සුවඳ සලනවා ගී රස විනිස සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලාබමරු බමනවාසුවඳ වැදී මත්වෙලාතරු යුවලක් සිනා සලයි ලඟා වෙන්න බෑපියාපත් ඇතත් ඒ දුර පියාඹන්න බෑකිසිවක් මට සිතා ගන්න බෑසිත ඉගිල ගිහිල්ලාවෙනසක් නැති ආදරයයි සිතක් සොයන්නේකඳුලක් නැති ආදරයයිලොවක් පතන්නේකිසිවක් මට සිතා ගන්න බෑසිත ඉගිල ගිහිල්ලාගායනය: දයාරත්න පෙරේරාසාමාන්ය පෙළ පන්තිය වනාහි නව අත්දැකීම් ලබා ගන්නා කාලයකි. එසේම රැඩිකල් අදහස් මෝදු වන කාලයක්ද වෙයි. සම්භාව්‍ය සංගීතයට කොතරම් ඇලුම් ...
සරුංගලේ ගී රස විනිස සරුංගලේ වරල් සැලේනිසංසලේ ගුවන් තලේඅපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේසරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයිසරුංගලේ ලාටු උලා රැලි කෙරුවේ අපේ ළමයිසරුංගලේ කොළ අලව හැඩ කෙරුවේ අපේ ළමයිසරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයිසරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයිසරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයිසරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයිසරුංගලේ නුඹ වාගේ ...
වැටෙන් එහා ගී රස විනිස වැටෙන් එහා මල් පඳුරේනුඹ පිපී වැනේ අත නුදුරේමිලින වුණත් ගණ අඳුරේමල් නෙලන්න නම් තහනම්සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන් නොවසා ඇති දොර කවුළු තුළින්සුවඳ දිදී පිපුණත් මිදුලේ මල් නෙලන්න නම් තහනම්තෙමුණත් දෙකොපුල් උණු කඳුලින්ඇසුණත් කෙඳිරිය මුදු මුවගින්පිපුණු නිසා අන් සතු උයනේමල් නෙලන්න නම් තහනම්ගායනය: දයාන් විතාරණශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල ලිංගික නිදහස නම් පදය තහනම් වචනයකට කිට්ටු එකකි. එය ගැන සමහරු ...
හමුවුණා අප වෙන්වුණා ගී රස විනිස හමුවුණා අප වෙන්වුණා යළි හමුවුණාආදරේ නාමයෙන්හිනැහුණා නෙතු බොඳවුණා යළි පිබිදුණාහදවතේ සුමිහිරි හැඟුම්දෛවයේ සරදමින් දිවි මගේ තනිවෙලාපෙරදා එන සුසුම් වියැකුණාහමුවුණා අප වෙන්වුණා යළි හමුවුණාආදරේ නාමයෙන්ජීවිතේ මල් මාවතේඑකව ගයමු අපි ප්‍රේමයේ ගීතිකාසෙනෙහසේ පැතුමන් පිරූ පිවිතුරු දෙ හදේ අමරණීය වේ ආදරේ . . .අප ලොවේ වසන්තයේපිබිදුණු සෙනෙහස කිසිදා නොමියේවාආදරේ සොමනස සොයාපිය නගනා මග ආසිරි ගී වැයුනාවදෙන් . . .පද, හඬ හා ගායනය: ෂර්ලි ...
හිරු දැවී ගී රස විනිස හිරු දැවී සඳු ගිලීකප් කෙළක් තරු නිවීඅඳුරු විය විමානයහුදෙකලා මග නොමගපැටලිලා තනිවෙලාහිරු ලෙසින් සඳු ලෙසින්එකලු කල මැන මහද සෙනෙහසින් . . .සිටු මැදුරු යස ඉසුරුපිරුණු ලොවකට - මහරුකදෝපැණියෙක්මි මාඇඳිරියේකෙලෙස නම් එලිය දෙම්කුමරියේ . . .කතරකට පිණිබිඳකිකුමුදකට පුරසඳකිමතකයෙන් ගිලිහිලාකුමරියේහිරු දැවෙයි සඳු ගිලෙයිමගෙ ලොවේඑළිය දෙමි කෙලෙස නම්එකළු කල මැන මහද සෙනෙහසින් . . .ගායනය: ආචාර්ය අමරදෙව සහ විශාරද නන්දා මාලිනීසංගීතය: රෝහණ වීරසිංහටෙලිය: ...
සමණල රෑනක් සේ ගී රස විනිස සමණල රෑනක් සේඅනන්ත හැඟුම් මැවේකෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැංගේපොදි වුණු සිතුවිලි අවදි වෙවීසිත තෙරපෙයි නතර නොවීලා දළුවක් මෙන් මහද සැලේනෙත් යුග එක් රුවක වෙලේදේදුණු දහසක් සේ ප්‍රසන්න දසුන් පෙනේරිදී මල් සිනා පාසීගිරි ලඳක් පිබිද ලං වේසිහිවෙන පණ නල රැඳෙන තුරුඑය දවසකි පෙරුම් පිරූඔබෙ වත සඳ වත ලෙසින් සොමිමම දින දින පතන්නෙමිදේදුණු දහසක් සේප්රසන්න දසුන් පෙනේරිදී මල් සිනා පා ...
නීල අහසේ සැඳෑ වලා ගී රස විනිස නීල අහසේ සැඳෑ වලාඇදෙනා යාමේ සිහිලේ ළංවීගංගා තීරේ ඉඳිමූ තනිවීආදර සෙනෙහේ සුවේ මවාසීත සෙවනේ මුවා වෙලාආදර දෑසේ සිනා සලාබැඳිලා වෙළිලා මාගේ දෑතේකොඳුරා රහසින් කියනා වදනින්මා සිත සැනහී නිවේ නිවේමා වෙත යාවී සෙනේ පුදාඉඳිනූ සැමදා මාගේ ලෝකේළඳුනේ ඔබගේ සුවඳේ රැඳිලාමා සිත සැනහී නිවේ නිවේස්වර රටා සහ ගායනය: කීර්ති පැස්කුවෙල්විටෙක එය දෙගොඩතලා ගලා යයි. විටෙක එය පැද්දෙමින් ලතාවට ගමන් ගනී. විටෙක සිහින්ව ...
අතු අගැ දිලි වන මල් ගී රස විනිස අතු අගැ දිලි වන මල්පිපෙන්නා විඳැ විඳැසඳ සිහිලැල්මසිත් ඔබ හද සිහිලැල්ලබාලා පරයයි ඒ හැම මල්දෝතලු තුරු එල් වැල්එලෙන්නා කොහි එගසින් අත් වැල්මට ඇති ඔබ අත්වැල්වෙලෙන්නෙම් මම ඔබැ හා හැම කල්සිඹැ සිඹැ මී අඹ මල්උරා රොන් ගුම් නද දෙති බිඟු දැල්මගෙ පෙම් ගී රසු දැල්එළන්නේ ඔබ වෙනුයෙන් කැරැ ලොල්ගායනය හ සංගීතය: ආචාර්ය අමරදේවපද බැඳුම: මුනිදාස කුමාරතුංගකුමරතුඟු මුනිදස් සිහල කලා කෙතට පහළ ...
සරා සඳේ සිනා සේලේ ගී රස විනිස සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලාවළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලාතනිවී අඳුරේ සුසුමේ වෙලිලාවැතිරී සීත මීදුම් පායේ හදේ වේදනාහඬා වැටී එදා ඇසූ ඔබේ ගීතිකාසැඟවී ආත මීදුම යායේ කොහේ පාවෙලාමිලාන වී ගියාද ඒ සිනා වාසනාසිනමා පයට: මිහිදුම් සිහිනසංගීතය: සරත් දසනායකගැයුම: එච්. ආර්. ජෝතිපාලරංගනය: විජය කුමාරණතුංග, බන්දු ජයසිංහ, මාලිනී ෆොන්සේකාජෝතිපාලයන් ගැන කිහිප වරෙක අපි කතා කොට ඇත්තෙමු. ඔහුගේ හඬ පෞරුෂය, ස්වර පරාසය ...
දමා යන්නට ගී රස විනිස දමා යන්නට නොහැකි මිහිමතඑකම සම්පත ඔබම පමණයිමිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුම ද ඔබම පමණයිබැඳී දුක සැප දෙකෙහි නිතියෙන්හදේ තනි නොතනියට වැඩහුන්ළබැඳි සිත් මල් පරව යන විටපසක් වෙයි අනියත ලොවේජීවිතය යනු සිහිනයක් මය සසර මග දකිනාබැඳුණු සෙනෙහස නොවන නිම්හිම්ඇත ද පණ නල සමග රැකෙමින්අපේ අත්වැල ලිහී ගිලිහෙනමොහොත එයි කවදාක හෝයා යුතුය ඒ නියත නික්මන සියළු බැමි සිඳිනාපද රචනය, ගායනය ...
පෙරදා මහ රෑ ගී රස විනිස පෙරදා මහ රෑ - මා සිහිලැල් උර මඬලේමුහුණ හොවාගෙන - ළසොවින් වැලපුණඔබේ විඩාපත් නෙතින් ගලා ගියකඳුලක කැළලක් ඉතිරි වෙලාඋරහිස තැවරී වියළුණු කඳුලෙන්ඔබගේ සුනරුත් පැතුමක ගිණි වැදසදා දැවෙනෙමි ඒ ගින්නෙන්ඔබ හට පෙම් කල යුගය නිමා කරවෙන්වී යන්නට දවස පැමිණ ඇතසමාව දෙන් මට සෙනෙහෙ සිතින්ගායනය: නන්දා මාලිනීසංගීතය: ස්ටැන්ලි පීරිස්මේ ගෙවෙන්නේ විප්‍රයෝගයේ හෝරාවයි. මේ විප්රයෝගය මුළු ආත්මයම ප්‍රකම්පිත කරවන එකකි. පෙරදා උරයේ සැතැපී ...
කුණ්ඩුමණී ගී රස විනිස මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ කුණ්ඩුමණී . . . නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා කුණ්ඩුමණී . . . සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා හැන්දෑවට කෝවිල් ගොස් ...
Will you be there ගී රස විනිස ගී රස විනිසෙන් සිංහල ගීත පමණක් ඉදිරිපත් කරන්නේ මන්දැයි පාඨකයෝ මගෙන් ප්‍රශ්න කර සිටිති. සංගීතය විශ්ව භාෂාවක් බැවින්, විදේශීය ගීත රස විඳීම්ද ගී රස විනිසට ඇතුලත් විය යුතු බවට ඔවුහු තර්ක කරන්නෝය. එවන් පාඨකයන්ගේ අභිරුචීන්ට අනුගත වීමක් ලෙස විදේශීය ගීත වල රස විනිසක් ඉදිරිපත් කිරීමට ටීරණය කළෙමි.මේ ගීතය ගයන්නේ මයිකල් ජැක්සන් අන්ද්රේ සහ සැන්ඩ්‍රා ක්‍රවුච් විසිනි. ගීතයේ වචන සහ සංගීතය ...
කොත්තිලාක්කු පහන ගී රස විනිස කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යටකුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙටඅලුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිටඅයියණ්ඩිගෙ සිතට සතුට වැඩිවේ හරියටරෑ නිදිමත එනතුරු පෙර කතා අහන්නටඉතින් ඉඩක් නැහ අම්මගෙ දෙපසින් ඉන්නටඅඩක් ඉතිරි කළ අහරේ රහක් බලන්නටපිනක් නැහැ වගේ අයියේ දැන් මේ නංගිටඉස්සර විදියට මගෙ අයියට සලකන්නටනැති හින්දයි හේතුව මේ හැටි දුක් වන්නටදොසක් කියන්නේ නැහැ මම මගෙ නෑනන්ඩිටවෙනස් කමක් කරන්න එපා කවදාවත් මටගායනය - නිරංජලා ...
මීන නුවන් යුග ගී රස විනිස මීන නුවන් යුග කඳුළු සදාගෙනදුරු කතරේ තනි වූ යුවතීනිදි නැති රෑ සුසුමන් පවනේගැයු ගී මී බඳුනේ රැඳුනේබාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳිඅද වෙන්වී නුඹ හිම පියසේකාල වලා නැග එන්නා නබෝ ගැබබොඳ වී යයි මුදු වදන් මෙදාසීත රටේ තනි මලට ලොබින්ඈත ඉඳන් ආ බමරින්දූදෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අදමානවිකා මා බාල ලියේඅප රට ආර්ථිකව පොහොසත් රටක් නොවේ. දරිද්‍රතාවයෙන් මිරිකී ගිය කල්හි, අන් සරණ ...
පවන් සුසුම් ගී රස විනිස පවන් සුසුම් දැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගානුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගාසුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවාප්රසන්න වැව් තීරේ නැගේ සංයෝග පෙම් ගී තරංගාපෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ අනුරාග හෝරාව එළැඹී තිබේමල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වීඅභිෂේක යාමේ උදාවේමනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑඅනුරාග හෝරාව එළැඹී තිබේමුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්නඅභිෂේක යාමේ උදාවේගායනය - ඉන්ද්‍රාණි පෙරේරා හා දේවානන්ද වෛද්යසේකරසංගීතය ...
නාරද ඔබට නිවන් සුව! ගී රස විනිස සිංහල ගීතයේ අමරණීය සිහිවටන රැසක් එක් කළ ගායකයානෙණි, ඔබ 76 වසක් මෙ ලක මත වසමින් බොහෝ දේ අපට දුන්නේය. ඔබ අද අප ගතින් හැර යයි. නමුත් සදාදරණීය කලාකරුවකු ලෙස ඔබ අප සිත් නම් හැර නොයනු ඇත්තේම ය.1960 දශකයේ කාර්මික ශිල්පියකු ලෙස ගුවන් විදුලියට එක් වූ ඔබ තුල වූ නිසග කුසලතා හඳුනා ගැනීම වෙනුවෙන් අමරදේවයන්ට අපි තුති පුදමු. ඔහු විසින් තබන ...
වළාකුළු පෙළින් බසින්න ගී රස විනිස වළාකුළු පෙළින් බසින්නඇවිත් මල් ගැබේ නිදන්නචන්ද්ර කුමරියේ කාටදනුඹගෙ ආදරේමට ද ආදරේඅසාවී මෙසේ තුන්යමදිලී තරුකා මල්දමකියා නෑ තාම හිත රැඳි සුසුදු ආදරේදේවතාවියක් විලසිනපාන හස කැළුම් නුබ ගැබපතා ඉන්නෙමි සඳ වතනුඹගෙ ආදරේනුඹට ආදරේඅහස් ගං කුසින් බැසගෙනමිහිමතට එම්ද කෙලෙසිනරැඳී ඉන්නෙමි සැමදිනඅහස් ගං කුසේදෙව් ලියක් ලෙසේදේවදාර තුරු පාමුල තාම මම ඉඳිමි තනිවමදිනා ගන්නෙ දෝ කෙලෙසින නුඹගෙ ආදරේනැතිද ආදරේතාරුකා වනේ සරමිනනුඹ නමින් දිලෙමි සැමදිනසදා හිනැහෙමි ...
ඔබ වෙනුවෙන් මා ගී රස විනිස ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදායළි ඔබ සවනේ නොරැඳී නොගැටීසුළඟේ මිලින වුනාවේදවනු දැනේ සිසි කිරණ පවාසිසිල නොදේ මඳ පවන පවාඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේඔහුගේ නම රැඳුනාවේසුවඳ දැනේ ඔබෙ උදය හවාකඳුළු නැගේ නෙත රැයද දිවාඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේඔහුගේ නම රැඳුනාවේ සිහළ ගීයේ රන්වන් යුගය වූයේ 70 දශකය බව කලින් සඳහන් කර ඇත්තෙමි. අමරදේව, වික්ටර්, සුනිල්, නන්දා මාලිනි වැනි ශාස්ත්‍රීය ...
සුලං හමයි ගී රස විනිස සුලං හමයි - ලොව නැළැවෙයිනුඹ නිදියයි නිසංසලේනිදිකුම්බා මල් කැකුලීබිම වැතිරෙයි - යාය නිදයිඅතු හැකිළෙයි - පිණි බේරෙයිමගේ දුකට නුඹ නාඩන්නිදිකුම්බා මල් කැකුලීලොව සසලයි - නුඹ නිසලයිලොව නිසලයි - නුඹ හිනැහෙයිමගේ දුකට නුඹ නාඩන්නිදිකුම්බා මල් කැකුලීගායනය: මහාචාර්ය සනත් නන්දසිරිසංගීතය: ගුණදාස කපුගේනුඹ මල් කැකුලකි. නුඹ දන්නේ හඬන්නට පමණි. කුසගින්නටත්, වේදනාවටත්, සතුටටත්, බියටත් නුඹ දන්නේ හඬන්නටම පමණි. එනමුත් නුඹ හඬන්නේ මගේ දුකට යයි ...