ඇත්තම ඇත්ත... ඩුබායි වට්ටක්කා ඇත්ත කියන්නේ ඇත්තම ඇත්තද...එහෙමත් නැත්නම් අපි ඇත්ත කියල හිතාගන්නේ අපිට කැමති විදිහට වෙනස් කරගන්ට පුලුවන් දෙයක්ද...හෆොයි පුතත් ඉඳල ඉඳල වොලී බැස්ටියන්ගේ බාප්ප වගෙ ටෝක්ස් දෙන්ට පටන් ගෙන වද්ද... නෑ නෑ එහෙමට එකක් නෙවෙයි... පහුගිය මාසයක් එක හමාරක් තිස්සේ පුතාගේ චූචි මොලේට වද දුන්න චූචිම චූචි ප්‍රශ්නයක් තමයි ඔය ඇත්ත කියන්නේ මොකක්ද කියන එක...ඔය ගැන හොයාගෙන හොයාගෙන යද්දි පුතාට ගූගලෙ ගැහුවම ...
බණ කතාවක් වගෙ කතාවක්... ඩුබායි වට්ටක්කා අද කියන්න යන්නේ නෝටිම නෝටි, පවු පිරෙන, චාටර් කතාවක් හරිය... ඒ වගෙ කතාවලට අකමැතිනම් බලන්ට එපා ඈ...ඇයි පුතා වෙනදා ෂෝයි කතාද කියන්නේ... නෑ ඉතින් පූර්ව දැනුම් දීම් කරන එක හොඳයිනේ... නේද..?සමහර විට මේක අහල තියෙන උදවියත් ඇති... ඕං... සමහරක් උදවිය දැනුම් තේරුම් එන කාලෙදි තමන්ගේ උප්පැන්න සහතිකේ තියෙන ආගම අතහැරල වෙනත් ආගම් වලට සම්බන්ධ වෙනවනෙ.. ඒ වගෙ අනන්තවත් සිද්ධි අහල ඇතිනේ... හොඳම ...
(ඕන්)නැති ප්‍රශ්ණ.... ඩුබායි වට්ටක්කා පුතා මල ගෙවල්වල නයිට් ගහපු දවස්වල නින්ද යනවට කියපු ප්‍රශ්ණ මතක ඇති කියල උපකල්පනය කරනව ඕං........ ඇත්තද ආ... එහෙමත් එකක් තිබ්බද? අපි දන්නේ නැනේ... දැනට සතියකට දෙකකට කලින් එහෙම පෝස්ට් දෙකක් විතර දැම්මලු... හරිය.... ප්‍රශ්ණ දාගන්ට කැමතිනම් පල්ලෙහා තියෙන ලින්ක් වලට ගිහිං බලාගන්ට ඕං... 1.ටොයිලට් ප්‍රශ්ණයක්... 2.(බැරි වෙලාවත්) කුකුලෙක් බිත්තරයක් දැම්මොත්... ඉතින් ඔය ප්‍රශ්ණ කතා දෙකට තමා පුතාගේ බ්ලොග් ...
සිම්පල් ප්ලෑන් එකක් ඩුබායි වට්ටක්කා පුතාට ඉඳල හිටලා නොවැලැක්විය හේතු හින්දා අල්ලපු රටෙ කෑම වල රහ බලන්ට සිද්ධ වෙනවා... අල්ලපු රටෙ කෑම වලිනුත් ගොඩක් වෙලාවට ඉතින් බැන බැන හරි කන්ට වෙන්නෙම මලබාරි කෑමම තමයි... අර දීපාල් සිල්වා කියන ( ගයනවාට වඩා කියනවා කියන එක හරි පුතාට හිතෙන විදිහට..) "ආනන්ද භවන්" සිංදුව තමා පුතාට ඒ වෙලාවට මතකෙට එන්නේ.... "ආනන්ද භවන් එකට වැදී තෝසෙ ගිලිනවාඑලියට ඇවිදින් යාපනෙ ...
තම තම නැණ පමණින් දැන ගනු පිණිස... ඩුබායි වට්ටක්කා ඔහුද අප වැනිම සාමාන්‍ය මිනිසෙකි... අප මෙන් ඔහුද සියල්ල හැරදා යායුතු බැව් දැන සිටියේය.. නමුත් අප මෙන් නොව යන්නට සියල්ල සූදානමින් තබා වාරය එනතුරු මඟ බලා සිටියේය...ඔහු විසින්ම යන්නට පෙර මා වැනි සියක් දහසක් පුහුදුන් මිනිසුන් වෙනුවෙන් යා යුතු මඟ පෙන්නා අත්වැලක් තනා දෙන්නට ස්වයං අණක් පනවාගන්නට ඇත... මේ සටහන තබන්නේ මා නොඳුටු ඒ සැබෑ මිනිසාගේ ගුණ ගයන්නට නොව, ඔහු සන්තකව තිබූ දැනුම් සයුරෙන් ...
උඹට බය හිතෙන්නේ නැද්ද බං (කක්කි කතාවක්) ඩුබායි වට්ටක්කා ඕං කතන්දරකාරයා ඒ පාර කක්කා කතා කියන්ට පටන් අරං.... ඒ මදිවට කියනවා කට්ටිය කක්කා කතා ලියන්ට ගනීද දන්නෙ නෑ කියලා... අපි අහුවෙයි ඕවට... ආය ලියන්නම්කෝ කතා එකට දහයක්.... හිකිස්.... කක්කා කතා කියනකොටම පුතාට ඉස් ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ "කොළඹ සන්නිය" චිත්‍රපටිය... නියම ජෝක් කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්ට පුළුවං ඒක බැලුවනම්... බලපු නැති කෙනෙක් ඉන්නවනම් නිවාඩු තියෙන වෙලාවක මෙතෙන්ට කොටල ගිහින් ...
(බැරි වෙලාවත්) කුකුලෙක් බිත්තරයක් දැම්මොත් ඩුබායි වට්ටක්කා ඊයේ දාපු ටොයිලට් ප්‍රශ්නෙට සෑහෙන ප්‍රතිචාර තිබුනා... පුතා දන්න කියන ගොඩාක් දෙනෙක් කැමතිම තැන තමා ඔතන... නිදහසෙ වැඩක් කරන්ට තියෙන එකම තැන ඔතනනෙ නේද?දුමීගෙන් බරපතල චෝදනාවක් එල්ලවෙලත් තිබුනා උත්තරය ගැන... ඕං ඒ පිලිබඳ සම්පූර්ණ වගකීම පුතා බාරගන්නවා.... (ඒකත් මරු නේ... වගකීම බාරගන්නවා කිව්වම කේස් එක ඉවරයිනෙ... ඔය කැම්පස් වල එහෙම අරගල අරව මෙව්වා කරන්නෙ වගකීම බාර ගන්ට කියලනෙ... පුතා එහෙම ඔය ...
ඩෙංගු මාරයා පරද්දමු.... ඩුබායි වට්ටක්කා ඩෙංගු හැදුනු කෙනෙකුට ගෙදරදිම කරන්ට පුලුවන් ප්‍රතිකාරයක් ගැන දුමීගේ බ්ලොග් එකේ තියෙනවා.. මෙතෙන්ට කොටල ගිහින් බලන්ට...
තවත් ඇවරි කතාවක් ඩුබායි වට්ටක්කා කතන්දරගෙ ඇවරි කතාව කියෙව්වම පුතාට මතක් වුනා කතාවක්....මේ කතාව පුතාට කිව්ව යාලුවා ගැන යමක් නොකිව්වොත් ඒක සෑහෙන අඩුවක් වෙනවා... මොකද බොහෝ දුරට ඉදිරියට ලියන්ට හිතාගෙන ඉන්න කථා බොහෝමයක ප්‍රධාන චරිතයක් වෙන්ට පුලුවන් චරිතයක් තමයි මේ යාලුවා... චන්දිබූත් කියන නමින් මේ යාලුවා සිංහල බ්ලොග් අවකාෂයෙ භෞතිස්ම කරන්ට කියලා පුතා හිතා ගත්තා.. බුවාගෙ ඇත්ත නම මේක නෙවෙයි...චන්දිබූත් ඇවිල්ලා ලංකාවේ සුවිශේෂ චරිත බොහෝමයක් බිහි ...