අපණ්ණක ජාතකය විරිදුවෙන් කිරිපුතාගෙ විත්ති අද පෝය හින්ද ජාතක කතාවක් විරිදුවෙන් ඉදිරිපත් කරන්න හිතුවා. මේ තමයි පන්සිය පනස් ජාතක පොතේ පලවෙනි ජාතකය. කතාව කියෙව්වෙ සහ පින්තූරය ගත්තෙ මෙතනින්.ජේතවනේ විහාරයේ බුදු හිමියන් වැඩ වෙසෙතීඅනාථ පින්ඩික සිටුගේ මිතුරන් විත් බණ අසතීසිටුවරයානන් සිටියත් බුදු හිමියන් සරණ ගොසින්ඔහුගේ මිතුරන් සිටියේ තීර්ථකයො සරණ ගොසින්ගෞතම බුදු හිමියන්ගේ සිරි සදහම් දෙසුම අසාසිටු මිතුරන් සැනසෙනවා බුදු හිමිගේ සරණ නිසාඑතැන් පටන් සියලුදෙනා බුදු හිමිගෙන් ...
ගමේ මන්ත්‍රීගෙන් ගේම ඉල්ලන විජේ මාමා.... කිරිපුතාගෙ විත්ති වෙසක් දවසෙ පන්සල් යන ගමන් හඳුන්කූරු පෙට්ටියක් ගන්න විජේ මාමගෙ කඩේට ගොඩ වැදුනා. දැන්නම් උන්නැහේ අලුත් ඇන්ටනාවක් ගෙනල්ලද කොහෙද අයි.ටී.එන්. එක ගැන කිසි කතාවක් නෑ. ඒත් අලුත් කතාවක් ඇදිල ආවෙ නොහිතූ විදිහට. මේක අපේ ගමේ සාමාන්‍යයෙන් කතා කරන්න බය මාතෘකාවක්. මේකට විරුද්ධව කතා කරන්න ඉන්නෙ විජේ මාමා ඇතුලු කීප දෙනෙක් විතරයි. මම කිසි බයක් නැතුව මේක බ්ලොග් එකේ දාන්නෙ අදාල ...
නමක් නැති කයියක්...... කිරිපුතාගෙ විත්ති තමන්ගෙ පෙම්වතිය තියපු හදිසි බූට් එක නිසා ශෝකයට පත් පෙම්වතෙක් සියදිවි හානිකරගන්න හිතනවා. ඊට කලින් ඒ ගැන පෙම්වතිය කියන්නෙ මොනවද කියලා දැනගන්න හිතන පෙම්වතා තමන්ගෙ විරහ වේදනාව පෙම්වතියට කවියෙන් ලියල යවනවා.සතුටට සිනහවට නැවතුම් තිතක් තියාහැඩරුව තියෙන ලස්සන පෙම්වතෙක් සොයාඅසරණ මෙමා මෙහි තනිකර දමල එයාමට දුක දීල කොහෙදෝ දුර යන්න ගියාආදරෙ තියෙන්නේ දුක් විඳගන්න මදකාටද කියන්නේ මගෙ දුක් ගින්න අදසැමටම වඩා ...
වෙසඟනගේ පුත්‍රයා (18+) කිරිපුතාගෙ විත්ති ( මෙය ඇසින් දුටු සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය කලෙමි.)කට සැරකමටයි ඕපදූපෙටයිනම් දරලා ඇත අප පැත්තේකුසුමා නැන්දට මුල්තැන දී ඇතකවුරුත් ඈගෙ සිත් ගත්තේදුවේ පුතේ කියමින් අප අමතයිනරකක් නම් ගෑවිල නැත්තේවරදක් වූවොත් ජාතිය අමතයිලැජ්ජාවක් කිසිවිට නැත්තේකඩිසරකමටයි දඟවැඩ එමටයිඑකම පුතෙකි ඈ හට ඉන්නේකුනුහරුපෙන් මිතුරන් ඇමතූවටපස්වෙනි පන්තියෙ නොවැ උන්නේසෝමෙ මාමගේ වත්තට පැනලාකෙසෙල් කැනකි කපලා ඇත්තේගමේ දඩබ්බර කොල්ලෝ රෑනටපොඩි එකාව ගාවා ගත්තේකවුරුද එන්නේ මොනවද වෙන්නේහොයලා ...
පුක කියන්නෙ ඇත්තටම කුණුහරුපයක්ද? කිරිපුතාගෙ විත්ති මේක අපි ඉස්කෝලෙ යනකාලෙ කතාවෙච්ච වැදගත් කරුණක්. අපේ කතන්දර ශූරීන් පුක කියන්නෙ කුනුහරුපයක් නෙවෙයි කියල පෙන්නලා දුන්නනෙ.ඒත් මීට අවුරුදු කීපෙකට කලින් අපි ඒ වගක් දැනගෙන හිටියත් ප්‍රසිද්ධ ස්ථාන වල පුක කියන වචනෙ නොකියන්න අපි පරිස්සම් වුනා. විශේෂයෙන්ම ගෑණු දැරිවියො ඉන්න තැන්වල. ඒ අයට නම් මේක මහා ලොකු කුණුහරුපයක් උනා.හැබැයි ඉතිං ගමේදි නම් ගොඩක් මිනිස්සු පුක කියන වචනෙ කටේ දිවේ ගෑවෙන්නෙ ...
බේබද්දා සහ දහඅටදහස කිරිපුතාගෙ විත්ති සිතුවම් පටය අවසන්වූ වෙලාවේඇසුනා සද්දයක් වාගේ නලාවේසිටින නිසා නිවසෙහි හුදෙකලාවේසීරියකා ආවද මේ වෙලාවේඇසුනා කෙඳිරියක් පාරේ යටි පැත්තෙන්දැම්මෙමි ලයිට් එක බැලුමට සහසුද්දෙන්කිසිවෙකු නොපෙනේය මා හට ඒ පැත්තෙන්අමතා බැලිමි ඉන්නා අයෙකුට සද්දෙන්පාරේ කවුරුවත් නැති බව හැඟී ගියාඑක පාරට මගෙ හිරිගඩු පිපිල ගියාවමනය දමන නාදයකුත් ඇහිල ගියාබීලා වගෙයි බඩජාරී කුමාරයාදවස පුරා පොල් කඩමින් වෙහෙසෙන්නේගන්නා හැම සතේකම හොඳ හැටි බොන්නේකසිප්පු මුදලාලි පොහොසත් කරවන්නේඌ ...
කොස්ස (18+) කිරිපුතාගෙ විත්ති මුලින්ම කියන්න ඕනෙ මේක ඊයකින් ආපු කුනුහබ්බයක්.ඔය චූටි බබාල මේක නොබැලුවට කමක් නෑ. ආයෙ හොරෙන් බලල මෙන්න මූ කුනුහබ්බ ලියනවෝ කියන්න ඔට්ටු නෑ. . . . . .බල්ගේරියාවෙ ජීවත් වුන අවුරුදු 14ක හුරු බුහුටි දැරිවියක් කොසු කර්මාන්තශාලාවක වැඩට ගියා.මාස දෙකයි ගියෙ මෙන්න මේ කෙල්ල අඬාගෙන එනව බොසා ලඟට.බොස්: මොකක්ද දරුවො ප්‍රශ්නෙ?කෙල්ල: මට තවත් මෙහෙ වැඩ කරන්න බෑ සර්. මම අස්වෙනවා.බොස්: ...
වැඩිම වියදමක් දරා ගල් පෙන්නන සුපර් සික්ස්..... කිරිපුතාගෙ විත්ති මේව කියවලා කවුරුවත් මගෙත් එක්ක අමනාපවෙනවා හෙම නෙවෙයි ඕං. උඹලට පෙන්නන්න හොඳයිනං අපි ඒක වර්ණනා කොරපුවාම මක් වෙනවද. මං මේ කීවෙ කාන්තා පාර්ශවේට.කලු ගල් සුදු ගල්ද එක එක ගල් පෙන්නාසිනමා රසවතුන්හට උපරිම ෆන් දෙන්නාබොලිවුඩ් සිහිනයෙන් මුසපත්වී ඉන්නාඅපේ අයට බොලිවුඩ් දැන් පෙන්වන්නාසිංදු වලට විෂුවල් නියමෙට ඇතියබොලිවුඩ් තරමටම තියෙනව එහි ගතියඅන්දල ගත්තොතින් සිටිනා රූමතියපෙන්විය හැකිය අපහට හොලිවුඩ් ගතියවියතක් දිගට ඇති සායක් ඉනෙහි ...
ශ්‍රි ලංකා සංචිතයෙහි නොමැති එහෙත් අද තරඟයට සහභාගි වන ක්‍රීඩකයා කවුද? කිරිපුතාගෙ විත්ති අරුමෙකි අහෝ කිම මේ සිදුවී ඇත්තේසංචිතයෙහි එක් අයෙකුගෙ නම නැත්තේනම එහි නැති උනත් ඔහු ඇතුලෙහි ඇත්තේවිස්කම් වෙන්නෙ බංගලි දේසේ පැත්තේසංචිතයටම දාහතරයි නොවැ ඉන්නේඉන් එකොලහක් අද තරගෙට සැරසෙන්නේදහදෙනෙකුටයි පිටියට බැසුමට වෙන්නේඅනෙකට හොරෙන් කවුරුද පිටියට යන්නේඔහු දුටුවාම අෆ්රිඩිලා වෙව්ලාවීඑවනා පන්දු පිටියෙන් ඉවතට යාවීඋමාර් ගුල් බියපත්වී සැඟවේවීමිස්බා උල් හක්ට සුලුදිය පිටවේවීසිරි ලංකාවෙ සංචිතෙ අද මෙතැන ඇතසැඟවුනු අමුත්තා මෙතැනට එන්නෙ නැතපිටියට ඇවිත් පානා පෙලහාර ...
කේ.පී.ගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය කිරිපුතාගෙ විත්ති අටු කොටු සාර වේවාකලට වැසි වසීවාසාක්කු පිරේවාමෙහෙම අවුරුදු තවත් ඒවාකිරිද ඉතිරේවාපැණියෙන් පිරේවාතෑගිත් ලැබේවාකාට කාටත් ජයම වේවාතෙල් මිල බසීවාවාහන ලැබේවාමුදල් ඉතිරේවාඅනේ අපටත් හොඳක් වේවාකිරිකට් දිනේවාතවත් මැච් ඒවාඅපටත් පෙනේවාචැනලෙ මෙහෙටත් හදල දේවාසිනහව පිරේවාදුකක් නැතිවේවාඔබට ජයවේවාඅලුත් අවුරුදු සුබම වේවාමීට කේ.පී. (කිරිපුතා)අවුරුද්දෙන් පස්සෙ ආයෙ හම්බවෙමු. ...
එල්ලපං මගෙ සරම........ කිරිපුතාගෙ විත්ති සමහර යූඇන්පි කාරයෝ ඉන්නවනෙ ආයෙ කැපුවත් කොල. ආයෙ අම්මේ මුත්තේ කීවත් වෙන පක්ෂෙකට චන්දෙ දෙන්නෙ නෑ. මේ දවස් වල ආණ්ඩුව හොඳක් කරත් වැරදි නරකක් කලත් වැරදි. අපේ විජේ මාමත් ඒ වගේ තමයි.හැබැයි පොඩි පරහක් තිබුණා.ඒ තමයි විජේ මාමගෙ නෝනා සන්ධානෙ වෙච්ච එක.ඔය දේශපාලන කේස් වලට එහෙ පොඩි පොඩි වලි හෙමත් නොයනවාම නෙමෙයි.විජේ මාමාට කඩයක් තියෙනවා.ඒකෙ බිස්නස් හෙමත් නැගලම යනවා. ...
මැදියම් රැයේ ආ අමුත්තා (කුසුමාවතී - 2 ) කිරිපුතාගෙ විත්ති පලමු කොටසට.......එක අතකට කැත්ත අරගත්තු කුසුමාවතී ගැහෙන හදවතින් යුතුව දොර ඇරියා. ඇගෙ හිත තරමක් චංචල වෙලා තිබුනෙ.දොර බාගෙට ඇරපු කුසුමා යාන්තම් ඔලුව එලියට දාලා වටපිට බැලුවෙ රෑ ජාමෙ දොරට තට්ටු කරන්නෙ මොකාද කියලා බලාගන්න ඕනෙ හින්දමයි.ඇය දැකපු දෙයින් තරමක තිගැස්මකට පත්වුනා."මේ රෑ ගෑණියෙක් මොකද අපේ මිදුලෙ කරන්නෙ. එතකොට මුන්දැද දොරට තට්ටු කරේ" කුසුමට එහෙම හිතුනා."කවුද........" මේ පාර කුසුමා ටිකක් සද්දෙට ...
සුදු නංගි සහ මනෝපාර කිරිපුතාගෙ විත්ති ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ආදරේ හින්දා එක එක දේවල් වෙන්න පුලුවන්. ඔය මනෝ පාරවල් ගහන වෙලාවට හෙම එහෙම වෙන්න පුලුවන්.ආදරෙ මගේ ඇයි මේ විහිලුවට අරන්සුදු නංගියේ ඔබ යනවිට අහක බලන්කඳුලක් නැගේ දෑසට නොදැනීම ඉතින්ඇයි රත්තරන් ඔබ දැන් මේ තරම් ගනන්සුදු රැලි ගවුම ඇන්දම ඔබ තවත් හැඩයිඔය ඇස් දෙකත් ඉඳුනිල් කැට දෙකක් වගෙයිදුටු හැම විටම මට ආදරෙ ගොඩක් හිතෙයිමගෙන් වහන්වී ...
අහිංසක කොල්ලෙක් නිසා අපි ඔක්කොටම බෙබා මාක් වැදුන හැටි කිරිපුතාගෙ විත්ති බඩියගෙ අසනීප තත්වය පොර වැඩ කරපු ඔෆිස් එකෙත් ප්‍රසිද්ධ වෙලා තිබුනා. නමුත් ඔෆිස් එකේ වැඩ කරන අක්කලා කීප දෙනෙක් ට්‍රිප් එක ගිය නිසා බඩියගෙ කීර්ති නාමය පලුදු වෙලා තිබුනා..........................................................................................................කලින් වෙච්චදේත් බලලම හිටියනං.එදා දවල් සෙට් එකෙන් අනුමත වෙන්න සල්ලි එකතු කලේ සුපුරුදු විදිහටම සම්පත් මහත්මයා. නමුත් ඉදිරියේදී පැන නැගිය හැකි ගැටලු කිහිපයක් සලකා බලපු මායි තව එකෙකුයි බොහොම අමාරුවෙන් මේ සද්ක්‍රියාවට ...
කිරිපුතාගේ කුලුඳුල් ප්‍රේම පුරාණය -2 කිරිපුතාගෙ විත්ති පළමුවන කොටසඒ ඇස් දෙක අඳුරගන්න මට අපහසු උනේ නෑ.සිතාරායි තරුෂියි අපි බෑග් තියපු සීට් එකේ වාඩි වුනා. තවත් පැයකට විතර පස්සෙ චාටර් වෙවී තිබ්බ බස් දෙක අනුරාධපුරේ බලා ඇදෙන්න ගත්තා.සෙට් එක ගෙනත් තිබ්බ ලට්ට ලොට්ට වලට තඩිබබා සින්දු කියන්න පටන්ගත්තා. ඒ අතරින් ලලිත්ගෙ ප්‍රියතම ගායකයා වෙච්ච බස් අජිත්ට විශේෂ තැනක් දෙන්න ඌ විතරක් නෙමෙයි අපිත් අමතක කලේ නෑ.ඔහොම යන ...
කසිප්පු ප්‍රමෝෂන් කිරිපුතාගෙ විත්ති නෝනාවරුනි මහත්වරුනි, මම අද ගෙනල්ල තියෙනවා බොහොම වටිනා දේශීය නිෂ්පාදනයක්. ඇමරිකාවෙ බඩු වගේ මේවා කවුරුවත් වර්ජනය කරන්නෙ නෑ. මේවට ගහන්න තරම් නිශ්පාදනයක් තාම බිහිවෙලා නෑ මහත්තයෝ. ඔය මහත්තයා මේකෙ රස හොඳට අඳුනනවා කියල මට මූණ දිහා බැලුවම කියන්න පුලුවන්. මහත්තයෝ මේ සාම්පලයක් විතරයි. මේ ගැන මට මෙන්න මෙහෙම අදහස් දක්වන්න පුලුවන්.කියුවත් එක එක කතාබිව්වත් රසටම ඉතාසිරිදාසගෙ සුදූ තමයිගමේ උන්නු හිතවතාඅවමගුලට ...
බඩියගෙ කහපාට සින්දුව සහ අපේ නන්ස්ටොප් එක...... කිරිපුතාගෙ විත්ති බඩියලත් එක්ක ට්‍රිප් එකක් යන්න මට ආරාධනාවක් ලැබුනෙ මීට දවස් කීපෙකට කලින්. මාත් බොහොම සංතෝසෙන් ඒ ආරාධනාව පිලිගත්තා. ගොඩක් කාලෙකින් විනෝද චාරිකාවකට සහභාගි වෙන්න අවස්ථාවක් නොලැබුන හින්දා මාත් උදේ පාන්දරින්ම දතකට මැදගෙන වැඩේට සෙට් වුනා.බඩියගෙයි මගෙයි තව කොල්ලො දෙතුන් දෙනෙකුගෙයි ඇරෙන්න සමහර උන්ගෙ නෑදෑ සනුහරේම එතන හිටියා.උදේ පාන්දර හින්දද කොහෙද තිබ්බෙ ඇඟ කිලිපොලා යන සීතලක්. නුවර එලියෙ ගියා වගේ ...
නාකි සුද්දියො ගැන අහපු කතාවක් කිරිපුතාගෙ විත්ති මේ ලිපිය ලියන්න හේතු උනේ මාතලන් අයියගෙ නාකි සුද්දො ගැන ලිපිය හා පොඩි කුමාරිහාමිගෙ "පිබිදීම" ලිපියයි.මේක මම ඉස්කෝලෙ යනකාලෙ අහපු ඇත්ත කතාවක්.වසර ගණනකට පෙර පාසැල් කාලේඇසුනා කතාවක් සුද්දියො යන තාලේඅදහා ගන්න බැරිවිය මෙය මට රාලේපුංචි එකෙක් හින්දයි මම ඒ කාලේවයසක සුද්දියෝ හෝටල් වෙත එනවාඅමුතු අමුතු දේවල් උන් ඉල්ලනවාදහ අට පැනපු නැති කොල්ලන් ගෙන්නනවාඋන් සමගින් ඒ සුද්දියො සැතපෙනවාපාසල් නිල ඇඳුමට ඉල්ලුම ...
මැච් එක පැරදුනාට දුකද? කිරිපුතාගෙ විත්ති මැච් එක ගැන ඉස්සර වගෙ දුක නැත්තේහඬා පලක් නොම වන බව දැන ගත්තේඩිලී ගැන සතුට හිත තුල බැස ගත්තේකවියෙන් කියන්නට හිතුනා මගෙ තත්තේආසිය කුසලානෙ අද හෙට එනවායමීට වඩා ඒකෙදි බැට දෙනවායඅපේ තරම උන්හට පෙන්වනවායආසිය කුසලානෙ මෙහි ගෙන එනවායගොසිප් සයිට් වල එක එක දාලායඅපේ එවුන් හොඳ උත්තර දීලායදුක හා සතුට එක ගානට වැටිලායඒක සමරන්නෙ එක ලඟ නමලායදෝනිට කෝලි මල්ලිට සන්තෝස ...
විජේ මාමා අයි.ටී.එන්. බලපු හැටි කිරිපුතාගෙ විත්ති අවුරුදු කාලෙ කාගෙ කාගෙත් කරල පැහෙද්දි ජාතික කොඩිය වෙනුවට සරම එල්ලන්න හදපු විජේ මාමට ලබල තිබුනෙ නරක කාලයක්. මාමගෙ කාලෙ නරක උනාට නැන්දගෙ නම් ඉහේ මලක් පිපිලා තිබුනෙ.විජේ මාමලාගෙ ඇන්ටනාව කැඩිලා. දැන් අහුවෙන්නෙ අයි.ටී. එන් විතරයි. කඩේට එන පක්ශ විපක්ශ හැමෝටම විජේ මාමා මේ අඳෝනාව කියෝනවා. ඉතින් අවුරුදු නිවාඩුවට ගමේ ගිය මටත් විජේ මාමගෙ අඬුවැඩියාව අහන්න ලැබුනා. ඒ අඳෝනාව ඇහුවට ...