයේ සිසුන් විසින් දේශන පවත්වනු ලබයි. ...
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය නිහිළුව මහා විද්‍යාලය. අද දින අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ තරග ඉසව් පැවැත්වීම ආරම්භ වූ අතර පළමු තරඟය වශයෙන් පැවැත්වූයේ මාර්ග ධාවන තරඟ ඉසව්වයි.මේ සඳහා “රන්“ “මිණි“ සහ “මුතු“ යන නිවාස තුනෙන් කාන්තා සහ පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර පිරිමි තරඟයෙන් “රන්“ නිවාසය සහ කාන්තා කරඟයෙන් “මුතු“ නිවාසය පළමු ස්ථානය හිමි කරගත්හ. ...