විදුහල්පතිතුමා නික්ම ගියේය. නිහිළුව මහා විද්‍යාලය. වසර 34 සේවා කාලයකින් පසු අප වර්තමාන විදුහල්පති ආරියසේන බෝධිගම මැතිතුමන් අද දින සේවයෙන් විශ්‍රාම ගන්නා ලදි.මෑත භාගයේ අප විද්‍යාලයට පැමිණි දක්ෂ මෙන්ම යමක් කිරීමට හැකි සහ යමක් කිරීමේ අවශ්‍යතාවකින්ද හෙබි ආරියසේන බෝධිගම විදුහල්පතිතුමන් කෙටි කාලයකට වුවද විද්‍යාලයේ කැපී පෙනෙන වෙනස්කම් රාශියක් සිදු කල බව දෙමව්පියන්ගේද අදහසයි.එමෙන්ම අනෙක් විශේෂ කාරනාව වන්නේ එතුමන් පරිගණක තාක්ෂනය පිළිබඳ දැක්වු උනන්දුවයි.එමෙන්ම කැපවී වැඩ කරන ...
සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය - 2011 නිහිළුව මහා විද්‍යාලය. හ/නිහිළුව මහ විද්‍යාලයේ 2011 වසර 8 ශ්‍රේණීයේ ඉගෙනුම ලැබූ W.A.නිලූෂි ශෂිකලා ශිෂ්‍යාව මාතෘකානූකූල කාව්‍ය රචනා තරගයේ සමස්ත ලංකා මට්ටමේ ප්‍රථම ස්ථානයද ජාතික මට්ටමේ තෙවන ස්ථානයද දිනා ගැනීමට සමත් වූවාය. ...
නව පරිගණක ඒකකයේ වැඩ නිම වෙයි. නිහිළුව මහා විද්‍යාලය. මේ වෙනකොට අපේ නව පරිගණක ඒකකය සම්පූර්නයෙන්ම නිම කරලයි තියෙන්නෙ.මේකට අවශ්‍ය පරිගණක සහ අනෙකුත් උපාංග සොයා ගැනීමේ මෙහෙයුමක තමයි දැන් අපි නිරත වෙලා ඉන්නෙ.මුල ඉදලම අපි අපට අවශ්‍ය දේවල් ලැබෙනකම් බලා හිටිය පාසලක් නෙවි.බොහෝ දෙවල් අපේ වෙබි අඩවිය හරහා මුන ගැහෙන කරුනාවන්ත පුද්ගලයන් හරහා ලබා ගත්තා.මේ නව ඒකකයේ බිම් මහලේ පරිගණක 30 සදහා ඉඩ තිබෙනවා.උඩු මහලේ පරිගණක 15 සදහා විදුලි ...
නිහිළුව පාසලෙන් නික්ම ගිය පරමාදර්ශී ගුරුවරයෙක් නිහිළුව මහා විද්‍යාලය. අප පාසලේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය සහ ඊ-ගම්මාන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පුරෝගාමී ගුරුවරයා වූ අමල් ගුණවර්ධන ගුරු මහත්මා මුලටියන අධ්‍යාපන කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය ගුරු උපදේශක වරයෙකු වශයෙන් උසස් වීමක් ලැබ මෙම පාසලෙන් ඉවත්ව ගිය බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටිනි.නමුත් ඔහුගේ නික්ම යෑම අප පාසලට ඉමහත් පාඩුවක් වන අතර තොරතුරු තාක්ෂණ අංශයෙන් අප පාසල ඔසවා තැබීමට ඉමහත් කැපවීමක් කල ...
ඉසිඹු ලද විදුහල්පතිට උපහාර පිදූ දා... නිහිළුව මහා විද්‍යාලය. පුරා වසර 34 ගුරු වෘත්තියේ යෙදී සිට අප විද්‍යාලයේ විදුහල්පති ලෙස වසර 3 සේවය කොට ඉසිඹු ලද ආරියසේන බෝධිගම මැතිතුමන්ට උපහාර පිදීමේ උත්සවය අප්‍රේල් 4 වන දින සිසු , දෙමාපිය , ආචාර්ය මණ්ඩලයේ මෙන්ම තංගල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි. ...
පාසල් සමුපකාරය ආරම්භ වුදා..... නිහිළුව මහා විද්‍යාලය. දකුණු පළාත් සමුපකාර අමාත්‍ය ගරු ඩී.වී.උපුල් මැතිතුමාගේ අදහසක් අන්ව අප විද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවති පාසල් සමුපකාරය විද්‍යාලයේ සිසුන්ට සහන මිලය පාසල් උපකරණ ලබා දීමේ අරමුණින් ඔක්තෝබර් 27 දින පෙ.ව.10.09 යෙදුනු සුභ මොහොතින් ආරම්භ විය. ...
Untitled Post නිහිළුව මහා විද්‍යාලය. 2600 වැනි සම්බුද්ධත්වය ජයන්තිය සැමැරීම සඳහා බෞද්ධ පින්කම් මාලාවක් අප පාසල විසින් මෙම වසරේදීද සංවිධානය කරනු ලැබුවා.මේ අතරින් ප්‍රධානම පින්කමක් වූයේ සෑම ශ්‍රේණියක් සදහාම වෙන් වෙන් වශයෙන් ස්වාමීන්වහන්සේ නමක් වැඩමවා ධර්ම දේශනයක් පවත්වන ලදී.එය ඊයේ දින පවත්වන ලදී.අද දිනයේදී වෙසක් පහන් කූඩු තරගයක් සහ වෙසක් පත් නිර්මාණ තරඟයක් පවත්වන ලදී. ...
7 ශ්‍රේණීය සිසුන්ගේ විද්‍යා ප්‍රදර්ශනය නිහිළුව මහා විද්‍යාලය. ඊයේ දිනයේදි අප පාසලේ 7 ශ්‍රේණීයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාව විෂය සම්බන්ධ ප්‍රදර්ශනයක් පැවැත්විණි.මේ සදහා සෑම සිසු සිසුවියක්ම නිර්මාණයක් ඉදිරිපක් කොට තිබු අතර ඉතාම ඉහල නිර්මාණ ඉදිරිපත් කොට තිබූ පළමු,දෙවන හා තෙවන ස්ථාන සදහා තෑගි ප්‍රධානයක් ද සිදුකෙරිණි. ...
වෙසක් සැමරුම් නිහිළුව මහා විද්‍යාලය. බුදු තෙමගුල සිහිකරමින් අප විද්‍යාලයේ බෞද්ධ සංගමය සහ සිසු දරු දැරියන් විසින් 2014.05.12 සිට 2014.05.16 දක්වා වෙසක් සතිය සමරන ලදී.එහිද කාව්‍යමය ධර්ම දේශණයක්,වෙසක් කූඩු ප්‍රදර්ශනයක් ,සව් දන්සලක් හා වෙසක් කාඩ්පත් නිර්මාණය කිරීමක් ද සිදු කරන ලදි. ...
අනධ්ය න කාර්යමණ්ඩල සදහා තොරතුරු තාක්ෂපන වැඩමුළුව නිහිළුව මහා විද්‍යාලය. තංගල්ල කලාපයේ අන්‍යධ්‍යන කාර්යමණ්ඩල සදහා මූලික තොරතුරු තාක්ෂන වැඩමුළුවක් 25 හා 26 දිනයන්හි අප පාසල් විද්‍යාගාරයේදී පැවැත්වේ.මෙම වැඩමුළුව තංගල්ල කලාප කාර්යාලයේ සැලසුම් අධ්යක්ෂ නිර්මාල් ජයසූරිය මැතිතුමන් විසින් සංවිධානය කරන ලද අතර කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්.එච්.සුනිල් මැතිතුමාගේ අධීක්ෂනයෙන් සිදුවේ. ...
සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය 2014 නිහිළුව මහා විද්‍යාලය. සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ මාතෘකානුකූල කාව්‍ය නිර්මාණ අංශයෙන් සමස්ත ලංකා 2 වන ස්ථානය දිනා ගැනීමට හ/නිහිළුව මහ විද්‍යාලයේ H.T.පියුමි ඉන්ද්‍රචාපා ශිෂ්‍යාව සමත් වූවාය.විද්‍යාලයට කීර්තිනාමයක් ලබා දුන් ඇයට විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සහ දරු දැරියන්ගේ ආශිර්වාදය පිරිනම මු. ...
පාලමු පාසල් වාරය ආරම්භ විය. නිහිළුව මහා විද්‍යාලය. 2014 ජනවාර් 02 වන අද දින පාලමු පාසල් වාරය ආරම්භ විය.
ලෝක ළමා දින සැමරුම නිහිළුව මහා විද්‍යාලය. මෙවර ලෝක ළමා දින සැමැරුම වෙනුවෙන් නිහිළුව මහ විද්‍යාලය මගින් ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කොට තිබූ අතර සිසුන් හා ගුරුවරුන් අතර සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වීම,පාසලේ සියළුම ළමුන් හට සිංහල ළමා චිත්‍රපටයක් පෙන්වීම සහ සිසුන් හට “අයිස්ක්‍රීම්“ සංග්‍රහයක් ලබා දීම සිදු කෙරිණී. ...
අප පාසලේ විදුහල්පතිතුමා වෙනත් විද්‍යාලයක විදුහල්පතිවරයා වශයෙන් පත්ව යයි.. නිහිළුව මහා විද්‍යාලය. කීර්ති මහේන්ද්‍ර ගුරු පියා මෙම පාසල තුල වසර 6 ක පමණ කාලයක් උප විදුහල්පති වරයා වශයෙන් ද වසර 2 ක පමණ කාලයක් විදුහල්පති වරයා වශයෙන් ද අප පාසලට ඉමහත් සේවයක් ඉටු කලේය.එතුමා 2016.05.06 වන දින සිට වෙනත් විදුහලක විදුහල්පතිතුමා වශයෙන් පත්ව අපෙන් සමුගෙන ගියේය.එතුමා අප විද්‍යාලයට ඉටුකල මෙහෙය අපමණය.එතුමාගේ වෙන්ව යාම අප පාසලට විශාල පාඩුවකි.අප එතුමාගේ ඉදිරි ජීවිතය දියුනුවෙන් දියුනුවට ...
2014 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම නිහිළුව මහා විද්‍යාලය. 2014 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම අද දිනද ි උත්සවාකාරයෙන් අප විද්‍යාලයේ දී සිදු කෙරෙණි.මෙහිද ි සංඝරත්නය වැඩමවා සිසුන්ට සෙත් පිරිත් ආශිර්වාදයක් ද පවත්වන ලදී. ...
ඊ-දිරියට අපෙන් දිරියක් නිහිළුව මහා විද්‍යාලය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂන නියෝජිතායතනය සංවිධානය කරන පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීමේ වැඩසටහන අප පාසල් පරිගණක විද්‍යාගාරයෙදී මේ දිනවල පැවැත්වේ.බෙලිඅත්ත ප්‍රදේශයේ පරිගණක විද්‍යාගාර නොමැති පාසල් අටක සිසුන් 125 සදහා මේ යටතේ මුලික පරිගණක පුහුණුව ලබා දේ.මේ සදහා අපගේ දායකත්වය ඉතාමත් සතුටින් අප ලබා දෙන අතර ඉදිරියේදී මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමටද බලාපොරොත්තු වේ. ...
තංගල්ල කලාපයේ ප්‍රාථමික විෂය ගුරුභවතුන් පුහුණු කිරීමේ වැඩමුළුව නිහිළුව මහා විද්‍යාලය. තංගල්ල කලාපයේ ප්‍රාථමික විෂය ගුරුභවතුන් පුහුණු කිරීමේ වැඩමුළුව 2013.09.11 දින සහ 2013.09.18 යන දෙදෙනින තුලදී අප විද්‍යාලයිය පරිගණක සම්පත් මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.මෙය තංගල්ල කලාප කාර්්‍යාලයේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු විය. ...
අප පාසලේ වාර්ෂීක සමාජ සත්කාරක වැඩසටහන නිහිළුව මහා විද්‍යාලය. ඊයේ දිනයේදී තංගල්ල පොළොම්මාරුව අඳ ගොළු බිහිරි විද්‍යාලයේ සිසු දැරු දැරියන් හට අප පාසලේ සිසු හා ගුරු මහත්ම මහත්මීන්ගේ එකමුතුවෙන් දිවා ආහාර වේලක් පිරිනමණ ලදි. ...