අප දෙදෙනා නයාට අදු කොල සේද, නයා හා මුගටියා සේද, නයා සහ රෝස් පාන් සේද. නොගැලපෙයි. ගුනේ අය්යාගේ සාටරේ -Gune 12.09.2011 බත් නැති රැයේදී.. නො: 152/12 නයා ගීය වත්ත කටුනායක. දයාබර ෂානි නoගී වෙත. 2011.09.12 දින සිට ඔබ මාගේ පෙම්වතිය තනතුරෙන් ඉවත් කල බව සතුටින් දන්වා සිටිමි 2011.08.30 දින ඔබගේ ලිපියට ප්‍රකාරව මම මෝඩයාවී ඔබ මාගේ පෙම්වතිය තනතුරට පත් කල බව දෑනුම් දුන්නෙමි. නමුදු ඔබගේ කල්කිරියාව සති දෙකක් ඇතුලතදී නරක අතට පැමිනීම මාගේ අමන්දානන්දයට හේතුවී ඇත එ
ඔබේ කේන්දරයේ ගුරු කිච වෙලා ඩෝO වෙලාද?... ගුනේ අය්යාගේ සාටරේ -Gune මේෂමේෂ ලග්න හිමියන්ගේ ලග්නයේ ගුරු කිච වීම සුබයි. සිතුම් පැතුම් ඉටු වෙයි. ප්‍රබල මංගල යෝගයක් උදා කර ඇතත් නොමනා සම්බන්දතා නිසා විවාහය පසුවේ. විවාහ අපේක්ෂිතයන්ගේ පැතුම් ඉටු වීමට බොහෝ මහන්සි වීමට සිදුවේ. අධ්‍යාපන කටයුතු චාටර් වෙනු ඇත. විදේශ ගත වීමට අදහස් කළ මේෂ ලග්න හිමියන්ට විදේශ ගත වීමේ අවස්ථාව 2012 මැයි 08 වෙනිදාට පසු උදා කරයි. දුර ...
බූරු පුත්‍රයන්ගෙනුත් නොයෙක් ගල් මුල් එල්ල උනානේ....... ගුනේ අය්යාගේ සාටරේ -Gune සදරේනු පුවත් පත ගුනේ අය්යා සමග කල කතාබහ.. ගුනේ අය්යා කියන්නේ නවක පරපුර අතර ජනප්‍රිය බ්ලොග් කරුවෙක් අපි අද ඔහුව ඔබවෙත ගෙන ඒමට අදහස් කරනවා. සදරේනු පත්‍රයේ ඔපදූප කෝලම විශේෂාoගය මගින්. *මොනවද මේ දවස්වල ඔබ නිරතවෙලා ඉන්න කටයුතු? මේ දිනවල වෙබ් සයිට් එක ලියනවා සහ ෂානි නoගී සමග “තුන්වන කඩුල්ල” ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. *ඔබේ උපන්දින උත්සවය පසුගිය දිනෙක ජයටම පැවැත්වුණා නේද? ඔව්, ජුලි 31වැනිදා මගේ 21 වැනි උපන් දිනය යෙදිල තිබුණා. 21 වැනි ...
අනේ මේ ෂානි මට උබේ ලවු එපා පුරුදු තනිකම හොදා..... ගුනේ අය්යාගේ සාටරේ -Gune පාලු මාවතෙදී 30.08.2011 නො: 62/15 සොර බොර වැව් කන්ඩිය පාර කටුනායක ආදරනීය ගුනේ අය්යා වෙත ලියමි. 2011.08.29 දිනැති ඔබගේ ආදර යෝජනාව සම්බන්ධ ලිපිය හා බැදේ. අදාල ලිපියට අනුකූලව අනුකූලතාවය දක්වන බව මෙයි දන්වා සිටිමි. කෙසේ වෙතත් මා ඔබට අනුකූලතාවය දැක්වීමට පලමුව ඔබ පහත කරුනු වලට අනුකූලතා ඔබ විසින් පල කලයුතු බව සලකන්න. 01. මාහට මිහිරි වචන වලින් සැලකිය යුතුය. (උදා:- රට මැට්ටී, පිට්ටු බම්බුව, බහු බූතය යනාධි සුරතල් වචන ) 02. ...
පරිවාස කාලයකට යටත්ව ලවු ලෙටර් නිකුත් කරනු ලැබේ.. ගුනේ අය්යාගේ සාටරේ -Gune ලවු ලෙටර්.... බත් නැති රැයේදී.. නො: 152/12 නයා ගීය වත්ත කටුනායක. දයාබර ෂානි නoගී වෙත. 2011.08.29 දින සිට ඔබ හා ආදරයෙන් බැදුනු බව සතුටින් දන්වා සිටිමි. 2011.08.24 වන දින පස්වරු 13.00 පැවැත්වූ රැස්වීමට ප්‍රකාරව මම ම්බට මාගේ පිවිතුරු ආදරය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. ත්වද එකගවූ පරිධි මාස හයක පරිවාස කාලයකට යටත්ව අපගේ ආදරය ගලා යනු ඇත. යම් හෙයකින් පරිවාස කාලය තුලදී අප දෙදෙනාගේ ගැලපීම් ප්රෂ්න මතු උවහොත් දෙපාර්ශවයේ ...
කොල්ලන්ට පමනයි.. කෙල්ලොත් කියෙව්වාට වරදක් නැත... ගුනේ අය්යාගේ සාටරේ -Gune අද කතාව ටිකක් විතර වෙනස් පිරිමි පාර්ශවය මුනුන දෙන ප්‍රෂ්නයකට පිලිතුරක් මේ පෝස්ට් එකෙන් එලි දක්වන්න හිතුවා. ඒක තමයි ජොකෙක් මිලදී ගැනීම. ජොකෙක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුනු.....01.ජොකාගේ මිල02.ජොකාගේ වර්නය03.ජොකාගේ වර්ගය04.සයිස් එක05.සුවපහසුව06.අමතර ආරක්ෂාවඇත්තටම පිරිමියකුට තියන ඉතාම විස්වස වන්ත මිතුරෙකු විදියට ජොකාව සලකන්න පුලුවන්. මොකද ජොකා කියන්නේ පිරිමියාට ඉතාම සමීප දෙයක් නිසා එබැවි ජොකෙක් මිලදී ගැනීමට පෙර දෙවරක් සිතන්න වෙලා තියනවා. මොකද ...
අඩෝ.....තව ගනO කරයන්ගේ සOගම් තියනවද? අපේ එකට ගහන්න... ගුනේ අය්යාගේ සාටරේ -Gune අපත සOගමය (තුන් වන පියවර) (රැ මෙහෙයුම් කමිටු වාර්ථාව.) ------------------------------------------------------------ දිනය 20-08-2011 ස්ථානය පබ්ලික් බෝක්කුව, ඇවරිවත්ත වේළාව පව. 5.20 ------------------------------------------------------------ සහභාගී වූවන් පච ගුනේ පැනිමූනා ඇල්ලේවල ඩප්පියා නිරන්ජන් සිප්පියා නෝනිස් වට පඩ ජයරත්න ටොම් පච විජේවර්ධන සුස්ති ජයෝබංඩාර (රැඩිකල් කඩියා, හිමු ආරියවංශ, පි. ගුණවර්ධන සහ චින්ති ශිරන්ත පැමිණිමට නොහැකි බව දැන්වූ අතර මෙදින ගන්නා සියළු යෝජනා වලට සහයෝගය දක්
කුනු ගෝනි ලාබයි ගුනේ අය්යාගේ සාටරේ -Gune කුනු ගෝනි ලාබයිමේ කතාව අපේ බුවාලා දෙන්නෙක් තවත් අපේ බුවෙකුට කරපු වැඩක්. ඉතින් දන්නවනේ කොල්ලෝ වෙච්චහම කරන හුරතල් වැඩ හරී හුරතල් හරී ස්වීට් වැඩ කරලා නොදන්නවා වගේ ඉන්නවා. ඉතින් අපේ බුවාලා දෙන්නෙක් ගෙදර තියන කුනු ටික එකතු කරලා ගෝනියකට දැම්මේ රාත්‍රි කාලයේ කාගේ හරි ගෙදරකට ගිහින් දාන්නනේ, දන්නවා ඇතිනේ කොලු කාලෙට කරන වැඩ. ඉතින් මේ බුවා තව යාලු බුවෙකුත් එක්ක ...
මේ අනේ මහෙ භාර්යාව වෙන්නකෝ ගුනේ අය්යාගේ සාටරේ -Gune භාර්යා තනතුර සදහා ඉල්ලුම් පත් කැදවීමේ නිවේදනයයි..ගුනේ අය්යා තමුන්ගේ භර්යා තනතුර සදහා කාන්තාවන්ට ඇරයුම් කරයි මූලික සුදුසුකම්01. 2011.08.17 දිනට පිරුනු වයස අවුරුදු 14 ට් වැඩිවිය යුතුය.02. වාර 2කට නොඅඩු වාර ගනනකදී අ.පො.ස (උ/පෙල ) හෝ පහත් පෙල සමත් විය යුතුය.03. අඩුම වශයෙන් තනතුර භාර ගැනීමට පෙර එක් කොල්ලකු හෝ සමග යාලු වී සිටිය යුතුය.04. ඉහත සුදුසුකම් සපුරන අය අවිවාහක නම් ...
මේ මාවවත් බැදපන්කෝ මටත් ලොකු දෑවැද්දක් තියනවා... ගුනේ අය්යාගේ සාටරේ -Gune H.W. පොඩිහාමිනේනො:672/72 "මැණිකක්"ලුනු මිදෙල්ල ගහ පාර කටුනායක.....සදරේනු පත්‍රයේ31.05.2012 දිනැති මOගල යෝජනාව සම්බන්ධවයි.....අප බස්නාහිර පලාතේ බොදු ගොවි වැඩිහිටි කෙල්ලන් දෙදෙනෙකු සහ මදාවි කොල්ලකුගෙන් සමන්විත පවුලකි.පියා : වසර 30 ට අධික කාලයක් රා මදින්නන්ගේ ස0ගමයේ පයිලට් තනතුරක් දරන අතර හවසට හැලිවලන් බිදීම පිලිබදව මනා හැකියාව ඇත්තෙක්.මව
නෑ තාත්තේ මේ මන්නේ මුවත් තියා ගන්න කියලා...... ගුනේ අය්යාගේ සාටරේ -Gune නෑ තාත්තේ මේ මන්නේ මුවත් තියා ගන්න කියලා...... මේ කතාව අපේම එකෙකුට වෙච්ච තවත් අපබ්‍රOශ ස්ටෝරි එකක් අපි මෙයාට මන්නයා කියලා කියමු. මොකද මන්න පාරවල් කීපයක්ම අසාර්තකව එල්ල කරපු පොරක් නිසා. මෙයා ටිකක් විතර වලියට බර, ධාරාන්පාත ඉදිකටු සයිස් මරුමූස් ඇගකින් සමන්විත උන හැම දේටම මන්නේ ඉස්සරහට දාලා හොම්බ රිවට් කර ගන්න ජාතියේ බඩුවක් හැබැයි ඒ ඉතින් ඌ මොනා උනත් හොද ...
පියානනි ඔබට නිවන් සුව..... ගුනේ අය්යාගේ සාටරේ -Gune ඔබ සෙවනේ ආදරය විදිමින් සදාකාලිකවම අපට ජීවත් වෙන්නට බැරී යථාර්තය අපට පසක් කරමින් ඔබතුමා අපෙන් වෙන් උනා (ඒ 01.08.2011 දින ). මේ සOසාරය නැමැති කතරේ ඔබ අපට සෙවනැල්ලක් මෙන් පසුපසම සිටිමින් ලෝකය විවරනය කරන්නට අපට මහා අත්වැලක් උනා. මිනිසුන් විදියට ලෝකේ හැමෝම අත වැරදි ඇති බවත් වැරදි අඩුපාඩු සකස් කරගෙන එක්ව ප්රෂ්න වලට මුහුන දියයුතු බව අපට ඔබ හැමදාම පසක් ...
ගූ කොල්ලාගේ බ්ලොග් නෙරෙන්චි සහ මේනුකයගේ ලැට් බාල්දිය ගුනේ අය්යාගේ සාටරේ -Gune ඔබේ බ්ලොග් එකට නමක්... බ්ලොග් ලොවට පිවිසෙන නවක උදවියට ඇතිවන මුල්ම ප්රෂ්නය වන්නේ තමුන්ගේ බ්ලොග් එකට නමක් දමා ගැනීමයි. එබැවින් ඔබේ බ්ලොගයට නමක් ගුනේ අයියා මේ පොස්ට් එකෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.ඔබේ බ්ලොගය විනෝදාස්වාද බ්ලොග් එකක් නම්....බ්ලොග් හෑල්ල, බ්ලොග් පිනා, බ්ලොග් ගොය්යා, බ්ලොග් මාලුව, සමීරගේ ජිල් බෝලේ, සැනී මාමාගේ බ්ලොග් රෙද්ද, මාතරයගේ සාර විට, සුනක් පෝතකයා, මාතර බ්ලොග් ආච්චි, චිOචි මානවිකාව, ...
අනේ මලේ මම එක එක ජාතියේ මේකවල් නම් දැකලා තියනවා හැබැයි ඔය රාමු කරපු එකක් දැක්කමයි. ගුනේ අය්යාගේ සාටරේ -Gune අපේ ගමේ ටිකක් විතර වයසක බුවෙක් හිටියා. ජාතක කතාවම පොතක ලියලා තියන ඉතාම වටිනා කියන සුනක පෝතක රාජයෙක් ඇති කලා. ඉතින් ගමේ මහ උජාරුවට මේ බුවා බල්ලවත් අරගෙන උදේට හවහට ජොගින් එහෙම කලා. මේ බලු නාම්බගේ නම තමයි. මේකර් (Meker) ඉතින් දවසක් මේ බ්ල්ලෝ දෙන්නා ගියා ගගට නාන්ට කියලා. මේකර්ව නාවපු අපේ බුවා එයාව වේලෙන්න පැත්තකින් තියලා. ඔක්කොම ඉවත් කරලා ...
මේ ටික හිතට ගන්න........ ගුනේ අය්යාගේ සාටරේ -Gune විනාශ නොකල යුතු කාරනා තුනකි..කාලය- මුදල් - ශක්තියපිටුපෑ යුතු කාරනා තුනකි...කම්මැලිකම- වාචාල කම- ඉක්මන් තීරනසුරැකිය යුතු කාරනා තුනකි......හොද පොත්- යහගුන- හොද මිතුරන්පාලනය කල යුතු කාරනා තුනකි......ආසාව- කට- කෝපයඅගය කල යුතු කාරනා තුනකි......නුවන- යහගුන- නිදහසආදරය කල යුතු කාරනා තුනකි......ආදරය- සොබාදහම-සදාචාරය ...
මුව අයා, දත් විලිස්සා, දිව අල්ලා, හොකු පුම්බා, දත් හපා බඩ අතගා, නලල රැලි ගන්වා, ඉල පහරවා, නහර උලුප්පා ගුනේ අය්යාගේ සාටරේ -Gune සිනාව මෙසේ නම් වේ... සිනාව පැනි මෙන් සුමිහිරි වුද, මල මෙන් සුන්දරවූද, රල මෙන් ආනන්ද ජනක වූද, සද මෙන් ප්‍රියන්කර වූද, සියලු ලෝක සත්වයා විසින් මහා අනර්ඝ ලෙස සලකන්නාවු වස්තුවක් වේ. හිනාව මනා ලෙස කරන කල්හි එය මනා සිනාවක්ම වෙයි. දත් කැකුලු පාලා.. සුරතල් සිනා සීලා... බොලද බස් දීලා... කෙලී සියොලග දූලි නාලා... කාව්‍ය ශේඛර පද්යාවලියෙහි ශ්‍රී රාහුල හිමියන් විසින් බිලිදු සිනාව එලෙස දන්වා ඇත. තවද සමහර ...
''ගෝල්ඩ් ෆිෂ්ගේ බ්ලොග් ටැOකිය'' සොරා ගන්න ''රත්ගමයා'' එය ''කලුවර අඩවිය'' වෙත ගෙන ගොස් දමයි. ගුනේ අය්යාගේ සාටරේ -Gune "හිම කුමාරි" පුOචි අසරන කෙල්ලකි. "පන්සල් හන්දිය" අසල ඇගේ නිවස පිහිටා ඇත. ඇය වැදගැම්මකට නැති ''චාටර් කොල්ලා'' සමග හාදකමක් ඇති කර ගනී. ''ගුනේ අය්යා'' කොපමන ගතු කීවත් ඈ එය මායම් නොකලේ ''නාකි විකාර'' යැයි කියමිනි. ඔවුන් ''ගොනයි මීමයි'' සේ නොපෑහෙයි.ඇගේ අදහස වුයේ ''චාටර් කොල්ලා'' සමග එක්තැන්වී ''බ්ලොග් ගඩොල්'' වලින් නිවසක් තනා ගැනීමයිනමුත් ''චාටර් කොල්ලා'' ''සූස්ති ගුනේ'' සමග ''ගුනේගේ තිප්පොලට'' යන ...
ශක්‍ර මුත්තාට පොට කැපීමට දරමිටිය බඩේ බැදි චිoචී ගුනේ අය්යාගේ සාටරේ -Gune ගැහැනිය මේසේ නම් වේ..... ක්‍රිස්තුස් වහන්සේ විසින් වැරදීමකින් ආදම්ගේ ඉල ඇටයක් කඩා බිහිකල, එපා කියන දේම කර තහනම් ගහේ ගෙඩි කා දෙවියන්ටද කොකා පෙන්වු, බුදුහිමි පරාජයට සපැමින බලි තොවිල් නටා නොයෙක් ආල වට්ටම් දැමූ තන්හා, රතී, රගා, ශක්‍ර මුත්තාට පොට කැපීමට දරමිටිය බඩේ බැදි චිoචී, ජසයාට කිට්ටුවු නොoචි, සාමවතියට පාට් එක දැමූ මාගන්දි, සාලිය රජුට රජකම අහිමිකල අසෝක මාලා., රාමාට දස වදදී ලoකාව විනාශ කල සීතා, ලපේ ...
සීරීයස්ම සීරියස් කතාවක්. ගුනේ අය්යාගේ සාටරේ -Gune අද සමාජය දෙස බලන විට වෙනදාට වඩා අභියෝගයන්ට මිනිසාට මුහුනදී ඇත. ගුනේ අයියාටද මේ ධර්මතාවයන්ට අඩු වැඩි වශයෙන් මුහුනදීමට සිදුවී ඇත.. මේකත් බලන්න.
ජිල් එක සහ බුම් එක රැගෙන ඒමට කරුනික වන්න ගුනේ අය්යාගේ සාටරේ -Gune තවද ආතල් නැත්තවුන්ගේ ආතල් වඩනට නිසිවු තවත් බහුබූත කතාවක් දක්වන්නමෝ යම් සේ ගුනේ අය්යා අපත සOගමයේ සභාපතිව වෙසෙන කල්හි චාටර් නැමැති විෂම මග නොදැන, ආතල් නැමැති ඉදුරා මග දැන පිස්සු පීකුදු විකාර වීම අරඹයා මේ විනෝද චාරිකා වස්තුව දක්වම්හ. සියලු දෙනාගේම දැන ගැනීම පිනිසයි සියලූ අපත සOගමයේ ක්‍රියා කාරී වාසීන්ගේ වාර්ෂික විනෝද චාරිකාව මෙම මස එනම් 2011.07.31 ඉරිදා දින උදා පැය 10.30 ට ලබන්නවු අවතුදුස්වක තිතියෙන්ද, බාලව ...