අරක්කු පානය ආරම්භ කරන විට ගුනේ අය්යාගේ සාටරේ -Gune අරක්කු පානය ආරම්භ කරන විට ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන ෙමොෙහොෙත්දී සව්දිය පිරීම (සිංහෙලන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය ෙනොකර ඔෙබ් වීදුරුව ෙම්සය මත තැබීෙමන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී ෙදෙතොළ ෙතමාගැනීම ෙහෝ සිදුකරන්න. අරක්කු පානයට අතරමැදින් එක්වන විටඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූෙය්නම් අරක්කු පානය කිරීමට ෙපර අනිවාර්යෙයන්ම සව්දිය පුරන්න. එෙසේ ...
මහ සෙවලයා ඌ හදන්නේ අපේ සම්බන්දය නතර කරලා. ඔයාව මගෙන් උදුර ගන්න. ගුනේ අය්යාගේ සාටරේ -Gune ආදරනීය සුදු නoගී වෙත ඉතාම ආදරයෙන් ලියමි. ඉතින් සුදු පැටියෝ සැප සනීප කොහොමද? මම නම් ඔයා ගැන සිතමින් කාලය ගත කරනවා. නoගි ඇයි ඔයා ඊයේ ස්කෝලේ ආවේ නැත්තෙ මම හරි පාලුවෙන් හිටියේ ඔයා නැති පාලුව නිසා මම ඊයේ දවල්ට කෑවෙත් නෑ රෑට කෑවෙත් නෑ. වතුර බිව්වෙත් නෑ.. මට ඔයා දකින් නැතුව එක මොහොතක් වත් මේ ලෝකේ ඉන්න බෑ. මට ...
අරක්කු පානය ආරම්භ කරන විට ගුනේ අය්යාගේ සාටරේ -Gune අරක්කු පානය ආරම්භ කරන විටඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන ෙමොෙහොෙත්දී සව්දිය පිරීම (සිංහෙලන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය ෙනොකර ඔෙබ් වීදුරුවෙම්සය මත තැබීෙමන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී ෙදෙතොළ ෙතමාගැනීම ෙහෝ සිදුකරන්න.අරක්කු පානයට අතරමැදින් එක්වන විටඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූෙය්නම් අරක්කු පානය කිරීමට ෙපර අනිවාර්යෙයන්ම සව්දිය පුරන්න. එෙසේ කිරීෙමන් ඔබ ෙවරිෙවන්ෙන් නැති ...
කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...අත්දුටු ක්‍රම 10 ක් ගුනේ අය්යාගේ සාටරේ -Gune කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...කෙල්ලෝ කීවහම හිතේ ඇදෙන්නේ ලාමක සූකිරි ලද බොලද, මනෝහර ලාමක ටින් ටින් එකකටනේ හැබැයි ඒ අසූව දශකයේ බුල්ටෝ එකක් ගැන කරපු ලාමක නිර්වචනයක් කියලා හිතෙන්නේ, අලුත් පරම්පරාවේ රියල් ගල් ටික් කෑලි දිහා බලනකොටනේ. දැන් කෙල්ලෝ ඔය ඕන ජිල් බෝලෙකට ඔට්ටුයි.. මෑත අතීතයේ සOක්‍යාලේකන පරිශීලනය කරද්දි වැඩිපුරම බූට් දීලා දිරාමාර් වෙලා තියෙන්නේ කෙල්ලෝ. ඉතින් අද හිතුවා කොහොමද කෙල්ලෙක්ගේ ...
මහින්ද බොක්ෂින් ශුරයාගේ කන අත ගායි ගුනේ අය්යාගේ සාටරේ -Gune හැබෑවටම බොක්ෂින් කියන්නේ බොහොම ජව සම්පන්න ක්‍රීඩාවක් මොකද බොක්ෂින් වලල්ල තුලට ගිහාම ප්‍රතිවාදී ක්‍රීඩකයාව කොහොමද මෙල්ල කරන්නේ කියන එක ඉතාමත් ආසාවෙන් බලා සිටින්නට සමහරුන්ට නම් පුලුවන්. අද කතාවට හේතු බූත වෙන කාරනාව උඩින් තියන පින්තූරයෙන්ම ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ පින්තූරයෙන් පෙනෙන්නේ ලෝක බොක්ෂින් ශූර ඉවැන්ඩර් හොලිපීල්ඩ් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුන ගැසුනු අවස්ථාවක් මතක ඇතිනේ ලෝක බොක්ෂින් ශූර මයික් ...
කනට ජිල් බෝල තොල් වලට පැලැටික්නම් ගුනේ අය්යාගේ සාටරේ -Gune අද කතාව ටිකක් කටකාර බුවෙක් ගැනය. මේ බුවාගේ සැබෑ නම පුබුදු උවත් පෙලපත් නාමය පුබ්බා ලෙස අපගේ බාවිතාව අනුව වෙනස් විය. ඉතින් පුබ්බා යනු අහක යන ඕනෑම සමාජ රෝගයකට උවද පස්චාත්බාගය දමා දිලීර වෙරස් සාදා ගන්න ඉතා අවන්ක ලැටි බාල්දියකට උපමා කිරීමට තරම් කාරුනික වීම ගැන මම අනුකම්පා කරමි.ඔන්න ඉතින් පුබ්බාගේ කතාව අහමුකෝ දවසක් පුබ්බත් ඔපිස් එකට වෙලා ඉන්නවා ඊලග ...
පුතා දැන් රී ගන්න හරි එහෙනම් ගා ගන්න... ගුනේ අය්යාගේ සාටරේ -Gune එදා ලoකා නුවර රාජපක්ෂ නම් රජෙක් රාජ්‍ය පාලනය කරන කල්හි කටුනායක නම් නියම් ගමෙහි ඇන්ටන් නම් බ්රාහ්මන වන්ශික කෙලෙඹි පුත්‍රයෙකුට සුජාතව ජාතකව සුවර්න නම් පුත් රුවනක් වාසය කලේය ඌ තුමූ කාලවර්නය මනා රූ සපුවෙන් ආඩ්‍ය වූවේයෑ හේ ඉහෙන් කනින් වැඩෙත්ම ශිල්ප පිපාසය සන්සිදුවා ගැනීම සදහා මෙකල පරසිදුවූ මහා ආස්චර්ය ඇති මහා ගාන්දර්ව පoචසිකයා වෙත යැවීමට ඇන්ටන් කෙලෙබියා තීරනය කලේයෑ...මේ ...
ඩොම් පටමO ඩොO, කරපටමO ටොO, ඉමිස්ගතන් හුම්.. ගුනේ අය්යාගේ සාටරේ -Gune ඩොම් පටමO ඩොOඅද ඔයාලට කියලා දෙන්න යන්නේ පරිසර දූෂනය අවම වෙන ආකාරයට පඩයක් අරින්නේ කියලා.. පඩ ගත්තහම පඩ කියන එක ටිකක් හරි මදි නිසා අපි පොඩි වාතයක් පිට කිරීම කියලා කියමු..පුද්ගලයින් වාතයක් නැත්නම් පඩයක් යවන ප්‍රදාන ආකාර තුනක් තියනවා ඒවානම්01. මහා පඩ02. මධ්‍යම පඩ සහ03. සුලු නොහොත් ශුන්‍ය පඩ කියලාමහා පඩමහා පඩ කියන්නේ බොහොම විශාලෙට සද්දෙට අරින පඩ මේවලට ඩෝO ...
අම්මේ මට ප්රව්රති නිවෙදනයක් නිකුත්කරන්ට ඔනේ..ගෑනු මට එපා කියලා ගුනේ අය්යාගේ සාටරේ -Gune පහුගිය සතිය පුරාම ගෙදරට වෙලා වැල් ගස් ලබු ගහේ කොම්බුට්ටෝ ගැන ගැන ඉන්න කොට තමයි පත්තර ම්ල්ලිගේ ගන්ටාරේ ටිලිO ..ටිලිO ..ගැවේ මේ මීමින්නත් නැට්ට වනාගෙන එන්නෙම ගානට මනෝපාරකත එන්ටර් වෙනකොටමනේ පත්තර මල්ලිගේ අම්මිලැ ඇත්තෝ අප්පිලැ ඇත්තෝ විතරක් නෙමේ කිරි අප්පිලෑ ඇත්තනුත් මතක් කොරලා ගුනේ අය්යා නැගිට්ටා පාන්ඩුකම්බල සයිලාසනයෙන් පත්තරේ ගන්ට කියලා.පත්තර මල්ලී: ආ..... ගුනේ අය්යා අද මොනපත්තරේද? ඕනේ (අනේ අම්මපා ...
පස්චාත් බාගය ඉරා ගැනීම නොහොත් XXX ඉරා ගැනීම. ගුනේ අය්යාගේ සාටරේ -Gune පස්චාත් බාගය ඉරා ගැනීම නොහොත් XXX ඉරා ගැනීම.මේ කතාවත් අපේ ඔඩිට් කතාවක් දැනටමත් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ පුබ්බා ගැන මේ පුබ්බා ඉරා ගත්ත තවත් අවස්ථාවක් මේ හිවල් මොටත් නා ගන්නවා කියන එකේ සීමාවක් නෑ.. මේත් ඉතින් පුබ්බා ෂැම්පු ගාලා නාගත්ත තවත් රසබර ස්ටෝරි එකක්. ඔන්න අපේ ඔඩිට් ෆර්ම් එක ලොක්කා තමා රත්නපාල මහත්තයා හරි හොද මනුස්සයා උනාට ලිවු ගැනිලි නම් බොරු ...
මම ගෙදරට ජොකා පිටින් ඉදීමට තීරනය කලෙමි.. ගුනේ අය්යාගේ සාටරේ -Gune 2012.01.28පරිපාලන කලමනාකාරතුමාහිගා කන්නන්ගේ (ප්‍රයිවටි ) ලිමිටඩ්.අOක: 232කොලඹගරු මහත්මයානෙනි.මාසික සන්තොසම් මුදල වැටුපක් කර ගැනීම සදහා...ප්‍රථමයෙන්ම මා ඔබට හා ආයතනයට ලිඛිතව බැදී කට්යුතු කිරීම සම්බන්දයෙන් දැනට ලබා දෙන සන්තෝසම් මුදල (ටිප් එක ) ගැන මාගේ හද පිරි කෘතක්නතාව පුද කර සිටිනවා. මක් නිසාදයත් රටේ දැවෙන ආර්ථික ප්රෂ්න හමුවේ මේ මුදල හෝ ලබාදී අප සුකිත මුදිත කිරිමට ඔබ ආයතනය ගන්නා අවOක උත්සාහය නිසාමය..නමුත් ...
මේ උත්තරමද ඔයාලා හිතුවේ....(18 +) ගුනේ අය්යාගේ සාටරේ -Gune එක වසරේ ජිල් පිට් කොලු ගැටයකුගෙන් පන්ති භාර ගුරු තුමියට පට්ට කරදරේලු පොරව 3 වසරට දාන්න කියලා. මේ නිසා ගුරුතුමිය ගුරුතුමිය මේ මැරෑටි කොල්ලව විදුහල් පති ගාවට අරන් ගිහින් තියනවා මේ පොබ්ලම් එක සෝල්ව් කරන්න..මොකද ලමයා මිස්ට කරදර කරනවා කියන්නේපොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ ඒ වුනාට මට ෂුවර් එයාට වැඩියේ මගේ මොලේ වැඩියි කියලාවිදුහල්පති : හරි මම දැන් ...
පතිනිය පති කුලයට පැමිනේයා ගුනේ අය්යාගේ සාටරේ -Gune පතිනිය පති කුලයට පැමිනේයාhttp://commentslk.blogspot.com/නොයිදුල් නොකැලැල් වත කමලායාසූ සැට බරණින් ඇත සරසායාමිහි බට සුරගන මැයද? සිතේයාපතිනිය පති කුලයට පැමිනේයාරුසිරින් සරු මල්සර පරදායානුවණින් ඝනපති හා සමවේයාදුටු අය හැරි හැරි නැවත බලායාපතිනිය පති කුලයට පැමිනේයාතෙරුවන් වැද දෙවියන් පුදලායාසුමියුරු මව් පදවිය පතලායාජය මිණි රජ ගෙයි කිරුල දරායාපතිනිය පති කුලයට පැමිනේයාසරසවි කුමරිය තුරුලු කරායාඅත වන වන සිරිකත කැදවායාසත් මිණී වැස්සක් මිදුලේ ගලායාපතිනිය පති කුලයට පැමිනේයාදෙව්ලොව ...
ලෝකයේ ලොකුම බොරු හත ගුනේ අය්යාගේ සාටරේ -Gune ලෝකයේ ලොකුම බොරු හත(01) එදින කොතරම් ශීතලද යත් අදහා ගන්න බැරි දෙයක් මම දුටිමි. ඒ පෙරකදෝරුවන් දෙදෙනෙක් තමන්ගේම සාක්කු දෙකට අත දමාගෙන සිටි අයුරුයි...(02) මාගේ බිරිද කොතරම් කැතද කියනවානම් මම කොහේ ගියත් ඇය සමග යන්නෙමි. එසේ කරන්නේ තනිව පිටව යාමට සිදු වුවහොත් ඇයට හාද්දක් දී සමුගැනීමට සිදුවන නිසා...(03) පසුගිය ශීත සෘතුව මොනතරම් ශීතද කියනවා නම් මගේ දත් රෑ එලිවෙනතුරු ...
රෙද්ද පල්ලෙන් සුලු දියත් පස්චාත් බාගයෙන් බොකත් චාජ් උනා ගුනේ අය්යාගේ සාටරේ -Gune මේ කතාව අපේ ඔඩිට් ෆර්ම් එකේ වෙච්ච ආතල් ස්ටෝරි එකක් අපේ බුවාලා ගියා ඔඩිට් එකකට ඔය කැලනිය හරියේ ජනප්‍රිය කොම්පැනි එකක ඉතින් නිතර ඔපිස් එකෙන් පනිවිඩ එනවා ඔඩිට් පෝගරස් එක ගැන අහලා එන්නෙත් අපේ යාලුවෙක්ගෙන් ඌත් ඉතින් හැම තිස්සෙම අහනවා ඔඩිට් ප්රොග්රස් එක ගැන අහලා අපේ යාලුවව බයිටි කරනවා. මිනිහට බොස් වගේ කතා කරන්න පුලුවන් කටහඩ බොසාගේ වගෙමයි... ඉතින් දෙතුන් ...
ජුන්ඩයියා අහවල් එකට පොල් තෙල් ගා ගත්තු හැටි ... ගුනේ අය්යාගේ සාටරේ -Gune අපේ ගමේ රියල් පොරක් ගැන තියන සාටර් ස්ටෝරි එකක් තමා අද බ්ලොග් මාද්යට පටස් කරන්න යන්නේ. පොරට අපි රෙජිස්ටර් කරලා තියන නම තමා ජුන්ඩයියා කියන්නේ මේකට බොහොම සාදාරන හේතුවක් තියනවා. ඒ මොකද්ද කියනවා නම් අදාල අවයවයට සම්බන්ද වැරදීමක් පොරට වෙලා තියන නිසා.. චික් චික් කියලා ඔයාලට ලාවට හිතෙනවා ඇති නේද ඒත් ඉතින් චික් නෑ මොකද මේක උගේ පරම්පරා ජාතක අවජාතක ...
O+ වර්ගයේ වකුගඩුවක් බද්ද ගුනේ අය්යාගේ සාටරේ -Gune සීදුව දබඩුරය අOක 175/C ලීපිනයේ පදින්චි ඒ ශ්‍රියානි මල්කාන්ති පෙරේරා (ජා. හැ. අ: 660991370V වන මාගේ ස්වාමි පුරුශයා නිහල් ෆොන්සේකා දරුනු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් ඔහුට O+ වර්ගයේ වකුගඩුවක් බද්ද කිරීමට අවශ්‍ය බව මාලිගාවත්ත රෝහලේ විශේස වෙද්‍ය අනුර හේවා ගිගන මහතා නිර්දේශ කර ඇත මේ සැත්කම සදහා රු ලක්ශ 15 ක් පමන මුදලක් වැය වන බව වෙද්‍ය වරුන් පවසා ඇත. ...
කිරි කොන්ඩොට් පාට අරන් බැස්සා ඇගත් නලෝලා ගුනේ අය්යාගේ සාටරේ -Gune සුදු කොටු කොටු රෝස පාට ලේන්සුවත් නවලාපුන්චි මගේ පුන්චි ගවුමේ හරි හැඩයට ගසාලාතෙල් බේරෙන කිරි කොන්ඩොට් පුන් හැඩයට පීරලාරෝස පාට ගවුම හැඩයි නෑනේ ටීච ඇවිල්ලාමාශ්මෙලොස් පාට තියන කාර් එකක් ඇවිල්ලා අපේ පුන්චි ගුරුතුමියට් බැස්සා ඇගත් නලෝලාටකස් ටකස් සද්දෙ ඇසෙයි වටත් පිටට් බලාලාඋදැසනම ආයුබොවන් අපේ ටීච ඇවිල්ලාසටස් පටස් චරස් බරස් පොතෙත් පිටුව පෙරලිලාබැනුම් තමයි අදට් මටත් පොතක් නෑනේ ගෙනල්ලාලෙසන් නම්බ වනුයි ...
සOවේදී ඔබ වෙත කරන කාරුනික ආයාචනයයි... ගුනේ අය්යාගේ සාටරේ -Gune දයාබර සොහොයුර සොයුරිය. මේ අපගේම සහෝදරියකගේ දියනියකි. දැනට ඇය ලේඩි රිජ්වේ රෝහලේ නේවසිකව ප්‍රතිකාර ලබන අතර අක්මාව හැකි ඉක්මනින් බද්ද කිරීමට අවශ්‍යව ඇත. ඇයගේ ජීවිතය බේරා ගැනීමට රුපියල් හැත්තෑපන් ලක්ෂයක් (7,500,000/=) අවශ්‍ය වී ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා ඉන්දියාවේ ග්ලෝබල් හොස්පිටල් ඔෆ් චෙන්නායි වෙත රැගෙන යාමට සිදුවී ඇත.ඇයගේ ජීවිතය ඉල්ලන දෑස් වෙත ඔබගේ සOවේදී දෑස් යොමු කරන්න. මේ ජීවිතය ...
ආතල්ද යකෝ ප්‍රශ්න දහයක්නේ..... ගුනේ අය්යාගේ සාටරේ -Gune 01. ලOකාවේ රන් සහ මිනි ලැබෙන එකම ස්ථානය ( තැන්න ) කුමක්ද?රන්මිනි තැන්න.02. වැඩියෙන්ම බෙලි තිබෙන ස්ථානය කුමන නමකින් හදුන්වයිද?බෙලි ලෙන.03. වැඩියෙන්ම රස අග්ගලා විශේෂය කුමක්ද?කලු අග්ගල04. රජයේ කේන්ද්‍රය බලා ගන්නා ස්ථානය කුමක්ද?රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය05. මල් වලින් සාදා ගන්නා භයානකම වෙඩි වර්ගය කුමක්ද ?මල් වෙඩි06. වෙඩි තැබීමට බාවිතා කරන බෙහෙත් වර්ගය කුමක්ද?වෙඩි බෙහෙත්07. මල් යොදා ගෙන තරුන උදවිය කරනු ලබන ...