මගේ නිදුක්වීම සහ ප්‍රශ්ණයක් නවම් මාවත “මම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !” මෙහි නිදුක යනු කුමක්ද ? “නිදුක” යනු “අලප්ඩියුසි” වැනි හුදු වචනයකි. “නිදුක” යන්නෙහි යම් අර්ථයක් ඔබ සතු වූවද “අලප්ඩියුසි” යනු කිමක්දැයි ඔබට නොවැටහේ. ඒ ඔබගේ දැනුමේ අඩුපාඩුවක් නිසා නොව එම වචනය මෙතුවක් කල් ඔබගේ වචන කෝෂයේ නොපැවතුනු නිසාවෙනි. එම “ශබ්ධය” මේ මොහොතෙහි මා විසින් ඇතිකරන ලද්දකි. “අලප්ඩියුසි” [...] ...
මගේ නිදුක්වීම සහ ප්‍රශ්ණයක් නවම් මාවත “මම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !” මෙහි නිදුක යනු කුමක්ද ? “නිදුක” යනු “අලප්ඩියුසි” වැනි හුදු වචනයකි. “නිදුක” යන්නෙහි යම් අර්ථයක් ඔබ සතු වූවද “අලප්ඩියුසි” යනු කිමක්දැයි ඔබට නොවැටහේ. ඒ ඔබගේ දැනුමේ අඩුපාඩුවක් නිසා නොව එම වචනය මෙතුවක් කල් ඔබගේ වචන කෝෂයේ නොපැවතුනු නිසාවෙනි. එම “ශබ්ධය” මේ මොහොතෙහි මා විසින් ඇතිකරන ලද්දකි. “අලප්ඩියුසි” [...] ...
ඔවුහු සිරගෙය බින්දෝය [සමාවන්න එය පලමු බිත්තිය පමණි] නවම් මාවත ඈ එතුවක් කල් දුක් විඳි සිරයෙන් පලා ඒමෙන් ලද ප්‍රීතියෙන් දෑස් හැර බැළුවාය. වසර ගනනාවක් ගතකල ඒ අඳුරු කුටියේ ඇති මන්දාලෝකයට හුරු නෙත් බාහිර පරිසරයේ ප්‍රභාවයෙන් එක්වනම හැකිලී ගියද බොහෝ කලකට පසුව දකිනා නිදහස් දසුන් අහිමිකරගැනීමට අකමැති වූ ඇය නැවතත් ආයාසයෙන් දෑස් හැරියාය. නිද්‍රාශීලී ශීත සෘතුව නිමාවී ගොසිනි. නැවුම් ලදළු පැළඳි වෘක්ෂයෝ අභිමානවත් එහෙත් සෞම්‍ය [...] ...
ඔවුන් සිරගෙය බින්දෝය [සමාවන්න එය පලමු බිත්තිය පමණි] නවම් මාවත ඈ එතුවක් කල් දුක් විඳි සිරයෙන් පලා ඒමෙන් ලද ප්‍රීතියෙන් දෑස් හැර බැළුවාය. වසර ගනනාවක් ගතකල ඒ අඳුරු කුටියේ ඇති මන්දාලෝකයට හුරු නෙත් බාහිර පරිසරයේ ප්‍රභාවයෙන් එක්වනම හැකිලී ගියද බොහෝ කලකට පසුව දකිනා නිදහස් දසුන් අහිමිකරගැනීමට අකමැති වූ ඇය නැවතත් ආයාසයෙන් දෑස් හැරියාය. නිද්‍රාශීලී ශීත සෘතුව නිමාවී ගොසිනි. නැවුම් ලදළු පැළඳි වෘක්ෂයෝ අභිමානවත් එහෙත් සෞම්‍ය [...] ...
අයියා.. අනේ දිව දාන්න එපා ……. ! නවම් මාවත මගෙ දත් නරක්වෙන්නෙ හිටු කියල, අහවල් දෙයක්ද මංද, පැණි රහ කන්නෙත් බොහොම අඩුවෙන්, අඩුම ගානෙ විනාඩි පහක්වත් දත් මදින්න ගතකරනව දවසකට දෙපාරක්. ඒත් අවුරුද්දකට එකපාරක්වත් දතක් පුරවන්න වැඩේ සෙට් වෙනව. දතක් පුරවන්න ගන්න ගාන ගැන කල්පනා කරල බැලුවම දත් වහල්ල ගලවල දාන්නත් හිතෙනව වෙලාවකට.ඒත් තාම මේ උක් දඬු කන පැටි වයස නිසා ඒකත් කරන්න බෑ [...] ...
අයියා.. අනේ දිව දාන්න එපා ……. ! නවම් මාවත මගෙ දත් නරක්වෙන්නෙ හිටු කියල, අහවල් දෙයක්ද මංද, පැණි රහ කන්නෙත් බොහොම අඩුවෙන්, අඩුම ගානෙ විනාඩි පහක්වත් දත් මදින්න ගතකරනව දවසකට දෙපාරක්. ඒත් අවුරුද්දකට එකපාරක්වත් දතක් පුරවන්න වැඩේ සෙට් වෙනව. දතක් පුරවන්න ගන්න ගාන ගැන කල්පනා කරල බැලුවම දත් වහල්ල ගලවල දාන්නත් හිතෙනව වෙලාවකට.ඒත් තාම මේ උක් දඬු කන පැටි වයස නිසා ඒකත් කරන්න බෑ [...] ...
සියඹලාපිටියේ භූතයා නවම් මාවත පහුගිය දොහක ගියා ගමෙන් පිට පොඩි ගමනක් කෑගල්ලෙ සියඹලාපිටිය දිහාවෙ. එහේ නෙව අපේ ගුරු පුංචි ඉන්නෙ. හරිම අපූරු ගම. වෙල මැද්දෙන් හැතැප්ම බාගයක් විතර වංගු වංගු පාරකින් ගියාම තමයි ගෙවල් මණ්ඩිය තියෙන්නෙ. ඔය පල්ලෙහා තියෙන්නෙ ඒ වෙල් යාය මැදින් යනකොට දැක්ක භූතයා [ලොකුකරන්න ඕන නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න] භූතයට කියල වී ලාහක කුඹුරුකෑල්ලක් කප්පවාගන්න [...] ...
රවනා සොයා හෝටන් තැන්නේ සිදු කල ඇමරිකානු හමුදා මෙහෙයුම. නවම් මාවත ලංකාවෙ කාශ්‍යප රජු සිංහලයෙක් වගේම සූර්ය වංශිකයෙක්. ඇත්තටම සිංහලයො කියන්න සූර්ය වංශිකයො කියන එක. හෙලයො කියන ශබ්දයට සමාන අර්ථ පද වන හීලියොස් කියන ලතින් වචනයේ අදහසත් සූර්ය වංශික කියන එක. මට පොඩි ප්‍රශ්ණයක් තියනව, ඇයි මේ කාශ්‍යප රජ්ජුරුවන්ටම සිංහලයෙක් කිව්වෙ. මුගලන් කුමාරය සිංහලයෙක් නෙමෙයිද ? ධාතුසේන රජුගෙ බිසෝවරු දෙදෙනෙකුගෙ ළමයි මේ කුමාරවරු දෙදෙනා. මුගලන් දකුණු [...] ...
මට මේ රස්සාව එපාවෙලා තියෙන්නෙ, මැනේජරයට දෙකක් අනින්නමයි හිත ! නවම් මාවත ඉතිං මල්ලි…. කොහොමද.. දිලීප් කතාව පටන්ගත්තෙ වෑන් එකේ පිටිපස්සෙ ඉඳල දෙවෙනි සීට් එකේ හරි බරි ගැහිල වාඩිවෙනගමන්. හැම අවුරුද්දකම වගේ සම වයසෙ නෑදෑ සහෝදරයො එක්ක යන ට්‍රිප් එක දෑවුරුද්දක්ම මඟ හැරුනත් මෙවර කොහොම හරි එන්න පුළුවන් වීමෙ සන්තෝසය ඒ වචන වල ගැබ්වෙලා තිබුන. දන්නෙ නැද්ද අයියෙ.. ඔන්න ඔහේ ඉන්නව. මොකෝ මල්ලි නිකං හුලං බැහැල වගේ…. [...] ...
දැන් පෙන්නනවා – කැලයක් මැද ආදරය හෙළුවෙන් – අධ්‍යක්ෂනය : ලූලා නැති වලේ කණයා නවම් මාවත මචං, මට හිතෙන්නෙ නිර්ධා උඹට කැමතියි කියල. ගඟ අයිනෙ වැටිල තිබිච්ච කුඹුක් කොටේ උඩ වාඩිවෙච්ච ප්‍රියන්ත කකුල් දෙක වතුරට දනගමන් කිව්වෙ අමුතු හිනාවකුත් එක්ක. උඹ කොහොමද දන්නෙ ? ඇයි බං උඹට තේරුනේ නැද්ද කෑම්ප් එකට ආව වෙලාවෙ ඉඳල ඒකි උඹෙ පස්සෙමයි කියල. මම දැක්කෙ නෑ බං, අනික මම මේ ගමන ආවෙ වනාන්තරය රසවිඳින්න මිසක් කෙල්ලෙක්ගෙ [...] ...
තදියම නවම් මාවත බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං…. කෙල්ලො පේලියම එකහඬින් දාඩියපොල්ල දෙකංසෙන් විතරක් නම් මදෑ දෙපරන්දෙත් ඔය මදෑ කෙල්ලේ නවත්තපං සපත්තුවට කැපිච්ච කකුලත් ඇදුං කනව තැම්බිලාම. ඒ උලව් අස්සෙ ෆ්ලෑෂ් ඇස් උගුල්ලන්න හදනව ඇති යකුනේ ඔය කියෙව්වා උදේ පහට නැගිට්ටෙ මහන්සියි, නිදිමරන්නත් තියනව. තං තේජසා බවතු මේ ජය මංගලානී… ආ …. එහෙනං කමක් නෑ. Filed under: [...] ...
බියර් බෝතලයේ දේසනාව – මෙහෙමයි පවුල් කන්නෙ මචං……. නවම් මාවත ඕං බලපන් මචං…. මේකිගෙ තියන සැකේ… කාගෙද බං…. ප්‍රසන්න සාක්කුවෙන් ගත් ජංගම දුරකතනය දුලිප්ට පෑවේ අප්‍රසන්න මුහුණිනි. එහි තිරයේ Chanika Calling….. යනුවෙන් දිස් වේ. උඹෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද….. ඉතිං ආන්සර් කරන්නෙ නැත්තෙ? මඳ වෙලාවක් නාදවෙන දුරකතනයට ඔරවා සිටි ප්‍රසන්න ඇමතුම විසන්ධිකර පසෙකින් තැබීය මට මේ වැඩේ එපාවෙලා බං තියෙන්නෙ. මම අද දවාලෙ කෝල් කරල කිව්ව [...] ...
ප්‍රේමණීය හිඩැස නවම් මාවත මොහොතකට පෙර ඔවුන් හුන් තැන මෙය යැයි කියන්නට මෙන් සීරුවට ඇතිරූ ඇඳ ඇතිරිල්ලේ පොඩි වී හැකිළුණු තැනට ඔබ්බෙන් ගලවා දැමූ මුතු ඇට පොටකි. ඇඳ රෙද්දෙහි වර්ණයටම සමාන යැයි කිවහැකි එය බැලූ බැල්මට නොපෙනුනත් කණ්නාඩිමේසයට මඳක් ඉහලින් ඇති සෑන්ඩ් ස්ටෝන් බිත්තියේ සවි කර ඇති බිත්ති ලාම්පුවෙන් නික්මුන මන්දාලෝකය ඇති කල සෙවනැල්ල එය උළුප්පා පෙන්නීය. කාමරයේ අනෙක්පස [...] ...
ජයවීර මැතිණියගේ හා එම මැතිතුමාගේ ලිංගික අධ්‍යාපන පාඩම – මල් වඩම් අනවශ්‍යයි !! නවම් මාවත මචං.. අද පට්ට දවස නේ? ඒ මොකෝ අද පට්ට ? ඇයි ගොනෝ අපේ සෞඛ්‍ය මිස් අද අපිට අර පාඩම කරන දවස නෙ. අප්පටසිරි හැබැමයි.. බලහංකො මට අමතකම වෙලා ගියානෙ. මටත් එහෙමයි බං.. අද බඩේ අමාරුවෙයි කියල ගෙදර නවතින්න හැදුවෙ. තාත්තගෙ කටේ බලේටමයි ආවෙ. මේ මචං.. සිරාවටම අපිට අර ඒ ලෙවල් අයියලට පෙන්නනව වගේ පින්තූරත් පෙන්නයිද [...] ...
ලබ්බට තියපු අත නවම් මාවත හැන්දෑ වෙලා ආවයි මං ගේ පැලට රන්දා උදළු කෙටියත් වී බිස්ස යට තුන්පත් රටා වී ගල්ලැහැ පන් පැදුර පිණි දිය බබා තාමත් ඇත මිදුල උඩ බැළුවයි ඔළුව ඔබලා මං ගේ ඇතුල අඳුරුයි පාන දැල්වූවත් එන එළිය කිරිදරු හඬක් ඇහුනේ නැති කිසි දිනෙක පාළුයි ගෙපැල වෙනදාටත් වැඩිය අද මන්දා මේ වලි කුකුලා බිස්ස උඩ නැද්දෑ වත්ද [...] ...
පාළු වංගුව නවම් මාවත ඈ තම සියුම් කියුඹුවැල් ලා රත් පැහැති දබරැඟිල්ලෙන් වම් කණ පිටුපස රඳවමින් මඳ ඉසිඹුවක් ලද මුවින් හුස්මක් ගන්නට මුහුණ ඉහලට හැරවූවාය. දහදිය මල්වලට ඇළුණු කෙහෙ රොදක් ඈගේ නළළ මත්තේ විය. ටයිල් පොළොව මත වූ කොස්සෙන් කට්ටි පැන්න වලි කැට කිහිපයක් ඇගේ දනිස් සිදුරු කර ඇත. ඔහු තවමත් අයාගත් මුවින් සිවිළිම දෙස බලාගත්වන් මය. ඇතිද? නොමනාපය [...] ...
මෙහෙම ලිව්වම කුණුහරුප උනත් අවුලක් නෑ නේ ? නවම් මාවත රත් පියුමක් ය පෙති විදහා පිපුණු සැණින් විල් තලයක් ය සා පවසට පිහිට වෙමින් ලිය ගොමුවක් ය සරතැස සනහනා නොමින් රොන් කෙමියක් ය බඹරුන් කැඳවනා සොඳින් එක දින පායලා ආ වැනි දෙපෝ සඳෙන් පුන් කුඹු නැඟි ගගනත ලා බැළුම් ලමින් රතදර පිපී කැළුම් ගිණියම් වූ සුසුමෙන් නෙත් අලලවයි අහකට ගනු නොහැකි ලෙසින් මී මල් රෑන [...] ...
ඔබ සැමගේ අවධානය පිණිසයි ! නවම් මාවත මේ දිනවල ශාන්තා මායාදුන්නේ ඇස්ට්‍රා දමා නොයෙක් කෑම ජාති සාදන්නේය. ඒවා ජාතික රූපවාහිණියේ පෙන්වන්නේ ය. ඒ ජාතික රූපවාහිණියම ළදරු පෝෂණය ගැන නුගසෙවනේද මුරගාන්නේ ය. ඒ මදිවාට කලකට පෙර සූරියප්පෙරුම මුත්තා ලොඹු කටින් මැල්ලුම් මුට්ටිය කවා හදනා අඩි හයේ යෝධයා ගැනද නන්දෙඩවූවේය. පෝසන මළුද දේ. උන් හෙළුවෙන් ය. ඉඳින් අපිද රෙදි ගලවා දමමු. එවිට කිසිවෙකුටත් අනුන්ගේ [...] ...
සරම [අවසානයේ එය ගෑණුන්ට ගිය සේක !] නවම් මාවත සරම හරිම අපූරු ඇඳුමකි. එය හරිම සරළය. ගත්තා මැහුවා ඇන්දාය. මං සරමක් ඉස්සරම ඇන්දේ ඉස්කෝලේ තුනේ හෝ හතරේ දී විය යුතුය. ඒ දෙකට කපා අම්මා මසා දුන් තාත්තාගේ පරණ බතික් සරමකි. එදා මට හරිම ඉහල දවසකි. සරම ඇඳං මම ගම පුරාම ගියෙමි. ඒ කාලේ මගේ යාළු ගෑණු ළමයා ගුණවර්ධන අංකල්ගේ ලොකු දුවය. ඈ දෙකවසරේ ය. [...] ...
එබුවෙ ගේ කතා – ගඳ හොටු 18 + නවම් මාවත මගෙ මතකෙ හැටියට එබුවෙ මේ කතාව අපිට කිව්වෙ ඕලෙවල් කාලෙ වෙන්න ඕනෙ. ඒ කිව්වෙත් වෙන කිසිම එකෙක්ට කියන්න එපා කියල දහ අතේ වන්දෝගෙන. මොකද ඒ කාලෙ අපි රහස් සංවිධානයක් හදාගෙන හිටිය “සීක්රට් බර්ඩ්ස්” කියල. ඒ නමේ නිර්මාතෘත් එබුවෙම තමා. ඒ සංවිධානෙ එක නීතියක් තමා සතියකට එක ගානෙ තමන්ට වෙච්ච අලකලංචි, විශේෂයෙන්ම වෙන අයට කියන්න බැරි [...] ...