පරණ කතාවක් | An old Story. ඩුබායි වට්ටක්කා අමරසිරි පීරිස් මහත්තයා කියන "මිනිසා..." සින්දුව අහල ඇතිනේ. ලස්සන සින්දුව නේද? ඉතින් ඔය සින්දුව අහන් ඉන්දැද්දි පුතාට කාලෙකට ඉස්සර අහපු චූටි කතාවක් මතක් වුනාලු. මේක බොහොම පරණ එකක්. ඇත්තටම සිද්ධ වුන එකක් කියලයි අහල තියෙන්නේ. සමහර විට අහලත් ඇති. අහල නැති අයත් ඇතිනේ. ඔන්න ඔහේ ඕපූ කියලා කියන්ට හිතුවා.. :)අහල තියේද මේං මේ කවිය,වනෙත් ගිජිඳාය සිටියොත් වැනසේයළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ
Waiting to See What would happen next ඩුබායි වට්ටක්කා මේ සටහන ලියවෙන්නේ ඉවවහා ගිය ප්‍රීතියකින්ද ඒ හා සමානම වූ දුකක්ද මුසුවූ හැඟීමකිනි.ප්‍රීති වන්නට කාරණය..අදින් වසර විස්සකට පමණ ඉහත දිනයක මා සිටියේ ශිෂ්‍යත්ව විභාගයකට සුදානම් වෙමින්ය. ශිෂ්‍යත්වයට තවත් ඇත්තේ සතියකටත් අඩු කාලයක්ය. වැරදීමකින් රූපවාහිණිය ක්‍රියාත්මක් කල මාගේ නෙත ගැටුනේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින ආකාරයයි. ඒ රොමේෂ් කළුවිතාරණ ක්‍රීඩා කල පළමු තරඟය වූ අතර විශිෂ්ඨ ඉනිමක් ...
මෙලෝ රහක් නැති කතාවක්... | Just a Boring Story.. ඩුබායි වට්ටක්කා තොරන් බැඳල රබන් ගහල ආයෙත් බ්ලොග් ලියන්ට පටන් ගන්නව කියල ඇඩ් දැම්මට බ්ලෝගේ මොකුත් දාන්ට බැරි වෙන තරමට අධික බිසී වුනා.. බොරුවක් අහරෙ මේ කියනව නෙවෙයි හරිය.. ආය ඉතින් බොරුවක් එහෙම නම් මේ කියවන කාට හරි හෙනයක් වදින්ට ඕන ඕං..ආහ්.. හදිස්සියේම ගමේ යන්ට සිද්ධ වුනා... ලංකාවට ගොඩ බැස්සත් හරි ගමේ ගියාමයි... ගම කිව්වට ඉතින් පුත්තලම් බූරුවෝ තුන් හතර දෙනෙක්ගේ වයසට ...
කලකට පස්සෙලු වෙලකට බැස්සෙ ¦ Back in Business ඩුබායි වට්ටක්කා මම මේ ආපහු බ්ලොග් එක ලියන්ට කියලා.. ඉතින් අපිට පුකද කියලා කියන්ට එපා.. මම පවුනේ... :) මාස හයක් හතක් විතර බ්ලොගේ මොනවත් වැටුනේ නෑ..කාරණේ මමතුමා පරණ රස්සාවට යන්ට කියලා අලුත් රස්සාවක් කරන්ට හිත හදා ගත්තා.. අන්තිමට ඩුබායි වලට බායි කියලා සියරට ඇවිත් මුළ සිට සරලව අළුත් රස්සාවක් කරන්ට ඉගෙන ගනිමින් සිටිනවා.... ඉතින් මම හරියට බිසී වුනා... :)කොහොම කොහොම හරි වෙලාව ...
ආදරණීය කපුගේ.. !!!! ඩුබායි වට්ටක්කා ආදරණීය කපුගේ..අර ප්ලේන් එක පල්ලේ වැටිලා උඹ කොහාටද ගිහින් අදට අවුරුදුම දොළහක් වෙනවලු.. අපිටනම් අද ඊයේ වගේ.. ඔර්ලෝසු කටු දුවන්නේ උන්ගේ පස්සෙන් පොලිසිය පන්නනවා කියලා හිතාගෙනද කොහෙද..කොයි තැනට ගියත් උඹ ඉන්න තැන නරක තැනක් වෙන්න බෑ කියන එකනම් අපි ඉන්තේරුවෙන්ම දන්නවා..ඒක නෙවෙයි උඹ ගියාට පස්සේ මෙහේ හරි හරි වැඩ උනා… උඹ උදව් කරපු පක්ෂෙ එවුන් එක්කහුවෙලා අර හම්බන්තොට හාදයා ජනාධිපති ...
ඩුබායි කතා 01 - මලබාරි ඩුබායි වට්ටක්කා පුතා වැඩ කරන අච්චු කන්තෝරුවේ වැඩ කරන බුවාලගෙන් සියයට අනූවක්ම අල්ලපු රටෙ එවුන්ය... ඒ කියන්නේ ඉන්දියන් කාරයෝය.... එයිනුත් වැඩි ප්‍රමාණයක් කෙරලෙන් ආ එවුන්ය... මලබාරි,මලයාලි එහෙමත් නැත්නම් මල්ලූ කියන්නේ ඔවුන්ටය... පුතා දන්න කියන විදිහට ඩුබායි ලෝකල් ඇරබියන්ට වඩා ඩුබායිවල ඉන්න මලයාලි ජනගහණය වැඩිය..... මෙහෙ ඉන්න කැරපොත්තන් ජාතියකට පුතාගෙ යාලුවන් කියන්නේ මලබාරි කියලයි... මොන බෙහෙත් ගැහුවත් මේ කැරපොත්තො ආපහු කොහෙන් හරි මතුවෙනවාමය... ...
ලව් ඉස්ටෝරියක් (වගෙ එකක්...) ඩුබායි වට්ටක්කා පුතාගේ මූඩ් එව්වා එක මේ දවස්වල මෙලෝ රහක් නැත.හරියට කියනවානම් පතෝල වගේය. ලියා ඩ්‍රාෆ්ට් කර ඇති පෝස්ටුද දහයක් පහලවක්ම ඇති මුත් ඒවාද ෆබ්ලිස් නොකරම ඔහේ වේලෙන්ට තබා ඇත.ඒවා මොඩිෆයි එකක් නොකර බ්ලොග් අවකාශයට අත හැරීම කියවන ඔබතුමාලාගෙ තුමීලාගෙ වටිනා කියන කාලයට පාඩුවකි.(කලින් ෆබ්ලිස් කොරාපු ඒවාගෙනුත් වුනු අහවල් සෙතක් නැති බව ඇත්තය.) මේවා ඊටත් එහා අමු චාටර්ය.හැමදාම බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන ...
වචන ටැපලීමක්....... ඩුබායි වට්ටක්කා බිත්ති දිගේ ඇවිදින ඉබ්බෝ ගැන කතාවක් කිව්වා මතකද...? අන්න ඒ කතාවේ ප්‍රධාන වෙච්චි ගංගා හිටපු අච්චු කන්තෝරුවෙ හිටියා ගංගටම ගැලපෙන චරිතයක්... නම සුනිල් කියල කියමුකෝ... ඇත්ත නම නම් ඒක නෙවෙයි... පුතා ඇත්ත නම නොකියන්නේ සුනිල්ට තියෙන බයකට එහෙම නෙවෙයි ඕං... දුක හිතිල ඇඬුවොත් එහෙම කියලා හරිය... :Dඉස්සෙල්ලාම කියන්ට ඕන සුනිල් ඇවිල්ලා හරිම හිත හොඳ බුවා... හැබැයි පොඩි අවුලකට තියෙන්නේ පොඩි කේස් එකටත් ශුද්ධ ...
බලුම බලු - බලු කතා ඩුබායි වට්ටක්කා මේ කියන්ට යන කතාව නම් අතිශයින්ම බලු කතාවක්... බලු කියෙන්නේ ඕං බලුම බලු කතාවක්... ඉතින් එහෙම කිව්වම බලු කතාවලට අකමැති දරුවෝ හැමෝම කියවීම මෙතැනින් නවත්තයි කියලා පුතා විසින් උපකල්පනය කරනු ලබනවා... හරිය... ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා... මේ බලු කතාව පුතාට මතක් වුනේ දුමීගේ බලු කතා සීරිස් එක කියෙව්වට පස්සේ කියලත් කියන්ට ඕන... හැබැයි ඒ ඔරිජිනල් බලු කතා වගෙ පුතාගේ ...
ලුනු ඇඹුල් දමා (අ)නා ගැනීම.... ඩුබායි වට්ටක්කා අපි ගොඩක් වෙලාවට කතාවක් තවත් කාට හරි කියන්ට ගියාම අමතරෙන් ලුනු ඇඹුල් ටිකක් දානවනෙ.... සොරි වෙන්ට ඕන ඔබතුමී හරි ඔබතුමා හරි එහෙම කරන්නෙ නැත්තම්... හැබැයි මමතුමානම් ටිකක් විතර දානවලු... හරිය.. ඉතින් ඔය ප්‍රධාන සීන් එකේ මෙව්වා එකට හානියක් වෙන්නේ නැත්තම් ටිකක් විතර අතින් දැම්මට අවුලක් නෑ කියල තමයි පුතා හිතන්නේ..... හැබැයි දාන කොට පරිස්සමින් දාන්ට ඕන... එහෙම නැතුව නිකන් තියෙන එකනෙ ...
ඉස්කෝලෙ කාලේ - 01 "එපා අෙන්" ඩුබායි වට්ටක්කා මේ ඒ ලෙවල් කාලෙනෙ.. මේ වෙද්දිනම් විභාගෙ සෑහෙන දුරට ඉවරවෙලා ඇත්තේ..... වෙන්ඩ ඉංජිනියර් වෙන්ඩ ඩොක්ටර් වගෙ හිටපු නංගිලා මල්ලිලා අතරින් හරියට වැඩ කරපු ළමයිනම් සතුටෙන් ඇති ඇට්ටි හැලෙන්ට ගේම දුන්නා කියලා.... පුරුදු විදිහටම හරියට වැඩ නොකරපු නංගිලා මල්ලිලා නම් තමන්ගේ තත්වෙ තේරුම් අරන් වෙන්ඩ ටීඕ හරි වෙන්ඩ නර්ස් හරි වගෙ හිත හදාගෙන ඇති මේ වෙද්දි..... පුතත් ඒ ලෙවල් ලියන්ට කලින් නම් හිටියේ වෙන්ඩ ඉංජිනියර් මෙන්ටලිටි ...
අරාබිකාරයෝ - හරි විහිළු කාරයෝ ඩුබායි වට්ටක්කා 0ඇරබියෝ ස්වභාවෙන්ම හිනාවෙන ජාතියේ බුවාල නෙවෙයි.. බුවීලනම් හිනාවෙන ජාතියෙද අඬන ජාතියෙද කියලවත් හිතාගන්ට අමාරුයි පුතාට නම්... මොකද ඇරබි බුවීලා සර්වාංගෙම කවර් කරගෙනනෙ ඉන්නේ... ගොම්මන් වෙලාවක එහෙම ඇරබි බුවියෙක් දැක්කොත් නම් ඩෙෆා නූල් බඳින්ට වෙනවා.... අර සංගීත් වික්‍රමසිංහ සිංදුවකුත් කියන්නෙ "සඳ මුවා වෙලා" කියල ඔය ඇරබි බුවීලා ගැන... හැබැයි මට පොඩි සැකයක් තියෙනවා සංගීත් කොහොමද ඔය සඳ මුවා හරි ගෝණා හරි වුන ...
අප්සට් කතාවක් ඩුබායි වට්ටක්කා හරියටම සතියක් ගියා ඕං පුතා අන්තිම පෝස්ට් එක දාලා... බ්ලොග් එක පටන් ගනිද්දි පුතා ප්ලෑන් කරගෙන හිටියේ අඩුම ගානේ සතියකට පොස්ට් දෙකක්වත් දානව කියල තමයි... ඒ ප්ලෑන් එක වෙනස් වුනා ගිය සතියේ පුතාගෙ පොඩි එන්ජින් ට්‍රබල් එකක් ආපු හින්දා... දැන්නම් තත්වෙ යථා තත්වෙට පත් වෙලා තියෙන්නේ.... ඉතින් ඕං පුතාට මතක් වුනාලු පුතාගේ යාළුවෙක් වෙන චන්දිබූත්ගෙ එන්ජින් ට්‍රබල් එකකදි වෙච්ච සිද්ධියක්... කව්ද අනේ චන්දිබූත් කියන්නේ... ...
ටොයිලට් ප්‍රශ්ණයක් ඩුබායි වට්ටක්කා පුතා දහයෙ එකොලහෙ පන්තිවල ඉද්දි බොහෝම කැපවීමෙන් සමාජ සේවා කටයුතු වලට සහභාගි වුනා... කටයුතු වලට කිව්වට මල ගෙවල්වල රෑ නයිට් ගහන එක තමා පුතා බොහෝම ආසාවෙන් කරපු සමාජ සේවාව... (ඔව්.. ඔව් ඒ දවස්වල රෑ නයිට් ඩියුටි එක තමා කරන්නේ..) එහෙම කිව්වට ඉතින් පුතාගෙ යාලුවෙක්ගේ යාලුවෙක්ගෙ වඳ ආත්තම්මගෙ ලොකු පුතාගෙ නෝනගෙ අම්මගෙ මල ගේ වගෙ නොයාම බැරි මල ගෙවල්වල තමා පුතයි පුතාගේ ...
පොත් සහ කවර ඩුබායි වට්ටක්කා ආරුගම්බේ ට්‍රිප් එකක් යන යාළුවෝ සෙට් එකක් මොණරාගලට කිට්ටුවෙන්න පාර අයිනේ පොඩි බත් කඩයක් අයිනේ වාහනේ නැවැත්තුවා. දවල්ට කන්ට. කන්ට කිව්වට කන්න විතරම නෙවෙයි.යාළුවෙක් ගෙනාපු රටබීම බෝතලයක් තමා පානය.අඩිය හැප්පීමක් ලෑස්තිවෙනවා දැකපු මුදලාලි අනාරාධණයෙන්ම කරවෙන්න බැදපු බල කරවල තසිමක් යාළුවෝ සෙට් එකට ලං කලා.මනුස්සයා එහා මෙහා වුනාම යාළුවෝ මූණෙන් මූණ බැලුනා. ( වට් ද ෆක් ජස්ට් හැපන්ඩ්. )ඒහ් බලහං නරියගෙ ...
සයිටම් සහ (අ) දේශපාලනික ජෝක්ස් - SAITAM vs Humor. ඩුබායි වට්ටක්කා ජාතික ප්‍රතිපත්තියක් හැටියට නොදන්නා මඟුල් ගැන ලිවීම සහ කතා කිරීම අත් හැරලා ගොඩක් කල්. හරියට නොදන්නා සහ බාගෙට දන්නා දේවල් ගැන කතා කරන්න ගිහින් හරියාකාරව ඇණගෙන කිචවීමේ අත්දැකීම් වලින් උගත් පාඩම් තමයි ඉතින්. ආය මොකටද නිස්කාරණේ රෙදි ගලවගන්නේ.පහුගිය දවස්වල මුහුණු පොත උණුසුම් කරපු මාතෘකාව වුනේ සයිටම් නීතිගත කිරීම ගැන. අධ්‍යාපණය ප්‍රමිතියක් ඇතිව මිලකිරීම ගැන කිසිම විරෝධයක් නැතත් සයිටම් සහ ඒ ...
අසම්පූර්ණ සටහන් - Incomplete Thoughts ඩුබායි වට්ටක්කා අද නයිට් ඩියුටි. සෙනසුරාදා හින්දා ඉතින් වැඩ නෑ. අරාබියට සෙනසුරාදා කියන්නේ ලංකාවට සඳුදා වාගේ. සතියේ පළවෙනි වැඩකරන දවස. සමහරුන්ටනම් ඒක ඉරිදාත් වෙනවා. අපි වගේ අත්‍යවශ්‍ය සේවා ( හෙහ්.. හෙහ්.. සභාතොමෝ පස්ස ගාත්වලින් සිනාසෙයි. ) වල යෙදෙන කාර්යබහුල ( නැවතත් සිනා.. ) වගකිවයුතු පුද්ගලයින්ටනම් ඉතින් අද තමා මුල් දවස.. විතින් සුපුරුදු විදිහට සතිය පටන් ගද්දි වැඩ අඩුයි. ඇත්තම කියනවනම් වැඩ නෑ.. ...
නිදහස කියන්නේ මේකද? - Is this Fucking Freedom... ඩුබායි වට්ටක්කා නිදහස් දවස එද්දි හැමදාම වගේ මතකයට එන කතන්දර දෙකක් තියේ.එකක් බෙනට් රත්නායක කරපු හොඳම නිර්මාණය වෙච්ච අස්වැසුම චිත්‍රපටියේ එන සිදුවීමක්. මතකයෙ හැටියට දුප්පත්කමේ අඩියෙම ඉන්න ගැමියෙක් වෙච්ච ජැක්සන් ඇන්තනී පණ පොවන චරිතයේ බිරිඳ ( සංගීතා වීරරත්න ) ට කුළුඳුල් ළමයා හම්බවෙන්න ගිහින් අමාරු වෙනවා. ඒ වෙලාවේ උදව්වක් ඉල්ලන්න ඉන්න එකම මනුස්සයා ගමේ සල්ලිකාරයා වෙච්ච වලව්වේ හාමු ( රවීන්ද්‍ර රන්දෙණිය ) ...
පන්නිපිටියේ බෝ ගසක් තිබේ ... ඩුබායි වට්ටක්කා බෝ ගහ කපනවට එක දේශපාලන මතවාදයක් දරන පිරිසක් විරුද්ධයි. එතැන තියෙන්නේ ගස් රැක ගැනීමේ ආදරයක් නෙවෙයි දේශපාලනික වාසියක් ගැනීමේ අරමුණක් කියන එක පැහැදිලියි. මොකද ඒම ගස් ගැන කැක්කුමක් තිබ්බනම් ඒ කාලේ ඔටුන්න හිමි කුමාරයා සිංහරාජේ කපද්දි, බදුර්දීන් විල්පත්තුව කපද්දි මේ තනි ගහ රකින්න ඔට්ටු වෙන ඔට්ටුවිල්ලෙ හැටියට මරාගෙන මැරෙන්න ඕනා. එයැයිලා ඒ කාලේ සුපර් ග්ලූ ගිල්ල වානරයෝ වගේ දොරවල් දෙකම ...
වසන්තයට බේබදු කතාවක්.. ඩුබායි වට්ටක්කා මේක වෙලා දැන් අවුරුදු දහයක් හරියටම. 2017දි. ලංකාවේ අන්තිමට වැඩ කරපු ඔෆිස් එකෙන් මං අයින් වෙද්දි සැර පාටියක් දුන්නා. නාන්න අරක්කු. බීලා බීලා අන්තිමේ පෙරේතකමට තුන්ලොව ජය දෙන කැළෑ කොළ දෙක තුනක් ඔතලා පානයෙන් පසු තමා ගෙදර ආවේ. ඒ දවස්වල මගේ නවාතැන කඩවත. පරණ බස් ස්ටෑන්ඩ් එක අවට. . නිකොඩෝ හෝල් එක ගාව. ඔෆිසියේ එකෙක් බෝ ගහ ගාවින් මාව දාලා ...