"නිකමට වගේ" ගැන මලින්ද සෙනෙවිරත්න, 2010 නොවැම්බර් 14 වැනි ඉරිදා සන්ඩේ ඔබ්සවර් පුවත් පතට ලියූ ලිපියක් කලකට පසුව නිකමට වගේ මෙහි පළ කරන්නට සිතුනි.සන්ඩේ ඔබ්සවර් පුවත් පතේ වෙබ් පිටුවට යන්න.On the future of Sinhala literature 'for no reason at all'It is fashionable among certain circles to lament now and then the death of this and that. We've had, for example, ...