දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (http://dayal-bathee.blogspot.com/) Latest Posts Most Popular Posts
දෙමලෙක් සිංහල පක්ෂයක නායකයා වීම හා පිසාචයින් විසින් කට්ටඩියන්ව නැටවීම දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! පැරිස් නුවර Bataclan රංග ශාලාවේ ඝාතනයෙන් පසුසිංහල රටේ නායකයා වීමේ ලක්ෂන හා අවශ්‍යතාව මතුවෙනවාත් සමගම කදිරාගාමර් අන්තර්දාන විය. විභවයක් තිබූ එවන් නායකයින් කී දෙනෙකුගේ සම්සාර ගමන කෙටි වූයේද?ඒ ලංකාවේ හැටියි. තවත් එවැනි අවස්ථාවක් මතුව ඇත.කුමාර් ගුණරත්නම් සිංහල පක්ෂයක නායකයා වී ඇත.ඔහුටත් විශාල කරදර ගොඩකට මුහුණපාන්නට සිදු වු බව ලංකාවේ දේශපාලනය ගැන අවධානයෙන් සිටින අප හැමෝම දන්නා කරුණක්.එය දෙමල සම්භවයනිසාම සිදුවෙනවායයි ...
වංශලාගේ සංයෝගය තව බිලි පූජාවකටද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ලොක්කෝ අද එකක් කියන අතර හෙට තවෙකක් කියත්.අගෝස්තුවල අඩියගහ ගත්තු ආණ්ඩුවට එරෙහිව සිස්ස්යෝ පාරට බස්සල,පොලෝසිය ගෑණු ළමයින්ගේ ඔලුවට බැටන් පොලුවලින් ගහල රනිල්ගේ රෙදි ගැලෙව්ව.රනිල් ජාතිවාදී විමලෙට එක විදියකටත් දෙමළ පසුබිමක් ඇති කුමාර් ගුණරත්නම්ට එක විදියකටත් සලකල පෙරටුගාමී නායකයව හිරේ දාලා. ගෝටගේ හඬ පඨයක් කියල කියන එකක ෆේස් බුකියේ සැරිසරනව අනුර කුමාරව බයිට් එකට අරගෙන. සමහරුනට අනුරට වැඩියෙ විස්සාසයි ගෝටා කියන ...
හොඳට නරකට දෙකටම සරමය, සරදමය! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! පොලෝසියක අත් අඩංගුවට පත් කෙනෙකුගෙල වැල ලා මියගොසිනි සිය සරමේ එල්ලිඅත් අඩංගුවේ සිටි යු එන් පියගොඩ ආවේ සුදු සරමේ එල්ලීරජ කමට සුදුසු සුදු සරමපොලෝසියේ මැරෙන්නට සුදුසු කිලිටි සරමඔහු අත් අඩංගුවට පත් කළේ පොලෝසියයපසු දින ඔහු මරණයට පත් කළේ සිය සරමයඅසරණයා අත් අඩංගුවට පත් කළේ අසරණ සරමයයූ එන් පිය ගොඩ දැමූ සරම අසරණ සරණයඅසරණ අපට තිසරණ සරණය ...
මෙගා පොලී කමින්ග් ජනතා පොකට් අපි ගොයින් Megapolis, Mega Poli(interest payments) and Politricks දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මින් අවුරුදු බර ගණනකට පෙර 154 කිරිබත්ගොඩ- රත්මලාන බස් එකේ සින්දු කිවූ පෝලියෝ වැලඳුනු යාචකයෙක් මසිහියට නැගුනේ පසුගිය ජපන් ගිය රනිල් අගමැතිඳු කිවූ බණ ගැන පලවූ වාර්තා කියවීමෙනි. මේ තරුන යාචක තෙමේ එක දාස් නවසිය අනූ ගනන්වල හිරේද ලැග්ගේය. හේතුව මෙතැනට අනවශ්‍යය. මිත්‍රයෙකුගේ මාර්ගයෙන් අසන්නට ලැබුනු පරිදි මේ තරුණ යාචක තෙමේගේ දෛනික ආදායම ඒ දිනවල රුපියල් 800ක් පමණ වූවාලු. (මගේ ...
ඕන පාටකින් සල්ලි ඕනෑ කර තිබේ! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! පේන විදියටජිනීවා යන්නේ ලොක්කන්ව එල්ලුම් ගහෙන් බේරන්නටයසේයාගේ කේස් එක පාර්ලිමේන්තුවට භාර දෙන්නේ වනචාරීන් එල්ලුම් ගස් යවන්නටයමාර ප්රතිපත්තියකිහොරුන්ට දූෂකයන්ට නොමිනේසොන් දුන්හජනයාට උන්ගෙන් කවුරු හෝ තෝරනවා මිස අන් දෙයක් නැති වියවැරැද්ද ඡන්දය දුන් ජනතාවට පවරන ලදිමාර ප්රතිපත්තියකිඑල්ලුම් ගසේ රාජකාරිය සමහර ජඩ මාධ්‍යය විසින් භාරගෙන ඇතනඩු නොඅසාම සැකරුවන්ව එල්ලුම් ගස් යවනු ලැබේඑල්ලුම් ගසේ රාජකාරිය පොලෝසියත් භාරගෙන තිබේසැකකරුවන්ව උසාවියට ගෙන යාමට පෙර නොමරා මරනු ...
ගොයම් කොළ මිනිමරති- අපිට හරිම සතුටුය දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! නව යහපාලන ආණ්ඩුව සිය මැතිවරණ පොරොන්දු වේගයෙන් ඉටුකරමින් සිටීපසුගිය ආණ්ඩුවට නොහැකිව තිබූ, නොමැතිව තිබූ, නව න්‍යායක් වර්ධනය වෙමින් ඇත අපට හරිම සතුටුයපොරොන්දු වූ ලෙසම මත්තල වී ගබඩාවක් බවට පරිවර්තනය කරන ලද්දේමහ බණ්ඩා සින්හල රාජ්‍යය භාශාව කළාට වඩා ඉක්මනටයඅපිට හරීම තුටුයපරන හන්වඩු වැදුනු හොරමුල දඑහි මෙහෙයුම් කරුවන්ද පාර්ලිමේන්තුවට පත්කර එවීමජනතාවගේ වැරැද්දකිජනවාරී 8දා ජනතාවගේ විසින් පලවා හරින ලද හොර මුලට නොමිනේසොන් දෙන ...
අලුත් ලොක්කගෙත් පුතන්ඩිය කඩුව හොයාගෙන ගිහිල්ලලු! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අනේ හැබෑට, කිව්වේ කොහොමද? කටුගෙට පැන්න කීව, කං ගැට්ට කියල එකෙක් ගැන කීව, රත්තරන් අස්සයොයි, හෙලිකොප්ටරුයි, ඒ මදිවට අභූත චෝදනායි, ඔය කියපු කටවල්වලට හෙනම ගහපල්ලා. * * *එංගලන්තෙනෙ ගිහිල්ල තියෙන්නෙ * * *හැබෑට එහෙනම් එකත් එකටම එලිසබෙත් රැජිනගේ කඩුව වෙන්ඩෑ, පේනව නේද පුත්තු හදන හැටි, පැජිරෝ එකෙන් ගිහිල්ල හංදියෙ කඩෙන් සෙරෙප්පු කුට්ටමක් ගන්න තරම් නිහතමානීඅවුරුදු හතරෙන් සූට් කේස් අරගෙන පරාක්‍රම ...
ස්තූතියි සංගා-Thank You Sanga!- සටනින් ඔබ දිනුවා! A Fine role model - a Product of Sri Lanka Cricket Lovers. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ස්තූතියි සංගාසූර වීර ක්‍රිකට් ක්‍රීඩක මෙතෙක් පොලෝ තලයේ බිහිවූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් අතර ශ්‍රේෂ්ඨයෙක් වන කුමාර් සංගක්කාර පසුගියදා ක්‍රීඩාවෙන් සමුගත්තා. සංගක්කාර ගැන දයල් බතී කීප වතාවක්ම ලියල තියෙනව. ක්‍රීඩාවේ මෙන්ම කතාවේ අතිදක්ශයෙක් වීම, වේලාව පැමිණිවිට නායකත්වය භාර දී පැත්තකට වීමට අමතරව මෙතෙක් ඔබ ආ ගමන ගැන මා දකින වටිනම දේ තමයි ඔබ ලාබ විදියට දේශපාලන පක්ශයකට විකිණුනේ නෑ. ඔබට යා හැකි ...
පොර ආයි එයිද? කවුරු දිනයිද ? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඔබාමගෙ ජොබ් එක ගන්න ෆයිට් කරන ඔබාමගෙ දෙවැනිය, ඒ කියන්නේ හිලරි ක්ලින්ටන් පසුගිය දවසක එයාගෙ පෞද්ගලික ජීවිතය ගැන ඩිංගිත්තක් විවෘතව කතා කලා. ඇයගේ මව් හවුස්මේඩ් කෙනෙක් විදියට වැඩකලා කියල කොලයක් බලාගෙන කිව්ව, ඉලෙක්ශන් වේදිකාවේ, ඒ නෝනගෙ අම්ම මොනවද කලේ කියල හරියට අමතකවෙලා වගේ තමයි පෙනුනේ. ඒ අතින් අපේ නව මුහුණුවරකින් මෙවර කරළියට ඇවිත් තිබෙන ජවිපෙහි නායකය, එයාගේ පුද්ගලික ජීවිතයේ බිඳක් ...
මනෝ ඉන්දියාවෙදි හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලබයි දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දේශපාලනේ නිසා අමතකව ගිය වැදගත් කලා පුවතක් චිත්‍රපට අධ්යක්ෂ සරත් ධර්මසිරි විසින් නිර්මාණය කළ "සූවිසි විවරණ" චිත්‍රපටයේ සම්ප්රදායීය උඩරට නර්තන ශිල්පියෙකුගේ භූමිකාව මැනවින් නිරූපණය කිරීම හේතුකර ගනිමින් ආචාර්ය මනෝරත්නයන් ඉන්දියානු අන්තර්ජාතික බයස්කෝප් සිනමා උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයෙන් පුද ලැබීය. 29 May 2015 0 commentinShareඉන්දියාවේ දිල්ලි නගරයේ පසුගියදා පැවැති මෙම සම්මාන උළෙලට මනෝරත්නයන්ට සහභාගීවීමට නොහැකිවූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ ...
අටුව කඩා -පුටුව හදා- පුටුව කඩා........ New Lego work by the new president on the levelled playing field දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! යාන්තං ඇති නිශ්ශබ්දතාවයට තිත තිබ්බා.ආර් ඒ සිරිසේන නොව මෛත්‍රීපාල සිරිසේන ජනපති ලේකම් කාර්යාලයේ වැඩ වසන බව අපි දැනගත්තා.මොකක් හෝ කිව්වානේ. අපි ෆුල් සැටිස් උනත්පසුගිය දවස් 150 ඇතුලත සිදුවු දේ දිහා මැදිහත්ව බලනවිට විශේෂයෙන් නීතියේ ආධිපත්‍ය තවම ස්වාධීනව ක්‍රියාත්මක නොකෙරෙනබව ආදිය දකින විටතිබිච්ච ලිගෝ කෑලි ටිකම සූටිත්තක් එහා මෙහා කරලා අලුත් සෙල්ලම් ගෙයක් හදන්නදැයි කියා කෙනෙකුට හිතෙනවා. ඒත් කලින් වගේ නොවෙයි ...
මෛත්රීයි- ආර් ඒ සිරිසේනගෙයි ඩබොල් ගේම් එක Double game of the Double My3 and Dummy RA Sirisena දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මෛත්‍රීව හංගගෙනආර් ඒ සිරිසේන ටෙලිෆෝන්වලට උත්තර දෙන්න එවනවද ,මීටිංවලට එවනවද මන්ද ;මේ වෙන වැඩ වල හැටියට.!අපි ඔක්කොම අන්ද මන්ද වික්ශිප්ත වී අඤ්ඤකොරොස් වී චකබ්ලාස් වී අබසරනවී ඇත.හිටපු ජනපතිගේ ප්රචාරක මැෂිම හෝ හෝ ගාල වැඩදුන්නාදුන්නාහැන්දෑවට දෙනවා,පලුවක් මහින්දටහෙට දෙනවා,දුන්නා දුන්නා,අත නැත්නම් බුලත් කොලෙන් ඒම් නැත්නම් මල් පොහොට්ටුවෙන්රට කළඹා එනවාකැපුවා, නෑ කෝකටත් කියා කපලා නෑමෛත්රීව විශ්වාස කරන්න එපා. ආප්ප කාලා පැන්නා.ඒ ගොල්ලොම කියනව ...
කිරි දියෙයි දෙවියත්? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! කිරි දියෙයි දෙවියත්?..................................බලමු අපේ රසිකයො ඊලඟ පදය සම්පූර්ණ කරයිද කියල.?(කිරි දියෙහි දෙවියත් කියන කවි පදයත් අල්ලගෙන දෝශාරෝපනේකුත් ලංකා ඊ නිව්ස් එකේ මාස දෙකකට වගේ ඉහතදී තිබුනා මෛත්‍රීට එරෙහිව. මහිතන්නේ මෛත්‍රී ඒකෙන් කොහොම හරි ගොඩගියා.)අපේ ඉස්කෝලේ හැමතැනම ඒවගේ උපහැරණ, කවි, ආප්තෝපදේශ,රාමු කරල කුළුණුවල එල්ලල තිබුන.ඒකයි මට මේ කවිය මේතරම් මතක.ගුත්තිල කාව්‍යයේ තමයි මේ කවිය තියනවයි කියන්නේ.මං මේ කැරකිල ආවේ වෙන කතාවක් ...
මරභිය චක්‍රය-cycle of fear for your life to continue if you are not vigilant? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! උපුල්වන් දෙවියන්හා ගල් පෝරියල්අමු සමග ඩිනාර්, ඩොලර්ඇල්කොහොල් සමග කක්කා?මග එනවා ඇහැරිලා බලපන්?ප්‍රොෆ් සරත් විජේසූරියරඟන්නේඑකල කාලෝ රැඟු චරිතයයි.කාලෝඔබට මක්ක වෙලාද?පුදුමයි!හොඳ සිහියෙන්ද? ...
මං රාහුල, සිදුහත්ගේ පුතා... ඔව් එකම පුතා දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! හැමෝම ..මුලු ලෝකයාමදැන් දැන් සිදුහත් ගෞතමයානන්ට ආදරේ කරන්නපටන් අරගෙනලොකු පිළිමහංදි ගානේබස් නැවතුම් ගානේදා ගැප්වෙහෙර විහාරහ්ම් .....දාන මානපිරිකර,,මගේ පියාගේ නාමෙන්....ඒත්..මට ඉරිසියාවක් නෑ ඒ ගැනසිදුහත් ගෞතම කියන්නේ මගේ පියාඔහු මට කලමගේ මවට කළ අසාධාරණේගැන කතාකරන්නඔව් මහා අසාධාරණේ ගැනවසර ගනනාවක් මුලුල්ලේ අපි වින්ද වේදනාව ගැන කතා කරන්නඑක උපාසකයෙක්වත්එක උපාසිකාවත්වක්රහත් පලය මග පල ලැබූ උතුමෙක්වත් හිටියේ නෑතවමත් නෑමගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් හිටියඑයාගේ නම මාක්ස්මගේ ...
ඇස් නැති කන් නැති නාසා නැති බඹ ලොව ජීවීන් වගේ අපේ ජීවිතේ මල්ලී!! A Hell on Earth දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! http://srilankans.com.au/sri-lankan-news/ada-derana-news/anger-over-kolonnawa-garbage-dump?page=33මෛත්‍රී - රනිල් මැතිඳුනිකොළඹට ගලක් ගහන් දුරකිනිමේ මහ විනාශය සිදුවී ඇත්තේඅහස පොලොව නුහුලන අපරාධයකිසිදුව ඇත්තේවී ඇති පරිසර විනාශයවදන් මදිය විස්තර කරන්නටහුස්මක් ගන්නට බෑ මිනිකුණු ගඳයිලෙඩ රෝග බෝවෙලා පවුල් නැතිවෙලාලින් වතුර බොන්නට බෑ විශ වෙලාපාසල් වසලා ගන්දස්කාරේ ඉවසන්නට බෑපන ඇති මිනිහෙකුට ඉන්නට බෑ පලාතකවත්මිහිපිට නිරයකියපසුගිය රජයේ ප්රතිපත්තියමදඔබලාගේ ප්රතිපත්තියත් ?කවුරු හෝ බොරදියේ මාලු බානා හැඩයිනැතිනම් සාධාරණ
xක යනු කුණුහරුපයකි Desperation දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! වාසු පාර්ලිමේන්තුවේදී රනිල් අගමැතිටකුණුහරුපයෙන් බැන වැදීම දැක්වෙන වත් පොතේ සැරිසරණවීඩියෝව බැලීමෙන් පසු මෙසේ ලිවීමට සිත්විය.මා වාසුවාදියෙක් නොවේ.මේ සම්බන්ධව දැන් දන්ගෙඩියට දක්කා තිබෙන්නේ වාසුයදැන් වැරදි මිනිහා වී තිබෙන්නේ වාසුය.වාසුට කතා නායකගෙන් ලැබුන point of order එක අනුව,නැගී සිට රීති ප්‍රශ්නයක් මතුකිරීමට යද්දී තමයි මේ බහින් බස්වීම සිදුව ඇත්තේ,ඒ අතරතුරදී රනිල් කියනවා ඇසුනා.'ඔයාගේ ඔය රැවුල කපාගෙන එන්න එතකොට මොලේ පෑදේවි' කියල.ඒ කතාවත් ...
දලෙයි ලාමාට වැඩියෙ මහයාන කස්ටිය දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අපි ජාතියක් හාබුද්ධාගම්කාරයන් ලෙසඇත්තටම නිදහස් වන්නේ කවදාද?මහිතන්නේ යම් තරමකට හෝදලෙයි ලාමාට ආරාධනය කොටඑතුමාගේ දේශනයකට සවන්දීමෙන් පසුවය කියලඇයි මෙතුමා මෙතරම් බිල්ලෙක් වී ඇත්තේ?ඇයි එතුමාට ආරාධනය කරන්නට භය?එතුමාගේ 'ලොකු ඔලුව',මහායාන බුද්ධාගම නිසාම නොවචීනයේ බලපෑමය?මහිතන්නේ ඔහු රජකෙනෙක් සේ හැදී වැඩුනත්ඔහුගේ නිදහස් චින්තනය නිසායඔව් පුලුවන්නම් දීල බලමුදහසක් ජනයාට පලතුරු මිලදීගන්න,පරිභෝජනය දරාගන්න බැරි රටේපලතුරුවලින් පාරවල් මෙන්ම චෛත්‍යත් වහන රටේදලෙයි ලාමා තුමාගේ නිදහස් චින්තනයටපුලුවන් නම් ඉඩදීලබලමුදලෙයි ...
බණ ටෝකින් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! පින්වතුනිවෙසක් හඳත් ඈතින් මුදුන් වේගෙන එනවවෙසඟේ සිසිල අප ගතටත් හිතටත් දැනෙනවඒත් එක්වරම හිතයන්නේ කරදරයට පත්ව ඇති බුදුන් ඉපදුන දේශය වෙතබුදුන් බිහිකල දේශයේ අද 6800ක මලමිනි ගොඩගහලඅවාසනාවන්ත තත්වයක්.2004 දෙසැ 26දා ඔබට මතක ඇති සුනාමි ඛේදවාචකය අවුරුදු 30ක යුද්ධයෙන් නැතිවූවාට වඩා ජීවිත සංඛ්යාවාක් එක් මොහොතකින් අහිමි උනාජීවිතයේ අනියත බවඅප ස්වභාව ධර්මයාගේ සුවච කීකරු යටත් වැසියන් බවඅද රජගෙදර සිටින්නා හෙට මහ මගට ඇද ...