සඳු ද අවදියෙන් ගී රස විනිස සඳු ද අවදියෙන්තරු ද අවදියෙන්මේ නිශාන්තයේඔබ ලඟ නැති තවදිනක් ගෙවී යයි තනි වුණ වසන්තයේසීතල ඇතිරුණු මිහිලිය ළය මතකොඳ කෙමි පිපුරුණි මධු පුරවාඋණුසුම දිසුනේ නෑ නෙත මානෙකඔබ ලඟ නැතිවම අද මා තනිවමපහන් නොදැල්විණි ඔබ පැල්පත තුළනිදිමත අඩ නෙතු පිය සනහාමගේම කඳුලක් මේ පිණිබිඳු ලෙසඔබෙ කවුළුව ලඟ පිපි මල් පෙති මතගායනය: අමරසිරි පීරිස්සංගීතය: ප්‍රේමසිරි කේමදාස මේ රැයේ තරු ද, තරුපති ද මා සමගම ...
පිතු සෙනෙහේ ගී රස විනිස පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොවදූ දරුවන් හිනැහී ඇතිදෝඋන්ගේ සිත රැඳි තනිය මකන්නටමවුනට කවදා හැකි වේදෝහිරු මඬලක් සේ කිරණ බෙදාදීනුග සෙවණක් සේ සිසිල සදා දීජිවිතයේ බර උරින් දරාපියවරුමයි ලොව මහ සයුරක් වීලොවම නිවා ලන්නේමෙත් මුදිතා ගුණ සිතෙහි දරාපෙරුම් පුරා එන සසර පුරාඅම්මාවරු මතු බුදු වන්නේපියවරුමයි ලොව බුදු වන මවුනටඒ විවරණ දෙන්නේගී පද: කුමාරදාස සපුතන්ත්රීසංගීතය: රෝහණ වීරසිංහගායනය: දීපිකා ප්රියදර්ශණීමව් ගුණ ගැන ...
සුළං කපොල්ලේ ගී රස විනිස සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේකෑලි කැඩී බිඳී වැටෙයිනිල් කඳු රැල්ලේකූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලීදැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලීයොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලීපිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලීඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේකඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ පද - මහාචාර්ය සුනිල් ආරියරත්නසංගීතය - රෝහණ වීරසිංහගායනය - විශාරද ...
ඉක්මන් නොවුනා ගී රස විනිස ඉක්මන් නොවුනා නම් අපි අපි අපගෙයි තාමත් හිතවතීමේ වසන්තය නෑවිදින් සිටියා නම්මේ තරම් දුක නෑ සඳවතීමල් කැකුළු පුරවා අතු ඉතීඅපෙ මූණ බැලුවා මතකැතීඒ වසන්තය ඇවිදින් යලීඔබ කොහිද කියපන් හිතවතීගෙට එන්ට කල් බැලු සේ අපිවෙන් වෙන්ට පෙර නොසිතූ සැටීඒ වසන්තය ආයෙම ඉතින්හිමි නැතිද අප වෙත හිතවතීගායනය: ක්‍රිෂාන්ත එරන්දකවසර පහකට පසුව කලින් සේවය කල සේවා ස්ථානයට ගියෙමි. වසර පහකට පෙර ලෙසම එම ...
හදේ කොතැනක හෝ ගී රස විනිස හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු සේ ගිලී බිම් අඳුරේතලා මා සිත දවා ගිය ඔබ දවයි මා සිතතනි වෙනා මොහොතේඋතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්සහස් සුවහස් පැතුම් බල මහිමෙන්ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම් ඔබ මැකී යනු මතකෙන්පද රචනය: කුමාරදාස සපුතන්ත්රීසංගීතය: රෝහණ වීරසිංහ ගායනය: සුනිල් ...
තාදු ගණ ජන මනා ගී රස විනිස තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල්ය ගැයෙන්නේදාඩියයි ගත පුරා ගලන්නේ - මිනිසුන්ය ගයන්නේ වයන්නේකම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූකුරුටු ලිපි මගේ මහ ගී පොතයිකිවියරන් විසින් නොව දුකට පත් දන විසින්එ දළ රළු පද බැඳුම් විරචිතයිඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමිමග තොටේ ඔබ ...
පිරිත් පොත සේ ගී රස විනිස පිරිත් පොත සේ පිවිතුරුයිබණ කතා මෙන් පින්බරයිසුන්දරයි කව් සිළුමිණේ කවි වගේමං නුඹට පානා ආදරේරුවන් වැලි සෑයට උසයි - මහා පැරකුම් වැව වගෙයිඉසුරුමුණි පෙම් යුවලවත් විඳ නෑඅපි අපිට පානා ආදරේතුන් රුවන් සරණින් බෙලෙන් - සිව් වරම් දෙවි අනුහසින්සෙත් පිරිත් සේ වාසනා වේවාමං නුඹට පානා ආදරේනුඹ මටම පානා ආදරේපද: ආනන්ද හේවා රංහිඳගේසංගීතය: එච්.එම්. ජයවර්ධනගායනය: ජානක වික්රමසිංහආදරයේ අගය සහ ප්‍රහර්ෂය වචනයට නැගීම අපහසුය. ...
ඔබ ආයෙමත් ඇවිදින් ගී රස විනිස ඔබ ආයෙමත් ඇවිදින් සිත හදා ගත්තා විතරමයිඔබ ආයෙමත් ඇවිදින්උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්නුඹ නොදැක සිටි දිගු කාලයේසිත හදා ගත්තා විතරමයිඔබ ආයෙමත් ඇවිදින්දෑස අග මල් පිපී සැලුණත් කොයිතරම්එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්නුඹ නොදැක සිටි ඒ කාලයේනෙත කඳුළු මැකුණා විතරමයිඔබ ආයෙමත් ඇවිදින්ගායනය: අමරසිරි පීරිස්අප හමුවූයේ අහම්බෙනි. මා එකල වෙසෙසක් නැති සාමාන්‍ය තරුණයෙක්මි. ...
පහන් කන්ද ගී රස විනිස පහන් කන්ද මුල අඳුරුයිඔබට ගයන මගෙ හද අඳුරුයිමගෙ පැල අඳුරුයිකටුක දුකින් ගිණි ගැණුනු ආත්මයපුපුරා ගලනා සෝ ගී රාවයඅසා ලබන සතුටෙන් බිඳුවක්ආපසු මා වෙත දුන මැනවිඅඳුරෙන් එළියට ගැයෙනා ගීයෙන්හදවත නොපහන් සිතුවිලි දුරු කොටපහන් සිතින් දලවා පහනක්ආලෝකය මට දුන මැනවිපද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්නසංගීතය: එච්. එම්. ජයවර්ධනගායනය: විශාරද නන්දා මාලිනීඇල්බමය: පහන් කන්දරාජු වනාහි ජෝකරයෙකි. සිංහලෙන් කීවොත් සර්කස් සංදර්ශන වල පැමිණ සිටින්නන් හිනා ...
සිවු වසරක් තුල ගී රස විනිස සිවු වසරක් තුල පෙම් සිහිවටනය නෙතු කඳුලක් වේවාමින් මතු කිසිදා කිසිම සැඳෑවක අප නොම හමු වේවාසීතල පව්වේ කඳු රැලි යායේසරසවි පායේ තුරු සෙවනැල්ලේඔබ මට අවනත පොඩි දරුවකු සේසසර දිගේ ආ මේ දිගු ගමනේඉවත බලාගමු නාඳුනනා සේමින් මතු හමු වී අප දෙදෙනාහිමගිරි සෙවණේ දිය සීරාවේනාමල් යහනේ තරු මේලාවේනිහඬව වැලැපෙන ඒ පෙම් සටහන්මීදුම් සළුවක මැකී ගියාවේඉවත බලාගමු නාඳුනනා සේමින් මතු හමු වී ...
Untitled Post ගී රස විනිස සුදු නෙළුම කෝ සොර බොර වැවේමල් සුවඳ කෝ මහියංගනේපුන් පෝයදා පාළොස්වකේමල් නෙළා විකිණූ පන්සලේවැවට කලුවර යා වුනාසංසාර දුක බෝ වුනානෙළු මල් මිට ඉහිරුනාඑහා ඉවුරට පාවුනාසිහින් සිරිපොද වෑහුනාඉවුරු දෙකොපුල සේදුනාසුදු නෙළුම් මල දෑස පියවීමෙහා ඉවුරට පාවුනාගී පද - රත්න ශ්‍රී විජේසිංහගායනය - පණ්ඩිත් අමරදේව"මල් ගන්න, මල් ගන්න, අපෙන් මල් ගන්නැත්දෝ!" මේ අප සිද්ධස්ථාන වලට යන විට අසා පුරුදු නාදයකි. අපට මෙය ...
මධු සාද සිනා ගී රස විනිස මධු සාද සිනා ගලනාඅනුරාගි සුසුම් බිඳෙනාරැයේ. . හිරු පායානිවා. . සඳ තරු නිවාපිපෙන හැඟුම් දෑසේ ඇවිලීලොවම සැලී සිහිනෙන් පිබිදීසරා ගිනි නැගේ . .සිසිලසේපෑළ වියේ හිරු මියෙන පැයේසිහින බිඳී පිබිදී අඳුරේහඬා ඉකි බිඳී . . යෞවනේගායනය: දීපිකා ප්රියදර්ශණීසංගීතය: සුරේෂ් මාලියද්දමේ ගීතය අසන විටම ඔබට වෙනසක් දැනී යා යුතුමය. දීපිකා ප්‍රියදර්ශණී යනු ශාස්ත්‍රීය ගීත වල ආභාෂයෙන් ඉදිරියට ආ ගායිකාවකි. නමුත් ඈ ඒ ...
ගීයෙන් ගයන්නෙ ගී රස විනිස ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත් සරින්ඒ ඔබ ගැන ම හදේ ලියැවුණු ආදරේ නමින්මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවා වීඒ මිහිකත ගෙන් සමු ගන්නට හෙට යළි ඒවීඒ ලෙසකින් හැකි නම් ඔබ මා සිතට මුවා වීහිනැහෙන්න ළඳේ සැමදා අප සිත් සැනසේ වීපෑයූ ඉර සඳු එළියයි ගණ අඳුර මකා ...
ලබන්න බැරි සුව සහනය ගී රස විනිස ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේවිඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේහෙට ද දවසකි හෙට මේ ලෙසම හිරු නැඟේනොයනු මැන ප්‍රියේ පොදි බැඳ තිළිණ ඔබ මගේසිසිලෙ උණුසුමේ මම ඔබ ලඟ සිටින්නෙමිවිසිර ගිය කුසුම් පෙති දෝතට අරන් එමිපද රචනය: කරුණාරත්න අබේසේකරසංගීතය: ? රොක්සාමි මාස්ටර්ගායනය: මිල්ටන් මල්ලවාරච්චිහැත්තෑව දශකයේ අපූරු භාව ප්‍රකාශකයකු වූ මිල්ටන් මල්ලවාරච්චි ශිල්පියා ගැන මා කලින් සඳහන් කරනු මතක ඇතැයි සිතමි. ...
රතු පාට මල් ගී රස විනිස රතු පාට මල් මට තාම මතකයිගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණුමල් පවන මට තාම මතකයිසුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරියවැහිදාට තෙත බරිත වීදෝහුණු කූරු ගෙවිලා සිතුවම් පොතේඇඳුනේම බලි රූප නේදෝගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේහැමදාම දැන්නම් අවාරේමගෙ පන්තියේ උන් මා දැන් කොහේදෝමොනවා උනාදැයි නොතේරේපාසල් සමයේ වූ අසිරිය අප විඳ ඇත්තෙමු. පාසලෙන් වෙන්වී යන විට දෝරේ ගලා ගිය හැඟුම් සමුදාය ගීතයන්ට ...
මාගෙ මතකේ ඔබේ රුව ගී රස විනිස මාගෙ මතකේ ඔබේ රුව ඇඳේසුහද මා ජීවිතේ ඔබ සතුයිඔබේ සුවඳ මනමත් කරයිඔබ මා හදේ සැරිසරයිඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයේසීත සඳපානෙ කිරි සයුර කලතා සොයයිමහද කවුළුව දොරින් එන්න සුහදේ ඔයාජීවිතේ ආදරෙන් ඉන්න මට ලංවෙලාසීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනාඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලාඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළීසොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසීගායනය: සුජාතා අත්තනායක හා එච්. ...
ආදර චාරිකා ගී රස විනිස ආදර චාරිකා ජීවන චාරිකාසිතුවිලි අත්වැල් බැඳ යනආදර චාරිකා ජීවන මාළිගා දේදුනු මාළිගාආදර සිතකින් හදනාජීවන මාළිගා කෝමළ රේඛාවක් අඩ නින්දෙන් පිබිදිලාමිලාන අහසේ දේදුන්නක් මෙන් පායලාඅනංග මල් හීයෙන් පැටලී ආ ඇමිණිලාඅසෝක මල් පෙත්තක් යයි සුළඟේ පාවෙලා සුරම්‍ය සීන ලොවේ යන විට පෙම් චාරිකාප්රසන්න කැල්ම නගයි චංචල නෙත් තාරුකාතුෂාර කඳුලු විමන් මල් වැස්සේ සෝදලාඑක්ටැම් ගෙයට උඩින් දේදුන්නක් පායලාඔවුන් සිටියේ දුරස් වීය. පෙම කියා ගන්නට බැරිව ලැතවෙමින් ...
රජ මැදුරක ගී රස විනිස රජ මැදුරක ඉපදී සිටියා නම්නුඹත් රජෙකි පුතුනේහිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයිඅද නුඹෙ සිරියහනේහීනෙන් හිනා නොවීමා හඬවාපන් මේ රෑ යාමේපුංචි පැටික්කන් මග දිග හඬවනසිල්ලර රස කැවිලිදුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම්යානා පෙනී පෙනීඅහක බලා ගෙන මග දිග යන විට නෑ මට වාවන්නේහීනෙන් හිනා නොවීමා හඬවාපන් මේ රෑ යාමේඉඳහිට මොළවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේදිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් ...