ඔබමයි.... තුෂාරයේ පිනි.... නෙත් තිබුණත් දැකගන්න බැරී... අත් තිබුණත් අල්ලන්න බැරී... මිනුම් වලින් මැන ගන්න බැරී... ...
උත්සහ කලේ.... තුෂාරයේ පිනි.... ගීතයක්..... අර්ථවත් වගේම එයට මිහිරි වාදනයක්, ගැළපෙන තනුවක් සහ සුන්දර වචනත් එක් වුනාම,ඒ ගීතය ලස්සනම ගීතයක් වේවි.ආහාරයකට.... අවශ්‍ය කරන සියළුම රසකාරක නිසිලෙස, ප්‍රමාණවත් ආකාරයට එකතු කරගෙන එය රසවත්ම ආහාරයක් කරගන්න පුලුවන්.චිත්‍රයකට..... පසුබිම, ත්‍රිමාණ බව සහ වර්ණ ගැලපීම වගේම නිර්මාණශීලිත්වයත් ඒ චිත්රයේ අලoකාරයට වැදගත්ම සාධකයක්.ලෝකෙ ඕනම දෙයකට මේ ආකාරයට යම් කුඩා හෝ දෙයක්, නිදසුන් විදිහට අර්ථයක්, වටිනාකමක්, වර්ණයක්, සුලබත්වය හෝ දුලබත්වය ...
තටු අහිමි වූ කිරිල්ලී..... තුෂාරයේ පිනි.... සුදු පාට වළාකුලු වල ගෑවී නොගෑවී නිල් පාට අහසේ ඈතටම පියාඹන ...
පරණ සිoදු... තුෂාරයේ පිනි.... අපේ අයට කරදරයක්,දුකක් උනාම පන්සල මතක් වෙනව වගේ,මමත් මේ දවස් වල කලකිරීමෙන් ඉන්න නිසා වෙන්න ඇති, විරහ ගීත පැත්තට හිත යනවා වැඩී..ඒ නිසා තාත්තගෙන් අහගෙන පරණ ගායක ගායිකාවන්ගෙ නම්, You tube එක පැත්තෙ ගිහින් ඒවා හොයාගෙන එකින් එක ඇහුවා..පුදුමයි කියන්නෙ, මට මතක තියෙන කාලෙක අපේ තාත්තා සිoදු ඇහුවෙ නෑ, මොකද දැන් තියෙන සිoදු වලට තාත්තා පොඩ්ඩක්වත් ආස නැති නිසා. ඒත් ...
පිළිගන්නවද... තුෂාරයේ පිනි.... මගෙ සතුටට ඔබ වෙහෙසක් දරන්නැතී... පිළිගන්නවද, මා වෙතිනුත් ඔබ සතුටක් ලබපු ...
හිරු නැති ලොව... තුෂාරයේ පිනි.... බින්දු බින්දු එකතුවෙලානම් ගඟක් හදෙන්නෙ,ඒ ගඟට ඒ හැම බින්දුවක්ම ගොඩක් වැදගත්...පෙත්ත පෙත්ත එකතුවෙලානම් මලක් හැදෙන්නෙ,ඒ මලට ඒ හැම පෙත්තක්ම ගොඩක් වැදගත්...තනිවෙන හැම මොහොතකම,මගෙ සිතුවිලි ඔයාව හොයාගෙන එන්න හදන්නෙ,තවමත් මට වදගත්ම දේ ඔයාම විතරයි කියන්න...ඔයාගෙ සුවඳ දැනෙන හැම මොහොතකම,මතකය මගෙ අවදානය පැහැරගන්නෙ,ජීවිතයටත් කල්දාලයි...මේ ලෝකය හිරු වටේට කැරකෙන බව දන්නවා,හඳට පයතිබ්බත් හිරුට ලන් වෙන්නවත් බැරි,දුර නිසාම නෙමෙයි,හිරු නිතරම ගිනිඅරන් දැවෙන නිසයි..හඳේ සිසිලස ...