සිංහල කෙල්ලන්ගෙ අයිතිකාරයො කවුද කිරිපුතාගෙ විත්ති නිමිත්ත: පසුගිය 13 වැනිදා රාත්‍රියේ වයස අවුරුදු 20 ට අඩු බීමත් මුස්ලිම් තරුණයන් 5 දෙනකු විසින් අමානුෂික ලෙස පිහියෙන් ඇන පස්සර ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සම වයසේම සිංහල තරුණයකු මරා දැමීමේ සිද්ධියපැතුවේ එක මලයි පෙම් ලොව ජය ගන්නඇගෙ අත ගෙන දිවිමග පෙරටම යන්නරට රස්සාවකට ගොස් පවුලට දිරි දෙන්නසිද්ද උනේ ඒ වෙනුවට දිවිදෙන්නඇගෙ අත ගන්න මුස්ලිම් තරුණෙකි ආවේඔහුගේ ප්‍රේමයට බාදාවකි පෑවේඈ ...
අයියා අපි එහෙම ගිලෙන්නෙ නෑ කිරිපුතාගෙ විත්ති අපේ චූටි මාමගෙ කොල්ලා එහෙමත් නැත්නම් දර්ශන මේ දවස් වල ටිකක් චව් වෙලා ඉන්නෙ. මෑන් ගැන ලඟදි අලුත් සීන් මොකුත් දාන්න බැරිවුන හින්දා ඒකට තමයි මේ සූදානම.මෑන් ගිය සතියෙ මාමයි මෑන්ගෙ නංගියි තව අපේ ලොකු මාමගෙ පුතාල දෙන්නයි තව සුසන්ත කියලා පොඩි එකෙකුයි එක්ක ගඟට ගිහින්. ඒ දවස්වල පෑවිල්ල හින්දා ලිංවල වතුර සෑහෙන්න අඩුවෙලා තිබුනෙ. ඒක හින්ද ගමේ සෑහෙන ...
බොඳවීගිය රැකියා සිහිනය.......... කිරිපුතාගෙ විත්ති පෙරවරු පහට වැදුණු එලාම් නාදය මගේ සිත වඩාත් ප්‍රබෝධමත් කරන්නට සමත්විය. රාත්‍රිය ගෙවී ගියේ මට නොදැනුවත්වමය. පෙරදින එල්ලවූ මදුරු ප්‍රහාර වලට පවා නොසැලී හිඳිමින් රැය ගතකලේ පසුදින ජීවිතයේ නව බලාපොරොත්තුවක් පුබුදින නිසාය.උදෑසනින්ම නාගත් මම වේලාසනින්ම නව රැකියාව කරන ස්ථානයට වාර්තා කලෙමි. පැය බාගයක් පමණ කාලය කාදැමීමෙන් පසුව එකා දෙන්නා ආයතනයට පැමිණෙන බව දුටුවෙමි."ආ ඔයාද අලුත් පෝස්ට් එකට ආවෙ?""මල්ලිගෙ ගම ...
නුවන් කුලසේකරට උපහාර පිණිස...... කිරිපුතාගෙ විත්ති පසුගිය තරගයේදී හිමිවීමට තිබූ නිසැක පරාජය ගෞරවාන්විත පරාජයක් කරා ගෙන ඒමට උරදුන් නිහතමානී ක්‍රිකට් විරුවානෙනි ඔබට මාගේ උත්තමාචාරය........වැටුනත් කඩුලු සත පහකට බිය නැත්තේදිනුම වෙත යන්න අරමුණ සිත ගත්තේලැබෙනා සහය උපරිම ලෙස අරගත්තේකුලේ ගැසූ හය පිටියෙන් පිට පැත්තේයෝකර් පන්දු වැටුනත් නොම වීලා බියගැසුවේ පහර රට වෙනුවෙනි ගන්න ජයකලහැකි උපරිමය පෙන්නා යන්න ගියසිටියා නම් කුලේ තිබුනනෙ ගන්න ජයමුල්පෙල වැටිල අසරණවී සිටියාටපසුපෙල ...
මිනීවාහිනිය කිරිපුතාගෙ විත්ති මලකුණු වල රස බුදිමින් සැනසෙන්නමහතුනි නුඹලාට හැකිවෙද විමසන්නඅනුනගෙ දුකත් සැපයක් ලෙස අරගන්නමිනීවාහිනිය බැහැ නොවැ නරඹන්නකඳුලත් සැපක් විදියට අදහා ගත්තදුක විකුණලා මඩි තව තද කරගත්තසිනහව නගා එය පෙන්වා නම ගත්තමහතුනි කිමද ඔබලාගෙන් ගත යුත්තපෙන්වන්නට මලකුණු විතරද ඇත්තේවෙන වෙන පුවත් ඇයි නරඹන්නට නැත්තේරඟපාලා ඒවා පෙන්වති පැත්තේඑලියට පෙනේ මහතුනි ඔබලගෙ තත්තේඅසරණ මිනිසුන්ගෙ දුක ඔබලට සතුටක්දසියදිවි නසා ගන්නා එක සැපයක්දඅනතුරු බහුල වනවිට සිත් සැනසේදජීවිතයක ...
මුන්ට බොක දාන්න අපි වතුර අදින්න ඕනෙ -1 කිරිපුතාගෙ විත්ති ශාරීරික අවශ්‍යතා ඉටුකිරීම කියන්නෙ මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දෙයක්නෙ.නමුත් හදිස්සියෙ අවශ්‍යතාවක් පැනනැගුනොත් ඒක ඉටුකරගැනීම කොයිතරම් අසීරු කරුණක්ද? ඒ වෙලාවට අපි ඉන්න තැන ඒවගේම අවට පරිසරයෙ ඉන්න පුද්ගලයො අනුව ඒක වෙනස් වෙනවා. සරලව කිව්වොත් හදිස්සියෙ බොකක් චාජ් උනාම තියෙන අමාරුව හැමෝම දන්නවනෙ. ගමේදිනං ඔය කැලේකට රිංගලා ඕක බාන එක මහ දෙයක් නෙවෙයි. ඒ උනාට ටවුමකදි චාජ් උනාම ඉතිං මොන දෙයියන්ට කියන්නද?මට මතක හැටියට ...
චාමර කපුගෙදර වෙනුවෙන්...... (Specialist of the final matches) කිරිපුතාගෙ විත්ති අවසන් මහා තරග වලදී සුවිශේෂී සේවයක් ඉටුකරන ක්‍රීඩකයාණෙනි. ඔබෙන් විය යුතු මෙහෙය ගැන සිතා බැලීමට කාලයයි මේ.බැට්මන් කෙනෙක් කියලයි අප දැන උන්නේකිසි අදහසක් නැහැ නොවැ ඌ ගැන එන්නේකොයිවගෙ පොරක්දෝ කියලා සිතමින්නේකපුගෙදරට බැනලයි අප සැනසෙන්නේතරඟාවලියකට දෙකකට නැති වෙන්නේඑක පාරටම ආයෙත් ඇතුලට එන්නේමැච් එක ගොඩගන්න ඔහු පිටියට එන්නේලකුණක් දෙකක් ගහලයි දැවිලා යන්නේෆීල්ඩ් කරන විට පිටියේ ඉන්නවදඉස්සර වගෙ ආයෙත් දැන් රකිනවදෆයිනල් එකට විතරක් ...
ලෙඩවීම සහ ලෙඩ දාගැනීම කිරිපුතාගෙ විත්ති 2010. 03.01 මගේ ජීවිතයේ අවාසනාව උදාකල දවස විය. විභාගය අවසන් වීමෙන් පසුව නිවසට පැමිණියේ පෙරදාය. සති දෙකක් පමණ විභාගයට වෙහෙසුනු නිසාදෝ දැනුනු තෙහෙට්ටුව නිසා මදක් වැඩිපුර නිදාගත්තෙමි."පුතා පුලුවන්නම් නිරෝශා දුවගෙ වෙඩින් එකට ගිහින් එන්නකො. මට යන්න වෙන්නෙ නෑ"අම්මාගේ වචනයට එකඟ නොවී බැරි නිසාම මම මඟුල්ගෙදරට ගියෙමි."අයියෙ මේ තමයි නදීකා, නිරෝශා අක්කා බඳින අයියලාගෙ නෑදෑයො" නිමේශා හෙවත් මගේ සහෝදරිය නදීකාව ...
තේරීම් කමිටුවේ අපූරු තේරිල්ල.... කිරිපුතාගෙ විත්ති කිරිකට් මාමලා නම් හරි අපූරුයගැහුවත් නොගැහුවත් ඌ නම් ඇතුලේයතෝරන උන්ට දැන් නම් අමු කැවිලායමේක අපට තේරෙන්නැති රහසක්යදන්නා කාලෙකදි දස්කම් දැක්කෙ නැතීපැරශුට් වලින් හැමදම ඇතුලට පනිතීඅතපත ගගා බිංදුවටම දැවී යතීඒ මක් උනත් හැමදම ඇතුලේ රැඳෙතීඒ කණ්ඩායමට සිටියා එක්වීලාබිංදුවටම යනවා මුලදිම දැවිලාඑලෙසට උනත් ලංකාවට ඇවිදිල්ලාජාතික කණ්ඩායමේ තැනකුත් හිමිවීලාඑස්.එල්.පී.එලුත් මොහුහට ජයවන්නේඋතුරට එක්වෙලා තරගෙට සැරසෙන්නේවැඩපෙන්නුවොත් නිසිතැන යලි හිමිවන්නේටීම් එකට මොහු නැතිවම බැරිවෙන්නේ ...
සඳරු මචං ඔන්න කවියෙන් සුබ පැතුවා කිරිපුතාගෙ විත්ති කවියක් කියා සුබ පැතුමට නොහැකි උනාහදිස්සියට එක කවියක් මතක් උනාසමාවෙයන් ඒකට මම පමා උනාහිස් අහසට මගෙ කවියත් එකතු උනාහිස් අහසෙන් වැසි දිය පොලොවට වැටුනාවියලුණු බිම් සරුවී කෙත් වතු පිරුනාසතුටු කඳුලු අපගේ නෙතඟින් හැලුනාඅහස හිස් නොවන වග ලොවටම පෙනුනාගමේ කතා අපහට රස ගෙනාවේඔබගේ කතා ශෛලිය නම් මනාවේඔබ වැනි පුතුන් ලොවටම වාසනාවේකිරියගෙ සුබ පැතුම මෙලෙසිනි ගෙනාවේඔබගේ අතින් වැඩි වැඩියෙන් ලියවේවාබාධක ඇතොත් ඒවා ...
ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරුදායක අඩියක කිරිපුතාගෙ විත්ති බංගලාදේශය හමුවේ ඉන්දියාව පරාජය විය. ලංකාවට අවසාන මහා තරගයට පැමිණීමට නම් පාකිස්ථානය ඉන්දියාව පරාජය කල යුතුය. එතැනින් නොනැවතී ලංකාව බංගලාදේශයද පරාජය කල යුතුය. එය සිදුවූවා යැයි සිතමු. එය අපගේ කණ්ඩායමට අවසන් තරගයට පැමිනීමට ප්‍රමාණවත් වේද?එවිට ලකුණු සටහන පහත පරිදිය.(පාකිස්තානය හා ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු ලබා නොගෙන ජයග්‍රහණය කල බවට උපකල්පනය කරමු. )එවිට පාකිස්තානය හැර අනෙක් කණ්ඩායම් තුනෙහි ලකුණු සමවන නිසා ...
දේවදයෙයි කණ්ඩේන් (මම සුරංගනාවියක් දැක්කා) කිරිපුතාගෙ විත්ති හැන්දෑවෙලේ මා නිවසේ සිටින විටදෙමල සෝ එකක් බැලුමට සිතුනි මටකොම්පීතරය පීරාලා බලනවිටතිබුණා.....බලමි එය දැන් මම මෙතැන් සිටආදර කතාවකි හැමදාමත් තියෙනසිටියේ "දනුශ්" කොලවෙරි ගායක රුවනසිටියෙමි බලාගෙන එය දෙපැයක් පමණකාලය ගියේ ඉගිලී හීයක් ලෙසිනකොල්ලා දුප්පතෙකි මව්‍පියොවත් නැතියකෙල්ල පොහොසත්ය සැප සම්පත් ඇතියසුපුරුදු කතාවම මෙහි ලියවී නැතියවෙනසක් වන ලකුණු දැකගන්නට හැකියආදර කතාවට බාදාවක් ආවාකෙල්ලට යෝජනාවක් ගෙදරින් ආවාපොහොහොසත්කමට මිල මුදලට යට වූවාකෙල්ලත් පොහොසතාහට සෙනෙහස ...
කාලෙකට පස්සෙ........ කිරිපුතාගෙ විත්ති "කැම්පස් එකේ නේද ඉන්නෙ? තාම කෙල්ලෙක් නැද්ද?" බණ්ඩාර බාප්පගෙ පුංචි මගෙන් ඇසුවාය. "නෑ පුංචි" කියා මම සිනාසුනෙමි.මෙසේ අපේ පවුලේ බොහෝදෙනෙක් මගෙන් අසා ඇත.එවිට මට මගේ අතීතය යලිත් සිහිවේ."කිරිපුතා ඉන්නෙ දුකෙන් වගේ.මොකද බන් අවුල?" අවිශ්කයත් ෆුල් සීරියස්ය."ඊයෙ මලගෙදරක ගියා නේද උඹ? යකෝ මැරිච්ච ආච්චිවත් උඹට වැහිලද?" ආයෙත් ඌ කියවයි."නෑ බං""ආයෙ පාරක් උඹට ලව් සික් එක ගහලද? මතකනේ ගියපාර ....""ආපෝ ඒ ගැන ...
අහෝ මෙවන් මැච් එකක්.... කිරිපුතාගෙ විත්ති අද දින පැවති ක්‍රිකට් තරඟය වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ අසරණයෙකුගේ ශෝකාලාපය...........උදේ ඉඳන් දවස පුරා ආතල්මය දුන්නේශතක එකට දෙකක් ගහල එය පෙන්වා දුන්නේඉන්දියාවෙ පොරවල් හට පොර ටෝකක් දුන්නේකොහොමද මම රෙදි ඇඳගෙන පාරෙ බැහැල යන්නේතුන්සිය විස්සක් ගැහුවම දිනයි කියල හිතුවාඒක හින්ද බයක් නැතුව ඔට්ටුවකුත් දැම්මාඉන්දියාව බැට් කරද්දි වෙව්ලිල්ලක් ආවාබලන් ඉද්දි මගෙ රෙදි ටික ගැලවී බිම වැටුනාකෝලියො ඔහොම නොකරන් අපෙ අය්යලටහිටියේ මෙදා නම් ...
නෝටි ඇමෙරිකා......... කිරිපුතාගෙ විත්ති රක්ත දෙකොපුල්සේම දෙනුවන්නුඹේ දැකුමෙන්වේය අඩවන්නාග රජිඳුන්පෙනය පුප්පන්තුඹස ඇතුලේකරයි සක්මන්තිරයෙ ලෙලෙදෙනරුවට රැවටීනාග රජු ලඟසුරත දැවටීශබ්ද නෑසෙනලෙසට අඩුකරපරිගණක සඳදෑස බොඳකරසිතට මිහිරක්ගෙනෙන මොහොතක්නෝටි ඇමරිකදුන්නු වදයක්බොහෝ දැකුමන්සිතක සැනසුම්අහෝ අවසනචීයා නොදකින්මාසෙ අවසන්තවත් බලපන්හෙටම පලයන්බිලත් උස්සන්ඇමරිකන් බඩුවිසික් කරපන්නෝටි එක නම්හොරෙන් බලපන් ...
සෙබල සැමියා පැණිබීම බොනවිට ගැබිණි බිරිඳ පැන යයි කිරිපුතාගෙ විත්ති ලඟදි දවසක කියෝපු ලංකාදීප පත්තරේක "දෙයියෝ සාක්කි" තීරුවේ පැණිබීම බෝතලයක් හින්ද තමන්ගෙ බාර්යාව අහිමි කරගත්ත සීන් එකක් තිබුණා. ඒක දැකල ලියවෙච්ච කවි ටික තමයි මේ.නාවික සෙබල තිස් එක් වියෙහියි උන්නේවිවාහයට දෑවසරයි ගත වෙන්නේනුගේගොඩයි බිරිඳගෙ ගම රට වෙන්නේපස්සෙන් පහු මොනරාගල නවතින්නේදෙදෙනගෙ ජීවිතේ සතුටින් ගතවෙනවාමසකට වරක් සැමියා නිවසට එනවාදෙන්නා තුන්දෙනා වන ලකුණක් එනවාසැමියගෙ ආදරේ තව තව වැඩි වෙනවාආදර බිරිඳ දොස්තර වෙත පෙන්වන්නයන්නට ...
ලොකු බණ්ඩා අංකල් කොහෙදෝ සබන් කෑල්ලක් දාගෙන කිරිපුතාගෙ විත්ති අපේ අම්මා වැඩ කරන ඔෆිස් එකේ ලොකු බණ්ඩා කියලා අංකල් කෙනෙක් ඉන්නවා. මේ අංකල්ගෙ නෝනත් වැඩ කරන්නෙ ඒ ඔෆිස් එකේම තමයි. මේ ලොකු බණ්ඩා අංකල් දැන් පැන්ෂන් යන වයසත් කිට්ටු කරලා ඉන්නෙ.ඒ උනාට අංකල් අත්සන ගහන්නෙම "ලොකුබල්ලා" කියලලු. කොච්චර කට්ටිය පැහැදිලි ...
අයියගෙ යාලුවෙක් දැක්කා........... 18+ කිරිපුතාගෙ විත්ති අපේ දර්ශන උස මහත කොල්ලා උනාට තාම ඉන්නෙ අට වසරෙනෙ. ගිය අවුරුද්දෙ දවසක මෑන් ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකොට සුසන්තයත් එක්ක තමයි ඇවිත් තියෙන්නෙ. සුසන්තයා ඉස්කෝලෙ යන්නෙ අවාරෙට අඹ වැටෙනවා වගේ තමයි. සතියකට දවස් කීපයක් ඉස්කෝලෙ යවන්න මහේෂ්ල සෑහෙන ට්‍රයි එකක් දුන්නා. බැරිම තැන වැඩේ අල්ලලා දාලා තියෙන්නෙ.එදා සන්ජුත් එක්ක සන්ජුගෙ යාලුවෙකුත් ආවලු. යාලුවගෙ නම තාරුකාලු. ඒ දෙන්නා එතකොට තුන වසරෙ ...
නයි මිරිසක් කල හදියක්...... කිරිපුතාගෙ විත්ති කොල පාටට බෝල වගේ දිලිසෙන්නේඉදුනු කලට රතු පැහැයට දිස්වෙන්නේසම්බෝලයට යහමින් එක්කර ගන්නේඉමිහිරි රසයකුයි මාවෙත ගෙන එන්නේගෙදර සිටින කල තුන් වේලම කන්නේපිය උරුමෙන් මා ලද බව පැවසෙන්නේකාපු කලට මාගේ බඩ කට දන්නේඑහෙම උනත් මා නම් නැත නවතින්නේබැදුම හොද්ද හැම එකටම දමන්නේකිසිවක් නොමැතිකල අමුවෙන් හෝ කන්නේරසවත් බවට කවුරුත් සහතික දෙන්නේවිඳවන කලට කාටත් එකසේ වෙන්නේකොතරම් සැර වුනත් නුඹ නැහැ අත්හැරියේදුක සැප දෙකේදිම එක ...
හස්තෝපක්‍රම කාව්‍යය සමගින් අර්ධ ශතකය කරා........... කිරිපුතාගෙ විත්ති දුක සැප බෙදා ගන්නට මා ලඟ ඉන්නේදකුණත සේම වමතද සහයයි දෙන්නේපාලුව තනිය හැම දිනකම මකන්නේවෙහෙස ඇතත් මැසිවිලි නැත පවසන්නේවියහියදමක් කිසිවිටකත් වෙන්නෙ නැතඅඳුර ඇතිවිටදි වැඩි පහසුවක් ඇතලෙඩ දුක් වලින් බියවීමට දෙයක් නැතනින්ද නැතිවිටදි පිහිටට එන්නෙ අතකෙට්ටු වෙයි කියා සමහරු බිය වීලාමොන පිස්සුද කියමින් අපි සැනසීලාඑය බොරුවකී ලොව හැමටම වැටහීලාඑහෙම වෙනවනම් මම දැන් නැතිවීලාවෙහෙස නැතිකරන්නට හැකිවේය ගතේනින්දට බෙහෙත මෙය වෙනවා නේද ...