ජීවත් වීම සඳහා මිය යා යුතු මම

නිකමට වගේ

කණාමැදිරි එළියටත් බය මම

නිකමට වගේ

ගිලෙන්නට කැමති මම

නිකමට වගේ

ජීවිතයත් මරණයත් අතර මම

නිකමට වගේ