නිහඬව හිස නමමු කවි සෙවනැල්ල නිවැරදි සහ වෙසෙසිබොහෝ පියවරයන් තැබුපියවරු සියක් දහසින්මොලොව කල'රින්නට ඇතිබිය බියට පත් කළකටොළු පරදා ජය දුටුදුකට පිරිපත පෙන්වූපියවරු බොහෝ වන්නැතිමෙ සැම පිය අතරෙහිඅප දනිමු එක මිනිසෙක්විසූ බව නිවසෙහිමවිහිදුණු බිත්ති අතරෙහිනොකළේය ඔහු විරුකම්සුවිසෙස් ධීර නද ලැබුකළේ පමණකි නිවරදඒ නිවරද ම වූයෙන්ඔහුට අනවැසි සුරුවම්විරුවන්ට දෙන අභිමන්කළේ පමණකි යහපතඒ යහපතම වූයෙන්ජන මන නොදුටුවේ මුත්ඔහු ගුණ අපි දුටිමුවිරු සමරු නොලබන මනුසත් සුවය වින්දෙමුමහා මිනිසත් ...
දුරු රටෙක ශීත සමයෙක... කවි සෙවනැල්ල කුටියෙහි කවුළු පොඩියෙන්නෙත යොමමි පිටතටඅඳුරු කළු මැදියමනිහඬ ය... හිස් ය... නිසල ය...මෙදුරු රට ශීතය - ගත පෙළන රිදුමකිමෙදුරු රට තනිකම - සිත පෙළන විඳුමකිඑබී තනි කවුළුවෙන්තව තවත් සොයමි මමනිහඬ හිස් ගඟනතඅඳුරු කළු මැදියමඑකම එක ලකුණක්වත්කොහිද මේ සඳවත?ඈත ඉම් පෙදෙසින්සඳවත සෙමෙන් නැග එයිඅඳුරු බිම් යට කරසඳ සරින් නහවයිඅඳුරු කළු මැදියමපරදා නුබ කුසට විත්සෙමින් මා සවනටලං ලංව කොඳුරයි“දුරු රටෙහි ශීතයසිත පෙළන තනිකමනුඹ ...
බාලගිරි අද නෙවෙයි එනවාද හෙට? කවි සෙවනැල්ල බාලගිරි අද නෙවෙයි එනවාද හෙටඋදේ බැරි නම් වරෙන් නගේ හවසටයන්න තව තැන් නුඹට බොහොම තිබුණටහැම තැනම රැවටිල්ල වරෙන් අපෙ ගෙටගිරි ලෙනක නුඹ තනිව හිටියෙ කොහොම ද?නුඹ නැතිව මාපියන් කඳුළු බිව්ව ද?එකුස උන් සොයුරු කළ හදිය ඇත්ත ද?මේ සියලු දුක් කන්ද වින්දෙ කොහොම ද?බාලගිරි පුතුට නුඹ වින කරනු ඇතිහිතන අපෙ ගෙදර අය නුඹ දැකල නැතිහෙට ඇවිත් නුඹේ වත කිව්වොතින් ඇතිසියුමැලිය මගෙ ...
"සිත් මවමු" කවි සෙවනැල්ල සිත්මවමු - අපට ඉහළින් දෙව්ලොවක් නැත්නම්පහසුයි මවන්නට අපට අවැසිම නම්පොළොව පතුලෙහි තැනෙක අපායක් නැත්නම්ඉහළින්... ඔව්... ඒ අහස් කුස පමණයි...සිත් මවමු සියලු මිනිසුන්මේ අද දිනය තුළ දිවිගෙවයි නම්...සිත් මවමු - රටවල්ය කිසිවක් දකින්නට නැත්නම්පහසුයි මවන්නට අපට අවැසිම නම්නසන්නට හෝ නැසෙන්නට කිසිවක්ම නැත්නම්ආගමක් ලෙස ගැනෙන දෙයක් ලොව නැත්නම්ඉහළින්.. ඔව්.... ඒ අහස් කුස පමණයි...සිත් මවමු සියලු මිනිසුන්සිය දිවිය සාමයෙන් ගෙවයි නම්සිත් මවන්නෙක් පමණි ...
චාච්චා! කවි සෙවනැල්ල වැඩි හැඩක් නැති අකුරකටවැඩිය නොඇහෙන හඬකටකොයි තරම් පුළුවන් දආදරය කැඳවන්නවැඩි රහක් නැති අකුරකටකවිවල වැඩිය නැති හඬකටකොයි තරම් පුළුවන් දමේ ජීවිතය යැයි අඟවන්නඅදත් මහ උදයෙම නැගීවිත් දුරකථනෙන්දැනුණා මහරු හැගුමක්හදවත පුරන සතුටක්‘ච‘ඒක තනි අකුරක්නෑ කිසිම හැඩයක්‘චව් චව්‘ ගාල කනකොට‘චැහ් චැහ්‘ ගානකොටවිතරක් නැගුණු සද්දක්ඒත්... අද!ච එක්ක අල් අකුරක්එක්ක ඇලපිල්ලක්එකතු වී හැදිලාචාච්චා කියල සද්දක්ඒක ලොකු සද්දක්හුරු බුහුටියට කදිමෙට‘තාත්තා‘ නොකිව්වටශබ්ද හැඩ විමසන පුතු මුවින් ආ ...
මම ඔහු දුටිමි! කවි සෙවනැල්ල මහනුවර... එනුවරමහ සෙනඟ මැදතනිවමඔහු ඇවිද ගිය හැටිනොබියව...!අපි සැවොම... මේ මෙහෙමඑක පොකුර ලෙදඑක්වමඔහු ඇවිද ගිය සැටිඒ මැද!අද අප්‍රේල් විසි එකඒ... අප්‍රේල් විසි එකවැසූ මුහුණට බිය වූ අපිවිවර මුහුණට බිය වීඅද... මහ සෙනග මැදමහනුවර!එකෙක්, ඇවිද ගිය හැටි...නොබියව... තනිවම!-ප්‍රියන්ත ෆොන්සේකා - ...
මං තවම මේ මෙතැන... කවි සෙවනැල්ල කුස්සියේ ඉදුණු අවුරුදු බතෙහිසුවඳ මට මේ තවම දැනෙනවාදොර පියන විවර කර නුඹ ඇවිත්කමු දුවේ කියනකම් ඉන්නවාමං තවම මේ මෙතැන අම්මේ...නුඹ දැන් එතැයි සිතා මම ඉන්නවාඈත කොහෙදෝ තැනක හන්දියකසංගීත සාජ්ජේ ඇහෙනවා හැමදාම අවුරුද්ද කෙළවරටයාළුවන් එක්ක නුඹ දුවනවාමං තවම මෙතැන අයියණ්ඩියේ...නුඹ දැන් එතැයි සිතා මම ඉන්නවාවැසී ඇති කවුළු දොර කෙළවරින්පොඩි උන්ගෙ සිනා හඬ ඇහෙනවාපොඩි මල්ලි ටිකකට කලින්කොලු රැළ මැදට පැන්න බව දන්නවාමං ...
නිහඬ විලාපය කවි සෙවනැල්ල සැමවිටම නැග එයිමතුළින්ම කටහඬක්විලාපයක්ව....මා නම කියා අඬගසනකටහඬ කියයි මට සැමවිටමමා වරද කර ඇතිබවඑහෙත්,මා පමණක්ද වැරදිකරු?වසන්නට තැත් දරමිකටහඬ මතුළ වනමෙසියල් විලාප හඬමා වෙතට කැන්දනනමුත් හඬ නිතර මා වෙත යසිහින තුළ වුව සුලභ යමතුළ වන හඬ රහසෙකිකිසිවිට නොම පෙනෙනඑහෙත් රහසින්ම මවිමසයිඅගාධයෙකින් මෙන් නැගෙයිසෙවණැල්ල: ටෝරි වේ - A Silenced Scream ...
විරහ ගීයක් කවි සෙවනැල්ල ඔරලෝසු නද නවතන්න දුරකතන සිඳලන්නබුරන බලු නවතන්න මස් කටුවක් දෙන්නබෙර පද පන්සලෙහිපියානා නද මැදුරෙහිනවතන්න නවතන්නමිනී පෙට්ටිය රැගෙන වැළපෙන්නන් කැඳවන්නගුවන් නියමුවනි යානය පදවන්නඔහු මිය ගිය බව ගගනත ලියවන්නසැම දනන් දොර දොර සුදු කොඩි රඳවන්නජාතික ධජය ගෙන අඩ කුඹු කරලන්නමාගේ උතුරද, මාගේ දකුණ ද නැගෙනහිර බටහිරදමාගේ දහවල ද මැදියම දකතාව ද ගීතයදවිය ඔහු මසිතූයෙමි මම ඔහු පෙමසදාකාලිකයැයිවැරදියි මමඅවැසි නැත කිසිත් ...
එන්න මා වෙත කවි සෙවනැල්ල ඇස්ටන් මාටින්, බෙන්ස් සහ වොල්වෝදිවෙති අධි වේග මග මතයන අත නිසි නොදැන වුවඩන්හිල්, බෙන්සන් ඇන් හෙජස්උරන තරුණන්ය තැන තැනදල්වා උ මුව රැන්ඳුවඇතැමෙක් වෙලති සිය දිවිකොක්ටේල බෝතල වටප්රියය නුඹ?දෙනෙත් කරකනු මන් දමග හසර නොදනිත් දඑන්න මා පහස ලැබගන්නමගේ ඩාලිං වෙන්නනොමැතියි හෙටක් යැයි දවසක්වත්දෙසති සකල පූජක පෙළකදිමයි, තව තිබෙයි සතියක් දෙකක්!ඇතැමෙක් කියති තුටු වීපත්තර පිටු පිරී යෙතිබිහිසුණු රුදුරු කරුණින්ප්රියය නුඹ?දෙනෙත් ...
මෙපමණකි... කවි සෙවනැල්ල අයිස් පෙට්ටියේ නුඹ තැබූඉදුණු පල ගෙන කෑවෙමිබොහෝ විටඒ නුඹේ පාතාරසය විය හැකසමාවුව මැනඒ බොහෝ රස වියමිහිරැති වියශීත වියසෙවණැල්ල: විලියම් කාර්ලොස් විලියම්ස් - This is just to say ...
දත් කවි සෙවනැල්ල සිංහල දත්.. සිංහල දත්...ඉර එළියෙ දිලිසෙනඅපේකම උතුරනහෙළ ලකුණ රැක දෙනසිංහල දත්... ‘සතුටු’ දත්..නිතරෝම හිනැහෙනසොසේජස් නොහපනකැවුම් විතරක් කනසිංහල දත්... ‘වීර’ දත්..ගී පද ම සුගයනදත් මිටි කිසි නොකනකිසිවකුත් නොසපන!ඉතින් අපි ගයමු ගීයක්කොතරම් හැඩදදෙමළ දත්මුස්ලිම් දත්...?සෙවණැල්ල: ස්පයික් මිලිගන් - Teeth ...
රජකම කවි සෙවනැල්ල මට ඕන රජ වෙන්නමට ඕන රජ වෙන්නමට පුළුවනි ද රජ වෙන්න?මට? පුළුවන්?සහතිකෙන්ම? සත්තටම?හුරේ....ජයවේවා...මමයි මහ රජමමයි මහ රජහරි.. අපි දැන් මොකද කරන්නෙ??සෙවණැල්ල: රොජර් මැක්ගූච් - The Leader ...
මම අපේ අම්මා ය! කවි සෙවනැල්ල ඇඟිලි තුඩු අග ළූණු සුවඳැතිතලෙළුවන් ගැහැණීඅප ගැනම සිත දුන්ලිප මුල මාළිගා සැදුඈ අපේ අම්මාදිවි ගලා යද්දීමහ ගඟක් වාගේමම අපේ අම්මානෙතු කඳුළු පිස දුන්බොර පැහැ චීත්තය ඇඳිඈ අපේ අම්මාදිවි ගලා යද්දීමහ ගඟක් වාගේමම අපේ අම්මාමම වෙමින් හෙමි හෙමින්ඇඟිලි තුඩු අග ළූණු සුවඳැතිතලෙළුවන් ගැහැණීසෙවනැල්ල: ලෝරා ගුඩ්සන් - I am becoming my mother ...
මම කවියෙක් මි! කවි සෙවනැල්ල මම කවියෙක්මි.කෙසෙල් ගෙඩි වලට බොහෝ කැමතිමම වෙමි කෙසෙල් ගෙඩි කවියන්ට බොහෝ කැමතිමම කෙසෙල් ගෙඩි කවියා යමම බොහෝ කැමති යකැමති කවියා ය ‘මම, මම’බොහෝ කෙසෙල් ගෙඩි යකැමති ‘මම කෙසෙල් ගෙඩි ද?’‘මම ද?’, බොහෝ කවියා කවියාගේ කෙසෙල් ගෙඩි!මම ද කැමති? මම ද බොහෝ?කවි කෙසෙල් ගෙඩි! මමමම කැමති ය, ‘බොහෝ’මම බොහෝ කැමති කෙසෙල් ගෙඩිමම කවියෙක් ද?සෙවනැල්ල: වෙන්ඩි කෝප් - The uncertainty ...
සැමවිටම... කවි සෙවනැල්ල ඊර්ෂ්‍යා නොකරමිමට පෙර කවුරුන් පැමිණිය දඔබේ කර මතමිනිසෙකු තබාගෙන එන්නඔබේ හිස මතසියක් මිනිසුන් ගෙන එන්නළය අතර, පා අතරදහසක් කැටුව එන්නගිලුණු මිනිසුන් රැගෙනචණ්ඩ මුහුදට දිවෙනගඟක් ලෙස පැමිණෙන්නඔවුන් සැම දෙන සමගමා වෙතම පැමිණෙන්නඔබ එතැයි මා හිඳිමිඅප තනිව උන් තැනමඅප දෙදෙන පමණක් වඋන් තැනමඅප දිවිය අරඹන්න!සෙවණැල්ල: පැබ්ලෝ නෙරුඩා - Always ...
සිහින කවි සෙවනැල්ල මෙන්න අපි!මෙලොව තුළදිවා කාලය තුළපැන ගොස් රැඳෙතිවෙන්ව රෑ කලවිවිධ ලෝ තුළසිහින තුළසෙවනැල්ල: රොබට් හෙරික් - Dreams
චරිත සහතික කවි සෙවනැල්ල අයිස් පලමක් ගැනය මේ කවපාලකයා සමග කිසිවක් ම නොකරනකිසිම පෙරමුණකටමිනිසුන් නොකැඳවනපේනව නේද නුඹට?මේ කවිය අයිස් පලමක් ගැනකඩයට ගොඩ වැදී ඔබ සොයන“ස්ට්‍රෝබෙරි එකයි... චොකලට් දෙකයි...”මම නුඹට මොනවා කියන්න ද?කිසිවෙක් මිය නොයනු ඇතරස බලන දිව තුඩු ඉටි මෙන් දිය නොවනු ඇතනොහඬන්න...මේ කවිය අයිස් පලමක් ගැනසෙවණැල්ල: ඇන්ඩෘ මෝටන් - To whom it may concern ...
දරු සහ බෙරය කවි සෙවනැල්ල පුංචි පුතු සීරුවෙන්පුංචි බෙරයක් සමගින්නැගෙයි බෙර හඬක්ඩං ඩං ඩංනොවේ නම් රිද්මයක්ලයක් හෝ තාලයක්නිමයිසියල්ලක්ඩං ඩං ඩංඔහු වීය තනිවමපෙර අන් සියල්ලකටමඅදයිඋත්සවයත්ඩං ඩං ඩංපුංචි පුතු මුහුණින්අසයි තම පද මැනවින්නිහඬයිඅතර සැම පදයක්ඩං... ඩං... ඩං...නැගෙයි අත්පොළසන්නිමයි බෙර හඬ දැන්නොදැනෙයිපුතුට මේ කිසිවක්ඩං... ඩං... ඩං...දෙනෙත් විවරව විශ්මයෙන්පුතු බලයි සීරුවෙන්නැගෙයිපුතු හද හඬලබ්... ඩබ්... ඩබ්...සෙවණැල්ල: ජෝර්ජ් බෲස් - Responsibilities ...
වෙරළ අසබඩ නිවහන කවි සෙවනැල්ල සුසුදු පෙණ කැටි විසිරෙනවෙරළ අසබඩ ශිලා නිවහනනොතකමින්ඉරි තැළුණු බව දේහයඅන් ගල් කුළු ලෙසමනොසැළෙනයහපත් මිනිසුන්ය එහිනිවහන ලෙසම යහපත්නිවහනද සුරකිනපිළිවෙලකි කදිමැතිසෑම දෙයකට ඒ තුළමනා ලෙස ගැලපී යනඅපි... දඩබ්බර කොලු රැළපමණකිය අපිළිවෙලමෙකී පිළිවෙල තුළනිවහනින් පසුපසකොළ පැහැ ගේට්ටුවකදිම පිළිවෙල ගෙඋයනවිසිවී හැරෙන ලෙසතල්ලුවෙන් පා පහරින්කොළ පැහැ ගේට්ටුවඅතරින් පැන දුවමු අපිවෙහෙසවී මා පිය සැදුමනහර තෘණ පිටිය මතතබන පාපන්දුවඉගිල යන වේගයඅපි... දඩබ්බර කොලු රැළවෙර යොදමු ...