තමුන්ගෙ රියල් කවි සිත ඔකේෂනලි ඇප්ලයි කරලා තියනවා ගුනේ අය්යාගේ සාටරේ -Gune මේක කතාව අපේ ජනකවියෙන්ගේ සීන් කෝන් එකක් ජනකවියා ජනකවිය ප්‍රායෝගිකව ඇප්ලයි කරපු විදිය මේ පොයම්ස් වලින් මොනවට පැහැදිලි වෙනවා. ඒ කාලේ හිටපු අපේ රියල් ජනකවියෝ තමාට දැනෙන දුක වේදනාව තරහා විතරක් නෙමේ කාන්සිය මහන්සිය දිහාත් බලල තමුන්ගෙ රියල් කවි සිත ඔකේෂනලි ඇප්ලයි කරලා තියනවා.. මේ අපේ ගමේ ගොඩෙ කිරින්දේ අප්පුහාමි මාමා කරපු රියල් ගේම් එකක් තමයි අද කතාකරන ස්ටෝරි ...
මහ චපල ජාතියක් චායා..............සමහරු සමහරුන්ගේ වන්දි බට්ටයෝ වෙනවා අවස්ථාව බලලා... ගුනේ අය්යාගේ සාටරේ -Gune ජෝතිෂ්‍ය කියන්නේ අවු: 4000 පමන පෙර අරාබි කරයේ බිහි වුන විද්‍යාවක් විදියට අපට වැදගත් වෙනවා ඉතින් අදට ඒක ඇප්ලයි වෙන විදිහ දිහා ගොඩක් ගෙනෙක් ඔලුව දාලා බලන්නේ ඒකට තියන ඉන්ටරස්ට් එක නිසානේ. ඉතින් විද්‍යාවක් විදියට මේ ජෝත්ෂ්යත් ලෝකෙට එන්ටර් උනේ අපේ ඉර්ෂි වරුන්ට පින්සිද්ද වෙන්න එදා ඉදලා අද දක්වාම ජෝතිෂ්‍ය විද්‍යාවත් කලස් පෙන්නගෙන වැජබෙන්න ඒ ගැන ඉතිරී පැතිරී තියන ...
වෙහෙර ගිලපු එකාත් එක්ක අග්ගලා කමුද?.... ගුනේ අය්යාගේ සාටරේ -Gune 8 වෙනි වාර්ෂික මහ සභා රැස්වීම සභාපති තුමාගේ වාර්ථාව ශ්‍රී ලoකා අපත සoගමය කටුනායක. මා ඉතාමත්ම සන්තෝස වෙනවා ඔබතුමන්ලාව අපත සoගමයේ සභාපති ලෙස පිලි ගැනීමට ලැබීම පිලිබදව මෙයට වැඩිමනක් වශයෙන් පසුගිය දොලොස් මසක කාලය සදහා එනම් 31.03.2011 අවසන් මූල්‍ය වර්ෂය සදහා අපගේ මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. අප අපත සoගමයේ ක්‍රියාකාරී වාසීන්ගේ යහපත උදෙසාද, මාගේ යහපත උදෙසාද වෙන් ...
බහිරව පූජාවක් තියනවා මලේ යකා ඉන්නවද? ගුනේ අය්යාගේ සාටරේ -Gune මේ කතාව ටිකක් වෙනස් ගුනේ අය්යාත් ඉතින් නොකරන දෙයක් නෑනේ. බහිරවයට පූජාවක් දෙන්න තමයි අද ලෑස්තිය. මේක හරි අපූරු කතාවක් තාර බර ඇරලා කියන්නේ ස්වාධීනව මද්‍යස්ථ මතදාරියෙක් විදියට ඕන නම් සOවාදයට බාජනය කරන්න පුලුවන්... අපේ ගෙවල් ගාව ගෙදරක තිබුනා පොඩි පූජාවක් කපු නෝනෙක් තමයි මේ වැඩේට සම්බන්ද උනේ අපිත් ඉතින් ඕන කුනු ගොඩක් එකෙම්ම බාර අරගෙන සෙට් වෙන නිසා ...
මිනිබිරීට ආච්චි වැහුනා ගුනේ අය්යාගේ සාටරේ -Gune මේක එක උදාහරනයක් ආගමික සිද්දස්තාන වලට නොයන අයට.... අපේ පැත්තේ හිටියා නැන්දා කෙනෙක් එයා පවු වැඩ කිසිම දෙයක් කලේ නෑ.... හැබැයි එයා පන්සල් ගියේ නෑ. මෙයා මැරුනා ඉපදුනේ පෙරේතියක් වෙලා... අනේ දැන් ඉන්න මිනිස්සුන්ටත් කරදරයි. ආච්චි වැහුනා මිනිබිරීට ගෙදර උදවිය දන්න තොවිල් පවිල් කලා හරි ගියේ නෑ පන්සල් එක්කගෙන යන්න හැදුවාම බෑම කියනව. ගේ වටේම දුවනවා ආච්චිගේ කට හඩින් ...
මේකිට දැම්මම බබෙකුත් හම්බ වෙලාද? ගුනේ අය්යාගේ සාටරේ -Gune පහුගිය සතියේ ග්‍රීස් යක්කු පිස්සු යක්කු කරදර නොකරපු නිසා මෙලෝ රහක් නෑ මව් තුමිය ගෙදරින් එලියට බහින්න දෙන්නෙත් නෑ අම්මපා ගුනේ අය්යව ගෙදර තියාගෙන ගෙදරට නාකි කොරන්නද කොහෙද උන්දැගේ කල්පනාව. ඔහොම හපන් කම් මෝඩ කම් එක්ක මනෝ පාරක් ගහ ගහ ඉන්න කොට අල්ලපු ගෙදර අක්කා එනවා බීඩියක් ගහගෙන සමාවෙන්න ලොකු පාර්සලයක් ඔතාගෙන අම්මපා ඒක බරයි. වගේ ඇයි අක්කේ බරටම ...
රොටියමැද්දෙ තියනවා කොටියෙක්ගේ දතක්. ගුනේ අය්යාගේ සාටරේ -Gune අනේ ඉතින් පහුගිය දවස් වල කිසිම සාටර් එකක් නැතුව ගුනේ අය්යත් සාටර් වෙවී ඉන්න කොට මෙන්න ගුනේ අය්යාගේ අම්මා ගුනේ අය්යට රොටියක් ගෙනත් දුන්නා රොටියක් කිව්වට රොටියක්ම නෙමේ ඒක එලවලු දාලා හදපු එලවලු රොටියක්..ඉතින් ඔහොම රොටිය කකා ඉන්න කොට රොටිය මැද්දෙ තියනවා කොටියෙක්ගේ දතක්. ඉතින් කල්පනා කලා මේ දත ගැන හොයන්න.... අද ඉතින් අපි දත ගැන කතා කරමු... දත ...
”රෙද්ද පල්ලෙන් වැටේ 'අයිබං' කටේ නරිවන්දම්..” ගුනේ අය්යාගේ සාටරේ -Gune අද අපි ටිකක් රෙද්ද ගැන කතා කරමු ……. රෙද්ද කියන්නේ අපේ විලි වසා ගැනීමට බාවිතා කරන විෂේෂ ඇදුම් විසේසයකි. අපේ තාත්තා නම් කියන්නේ අපි ගමේ රෙද්ද බැනිය ඇන්ද මිනිස්සු කියාය. හැබැයි සම හරක් බීපු වෙලාවට රෙද්දද නැතුව යන එන බවද ගුනේ අය්යා දනී. සමහරු නම් කියන්නේ වි කෙයා ඔල්වෙය්ස් කියාය ඒවිට. අපේ අය්යා නම් කියන්නේ ආච්චිගේ රෙද්ද තමයි අපේ ...
මාරයා යනු මාර බඩුවක්ද.... එහෙනම් මරේ මරු... ගුනේ අය්යාගේ සාටරේ -Gune අද මාරයා ගැන ටිකක් කතා කරන්නට ගුනේ අය්යට සිතුනාය. ඒ ඉතින් මාරයා යනු මාර බඩුවක් නිසාය. සමහරු තරහා ගිය වෙලාවට කියන්නේ මගේ මාරයා අවුස්සගන්ට ඒපා කියායා. ඒ ඉතින් තරහා ගිය වෙලාවටනේ. ඉතින් අප දන්නා පරිඩි මාරයා යනු කිසිම හිතක් පපුවක් නැති පොරක්ය. ඒ ඉතින් මාරයගේ හැටිනේ. කාලයකට අපේ ගමට එන මාරයෙක් ඇත ඌ ඩෙoගු මාරයාය. ගෙවල් දොරවල් පිලිවෙලට තබා ...
තෝ දන්න කෙහෙල් ගෙඩියක් නෑ .... කට වහගෙන හිටු.... ගුනේ අය්යාගේ සාටරේ -Gune අද කතා කරන්න යන්නේ කෙහෙල් ගැනය කෙසෙල් ගස අපට බොහො ප්‍රයොජනවත් ගසකි. කෙහෙල් ගසේ මල් කොල පොතු යනාදී ප්න්ච වර්ගයම ප්‍රයොජනවත්ය බව අපේ ආතා කියයි. ඒත් ඔයාලා ඇටි කෙහෙල් දන්නවද ඇටි කෙහෙල් කාපු උගුඩුවගෙ කතාවවත් අහල තියනවද?? ඒ ඇටි කෙහෙල් කතාය. තවත් කෙහෙල් කතා ගොඩක් තියනවාය. ඔය කතා කිය කිය ඉන්න කොට මට අය්යා කීවේ තො දන්න කෙහෙල් මලක් ...
බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පොලු විශේෂයකි. ගුනේ අය්යාගේ සාටරේ -Gune අද කතා කරන්න ලෑස්තිය බම්බුව ගැනය. බම්බුව යනු රවුම් හැඩයෙන් යුක්ත හැඩැති පොලු විශේෂයකි. බම්බුව අපිට විවිද අයුරින් අපේ ජීවිතය පවත්වාගෙන යාමට සපෝට් කරයි. ක්‍රීඩා පිටියේදි උන බම්බුවද වැදගත් වෙයි, එ ක්‍රිඩා කිරීමටය. රාජකාරි කරන උදවියට පිස්සු බම්බුව වාතයකි . ඒ නිසාම ගෙදර ඉන්නා පිස්සු බම්බු වැඩට පිටත් කිරීමට සැමියො උත්සුක වෙති සමහරුනම් කියන්නේ උන් නොදන්න බම්මුවක් නැත කියාය ...
සද්ද බද්ද..........කරන දේවල් හැම දෙයක්ම ලොකුවට සද්දෙට කරන්න ගුනේ අය්යාගේ සාටරේ -Gune සද්ද බද්ද..........කරන දේවල් හැම දෙයක්ම ලොකුවට සද්දෙට කරන්න සාමන්‍යයෙන් සද්ද බද්ද දාලා කරන දේවල් ගොඩක් තියන නිසා අද අදහස් කලා ටිකක් සද්දෙට වැඩක් දෙන්න..හැබැයි ඉතින් සද්දේ අඩු කරලා එහෙම කියවන්න වෙයි හොදේ... අපේ අයගෙ කැමැත්තක් තියෙනවනෙ කරන ඒවා කරන දේවල් හැම දෙයක්ම ලොකුවට සද්දෙට කරන්න ... ඒකත් වරදක් නෑ ඉතින් හැබැයි ප්‍රෂ්නේ තියෙන්නේ වැඩේ සද්දේ වැඩි උනාම පස්සේ සද්දා ...
නිවනට යන තුරුම ඉපදෙමු එක කුසක...... ගුනේ අය්යාගේ සාටරේ -Gune රුහුනේ සිහල ලේ ඇති මිනිසුන්..............සිටින සුන්දර කැටැන්විල මම හොද හැටි...........දන්න ඉපදුන මගේ අය්යේ බුදු බව....................පතන මේ උපහාර ගී මල් දම .....................පිලිගන්න අම්මයි තාත්තයි හරියට .....................සිරියාවයි සොහොයුරු සොහොයුරියේ එකවාගෙම .සමගියි මේ පොඩි කැදැල්ලේ ලොකු පුතු ....බෝසතකුයි ඔහු හට නම දැම්මේ මවු පියෝ .........ජයසේනයි මලිදුව පාසලේ ඉගෙනුම ...................ලැබුවේය පන්තියේ නායකත්වය ම්හු ................දැරුවේය සම සිත සම මේතය කාටත් ................හිතවත්ය ගුරුවරු මේ පුතු
මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ........ ගුනේ අය්යාගේ සාටරේ -Gune මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ........බස්සා වනාහී කිරී බී වැඩේන සතෙකි. ඌ හරි කීකරු සතෙකි. ඌ තුමු තාල වර්ගයට අයත් ගස් වල පමනක් නොව ලැග්ග හැකි ඕනෑම ගසක ලගියි. අපේ ගෙදරට උඩින් ගෙදර බස්සකු හැමදාම කෑ ගසයි. ඌ කෑගසන විට අපේ තාත්තා කියන්නේ අදත් අර පිස්සු බස්සා කෑ ගහනවා කියාය... අම්මානම් කියන්නේ බස්සා ...
ලක්ෂ වාරයක් ජීවම් කල කෝල සෙලෙස්මා යන්ත්‍රය පල දින්න..වශී වශී වශී ගුනේ අය්යාගේ සාටරේ -Gune ..................වශී වශී වශී වශී............. ඔබ සිත් තැවුලෙන්ද? කනස්සල්ලෙන්ද? පෙම්වතා අසාදාරන ලෙස ඔබ මග හරීද? දෙමව්පිය උරුමකම් නොලැබේද? සතුරන් ගෙන් ඔබට කරදරද? මහා විස්කම් කල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නිවසට පැමින කර දෙනු ලැබේ. 01. ඔබ්ගේ පුතා හෝ දුව O/L පේල්
ජාතිය ජම්මය වැඩක් නෑ නාඩි වැටෙන ඕනෑම චීත්ත කෑල්ලකට උනත් මූ පෙරනවා ගුනේ අය්යාගේ සාටරේ -Gune මේ කතාව අපේ එලකිරි කොල්ලෙකුට වෙච්ච එලකිරි කතාවක් අපේ කතා නායකයා නියම ඇබලයා. ඌට ඉතින් ජාතිය ජම්මය වැඩක් නෑ නාඩි වැටෙන ඕනෑම චීත්ත කෑල්ලකට උනත් මූ පෙරනවා කිසිම හිරිකිතයක් නෑ. දවසක් ඉතින් අපේ වැඩ පොලට අලුතෙන් ගෑනු ලමයෙක් ආවා මේ ලමයා ඉතාම සුන්දර නිහතමානී ඉටි කිරි ගින්දර කෑල්ලක් ඉතින් අපේ බුවාට මේ ලමයා දැක්කා විතරයි ...
මිනිස් ගජ්ජු කැළෑ පොජ්ජ පටෑරල පොජ්ජ මන්දො කරල....ගූ කරලා ගුනේ අය්යාගේ සාටරේ -Gune මිනිස් ගජ්ජු කැළෑ පොජ්ජ පටෑරල පොජ්ජ මන්දො කරල....වැදි ජනයා ශ්‍රී ලංකාවේ ජනතාව අතරින් සිය අනන්‍යතාව රැකගෙන ජීවත් වන එලම එල ජන කොටසක් බැව්න්. ගුනේ අයියා අද අනාදිමත් ඉතිහාසයකට නෑකම් කියන වැදි ජනතාව පිළිබඳව කරුණු සොයා ඔවුන් වෙසෙන මහියංගන, දඹාන යන ගම් පෙදෙස්වල කල සoචාරය සහ ආදිවාසීයකු වන ඌරුවරිගේ කොච්චන් බත්තා ස
බාබුවා දිහා බලලා ඇහැක් ගහනවා... ඒ තරමටම ඌ කුපාඩියා ගුනේ අය්යාගේ සාටරේ -Gune බාබු කියන්නේ අපේ ස්කොලේ හිටපු විනීත, අවන්ක, සුවච, කීකරුම බුවා කිව්වොත් ඔයගොල්ලෝ බය වෙන්නත් ඉඩ තියනවා. ඌ ඒ තරමටම කුපාඩියා, ගෙවලයා, කොටින්ම කියනවා නම් සිරාම සිරා ආතල් පප්පෙක්... මූ ගැන කතා කරලා ඉවර කරන්න බෑ මොකද මේ බුවා පාරේ යන වහු පැටියකුට හරි ආතල් අකක් දීලා තමයි ඌව අත අරින්නේ. ඒ වගේම තමයි පන්තියේ ඉන්න ...
පල් පාට් BUT කේස් ක්ලෝස් ගුනේ අය්යාගේ සාටරේ -Gune පල් පාට් BUT කේස් ක්ලෝස් මේ කතාව අපේ ලෝය අoකල් කෙනෙකුට වුන වැඩක් මේ ලෝය මාමා රටක් වටින පොරක් පැමිනිලි කාරයා විත්තිකාරයා කරන එක මෙයාගේ විනෝදාoෂයක් විතරක් නෙමෙ මොනවා හරි බොරුවක් පටලවලා සාක්කිකාරයා කාරයා බොරු කාරයා කරවලා විත්තිකාරයව දිනවන්නත් දක්ෂයි. පොර නිසා වැරදී කාරයෝ කීප දෙනෙක්ම නිදහස් උනා විතරක් නෙමේ. විත්තිකාරයවත් සුද්ද උනා ...
මේ නයෝ මාව උග්‍ර සමාජවාදියෙක් කරන්න එපා... ගුනේ අය්යාගේ සාටරේ -Gune මේ නයෝ මාව උග්‍ර සමාජවාදියෙක් කරන්න එපා...අනේ වැඩක් නෑ පහු ගිය සතියම මල බෝරිo මෙලෝ හිවලෙක් ගෙදර එන්නෙත් නෑ මවුතුමිය ගෙදරින් එලියට බහින්න දෙන්නෙත් නෑ මීට වැඩිය හොදයි හිරයක් ගත්තා නම් ගුනේ අයියා ඔහොම චූටි ටීචගේ චූටි චෝට් එක කිය කිය ඉන්න කොට අනේ දාර සයිස් නයෙක් එනවා නේද? කඩේ පැත්තට හිතන්න ඇතිනේ ගුනේ අය්යා කකුල් දෙක ...