ගුරු කුසලතා සංවර්ධන වැඩසටහන නිහිළුව මහා විද්‍යාලය. මෙම අගහරුවාදා දින එනම් 2014.07.15 වන දින ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කුසලතා තව දුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් ගුරු සංවර්ධන වැඩසටහනක් අප විද්‍යාලයේ දී පැවැත්විණි.මෙහිදී අප පාසලේ ප්‍රවීණ ආචාර්ය තුමියක් සහ නවක ගුරු මහත්මයෙක් ආදර්ශ පාඩමක් ඉගැන්වීමක් සිදුකල අතර අප කලාපයේ ප්‍රවීන ගුරු උපදේශක මහත්මයෙකු වන රත්නවීර මහතාගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කල අතර අප විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ පූර්ණ සහයෝගය මේ සදහා ලැබුණි. ...
තොරතුරු තාක්ෂණ ගුරුසැසිය නිහිළුව මහා විද්‍යාලය. මෙම සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුල තංගල්ල කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරුභවතුන් පුහුණුකිරීමේ ගුරු සැසියක් අප විද්‍යාලයේ පරිගණක සම්පත් මධ්‍යස්ථානය තුල දි පැවැත්විණ.තලාපයේ ගුරු උපදේෂකවරුන්ගේ සම්පත් දායකත්වයෙන් සහ තොරතුරු තාක්ෂණ විෂය අධ්යයක්ෂ ගරු නිර්මල ජයසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්විණ. ...
වෙසක් සැමරුම් නිහිළුව මහා විද්‍යාලය. බුදු තෙමගුල සිහිකරමින් අප විද්‍යාලයේ බෞද්ධ සංගමය සහ සිසු දරු දැරියන් විසින් 2014.05.12 සිට 2014.05.16 දක්වා වෙසක් සතිය සමරන ලදී.එහිද කාව්‍යමය ධර්ම දේශණයක්,වෙසක් කූඩු ප්‍රදර්ශනයක් ,සව් දන්සලක් හා වෙසක් කාඩ්පත් නිර්මාණය කිරීමක් ද සිදු කරන ලදි. ...
සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය 2014 නිහිළුව මහා විද්‍යාලය. සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ මාතෘකානුකූල කාව්‍ය නිර්මාණ අංශයෙන් සමස්ත ලංකා 2 වන ස්ථානය දිනා ගැනීමට හ/නිහිළුව මහ විද්‍යාලයේ H.T.පියුමි ඉන්ද්‍රචාපා ශිෂ්‍යාව සමත් වූවාය.විද්‍යාලයට කීර්තිනාමයක් ලබා දුන් ඇයට විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සහ දරු දැරියන්ගේ ආශිර්වාදය පිරිනම මු. ...
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය නිහිළුව මහා විද්‍යාලය. අද දින අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ තරග ඉසව් පැවැත්වීම ආරම්භ වූ අතර පළමු තරඟය වශයෙන් පැවැත්වූයේ මාර්ග ධාවන තරඟ ඉසව්වයි.මේ සඳහා “රන්“ “මිණි“ සහ “මුතු“ යන නිවාස තුනෙන් කාන්තා සහ පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර පිරිමි තරඟයෙන් “රන්“ නිවාසය සහ කාන්තා කරඟයෙන් “මුතු“ නිවාසය පළමු ස්ථානය හිමි කරගත්හ. ...
2014 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම නිහිළුව මහා විද්‍යාලය. 2014 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම අද දිනද ි උත්සවාකාරයෙන් අප විද්‍යාලයේ දී සිදු කෙරෙණි.මෙහිද ි සංඝරත්නය වැඩමවා සිසුන්ට සෙත් පිරිත් ආශිර්වාදයක් ද පවත්වන ලදී. ...
නිහිළුව පාසලෙන් නික්ම ගිය පරමාදර්ශී ගුරුවරයෙක් නිහිළුව මහා විද්‍යාලය. අප පාසලේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය සහ ඊ-ගම්මාන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පුරෝගාමී ගුරුවරයා වූ අමල් ගුණවර්ධන ගුරු මහත්මා මුලටියන අධ්‍යාපන කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය ගුරු උපදේශක වරයෙකු වශයෙන් උසස් වීමක් ලැබ මෙම පාසලෙන් ඉවත්ව ගිය බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටිනි.නමුත් ඔහුගේ නික්ම යෑම අප පාසලට ඉමහත් පාඩුවක් වන අතර තොරතුරු තාක්ෂණ අංශයෙන් අප පාසල ඔසවා තැබීමට ඉමහත් කැපවීමක් කල ...
පාලමු පාසල් වාරය ආරම්භ විය. නිහිළුව මහා විද්‍යාලය. 2014 ජනවාර් 02 වන අද දින පාලමු පාසල් වාරය ආරම්භ විය.
“රස සරණිය” වර්ෂ පුර්ණ විවිධප්‍රසංගය නිහිළුව මහා විද්‍යාලය. අප පාසලේ සිසු දරු දැරියන්ගේ සැගැවුණු දක්ෂතා එලි දැක්වීම සඳහා 2013.22.04 වන දින අප පාසලේ ඉදිකරන ලද එලිමහන් රංගපීඨයක් තුල දී ඉතාමත් උත්කර්ෂවත් විවිධප්‍රසංගයක් පැවැත්විණී.ඉතාමත් අලංකාර නැටුම්,ගැයුම් හා නාට්‍ය අංගයන්ගෙන් වර්ණවත් වූ මෙම උත්සවය පාසලේ සිසුන්ගේ,දෙමාපියන්ගේ මෙන්ම ආරධීත අමුත්තන්ගේ ද නොම ද පැසසුමට ලක්විය.මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම තුලින් සිසුන්ගේ සැගැවුණු දක්ෂතා ලෝකය හමුවේ ඉදිරිපත් කිරීමට ලැබීම එවුනට ඉමහත් පිටුවහලකි.මෙම කාර්යය ...
7 ශ්‍රේණීය සිසුන්ගේ විද්‍යා ප්‍රදර්ශනය නිහිළුව මහා විද්‍යාලය. ඊයේ දිනයේදි අප පාසලේ 7 ශ්‍රේණීයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාව විෂය සම්බන්ධ ප්‍රදර්ශනයක් පැවැත්විණි.මේ සදහා සෑම සිසු සිසුවියක්ම නිර්මාණයක් ඉදිරිපක් කොට තිබු අතර ඉතාම ඉහල නිර්මාණ ඉදිරිපත් කොට තිබූ පළමු,දෙවන හා තෙවන ස්ථාන සදහා තෑගි ප්‍රධානයක් ද සිදුකෙරිණි. ...
ලෝක ළමා දින සැමරුම නිහිළුව මහා විද්‍යාලය. මෙවර ලෝක ළමා දින සැමැරුම වෙනුවෙන් නිහිළුව මහ විද්‍යාලය මගින් ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කොට තිබූ අතර සිසුන් හා ගුරුවරුන් අතර සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වීම,පාසලේ සියළුම ළමුන් හට සිංහල ළමා චිත්‍රපටයක් පෙන්වීම සහ සිසුන් හට “අයිස්ක්‍රීම්“ සංග්‍රහයක් ලබා දීම සිදු කෙරිණී. ...
තංගල්ල කලාපයේ ප්‍රාථමික විෂය ගුරුභවතුන් පුහුණු කිරීමේ වැඩමුළුව නිහිළුව මහා විද්‍යාලය. තංගල්ල කලාපයේ ප්‍රාථමික විෂය ගුරුභවතුන් පුහුණු කිරීමේ වැඩමුළුව 2013.09.11 දින සහ 2013.09.18 යන දෙදෙනින තුලදී අප විද්‍යාලයිය පරිගණක සම්පත් මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.මෙය තංගල්ල කලාප කාර්්‍යාලයේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු විය. ...
සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය - 2011 නිහිළුව මහා විද්‍යාලය. හ/නිහිළුව මහ විද්‍යාලයේ 2011 වසර 8 ශ්‍රේණීයේ ඉගෙනුම ලැබූ W.A.නිලූෂි ශෂිකලා ශිෂ්‍යාව මාතෘකානූකූල කාව්‍ය රචනා තරගයේ සමස්ත ලංකා මට්ටමේ ප්‍රථම ස්ථානයද ජාතික මට්ටමේ තෙවන ස්ථානයද දිනා ගැනීමට සමත් වූවාය. ...
පාසලේ සිසු දරුදැරියන්ගේ විනෝද චාරිකාව නිහිළුව මහා විද්‍යාලය. මෙම වසර සඳහා පාසලේ සිසුදරුවන්ගේ විනෝද චාරිකාව සදහා පිටත්වයෑම හෙට දින අළුයම සිදුකිරීමට සංවිධානය කොට ඇති අතර නුවරඑලිය ආශ්‍රිතව සංචාරය කිරිමට තිරණය කොට ඇත. ...
ගෙවතු වගාවෙන් ලබාගත් එළඳාවෙන් ඉහල ආදායමක් නිහිළුව මහා විද්‍යාලය. විද්‍යාලයීය කෘෂීකර්ම අංශයේ සිසු දරු දරියන්ගේ ගෙවතු වගා ව්‍යාපෘතියේ එළඳාව අද දිනදී නෙලා ගන්නා ලදී.එය විද්‍යාලයීය සිසු දරු දරියන්ට හා ගුරුභවතුන්ට අලෙවි කොට ඉහල ආදායමක් උපයා ගන්නා ලදි.මෙම මුදල් පාසලේ ඉදිරි කටයුතු සදහා යොදා ගැනීමට විදුහල්පති තුමා බලාපොරොත්තු වේ. ...
අප පාසලේ වාර්ෂීක සමාජ සත්කාරක වැඩසටහන නිහිළුව මහා විද්‍යාලය. ඊයේ දිනයේදී තංගල්ල පොළොම්මාරුව අඳ ගොළු බිහිරි විද්‍යාලයේ සිසු දැරු දැරියන් හට අප පාසලේ සිසු හා ගුරු මහත්ම මහත්මීන්ගේ එකමුතුවෙන් දිවා ආහාර වේලක් පිරිනමණ ලදි. ...
සාමන්‍ය ෙපළ ෙතාරතුරු තාක්ෂණ විෂය ශිෂ්‍ය වැඩමුලුව -2013 නිහිළුව මහා විද්‍යාලය. ඊෙය් දිනෙය්දී අප විද්‍යාලෙය් පරිගණක සම්පත් මධ්‍යස්ථාන ෙය්දි ෙම් වසර සදහා සාමන්‍ය ෙපළ ෙතාරතුරු තාක්ෂණ විෂය වැඩමුලුව තංගල්ල කලාප ෙය් ෙතාරතුරු තාක්ෂණ විෂය අධ්යක්ෂ සහ සැලැසුම් අධ්යක්ෂ ගරු නිර්මල ජයසුරිය මහතාෙග් සහ අප විද්‍යාලෙය් ගරු විදුහල්පති තුමාෙග් ප්රධානත්වෙයන්අාරම්භ විය.ෙමම වැඩසටහන ජූලි මස 4 සිට ජූලි 11 දින දක්වා දින 6 ක් පුරාවට සිසුන් 300 කට අධික පිරිසක ෙග් සහභාගීත්වෙයන් අප ...
පොසොන් පොහොය නිමිති කොටගෙන පැවැත්වු බෝධිපුජා පින්කම නිහිළුව මහා විද්‍යාලය. ජුනි මස 21 වන දින අප පාසලේ සිසුදරුවන්ගේ සහ ගුරුමණ්ඩලයේ සහභාගීත්වයෙන් නිහිළුව ගල්කෙම පුරාණ රජ මහ විහාරයේදී බෝධි පුජා පින්කමක් පැවැත්වීය.මේ සදහා විද්‍යාල ෙෙය් සියළුම සිසුන් ඉතා කැමැත්ෙතන් තම දායකත්වය සැපයීය. ...
අප පාසලේ මෙවර වෙසක් උත්සවය සැමැරූ හැටි නිහිළුව මහා විද්‍යාලය. අප විද්‍යාලය මගින් වෙසක් පොහොය නිමිති කොට ගෙන ඉකුත් සතිය පුරා විවිධ ආගම්ක වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබින.එහිදි පාසලේ සිසුන්ගේ දර්ශනීය වෙසක් පහන් කූඩු ප්රදර්ශනයක්ද, සීල සමාදාන වැඩසටහනක් මෙන්ම 23 වන දින "සම්බුදු ගුණ ගී වරුණා" නමින් ආකර්ශණීය බොදු බැති ගී සංදර්ශනයක් පාසලේ සිසුන්ගේ සහ ගුරුමණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණී. ...