Untitled Post තුෂාරයේ පිනි.... මතක මo පෙත පුරා,මතක මo පෙත පුරා,හිත මගේ සැරි සරනවා..ඔබෙ මතක පොද සොය සොයා,වියළි කතරක තනි වුනා...පාලු මූසල රැය නිමා,නැගෙන හිරු මා දවනවා..ඔබේ දෑතේ පහස සීතල,දැනෙන බව මට හැඟෙනවා..නිහඬ දෙතොලේ රැඳුනු වචනය,ප්රෙහෙළිකාවක සිර වෙලා..පොරොන්දුව ළඟ අසරණ වෙලා,ජීවිතය පණ යදිනවා... ...
විවාහ සහතිකය... තුෂාරයේ පිනි.... හීත උදෑසනකනැකතටත් කලින්ගත වෙව්ලපු තරම,හිත මියගිය දවස...අමතකත් නැතිඑහෙත්,මතකයෙත් නැතිසිහිනයක් බඳු,සිහිනයක් බිඳි...වාසගම නමකියාගත්තත්,රැකියාව මහප්රෙහෙළිකාවක්,පිතු එදා ගොතවූ වතාවක්...පොහොසත් නැතත්හිතවත් එවුන්,අත්සන් කළත් මදහස් මවන්,මොනවා කරන්නදඅපි වෙන් වුනත්...අතටම දියවෙච්චහඳහන් කේන්දරතැන් තැන් වල පෝළිම් වලඑළිවෙන්නත් පාන්දරවැටහෙන නොවැටහෙනබොරු හෝ ඇත්තහිත හදාගමු මෙහෙමඅපගේ අවාසනාව...නොගැළපෙන හිත්ගළපනු හැකිද,දික්කසාදයටසහතික නැතිද,"බැන්දා" හoවඩුනැතිවී යයිද,කඩදාසියකි එයමටනම් තවම... ...
සමුදෙන්නත් කලින්... තුෂාරයේ පිනි.... සමුදෙන්නත් කලින්ඔබ යන්න ගිහින්කඳුලකට හොරෙන්බැහැ හඬනු සිතින්..දවසකටත් දුරින්ඔබ ඈතයි ගතින්සැමදා සිහිනෙන්මම එන්නම් හිඳින්..හැම මොහොතක් පවාමා සිහිවෙයි කියාඔබ කිව්වේ එදාඑය ඇත්තයි සදා..ළඟ ඉන්න යළිත්මම පතමි හෙටත්සිනහව, කඳුලත්මට ඔබයි පණත්..දුක් විඳින තරම්අප දෙතැන ඉඳන්එය දැනෙන සැනින්යළි එන්න ඉතිo... ...
නොපවතින දෙයකි මතූ... තුෂාරයේ පිනි.... මල් අසල සැරිසරනරොන් සොයන බඹරුනටපැහැය ගඳ සුවඳ වැනිකුමකටද මලක හැටි...ආලය නමින් හිඟනඅහිoසක සිත් සමඟරඟන වනචර කාම යකුනටරැවටෙනුද ඇයි දැන දැනම...මුදලට හැම දෙයම යටගත නොහැකි දෙයක් නැතසිත් හැඟුමන් වහල් කරමුදල රජවෙයි සෑම විට...දිවිපුරා සිහින සැදූපරම පෙම පෙරුම් පිරූක්ෂිතිජය ලෙසින් දුටූනොපවතින දෙයකි මතූ... ...
හදටත් නොදැනීම... තුෂාරයේ පිනි.... ගලා හැලුනි බිඳුකඳුලු කැට පොඩි,නෙතට නොදැනීම...පසු කර ඇවිත්ගව් ගණන් දුර,දෙපය නොදැනීම...ගෙවී ගොස් ඇතදින සති මාස,ලොවට නොදැනීම...හැරදා ගිහිoමා පෙර ලෙසින්,හදටත් නොදැනීම... ...
-----යන්නම ගිහින් ------ තුෂාරයේ පිනි.... හිනාවෙන අතීතයකුයි ,හඩා වැටෙන වර්ථමානයකුයි ,අවිනිෂ්චිත අනාගතයකුයි ,විතරක් ඉතිරි කරලඔයා යන්නම් කියල කියන්නෙවත් නැතිවයන්නම ගිහින් .......
මගේ ළඟ ඉඩ තියෙනවා.. තුෂාරයේ පිනි.... හමුවෙලා යහලුවන් මගතොටමගෙන් නුඹ ගැන අහනවාසිහිවෙලා නුඹ නෙතින් වෑහෙනකඳුලු බිඳු මම ගනිනවා..මගේ කඳුලට සාප කර කරඔයා තව උඩ පනිනවාඇයත් නුඹ හැර ගියපු දවසකඔයත් මේ දුක විඳිනවා..ජීවිතේ ඔය දෑත් මත තැබුමගේ සිත ඔබ දන්නවාඔයා ඒ හිත මත්තෙ මැරුනටඔයා ගැන මම හොයනවා..එයා ඔය හිත රැවැට්ටුව බවඔයා අද හෙට දකිනවාඇයගෙ ඇසුරෙන් මිදුනු දවසකමගේ ළඟ ඉඩ තියෙනවා.. ...
ඒ.... තුෂාරයේ පිනි.... මගෙ නෙතු පියවෙන්නෙ නෑ ඒ, සිහිනය ඔබ නිසාම...සිත එක් තැන් වෙන්නෙ නෑඒ,සිත ඔබ ළඟ නිසාම...මුලු ලොව අදහන්නෙ නෑඒ,අප හමුවුන සොබහව...මගෙ භය අඩු වෙන්නෙ නෑඒ,ඔබ මගෙ පණ නිසාම... ...
සිනහසෙමි.... තුෂාරයේ පිනි.... සිනහසෙමිහැඬුමට බැරි නිසා නොව,හැඬුම නවතගනු බැරි බැවිනි...මඟ බලමිඔබ එයි කියා නොව,දැකීමටවත් ලැබෙන බැවිනි...ඔබ දෙස බලමිඔබ සිනහසෙයි කියා නොව,අහක නොබලයි සිතන බැවිනි...බලාපොරොත්තු පොදි බඳිමිමා උදෙසා නොව,ඔබ මගේම වෙනු සිතෙනි...ජීවත්වෙමිමියයනු බැරි නිසා නොව,මියැදුනොත් ඔබ මට නැතිවන බැවිනි... ...
ඉදිරියට මා නො එනු...!! තුෂාරයේ පිනි.... නෙතු කොනේ රැඳුනුමගේ බිඳු කඳුළුළඟම ඔබ වැටෙනුකෙලෙද නුඹ නුදුටු..තුටු සිනා පොකුරුලොවට මගෙ දුන්නුසිහින ළඟ නිදි මරපුනුඹම දැයි ඒ කුමරු..වසා සියලුම දොරටුදමා දම්වැල් අගුළුනොහැක සිරකර තබනුසිත මගේ ඔබ බිඳපු..දෙවැට මල් පිපුනුගඟුළ පා දොවපුසිසිල දුන් රස වෙරළුමතක මoපෙත් අහුරු..සොඳුර නුඹ ඇයි නපුරුලොවම කල මා අඳුරුඅවට පෙනෙනා මුහුණුමදෙස බලනා අයුරු..මතක නැති කෙරෙනුසෙනෙහෙ මම පුදපුඔබ මගේමයි ලියපුවදන් පෙළි මකනු.. ඔබ නමින් ඒ තනපුපෙම නමින් යළි පතමුඅහම්බෙන් වත් ...
ඔබේ සිත මා ගාව... තුෂාරයේ පිනි.... මම දන්න ඒ රහස,යළි යළිත් මුමුණන්නඉකිබිඳින පාලු රැය,හෙමි හෙමින් එළි වෙන්න...සඳු ළඟම තනි රකින,දිළිහෙනා තරු සේමඔබ ඉන්න මා ළඟම,මගෙ දිවියෙ හැමදාම...පා සිඹින රළ වෙරළනොම නැවතෙනා සේම,දිවි පුරා මුලු සසර,නොනැවතී ඔබ එන්න...ළඟ අසල නැති විටෙක,මා සොයා එනවාදමගෙ අඩුව දැනෙන කල,ඔබේ සිත මා ගාව... ...
ආදර නටඹුන්... තුෂාරයේ පිනි.... ඔබේ ආදරය නටඹුන් වුන,දසත විසිරී තැනින් තැනඇනී හදවත පුරාවට,අඩුවක් නැතිද තවමත්ගෙන එන මහත් වේදනාවට...නව වසරක් උදාවී නමුත්,ගෙවී අවසන් දින කිහිපයකුත්කරනු අමතක හැකිද එනමුදු,ගෙවී ගිය වසරේ දෙයක්...වාරයක් පාසා මතකයට නැගෙනපැහැරි පැහැරී රිදුම් දෙන,සුව නොවෙන්නේ ඇයිද මන්දාහදවතේ රැඳුනු ඒ තුවාලය...උත්සහයටත් වෙහෙසක් දරාවෙහෙසයි නමුත් නොහැකිය සිතා,මැකී යනු ඔබ සිතින් පතාතව තවත් ඔබ සිතෙහි සදා.... ...
පිවිතුරු පෙමට තණ්හාවක් කොහින්ද.... තුෂාරයේ පිනි.... මා අභියස සතුටු සිනා මවන්නසිත ඇතුලෙන් වැඩිපුර තව හඬන්නමටනම් නොහැක තවදුරටත් ඉවසන්නඅවසර දෙන්න අදවත් මට සමුගන්න...රුව මා ළඟින් මගෙ නෙතු සැනසුවාටඔබෙ තවමත් සිත ඇය ළඟ නොවේදසිතුවට රැවටුනා නොව ඔය නාටකේටකල් දුන්නා පමණයි හිත හැදෙන්න..බලෙන් නොවේ ආලය මිස ලබන්නහැක්කේ එලෙස පමණක් බව සිතන්නතරහක් නෑ සිතේ ඔබ යළි නො එන්නමා අමතක කර දැන් ඇය වෙත ඇදෙන්න...පෙම් කරනා තරමට සිත පත්ලෙන්මවෛර කරමි මා ...
පරදයි එය අනන්තය පවා... තුෂාරයේ පිනි.... යොමන්න ඔබේ නෙතබලන්න මා නෙතනැතිවෙලා අවනතහුඟකලක සිටන්මද...ඔයා හරිම ලස්සනයිඔය මුවින් පවසයිඑවිට සුරoගනා කථාවක මැයිජීවත්වන බව හැඟෙයි...ඔයා මට පුදුමයක් තමයියළි යළිත් ඔබ මට කියයිඑකම කෙනා ලොව මමයිසිතෙයි එවිට බොරු නොවෙයි...මම ඔයාට හරි ආදරෙයිපිටු පුරාවට ඔබ හැඩ දමයිතැනින් තැන බොඳ වෙලා ඇයිබිඳු කඳුළු කැට තතු කියයි....දරා ගනු බෑ නෙතටකඳුලැළි නැගෙන තරමටඔබේ ඒ සෙනෙහසටසිත හඬපුදෙන් හෙටට...ඔබ හා මා සෙමින් සිනාගතකල හැම මොහොතක් පුරාදුරස් ...
යළි උපන්නෙමි... තුෂාරයේ පිනි.... රළ ගැටෙනා වෙරළ ඉමේදුව යන්නට බැරි වුනාට,තරහක් නෑ මගේ සිතේමා ඔසවා නොගත්තාට...ලොවට කෙසේ කොහොම වුනත්මගෙ මුළු ලොව ඔබ නිසාම,හඬනු එපා ඔබේ කඳුලුමා රිදවයි දන්නවාද...ඔබට නොවේ පෙම් කෙරුවේලෙoගතු ඒ ආදරේට,ඔබව නොවෙයි මo පැතුවේහදවතමයි ගැහෙන ඔබේ...එදා වගේ අදත් හෙටත්පෙම්වතියයි මා ඔබේම,දුන් පොරොන්දු ඒ ලෙසින්මකඩ නොකරමි කිසිම දාක...සම්පූර්ණ මිනිස් කයින්අසම්පූර්ණ ක්රියා කරන,අසම්පූර්ණ වුනත් කයින්ඔබ ළඟ ඇත හැමදෙයක්ම...මට කියන්න සිත නිවෙන්නඅසා සිටිමි බිය නොවන්න,ඔබ ...
අවසානයට අවසානයක්... තුෂාරයේ පිනි.... පෙම් ගී ගයන විහඟුන් තටු සලා ඉගිලිලා ගියේ, පිනි වලින් සැරසිල්ලා පීදෙන්න වෙර දරන බoඩි ගොයම මැද්දෙන් ගලාගෙන ගිය ලා හිරු එළියේ නිල් කැටයට දිළිසෙන වක්කඩේ වතුර බහින හඬට, උඩ පනිමින් තාලය දී සෙල්ලම් කරන පුoචි තිත්තපැටව්න්ටත් සුභ උදෑසනක් පතාගෙන දෝ , ඉදෙන බතේ සුවඳත් අරන් මැටි ගහපු පැල ළඟින් හමා එන මදනල එකට බැඳුනු අපේ දෑත් වලත් වැදීගෙන ඈතට ඇදීයන අතර තුර,වෙල් යාය මැද්දෙන් වැටුන පටු අඩිපාර ...
නොහික්මුන සයුර.... තුෂාරයේ පිනි.... නිසoසල අහසකොතරම් ඈතද,සසළ වී රැළි නඟිනනොහික්මුන සයුරට...නමුත් අර ඈතලෙසින් ක්ෂිතිජය,එකට ගැටෙනා අපූරුවසබඳ පෙනෙනවාදනෙත පිනවා රවටන,දසුනක් පමණි එය...නුඹ හා මමකොතරම් දුරස්ද අද,හදවත පුරා ඉතිරෙනළෙන්ගතු සෙනෙහසට...නමුත් එදා දවසකලෙසින් ආදරය,ළඟින් බැඳුනා එකටසබඳ දැනෙනවාදසිත රිදවා හඬවන,හැඟුමක් පමණද එය... ...
වරක එමි මා ඔබ සොයා... තුෂාරයේ පිනි.... මා නොමැති ලොවකට ඔබ හුරු වුනාට, ඔබ නොමැති මොහොතක් මට එපා... මා නොමැති සිහිනෙක ඔබ සැතපුනාට, ...