දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (http://dayal-bathee.blogspot.com/) Latest Posts Most Popular Posts
සිවුර දාගන්නා දුප්පත් දරුවන්ට දෙසරණේ පිහිටයි! ආජා ආජා හරේ රාමා හරේ ක්රීස්නා දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දැන් විශ්ව විද්‍යාලවල අමනුස්ස නවකවදවලට එරෙහිවනවකයින් සිය අයිතිවාසිකම් ගැන හිතලා නීත්‍යනුකූල පියවර ගන්න යොමුවෙලාසමාජ ජාලාවලින් ගෙන ගිය නවකවද විරෝදයත් එයට හේතු වෙන්න ඇති. එය හොඳ තත්වයක් විදියටයි මා නම් දකින්නේ.අයිස් කන්දක ජලය මතුපිට කොටස මෙන් ඉඳහිට එළියට එන පන්සල් හිංසන ගැනත් ඇසෙන්න පටන් අරගෙනවිශ්ව විද්‍යාලවලට එන අසරණ දුප්පත් ස්ත්‍රීන් වදහිංසාවලට ලක්වෙනවා මෙන්ම පන්සල්වලද දුප්පත්කමට මහණවෙන දරුවන්ට නොකියා බැරිම තැන මිසක් ...
මහ නගර සැලසුම්වලට පෙර ජාතික ප්‍රස්නේ විසඳල හිටියනම් හොඳායි! First Things First, Lessons Learnt Forgotten or What? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ජේ ආර් මහත්තේලචීනෙටත් ඉස්සෙල්ල77 විවෘත ආර්තිකේ ගෙනාවටඅපේ ගමන අතරමග නැවතුනාඒ මොකදදැන ගියොත් කතරගමනොදැන ගියොත් අතරමග කියල තියෙනවනේ,..ජාතික ප්‍රස්නේ විසඳල නොතිබුන එක තමයි හෙනේට හිටියෙ,මහිතන්නේ එහෙමයි කියලඔබතුමන්ලා මොකද හිතන්නේ?යහපාලන ආණ්ඩුවෙනුත් කියනව දැන් ලොකු ආයෝජන ගේනව කියල, පෝට් සිටිය, කොරියන් ආයෝජන ..මගෙ පුංචි මොලේට හීනියට සැකයක් කාන්දු උනාඅපි ජාතික ප්‍රස්නෙ විසඳලද ලොකු ලොකු වැඩවලට අතගහන්නේ?එදාට වඩා අද තත්වේ වෙනස්ද?අපි කථාකරමු!චීනේ අපිට පස්සෙ ...
සොඳුර මට අණදෙන්න අණදෙන්න -මානසිකව වැටිල ඉන්නකොට ඔබ අහන ගීතය කුමක්ද දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඉස්සර ....කිව්ව ගමන්ම ආයි මානසිකව වැටෙනව ඇයි ඉතින් අතීතකාමයද නොස්ටැල්ජියාවද මොකද්ද කියල මඩගහනවනේ. ඇත්තටම එය මඩකට වැඩියෙ ලෙඩක්. ලෙඩක් හඳුනගන්න ඩයග්නොස්ටික් ටූල් එකක්. ඉතින් වැටුනු මානසිකත්වය ඉහත ගීතයට කන්දීල නැවතත් පුබුදුවල අරගෙන පිබිදුනු මනසින් යුතුව නැවත ලියන්නට පටන්ගත්තා.සංගීතයට හැකියාවන් රැසක් තිබෙනව. පාලුව මකන්න, ශරීරය හා මනස පුබුදුවන්න, රෝග නිවාරණය කරන්න, සතුට දනවන්න, දුක දනවන්න.අපිව නටවන්න, නයි නටවන්න ආදී වශයෙන් තවත් ...
ජාතිවාදයේ පාඩම්, මේවා ගුටි කාල ඉගෙන ගත්ත ඒව. Lessons learnt hard way! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මා ජීවිතේටම කම්මුල් පාරක් කා තිබෙන්නේ එක වරකි.මා එයට දොස් කියන්නේ එකල,එනම් චිත්රකථා පත්තර කරළියට ඒමට පෙර තිබුනුචිත්ර කථා පොත් කියවීමේ පුරුද්දටය.ඊටත් වඩා ''ලන්දේසි හටන'' ටය.එකල එය මාර පිස්සුවක් විය.මට වෙනත් කථා වල නම් මතක නැත.මෙය මතක හිටියේ මට වැදුනු කම්මුල් පාර නිසාය.එක පලාතේ ජීවත් වූ,මට පහරදුන් ඩෙන්වර්මට හමුවූයේ අවුරුදු 20කට පමන පසුවය.පුංචි බොරැල්ලේ ඉස්පිරිතාලෙකදීය. මෑන්ස් එක පාරටම ඇසුවේ උඹ ...
ස්ත්‍රී යට ඇඳුම් සෝදා වනමු Another taboo subject - your kind advice is appreciated දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඇරියස් තියෙන කතා කීපයක් තියෙනව. පැරණි මිතුරියගේ එෆ් බී පිටුවට හොරෙන් ගොඩ උනෙමි හා අවුරුදු ගනනකට පෙර මා වල්පොල රාහුල හිමියන් ගැන ලියූ ලිපියක ඊ ලඟ කොටස් ආදී වශයෙන්..ඒ වගේම මගේ ලිපි අතරින් සාරිය ගැන මා ලියූ කෙටි සටහන සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙන පෝස්ට් එකක්. කරුනු එසේ වෙද්දී ඊයේ පෙරේදා සිදු වූ එකතුවකදී මිත්‍රයෙක් මතුකල කාර්ණාවක් ඒ ඇරියස් ඔක්කොම පරයා ...
බක් යුද්ධය - මාතුගාමා ජාතකය- Fresh Graduate's quest for the welfare of poor දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ස්තුතියි.ස්තුතියි.ස්තුතියි. දයල් බතීට නැවතත් සෑහෙන පිරිසක් එකතුවෙලා තිබෙනව අන්තිම පෝස්ට් එක කියවන්න. මගේ අනුමානය හරි. අපේ රසිකයෝ දේශපාලනේට වැඩියෙම කැමති නෑ. අනෙක මට සමාවෙන්න ඕන අනෙක් බ්ලොග් කරුවන්ගේ පෝස්ට් කියෙව්වත් නිතරම කොමෙන්ට් නොදැමීම ගැන. ලොතරැයිකවත් ඇදුනොත් ඉක්මනට පැන්සොන් ගිහිල්ල ෆුල් ටයිම් ඒ වැඩේ කරනව.ඉතින් මෙවර පෝස්ට් එක බුද්ධාගම සම්බන්ධව.මං හොඳ බුද්ධාගම් කාරයෙක් වගේම,හින්දු භක්තිකයෙක්,මුසල්මානුවෙක්, කතෝලිකයෙක්, ක්‍රිස්තියානි භක්තිකයෙක්. ඒ නිසා ...
පරණ මිතුරියකගේ එෆ් බී පිටුවට හොරෙන් ගියෙමි දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මා දැන් සිංහල බ්ලොග් ලෝකයේ අවුරුදු හතරක් පහක් පමණ යම් අත්දැකීමක් ඇති බ්ලොග් කාරයෙකි. දැනට විවිධ මාතෘකා යටතේ පෝස්ට් 500 කට අධික සංඛ්‍යාවක් පලකරල තියෙනව. කාලීන උවමනාව අනුව දේශපාලනය සම්බන්ධව ලියපුව තමයි වැඩිපුරම තිබෙන්නේ. සමහර රසිකයින් මට පේනව ඔවුන් කැමතියි මගේ අනෙක් පොඩි පොඩි කතා කියවන්න. සමහරුන් කැමතියි බුද්ධාගම ගැන ලියපුව කියවන්න. ඉතින් මා නැවතත් මගේ සුපුරුදු ස්ටයිල් එකට යන්න ...
යහපාලන ආණ්ඩුව දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! උඹලගෙ යහපාලන ආණ්ඩුව කොහොමද දැන් කියල සමහරු අහනව මගෙන්මොකද ....අපි කැස්සනේ...කුලියට නොවෙයි හැබැයිපැවතුනු ආණ්ඩු කිසිවක් අපේ ආණ්ඩු නම් නොවෙයි ඒව බලවතුන්ගේ ආණ්ඩුකෙසේ වෙතත් ගිය ආණ්ඩුවට වැඩියෙ යහපාලන ආණ්ඩුවේ වෙනස මට පේන හැටියට මෙන්න මේ වගේ උදාහරනයකින් පැහැදිළි කරන්න පුලුවන්. පිරිසක් ඉන්න ෆොටෝ එකක් ගැන හිතන්නකෝපින්තූරෙ අඩු වැඩි වශයෙන් ඉන්නේ එකම කස්ඨිය. හැබැයි පසුබිම වෙනස් කරලයි තියෙන්නේ. තිබුනු මඩ පාට වෙනුවට ...
අලුත් අවුරුද්දයි මායි දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඉස්සර අලුත් අවුරුද්ද එනකම් බලන් ඉන්න ප්‍රධානම දේ ඉස්කෝලේ යන්න ඕන නැති වීම. නිවාඩුවක් ලැබෙන නිසා. අනෙක අලුත් ඇඳුමක් ලැබෙනව. එක් වතාවක් කඩෙන් ඇඳුම් ගන්න මුදල් නැතිව දෝ අම්මා ගෙදර මැසූ කමිසය මා ඇන්දේම නැත. එයින් අම්මා ඉතාමත් කනස්සල්ලට පත්වු බව දැනුනි. අම්මා බොහෝම බැගෑපත්වූවත් මා ඇන්දේම නැත. ඉන්පසුව කවදාවත් අම්මා ගෙදර කමිස මැසීමට වේලාව නාස්ති කලේ නැත.අලුත් අවුරුද්දට ලැබෙන ...
අද හිටං අලුත් මං - සුද්ද වූ අදේශපාලනික කවියකි දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! කෙතෙක් කල්සිටියත් අසුව නියඟෙටදරුණුවැස්සකට අසු වූ තෘණ පත්දලුලා නිල්ලට හැදෙත්ඊයේ සිදු වූ සියලුම දෑඅමතක කොටජීවිතයකට සැරසෙත් අලුතින්මමමද එවන්තෘණ පතක්වෙමිඅද හිටං----------------අභාෂය ලැබුනේ සොඳුරු සිතගෙ අන්තිම පෝස්ටුවෙනි, බලාපොරොත්තුවhttp://sodurusitha.blogspot.com.au/ ...
මී ලඟ අංචිය - පොල් ගහලා නටපන් නෑනෝ - What is next plot on the card? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! හැම පන්සලටම යමු නෑනෝහැම මල ගෙදරම යමු නෑනෝපොල් ගහලා නටපන් නෑනෝගම්මිරිස් අඹරා තවරන් නෑනෝට්රාන්ස්ෆෝමර් ලා ලා අඳුරේ නෑනෝරැස්වීම් තියලා බයකරන් නෑනෝජපානේ ගිහිල්ලා කලු සුදුකරන් නෑනෝඉක්ටා එපෝ කෑ ගහපං නෑනෝජිනීවා ගොස් අඬමුද නෑනෝසුයිසයිඩ් ජැකට් තියලා බයකරං නෑනෝරජාට රජාවගේ කන්න කියා දුන්නනෙ නෑනෝඒත් මූ කන්නෙ නෑනේ නෑනෝආණ්ඩුවෙන් ශ්‍රී ලනිපෙ එවුන් අදිමුද නෑනෝලොකු උදව්වක් නෑනෝ කරපං නෑනෝකුමාර් ගුණරත්නමුත් ඇතුලට දැම්මා නෑනෝදැන් කාගෙ කොල්ලොද ...
තම්බියෙක් ගැන ඇයි ඔතරම් වේදනා දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මහ සිකුරාදා යේසුස්ට වහන්සේටපුද්ගලයෙකු ලෙස,අසරණ ජනයාගේ ගැලවුම්කාරයෙකු ලෙසසිදුවූ මහ විපත අසාධාරනය ගැනකම්පාවන නොවන කෙනෙකු මිහි මත මත සිටීදසහසක් සිත් සතන් නැලවූසහසක් උතුරේ දකුනේ අසරන ජනයාට බලාපොරොත්තූවක් වූවිජය කුමාරණතුංග සහෘදයාට සිදුවූ මහවිපත ගැනදුක්නොවන කෙනෙකු ලංකාවේ සිටීද88-89 සන්දියේකිව නොහැකි ශාරීරික වදහිංසාවලට ලක්වීකිසිම දෙයකට සම්බන්දයක් නැති අසරනමියගිය දසදහසක් උන් ගැනකම්පානොවන සිතක් ලංකාවේ කෙනෙකුට තිබිය හැකිදමව්වරුන්ගේ කිරි බී ආදරය කරුණාව ලැබ උස් මහත්වීනිදහස් අධ්‍යාපනයේ ...
ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව ඇරඹින -තේ කෝප්පයේ කිඹුල්ලු දකිනු- Not to be Too Late. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! War tactics against every day people have just begun successfullyජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව ඇරඹිනතේ කෝප්පයේ කිඹුල්ලු දකිනුවිදුලිය රට පුරාම හිට්ටෙව්වජලයටත් ප්‍රශ්න ඇති උනාමහ මාර්ගවලටත් ප්‍රශ්න ඇතිඋනාකර්මාන්තවලටහා ජාතික ආදායම මෙන්ම ආයෝජනවලට බලපෑම් ඇති උනාසාමාන්ය ජන ජීවිතය රෝහල් එදිනෙදා ජීවිකාව සොයාගන්නා සුලු කාර්මිකයින් හා කොන්ත්‍රාත්කරුවන්ට පහරක් වැදින.ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව ඇරඹිනතව පිරිසක්සිසුන් නිතර නිතර මහපාරට දක්කයිපාතාලය නිදහස් කෙරිනදොස්තරලා ...
බ්ලොගර් කෙනෙක් ප්‍රධාන ධාරාවට යාමෙන් බ්ලොගර්ගේ රැස් ගිලිහේද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (බලන්න නිල් පාට බිඳක් නැති ඈතින් පෙනෙන නිල්ල- කොළ පාට උනාට නිල්ල)හූ, හූ, හොරු ඇල්ලුවාදැයි හොරුන්ම අසා වැඩි කල් ගත වුයේ නැත.හොරෙක්, මහ හොරෙක් හොරු රැලක් දැලට අසුවිය. මෙන්න බොලේ හොරු හිටපු හැටියේ සීනිගම ගියහ. ඉන් මාස කීපයකට පෙර රජයක්, මහ රජයක් කරවූ ලොක්කන් හෙවත් හොරු හොර පොල් කඩා සීනිගම පොල් ගැසුවේ හොරු අල්ලන එෆ් සී අයි ඩී එක මක ...
ඇන්ටන් ජෝන්ස් ගේ ප්‍රේමවතීව මහදවල් නිරුවත් කර වෙඩි තැබුවාලු! Cold-Blooded Murders දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඇන්ටන් ජෝන්ස් මෙන්ම ප්‍රවීන ගේය පද සිත්තරෙකු වූද අප ජීවිතවල විශාල වපසරියකට උරුම කම් කියන අජන්තා රණසිංහත් නො එන්නම පිටව ගොසිනි. ඒ රූපසිංහ මාස්ටර් ගැයූ ලෙසම නාමේ නොදිරණ හා කුණුකය දිරණ බව ස්ඵුට කරමිණි. ස්තූතියි ඔබ දෙපලටම අපේ ජීවිතවලට සතුටක් ගෙනාවාට. ඒ වගේම අනාගතේටත් අනන්තවත් කාලයකට ඒ සතුට ගෙනෙනු ඇත.ෆාස්ට් ෆෝවර්ඩ් කළ කතාවක්.එකල ගායකයෝ කවියෝ මනම්පේරි කතන්දරය රසකර කර කිවූහ. ...
ගඩොල් භාගේ වැදිච්ච පාර පූස එළියේ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! බයියන්ට පොරක් වෙන්න ගොස්මෙන්න වෙච්ච වැඩේ, පව්!කොහොමත් මේ මෑන්ස්ගේ ටිකක් නාහෙට අහන්නෙ නැති බයියෙකු නොවෙන කාටවත් රෙස්පෙට් නැති ගතියක් කලින්ම ඉඳන්ම තිබුන. දැන්වත් ටිකක් ඉගෙන ගත්තොත් හොඳයි බයිවාදය ඇරුනහම තවත් වාද මේලෝකෙ තිබෙන බව.ෆීල්ඩ් මාශල් දියවන්නාවට ගොඩ බැහැලනීතිපති පුටුව අලුත්වෙලාඅලුත් අවුරුද්දට අලුත් එලියක්***වැලිකඩ කුණු ටිකක් සුද්දකලත් හුණු ටිකක් ගෑවත් කස්ටිය උඩ පනිනව, ප්‍රභූ සිරකුටි ප්‍රභූ සිරකුටිගියත් මොකෝ යන්නේ ප්‍රභූ කුටියකටනේ!කටිනුයි ...
මඩුවල්ගයේ රහස- Time To Revisit Our Cultural Strenghts දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මා මීට කලින් ලියූ බ්ලොග්පෝස්ට් එකෙන් ඉල්ලා සිටියේ අපට මඩු වල්ගයක් නත්තල් තෑග්ගක් ලෙස එවන ලෙසය. ඒ, එයින් අපටම තලාගන්නටය. යහපාලන ආණ්ඩුවේ බලවතුන් නටන නාඩගම් දැක්කම කෙනෙකුට එහෙම හිතෙනවාය. එවනවා වෙනුවට මෛත්‍රී ඒකෙන් කාටද තලන්න ඕනෑ යයි කියා මාධ්‍යට ශෝක් තෑග්ගක් දුන්නේය. ශූර දේශපාලකයෙක් වන මෛත්‍රීගේ අතින් එය සිලිප් උනා නොව දුස්රා එකක් බවත් පිතිකරුවන් හා ප්‍රේක්ෂකයින් අඹරන්න දැමු දහං ...
නත්තල් තෑගි Thanks Hon MP Hirunika Premachandhra for මඩු වලිගයට දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! හැමටම ශුභ නත්තල් හා ප්‍රීතිමත් නිවාඩු සමයක් වේවා!නත්තල් උත්සවයටත් දෙයියෝ තෑග්ගක් එවල අවුරුදු 40 කට පසුව.දිලිසෙන තාරකාවක් අතරේ පුන්සඳ.පුරාහඳ.පිස්සු හැදෙන සඳ.තෑන්ක්ස් මයි ගෝඩ්. ආයි නත්තලකට හඳ; ඒ කිව්වේ පුරාහඳ හඳ බලන්න වෙන්නේ තව අවුරුදු තිහකට පසුවලු. එතකොට දැන් පත්තරවල මුල් පිටුව සරසන හෝ කන පොරවල් ගොඩක් ලියන මා ද -අතුලුව මයි ගෝඩ් සමග සැතපෙන්න ගොසිනි.හිරුනිකාත් නත්තල් තෑගි දීල යහපාලනයේ විරුද්ධවාදීන්ට.ඒ ...
රෝසිගේ රසඥතාව-ජනවාරි 8 විප්ලවයේ ෆික්ස් ඩිපොසිට් එක- Can Jan 8th Revolution be stoned to death! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දැන් දැන් පෝස්ට් අතර සෑහෙන කාලයක් ගතවෙන නිසා කවර් කරන්න පැති බොහොමයක් තිබේ. අයි ටීන් එන් එකේ ගිය සංහිඳට පසුව මා ප්‍රියකරන සංගීත වැඩසටහනක් තිබෙනව ජාතික රූපවාහිනියෙ ''සිහිනයකි රෑ'' කියල රෝසි සේනානායක හා කීර්ති පැස්කුවල් සහභාගී වූ රාත්‍රියේ රෝසිගෙ ගී තේරීම මහිතනව අප බොහෝ අයව පුදුමයට පත්කරන්න ඇති. ඇත්තටම රහම රහ ගී දහයක්. හැම සිහිනයකි රෑ වැඩසටහනක්ම එකකට එකක් දෙවැනි ...
මේ ආණ්ඩුව වැටෙනවා- ජාතියේ සෝමවංශය ලියන්න ට පටන් ගමු! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! යහපාලනය ආවත් හරිඋදේට නැගිටින්නට කිසිම කිසි ගෝ එකක් නැත. ඇඟට කිසිම පනක් හිතට පිට් එකක් දැනිච්ච කාලයක් මතක නැත. අපොයි මෙහෙමත් මලානික කාලයක්. හිරු සලකුණ වැඩ සටහන බැලුව. එතනත් හරි පව්. ජනමාධ්‍යය වේදියො කියල මුරුංග අත්ත උඩ නැගල ඉන්න පොරවල් තුන නිකං නාගාන්නව බාහුව ඉන්ටර්විව් කරන්න ගිහිල්ල.දැන් ගතවෙන දින හරිම අපූරුය, පුදුමය.ජනමාධ්‍යවේදීන් ආණ්ඩුවිරෝධීන් උස්සන්නේවත් මරන්නේවත් නැත. ලැම්බෝගිනියක් කාර් රේස් එකක් ...