නිවන් ගමන දිගු කර තව එක භවයක් ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය සිහල දැයට නුඹ විය සක්විති රජිදුසදහම් සුවද විහිදු බෝසත් සමිදුපින්බර කුළුනු ගුණයෙන් දස දිග පසිදුමතු බුදු වන්න මඩියේ නායක සමිදු හෙළ බොදු දනට සැමදා යහ මග පෙන්වාදැය රැකුමට අභීත සිහ හඩ නංවාලක් මව්නගේ නෙතඟට කදුළැලි නංවාදම් ගඟ සිදුණි ලොව අනියත බව පෙන්වා පර සතුරන් මේ පින් බිම සතර කොනේහෙළ උරුමයන් වනසවමින් සිටුනු පෙනේමුළු දැයටම මහ බලයක් අහිමි වුනේඅවැසිම යුගයකය මහ සඟ හිමි ...
මිනිසුන් වෙමු අපි හැමදාමත්.... ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය එක මිහිතලයක ඉපදී.... එක මිහිතලයක මියැදෙන... හිරුගේ එළියත් සදුගේ සිහිලත් ලබමින් රතු ලේ ඇති හදවත් වල මිනිසත්කමේ සුවද ඇති මින්සුන් වෙමු අපි හැමදාමත්.... ...
සෙනෙහෙ සිතින් ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය ඇයි දැන් මිනිස්සු එකිනෙකාට ආදරය කරන්නේ නැත්තේ මම දන්න දේ තමයි අපි හැමෝම මිනිස්සු කවද හරි මැරෙනවා කියලත් දන්නවා අපේ රට බුද්ධාගමෙන් පොෂණය වෙච්ච රටක් අපි හැමෝම එකම රතු ලේ තියෙන මිනිස්සු. ඇයි අපි මිනිස්සුන්ට වෛර කරන්නේ ඇයි අන් මතයට ගරු කරන්නේ නැත්තේ අපි හැමදාම ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙමෙයි කවදාහරි මේ හැමදේම අතහැරලා අපි පොළව යට මිහිදන් වෙනවා. කෙනෙකුට දුකක් ...
Untitled Post ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය ජිවිතේ තව දුර යන්න තියේනවා... පහු කරන් ආවේ මල් මාවතක නම් නොවේ... ආපහු හැරිලා බැලුවොත්.. දුක හිතේයි.... කදුලු මදි වේවි... ඇත්තමයි ජිවිතය දුකක්.... ඒත් ඒ දුකම අපිට පාර කියාවි ඉතිරි දුර යන්න... ...
ආරාධනා... ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය සිනහ මල් පිපෙන්නටසතුටු කදුලු වගුරන්නටදෝතින්ම තුරුලු කරගන්නටපුංචි සමනළියකට ආරාධනා එන්න... ජිවිතය සොබාදහම මනුස්සකම ආදරය
මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයැයි............. ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය ඒ වැකිය කොච්චර අර්ථාන්විතද? අපි ආදරය කරන ආදරය ඇයි අපිව දාලා යන්නේ..... හදවතේ උපදින බලාපොරොත්තු කාලයත් එක්කම බොදවෙලා යන්නේ ඇයි............ ඒ කාලේ ආදරෙන් සෙනෙහසින් ළංවෙලා හිටපු අපි ඇයි දැන් හුගක් දුරස් වෙලා ගිහින්....... ජිවිතේ හැම දෙයක්ම සෙනෙහසින් බාරගන්න අපිට පුලුවන් උනා ඒත් දැන්............ ඒ හැමදෙයක්ම මතකයන් වෙලා............... සිහිනය දැන් මියැදිලා ගිහින්............. ...
නුඹට ආදරය කරන තැනැත්තා............ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය නුඹටත් වඩා නුඹ ගැන සිතනා කෙනෙක් වේද........ ඔබට ආදරය කරන්නේ ඔහුය/ඇයය... නුඹටත් වඩා නුඔ ගැන කරදර වන කෙනෙක් වේද... නුඹ ළග සිටින්නේ ඔහුය/ඇයය... නුඹටත් වඩා නුඔ ගැන දන්නා කෙනෙක් වේද...... නුඹ ආදරය පිදිය යුත්තේ ඔහුටය/ඇයටය........ නුඹටත් වඩා නුඹේ හෙට දවස ගැන සිතනා කෙනෙක් වේද..... නුඹ හදවත පූජා කළ යුත්තේ එවන් හදකටය.... ...
මතකය ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය අපේ අතීතය කොච්චර සුන්දරද? ඒ කාලේ ප්‍රාර්ථනා කරපු දේවල් දැන් බොදව ගිහින්.. අවුරුදු 4ක් 5ක් ගියත් ඒ දේවල් අමතක කරන්න අමාරුයි....... ඒ දවස් වල අපේ සිතුම් පැතුම් කොච්චර අවංකද? අපි හැමදාම හිනාවෙලා හිටියේ... කොච්චරනම් සැහැල්ලුද ඒ ජිවිතය ගහ කොළ පරිසරය මිනිස්සු ..ඒ හැමදේම ලස්සනයි අපිට ඒ දේවල් හරිම සමීපයි.... ඒත් දැන් කාළය වෙනස් වෙලා .... ඒ අතීතය පහුකරන් ඇවිත්... ආයෙමත් අපිට යන්න බැහැ....... ...
කවුලු පියන් පත් ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය ඔබ එයි සිතා තවමත් හැර දැමු අවකාශය වසා නොමැත සමුගෙන ගෝස් බෝහෝ කල් ගත වුවත් ඹබ වෙනුවෙන් විවර කළ හදවතේ දොරකවුලු වසා නොමැත අපේ අතීත සුවද ඹබ රැගෙන ගියත් මල් මිටියාවතේ ඹබත් මාත් එක්ව සැදු සුවද මල් තවමත් පරවී නොමැත කදුලු ඉතිරිකර වෙන්ව ගියත් ඔබ වෙනුවෙන් හදවතේ කදුලු සදාතනිකව හඩනු ඇත...................... ...
අපි හුගක් දුර ඇවිත් ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය ජිවිතේ වැඩි කාලයක් දැන් ගෙවිලා ගිහින්. අපිට ගොඩක් අත්දැකීම් අත්විදලා පුරැදුයි දැන්... ඒ දේවල් වලින් ජිවිතයට ආදර්ශයක් වෙන අත්දැකීම් අපි හොදට අධ්‍යනය කරන්න ඕන. අපි හැමෝගෙම ජිවිත වල වේදනාව හා සමානව ජිවිතේ සිනහවත් බෙදිලා ගිහින් තියේනවා. අපි පුරැදුවෙන්න ඹ්න හැමදෙයක්ම විදදරාගෙන ජිවිතේ තව ඉස්සරහට ගෙනියන්න..... ඹබට පුලුවන් ඒ දේ කරන්න. ...