දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (http://dayal-bathee.blogspot.com/) Latest Posts Most Popular Posts
සිරී පාදේ - පලමුවෙනි කොටස දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! කාර් පිස්සුව නම් කෙටි කථාවක් බ්ලොගයේ තිබී කියෙව්වා. නූතන උපමා, ඉල ඇදෙන යෙදුම්, උපහාසය, අපහාසය සපිරි රසයන් කීපයක්ම මතුවන අයුරින් මනාව නිර්මාණය කොට ඇති ඉතාම නූතන කෙටි කථාවක්. රසය උපරිම ලෙස වින්දා. එය ඉතාම සූක්ෂම ලෙස නූතන ගම්පෙරලියක් ගැනද කියනවා. මා කැමති එතනයි. ඉතින් ඒක කියවල මගේ කතා පිස්සුවත් තද උනා. http://carpissuwa.blogspot.com.au/සිරී පාදේ - පලමුවෙනි කොටස“ඔව් මොනිකා ඔව් ඒක කොහොම ...
ජවිපෙ ගඟට කැපූ ඉනි? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ජවිපෙ බලගතු පක්ශයකි.පසුගිය ආණ්ඩුව බලයට ගෙනැවිත් ස්ථාපිත කිරීමේදීදඑමෙන්ම 2015 ජන 8 දා පසුගිය ආණ්ඩුව එලවාදැමීමේදීදප්රධාන කාර්යභාරයක් ඉටුකලේදජවිපෙ විසිනි.ඒ සඳහා අවශ්‍ය බලය ප්‍රමානවත් ලෙස ජනතාව විසින් ඔවුනට දී තිබේ.අනාගතයේදීත් ඔවුන් රජුන් තනනු ඇත.රජුන් මහපාරට ඇද දමනු ඇත.ඒ සඳහා අවශ්‍ය බලය ජනතාව දී තිබේ.දැන් ජවිපෙ බලය වැඩි බලයක් ඉල්ලන්නේ මොටද?ආණ්ඩු බලය ගන්නද?2020 බලය ඉල්ලන්නේ ජවිපෙ ආණ්ඩු පිහිටුවන්නදනැත.යෝජිත නව ව්‍යවස්ථාවෙන් ගොඩනැගෙන ජාතීන් අතර ...
චීන්නු ලස්ස ගානක් ලංකාවට එනව නම් අපොයි... දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! චීන්නු ලස්ස ගානක් ලංකාවට එනව කියල ආරංචියි.එනව කියන්නේ ඒගොල්ලන්ගේ කර්මාන්තශාලා එක්ක.එහෙම නැතුවත් බෑඅපේ වැඩ කරන්න පුලුවන් අය ඉන්නේ ත්‍රී වීල් අස්සෙනේ.....අනෙක අපේ අය කොහොමත් දස්ස සේවා සපයන්න තමයි.ඕන බඩකඩුත්තුවක් සප්ලයි කරයි.ඒ ඇත්තො අවංකවම ත්‍රී වීල් අස්සෙ ඉඳගෙන ඕනම දෙයක්ඉල්ලන ඕනම දෙයක්සප්ලයි කරයි...මට නිකමට හිතුනේ කැරපොත්තෙක්වත් ඉතිරිවෙයිද දන්නේ නෑ කියල.ඇයි ඕකුන් නොකන දෙයක් නෑනේ.අනේ අපේ කැලෑවල ඉන්න අහින්සක සත්තු ටික.අනෙක හම්බන්තොටට ...
ගහපු පොල් ඔක්කොම කැරකිල දඩෝරියන්... අපේ ඔලුව උඩමනේ.. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ආයි නම් පොල් ගහනව කියා හිතන එකක්වත් නෑ. ගහපු පොල් ඔක්කොම කැරකිල දඩෝරියන්... අපේ ඔලුව උඩමනේ... ඒකා බද්ධ විපස්සේ ගන්නම දෙයක් නෑ. No address . පන්සලක් නෑරම ගියා. අභයාරමේ පදිංචිවෙලා හිටිය. ඉන්න තැනක් නෑ කිය කිය කෑ ගගහ හිටිය. බස්වලින් මිනිස්සු ඇදලා ඇදලා ගිරිය පුප්ප පුප්පා කෑ ගහල පාගමන් ගිහිල්ල..දැන් කියනව ආණ්ඩුව 2017 පෙරලනෝ, හැබැයි මං ලොක්ක යටතේ වැඩකරනෝ...අනෙක් පැත්තෙන් ...
ලංකාවේ යහපාලන ඡන්දය ගැන කාටත් ඉස්සෙල්ල දැනගන්නේ තාජුඩීන් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දිනමින, ඩේලි නිව්ස් පත්තරවලතාජුඩීන් ගැන නැවතත්ලියවෙන්න පටන් අරගෙන.දේශප්‍රේමී ඡන්ද ටික ජේ වී පියට යයි කියන බයට විජේදාසල වැඩ පටන් අරගෙන,රතනල, චම්පිකල හැන්ගි හැන්ගි වෙස් මුහුණු බඳිනවලු. (කොහොම බැන්දත් නටන්න වෙන්නේ එළියෙනේ...)ඒ කියන්නේ ලඟදී ඡන්දයක් එන හැඩයි ...
ලංකාවේ නුදුරේම ඡන්දයක්? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ලංකාවේ නුදුරේම ඡන්දයක් එන බව කාටත් ප්‍රථම දැනගන්නේ කවුද?
මෛත්‍රීගේ වැවෙන උඩු රැවුල කපනු! Metamorphosis of Mithree continues- Can we stop? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! පරණ ආන්ඩුව මුල්ලේරියාව හන්දියේදී හැරුණු බව අපි දුටුවා.ඊයේ පෙරේදා සිදු කළ,මෛත්‍රීගේ අභද්‍ර ප්රකාශයෙන්මේ ආණ්ඩුව පදනම් ආයතනයේදී හැරුණු බවද කියන්නේ?ආණ්ඩුවේ පදනමටම ගැහැව්වා කියලද කියන්නේ?පරණ ආණ්ඩුව ආරස්සා කොරන මාෆියාවක්, මාධ්‍ය මාෆියාවක්ගත් මාර්ගයේ ප්‍රතිපල ලැබෙමින් පවතී.ඉංග්‍රීසි බැරි සල්ලි කාරසරොම් කාර මුදලාලිගේමාර්ගයද මෛත්‍රී තෝරන් තියෙන්නේ?සල්ලිය බලය පවුල් ජාල රකින මාර්ගය??ආණ්ඩුව ආ කාලයේ තිබුනු සාහිත්‍ය සම්මන්ත්රණ,කවි සංවාද,සිංහල බ්ලොග් කාරයින්ලොකු කොරන තැන් වැඩියේ පෙනෙන්නට නැත වාලම්පූරිය ...
අත් හරින්න පින් වතුනි- අත් හරින්න- අපි අල්ලගන්නම් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ගිහියනට දම් දෙසනවඅත් හරින්නපින් වතුනිඅත්හරින්න..ඉතිං දහම් අහලඒව පිළිපැදලගිහියො අත් හරිනව.ඉන්පසුව ඒ අත්හරින දේ වෙන කට්ටියක් බදා ගන්නව.අත්හරින හැමදේම බදාගන්න එකද දැන් කාලේ අභි දර්මේ.නරියා සහ කේජු කථාවට සමානයි නේ??--------------------------------------සත්යෝදය-මහාචාර්ය වල්පොල රාහුල - පිටුව 37කියවන්නා- (ප්රශ්නය)තමාට පින් බලාපොරොත්තුවෙන් යමක් කිරීම සම්පූර්ණ පිරිසිදු අදහසක් නොවන බවත් ප්‍රාර්ථනා කිරීම, අන්තිම වශයෙන් ඉවන් ප්‍රාර්ථනා කිරීම පවා බෞද්ධ අදහසක් නොවන බවත් ඔබ කියන්නෙහිය. මෙය මට ...
ටොයියන් ලවාම ටොයින්ට බැස්ටිය දීමද අලුත්ම ගේම එක? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අලුත්ම කට උලුක්වෙන ටයිටල් කියවමින් හොඳම ශ්‍රී ලාංකිකකයා තේරීමේ අද දෙරන රූපවාහිනි ශෝ එකේ සාධණීය ලක්ෂන නැතුවා නොවේ. අප සාමාන්‍යයෙන් අවධාරනය නොකරන පැතිවල සිට ජනයාගේ ජීවන තත්වය උසස් කරලීමට සිය කාලය ශ්‍රමය කැප කරන උසස් මිනිසුන් කරන කියන දේ අගය කරලීමට ඇරඹීමම සාධණීය කරුනකි. සංගාට හා ප්‍රසිද්ධ අයට මෙය ලැබීම පුදුමයක් නොවන අතර දේශපාලකයින් නොමැතිවීම සතුටට මෙන්ම භීතියටද කරුනකි. විසික්ක ...
සිංගාලයකු නොවේ සිංහයෙකුයි අපේ සංගා-Best cricketer of the world and ROLE MODEL දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මෙය ලීවේ 2011 ජූලි 26ආදරණීය සංඝා, මහේල ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයන්, cricket and politicsඉස්සර ඔසියෝ ලංකාවට එන විට බය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ය.දැන් ඔසියෝ ලංකාවට එන්නේ බයෙනි.එය ලාංකීය ක්‍රීඩකයින්ගේ දක්ශතාවය, නිවැරදි නායකත්වය නිසා සිදු වූවකි.එමෙන්ම ඉතිහාසයේ සරදමයි, අටලෝ දහමයි.ඔස්ට්‍රෙලියානුවන් සමග පැවැත්වීමට නියමිත තරඟ වලින් ඉහලම ජය පතමු.මෙවර මයිකල් ක්ලාර්ක් එන්නේ පොන්ටින් එකල හිටිය උද්දාමයෙන් නොවේ. බල බිඳුනු නායකයෙකු නැත්නම් ගඩාෆි වගේ කෙනෙකු ...
සමහර බණ පරදයි භූත විද්‍යා දේශන දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! 'සමහර බණපරදයි භූත විද්‍යා දේශනඅප වඳින පුදනබුදු මග යන පැවිදිජනපුදුමයිදහමකට රටකට ගිය කල'බුදුදහම වෙනත් මිථ්‍යාදෘෂ්ටීන් අතරින්පෙරා පිරිපහදු කරගත්තේ නැවත එහි යන්නට නොවේ.හැම ලාංකිකයින් 5 දෙනෙකුගෙන්ම කෙනෙකු බරපතල රෝගියෙකි.අම්මලා නැති ගෙවල් ලස්ස ගණනකි.ප්‍රශ්නවලට මුහුණ දුන් අය සිතන්නේමේවා වෙන්නේ භූත බලවේග, කරුමේ නිසා කියායි.ලෝකයට ඇරෙන දොරටු වසා කූඩුකරගෙන සිටින ජනයාටභූතයින් සමග සටන් කරනවා ඇර වෙන මගක් නැත.නව රජය විසින් ඒ කූඩුවේ දොරටු ...
කැ .. පො... කේ පී fu...g, puf..තා, ඇනෝ කොමෙන්ට් මකනු ලැබේ. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! https://www.facebook.com/awiswasakarannaa/videos/504112649766526/සිංහල බ්ලොගර්වරුන්ට ජනයා තුල යම් ගරුත්වයක් ඇතිබව නම් නොකියාම බැරිය. මාතෘකාවයි අන්තර්ගතයයි පරස්පරයි හොඳ නැතැයි පැමිණිල්ලක් එන්නට පුලුවන්. ඒකට කමත්වා.-------බ්ලොග් ලියන්න ඇවිල්ල අසරණ අම්මටත් බැනුම් අස්සවන්න බෑ බංඒත් මේ බ්ලොග් කට්ටට මොනවත් ඉඳල හිටල නොලියත් බෑ බංපී හෙවත් පො වැඩ අපිට කරල පුරුදුත් නෑ බංබ්ලොග් ලියා ලී කෑලි යකඩ කෑලි, බෝතල්,ලොකු අය සමග ෆොටෝ ගැනීමට හෝ වෙනත් දේ තෑගි ගැනීමට, ...
ඇනෝනිමස් රණ්ඩුව Anonymous Tantrums, පුරු- තග්- ජන ,තග්- ජන, පොර -තග් -ජන දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! බ්ලොග් මා නිතරම නොලිව්වත් නිතරම කියවනවා. මෙය අප හැමදෙනා විසින් ගොඩනගාගත් කාටත් යට නොවන පුරවැසි වේදිකාවයි. එය රැක ගත යුතුයි. දියුණු කර ගත යුතුයි. ඔය ලී කෑලි යකඩ කෑලිවලින් බෙදීමට ලක් කල නොහැකි ලෙස ශක්තිමත් විය යුතුයි. යහපාලනය කරා හැකි තරමින් තල්ලු කිරීමට ඉතාම හොඳින් යොදාගත හැකි මාධ්‍යයක් නිසා ඒ ගැනත් අවධානය අඩුනොකල යුතුයි.අන්තිමට කියූ දෙය අත්දුටුයි විශ්වාසයි.අප විශාල බලාපොරොත්තු ...
රාජිතයි මාධ්‍යයයි අතර ඩීල් එක? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ජනවාරි අට ආ සුදු හංසයට මොකද උනේ?ඩීල් වලින් මඩ ගෑවී තටු කැපීහංසයා දැන් පාත්තයා වීලා වගේ නේද?කා අතරත් වගේම දේශපාලකයින් හා මාධ්‍යය අතරද ඩීල් තිබේ.දේශපාලකයින් තමන්ව අමාරුවේ නොදමන ප්‍රශ්න අහනවාට හරිම මනාපය.පසුගිය දිනවල මාධ්‍ය රාජිතගෙන් අහනවා..ඇමතිතුමනි මොනවාද ජනපති තුමා කියූ ඔහු සඟවා සිටින රහස්..?රාජිත මුහුණ ප්‍රභාෂ්වර වු අතර සිනාව කණ දක්වා පැතිරිණ.කියමු බලන්න රාජිත තමන්ගෙන් මාධ්‍ය අසනවාට අකමැතිම ප්රශ්නය?ඒ වගේම ...
දයල් බතී මොන පක්සෙද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මා කලිනුත් කියා තිබෙනවමගේ පියා තද සිරි ලංකා කාරයෙක්.මා දේශපාලනය ඉගෙන ගත්තේනව සම සමාජ පක්ශයෙන්, එය කෙරෙහි ඇති ගරුත්වය කිසිසේත්ම අඩු වී නෑ.මොනව සිදු වුවත් NSSPය විසින්ගොඩ නගා ඇති දේශපාලන සාහිත්‍යය ඉතා වැදගත්.පසු ගිය පෝස්ටුව නිසාඋනන්දු වූ කෙනෙකු දෙදෙනෙකුමා ජවිපෙ ගැන කලින් ලියා තිබෙන දෑ මොනවාදැයිසොයා තිබෙනුමගේ බ්ලොග් එකේ විස්තර බලන තැනට ගියාම පේනව.පවතින දේශපාලන තත්වය අනුවජවිපෙ ඉදිරි දශකය තුල ...
ජවිපෙට පුලුවන්ද ආයෝජකයො ගෙන්වන්න, රම්බරී? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ජවිපෙට නැවත බිලිපුජාවකට යන්ට බෑචීනේ වර්ජන නෑ,ආයෝජකයින්ට එන්න පුලුවන් බය නෑආයෝජකයො ගෙන්වන්න රනිල්ට බෑජවිපෙ හෙළ- උරුමය බලය ගත්තත් නැතත්මී ලඟ අවුරුදු 10, 15 දී රට හසුරුවන නායකයින්සැක නෑ, ඒ ගොල්ලො දැන් ෆුල් සෙට් ඔබාමා ඇමරිකාවේ ජනපති උනාබණ්ඩාරනයකලා. එන් එම් ලා,ඩී එස්ලා, පිලිප් ගුනවර්ධනලා, ගමේ තාලේඅනිල් මුණසිංහලා දැන් ඉන්නේ ජවිපෙ.ඉන්ග්රීසිය තමයි පොඩ්ඩක් අඩු,ඒකත් ජාතිකවාදී උගතුන් ඉන්නව පුරවන්න අඩුසරත් ෆොන්සේකා ඔහුගේ පක්ෂෙ ...
ලෝකයේ පලමු ඉලක්කම් කවිය, විරුද්ධභාෂී, මධුභාෂී දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! 195619641971සුදු නන්දා මාලිනි, සුනිල් ආරියරත්න, විරෝධාකල්ප,1988-1989සිරස, රතු භාෂි මධුභාෂිනි, සුනිල් ආරියරත්න, විරුද්ධභාෂය,2016රනිල්ට ආයෝජකයෝ ගේන්න බෑඅපිට බලය දෙන්න
සමාජ වාදය හා විප්ලවය දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දේශපාලන වැදගත්කමක් තියෙන කථා දෙකක් මට ඇසුනාමේ දෙන්නගෙන්1. ලාල් කාන්ත2. දීප්ති කුමාර ගුණරත්නලාල් කාන්ත කියන්නේ මේ ආන්ඩුවටවිදේශ ආයෝජන ගේන්න බෑහේතුව අපේ රටේ ලාභ ශ්‍රමය දැන් නෑ.සමාජවාදී අණ්ඩුවක් නැතුව මොකවත් කරන්න බෑ.දීප්ති ප්‍රකාශ කරන්නේවර්තමානයේ විප්ලවයකියන්නේ මොනවත්නොකරම ඉන්න එක කියලඒ අතරෙ තවත් දුටු දෙයක් නම්..අකිල විරාජ් TRAINEE අධ්‍යාපන ඇමතිටහරියට කතාවක් කරගන්න බෑ.(ඕක පොඩි එකෙකුට දීපන්කෝ.)ලංකාවේ අද දවසේ විප්ලවයජනවාර්ගික සාමය උදාකිරීමයිහැමට සමාන අවස්තා ...
අද දවසේ ලංකාවේ සමාජවාදය දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! එදා ලෙනින්ලාරුසියාවේ බලයගත් පසුවසමාජවාදය ලෙස හඳුනාගත්තේසැම නිවාසකටම විදුලිය දීමයි.ඒ අනුවඅද දවසේලංකාවේ සමාජවාදය කියන්නේ මොකද්ද?කියල මං හිතල බැලුවමයම් දෙයක් ඔබත් දන්න දෙයක්ඔලුවට ආවා..හරි සරලයි ...
අර්ජුන් මහේන්ද්‍රන් සුභ ගමන්!- Bye Bye Arjun Mahendran දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හා පුරවැසි බලය ප්රමුඛව වෙනත් සංවිධානද එකතුව පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශාලාවේ පැවති රැස්වීම යහපාලනය වෙනුවෙන් වචනයක් හෝ කථාකළ ඕනෑම කෙනෙකුට ආස්වාදයක් වේ යයි සිතමි.එසේම එවන් ජනතා පීඩනයක් අත්‍යවශ්‍යයම අවධියකයි රජය තිබෙන්නේ. යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අලුත් පරපුරට හා එයට කිට්ටුවෙන් සිටි කලාකරුවෙක් දෙන්නෙක් පවත්නා රජය පිළිබඳව සිය ජුගුප්සාව හා කලකිරීම ප්‍රකාශ කර තිබෙනවා. ...