අග මුල නැති වැල් නවම් මාවත වෙනද වගේම සිරිසෝම බයිසිකලේ ගෙයි පිටිපස්සෙ ලෑලි මඩුවෙන් ගත්තෙ සුපුරුදු සැඳෑ රවුම යන්න කියල. බයිසිකල් හැඬල් එක මඩුවෙ ලෑලි බිත්තියෙ වැදිල වේ දළු පදාසයක්ම සරස් ගාල වැටුන. වෙන දවසක නම් බයිසිකල් රෝදෙන් ඇනල තව වේ දළු ටිකක් කඩල දානව උනාට එදා හිතුනෙ නැත්තෙ මොකද මංද. සමහර වෙලාවට දෙදොහකට කලින් හැදිච්ච උණේ කෙඩෙත්තු ගතියට වෙන්න ඇති. [...] ...

එක්ස්ක්‍යුස් මී හෙවත් ඇණ මුරිච්චි සමඟ ලොප් වූ විළිලැජ්ජාසහගත ප්‍රේම ප්‍රකාශය නවම් මාවත එක්ස්ක්‍යුස් මී … මට ඉස්සරහින් ග්‍රීන් ඇපල් ජූස් කඩේ පෝලිමේ ඉඳපු වියත් දෙකේ සාය කොටයක් ඇඳල ඉඳිකටු දෙකක් වගේ හීනි අඩි තියස සපත්තු දෙකක් දාපු එක්සෙකටිව් ලූක් එකක් තිබුන ගෑණු ළමයගෙ කනට කිට්ටු කරල කඩුවෙන්ම කෙටුවෙ මේ නවම් මාවතේ ඉන්න ගෑණුන්ගෙ හැටි දන්න නිසා. ඔව් ඔව්.. මුන් මහ අමුතුම එව්වො ජාතියක්. ඕං නිකමට හිතමුකො මං [...] ...

හොඳම කොන්දොස්තර සමඟ මැණික, වස්තුව, පැටියා ඇතුළු තවත් කතා නවම් මාවත මෙන්න අර කලින් පෝස්ට් එකේ අන්තිමටම කියනව කියාපු හොඳම කොන්දොස්තරගෙ කතාව මම ඉස්සෙල්ල කිව්වනෙ අපි ගියා කියල අමන්දොළුව – බේස්ලයින් පාරෙ නීතක්කලගෙ බෝඩිමට. අන්න එදා ඉඳල හැමදාම උදේට අපි මේ අනර්ඝ මගී ප්‍රවාගන සේවයේ තමයි යන්නෙ එන්නෙ. අපි යන එන වෙලාවල් වෙන්නෙ උදේ හයයි තිහයි හතත් අතරෙයි ආයෙම හැන්දෑවෙ හතයි අටයි අතරෙ වගේ තමා. මතක [...] ...

කැඩුණු පුටුවෙන් හෙලිනොවූ නීතාගේ හා ඇන්ටාගේ රහස නවම් මාවත මේ දවස්වල මෙලෝ සංසාරයක් ලියන්න හිතෙන්නෙ නෑ. හිතෙන ඒවත් මෙලෝ රහක් නැති ජුජුබ්ස් ටොපික්ස්. බාගදා ඒව ලියල ගුටි කන්නත් බැරිනැති හන්ද එහෙන් මෙහෙන් මතක තියන ෂෝට් ඊට්ස් වගේ ඒව දෙක තුනක් ලියනව. මේ කියන කතා ටික සිද්ධ උනේ කාලෙකට කලින් කටුනායක ඉන්න කාලෙ. මතකයිනෙ මම එහේ වෙච්ච කතා තුන හතරක් ලිව්ව. කියවල නැත්නං මෙන්න ඒව. [...] ...

වයි දිස් කරදර කරදර මට වැඩි වී නවම් මාවත බොහොම කාලෙකට පස්සෙ ඕං ආයෙම බැස්ස වෙලට හැබැයි ඒ ට්‍රැක්ටර් වලින් හාපු කුඹුරු නගුලෙන් හානකොට දැනෙන්නෙවත් නැතිවග නොදැන නෙමෙයි. ඒත් ඉතිං මක්කටෙයි නඟුල් දණ්ඩයි පෝරු ලෑල්ලයි වේ බඩ වෙන්න අරින්නෙ. හෙහ් හෙහ්… [දැං ඉතිං කාටද නඟුල් තියෙන්නෙ කාටද ට්‍රැක්ටර් තියෙන්නෙ කියල මගෙන් අහන්න එපා හරිය] පහු ගිය ටික දොහේ පොඩි පොඩි ඇබැද්දි මහ ගොඩක් අස්සෙ [...] ...

සමාජවාදී වාමාංශික දාඩිය ගඳ නෑ පුසුඹයි ඕයි නවම් මාවත චික් විතරක්… ඇයි මොකෝ බං ? හප්පෝ බං බලහංකො මූගෙ හඩු ගඳ…. එහෙම කියන්න එපා බං, ඔය එන්නෙ දුප්පත් මිනිහගෙ ජීවන සුවඳ ආච්චිගෙ රෙද්ද.. ඇයි ඕකුන්ට හැන්දෑවට පොල් මුඩ්ඩයි සබං කෑල්ලයි අතට අහුවෙනෙ නැද්ද අතුල්ලක නා ගන්න ? උඹ නං කියයි, උන්ට ජීවත්වෙන්න කරන්න තියන අරගලයත් එක්ක බැලුවම, නාන එක බොහොම අවශේෂ කාරණාවක් මචං. අනේ [...] ...

මට ප්‍රශ්ණ ගොඩයි [උත්තර දන්නෙ නැත්නම් ප්‍රශ්ණ අහපු එකා මරන්න ඔට්ටු නෑ හරිය] නවම් මාවත පහුගිය පෝය දවසෙ අහම්බෙන් වගේ බෞද්ධයා නාලිකාවෙ ප්‍රචාරය උන බණක් අහන්න ලැබුන. ඒකත් චූටිමැණිකෙයි මායි පොඩ්ඩයි අම්මලගෙ ගෙදර ගිය නිසා. දේශනාව කලේ බුද්ධංගල ආනන්ද ස්වාමීන්වහන්සේ. පැවිදි නමින් ගොඩක් දෙනා නොදන්නවට ගිහි නම වෙච්ච උතුරුමැද අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර ගොඩක් අය දන්නව ඇති. පහු කාලෙක පුනුරුත්තාපන කොමසාරිස් වෙලත් උන්න. හෝව් !! මම බණ කියන්න [...] ...

හපෝ..නිදහසද ? මටනම් එපා. මෙහෙම හොඳා !!! නවම් මාවත මොන කරදරයක්ද ගෑණියෙ මේ…. අම්මප මට නිදහසේ ඉන්න දුන්නෙ නැත්නං යනව ඔළුව හැරිච්ච හැරිච්ච අතේ හරිය.. අයෙ නොකිව්වයි කියන්න එපා. නිවනන් ඇත්තෙම නෑ නෙව. උදේ ඉඳං නැහිල නැහිල ගෙදර එනව ඩිංගක් නිවීහැනහිල්ලෙ ඉන්නෙයි කියල. කොහෙද.. ආ වෙලේ ඉඳල මෙතන නහූතෙට වැඩ. රෙදි හෝදන්නයි, ටයිල් මදින්නයි, මකුළුදැල් කඩන්නයි කක්ක රෙදි හෝදන්නයි. වලං හෝදන්නයි …. අම්මප වන්දියක් [...] ...

ගැහැණු මනුස්සයා නවම් මාවත ප්රතිනිෂ්පාදනයේදී පිරිමියාගේ කාර්ය කොටස බින්දුවක් තරම්. මේ හීනමාන මානසිකය ඉතාම විශාල ගැටළුවක් නිර්මාණය කරල තිබෙනව. පිරිමියා ගැහැණියගේ තටු කපන්න පටන්ගත්ත. සෑම ආකාරයකින්ම ඇයව සුළු කොට තකන්න, ඇයව හෙලා දකින්න පටන්ගත්ත. [ගැහැණු මනුස්සයා පි:09] ඔබ දරුවන් දහ දෙනෙකුගේ අම්මා වෙනවා කියල ප්‍රාර්ථනා කරනව. අවසාන වශයෙන් ඔබේ ස්වාමිපුරුෂයා ඔබේ එකොලොස්වෙනි දරුවා උනාදෙන්, ඔබේ සැමියාට මවක් වෙන්න සමත් [...] ...

ජාත්‍යාලය වඩවා ජාතික සමඟිය ඇතිකිරීම හෙවත් මම සිංහලයෙක් මම දෙමලෙක් සහ මම පිස්සෙක් නවම් මාවත මිනිසුන් රටවල්, ආගම්, භාෂා, ජාතීන්, වර්ණ, දේශපාලනය පාදකකොට බෙදීමකට ලක් වී ඇතිබව ඔබ සහ මම හොඳාකාරවම දනිමු. මෙය ලංකාවට පමණක් අදාල වූ කාරණාවක් නොව මුළුමහත් ලෝකයේම තත්වයයි. මේ බෙදීම හේතුකොටගෙන අනාදිමත් කාලයක පටන් අප එකිනෙකා මරාගත්තෙමු, මරාගනිමින් සිටිමු, මතුවටද මරාගනිමු !!! ඉතිං මිනිස්සුන්ට මෙච්චර කෙළියක් වෙනකං තේරුනේ නැද්ද ? මුකුත් කරන්නෙ නැද්ද ? මොකෝ නොතේරී.. [...] ...