සුදු සේල (සය වන කොටස ) ඉසිඹුව “රන්මලී අක්කේ” යි උස් හඬින් පවසමින් ම මාලතී රන්මලීලෑ වැට කොඩොල්ල ළඟ නතර වූවාය. කමින් උන් බත් පත ද රැගෙන ගෙමිදුලට බට නැන්දා “මොකෑ මාලතියෙ කෑ මොර දෙන්නෙ.” යි පවසත් ම රන්මලීගේ සිත තුළ මෙතෙක් පැවැති තාන්තුවා ගතිය පහව යන්නට විය. “කෝ නැන්දෙ රන්මලී අක්ක.” නැන්දා පිළිතුරු දීමට පෙර ගෙමිදුලට පිවිසි රන්මලී මාලතීට කතා කරන්ට [...] ...
ම’සිත හැඟුම් පුබුදුවන්න…. ඉසිඹුව දුර ඈත තනි තරුවට මේ සීත රෑ තනිව හිඳ කොඳුරනා රස රහස රැගෙන යනු මැන පවන් රොදේ හීන් සැරේ කනට ඇගේ මුමුනලා කියා ගන්න බැරිව ලතැවෙනා ම’සිත උපන් ආදරේ ඇගේ කනේ තබාලා රැගෙන එන්න ඇගේ උනුහුම් සුසුම් පොදක් සීතලට ගැහෙන ම’සිත හැඟුම් පුබුදුවන්න…. Filed under: කැඩපත් පවුර ...
සුදු සේල (අවසාන කොටස) ඉසිඹුව “රන්මලී අක්ක ඔයා හෙට අඳින්නකො මේ පුන්චි මුතු පට, ඒක හරි ලස්සනයි, අක්ක හෙට තවත් හැඩට පෙනෙයි, ජයසිරි අයියත් කැමති වෙයි.” “අනේ නගා ජයසිරිට ඕවයෙ ගානක් නෑ, එයා ඕවයෙ හැඩ බලන්නෑ අනේ.” “ඔව්, ඔව් හෙට නම් ජයසිරි අයියට ඕවයෙ ලස්සන පේන එකක් නෑ.” “අනේ නගා මේ වැස්ස නතර වෙන හැඩක් නෑ නෙව, සේරම ලස්සන මේ [...] ...
සුදු සේල ( හත් වැනි කොටස ) ඉසිඹුව “රන්මලී ආ…………ං අර ළමය ඇවිදින්.” යි නැන්දාගේ වදන් කණ වැකුණු රන්මලී ගෙමිදුල දෙස බලා ජයසිරි වෙත මද සිනාවක් පා ගෙතුළට වැදුනාය. සිදු වූයේ කුමක්දැයි සිදු වන්නට යන්නේ කුමක්දැයි නොදත් රන්මලී මුළුතැන්ගෙට වැදී ලිප දල්වා කේතලය ලිප මත තබත් ම නැන්දා පැමින එතෙක් අදුරේ තිබුන මුළුතැන්ගෙට ආලෝකය වැටෙන සේ දොර පියස්ස මෑත් කළාය. නැන්දාගේ මුහුණ බලා [...] ...
සුදු සේල (පස් වන කොටස ) ඉසිඹුව ආප්ප වට්ටිය කඩේ මාමාගේ අතට දුන් රන්මලී නොඉවසිල්ලෙන් බලා සිටින්නට වූයේ කඩේ මාමා ආප්ප වට්ටිය තුළ වූ ආප්ප ගනින්නට වූයෙනි. “ඉඳා………… කෙල්ල ඊයෙ කාසි.” කී සැනින් රන්මලී කාසි ටික ගෙන ආපසු හැරී ගුරු පාරට බැස්සේ කඩේ මාමාගේ කතාව අහවර වෙන්නටත් කලියෙනි. කඩ පිලේ වූ කබල් පුටුව බර කරමින් කහට කෝප්පයක් තොල ගාමින් උන් සිමියොං [...] ...
සුදු සේල (සිව් වන කොටස ) ඉසිඹුව වැව් දියේ පිපි නෙළුම් මල් දිය රළ හා එක්ව රඟන රැඟුම බැල්මට මෙන් වැව් ඉවුරේ දිරා ගිය කඳන් මතට වී වැව් දියට ම නෙත් ඔබා ගනිමින් උන් පිළිහුඩුවෝ එකා දෙන්නා විටින් විට දිය තුළට එබෙමින් මාළු කූරියන් ඩැහැ ගත්තේ ඉවුරු කොණේ හැල හොල්මනක් නොමැතිව තපස් රැකි කොකුන්ගේ තපස් ඉරියව්වට ද බාදා පමුණුවමිණි. පිළිහුඩුවන්ගේ පියාපත් හඬින් [...] ...
පුංචි බාලිකාවියේ…….. ඉසිඹුව වෛවාරණ කමිස කෑලි ඉනෙන් හැලෙන ඩෙනිම් කලිසම් ඇඟ ලා ගෙන උජාරුවට දඬු මොනරේ පිට නැග ගෙන තක්සලාවෙ වැටෙන් එහා මාන බලති ප්‍රේම කුරුල්ලෝ මලවිගෙ මල් හීසර විද ඩැහැ ගන්නට නුඹෙ හිත් මල….. මල් හී සර වැදුනු කලට උන්නෙ ඇඟේ පිත්තල තඹ තහඩු ගොන්න පෙනෙයි නුඹට රන් රිදියෙන් පුංචි බාලිකාවියේ….. වහං වෙයං හනික පොත් පිටු අතරේ….. [...] ...
පොඩි සාදු……. ඉසිඹුව බෝ මළුවේ මද සුළඟේ බවුන් වඩන පොඩි සාදූ බණ මඩුවේ දැහැමි සිතින් බණ දෙසනා පොඩි සාදූ කසාවතින් සැරසුණු නුඹ දකිනා සඳ, නිල් වන් ගුවන පුරා සැහැල්ලුවට පාවී ගිය සරුංගලය සේ වෙල් එළියේ දුව පැන දඟ කළ මගෙ සකි සඳ සිහිවේ මට………. Filed under: කැඩපත් පවුර ...
සුදු සේල( තුන් වන කොටස ) ඉසිඹුව ගුරු පාර කෙළවරේ උසට වැඩුණු සියඹලා ගස් හෙවනේ ඉදි වූ කුඩා කඩ කෑල්ලෙ පිළ මත වූ බංකුවට බර දී වාඩි ගෙන උන් උදවිය රන්මලීගේ පැමිණීම බලාපොරොත්තුව සිටි බැව් ආප්ප වට්ටිය සැනින් හිස් වූයෙන් රන්මලීට ද වැටහිණි. “ළමයෝ කඩයප්පන් ගේන කොට පාන්දරම ඇරන් එනව නම් තමා හොඳ.” “අපි මේ කෑමක් බීමක් නැතුවයි බලාන උන්නෙ.” “අනේ මාමෙ [...] ...
ම’සිත හැඟුම් පුබුදුවන්න…. ඉසිඹුව දුර ඈත තනි තරුවට මේ සීත රෑ තනිව හිඳ කොඳුරනා රස රහස රැගෙන යනු මැන පවන් රොදේ හීන් සැරේ කනට ඇගේ මුමුනලා කියා ගන්න බැරිව ලතැවෙනා ම’සිත උපන් ආදරේ ඇගේ කනේ තබාලා රැගෙන එන්න ඇගේ උනුහුම් සුසුම් පොදක් සීතලට ගැහෙන ම’සිත හැඟුම් පුබුදුවන්න….Filed under: කැඩපත් පවුර ...
කාසි පනම් නැති දෝතට……….. ඉසිඹුව දේදුන්නේ පාට පාට සමනළයින් රෑන් රෑන් එහෙ ඉගිලෙති, මෙහෙ ඉගිලෙති ආසයි මට ඉගිලෙන්නට රන් සමනළයින් අතරේ මල් පෙති වල පාට පාට දෝතින් ගෙන ඇඟ තවරා මද පවනේ පාවී යන මල් පෙති විලසින ආසයි මට පාව යන්න සුවඳ හමන මල් පෙති අතරේ කාසි පනම් නැති දෝතට ආසාවන් බර වැඩි හින්දා සුවඳ හමන මල් පෙති අතරේ තටු [...] ...
සුදු සේල (අවසාන කොටස) ඉසිඹුව “රන්මලී අක්ක ඔයා හෙට අඳින්නකො මේ පුන්චි මුතු පට, ඒක හරි ලස්සනයි, අක්ක හෙට තවත් හැඩට පෙනෙයි, ජයසිරි අයියත් කැමති වෙයි.” “අනේ නගා ජයසිරිට ඕවයෙ ගානක් නෑ, එයා ඕවයෙ හැඩ බලන්නෑ අනේ.” “ඔව්, ඔව් හෙට නම් ජයසිරි අයියට ඕවයෙ ලස්සන පේන එකක් නෑ.” “අනේ නගා මේ වැස්ස නතර වෙන හැඩක් නෑ නෙව, සේරම ලස්සන මේ වැස්සත් එක්ක හේදිල යයිද කියලයි ...
සුදු සේල ( හත් වැනි කොටස ) ඉසිඹුව “රන්මලී ආ…………ං අර ළමය ඇවිදින්.” යි නැන්දාගේ වදන් කණ වැකුණු රන්මලී ගෙමිදුල දෙස බලා ජයසිරි වෙත මද සිනාවක් පා ගෙතුළට වැදුනාය. සිදු වූයේ කුමක්දැයි සිදු වන්නට යන්නේ කුමක්දැයි නොදත් රන්මලී මුළුතැන්ගෙට වැදී ලිප දල්වා කේතලය ලිප මත තබත් ම නැන්දා පැමින එතෙක් අදුරේ තිබුන මුළුතැන්ගෙට ආලෝකය වැටෙන සේ දොර පියස්ස මෑත් කළාය. නැන්දාගේ මුහුණ බලා වදනක් හෝ දොඩන්නට ලජ්ජා වූ ...
සුදු සේල (සය වන කොටස ) ඉසිඹුව “රන්මලී අක්කේ” යි උස් හඬින් පවසමින් ම මාලතී රන්මලීලෑ වැට කොඩොල්ල ළඟ නතර වූවාය. කමින් උන් බත් පත ද රැගෙන ගෙමිදුලට බට නැන්දා “මොකෑ මාලතියෙ කෑ මොර දෙන්නෙ.” යි පවසත් ම රන්මලීගේ සිත තුළ මෙතෙක් පැවැති තාන්තුවා ගතිය පහව යන්නට විය. “කෝ නැන්දෙ රන්මලී අක්ක.” නැන්දා පිළිතුරු දීමට පෙර ගෙමිදුලට පිවිසි රන්මලී මාලතීට කතා කරන්ට වූවාය. “මාලතී නගා නාන්ට නෙවද ...
සුදු සේල (පස් වන කොටස ) ඉසිඹුව ආප්ප වට්ටිය කඩේ මාමාගේ අතට දුන් රන්මලී නොඉවසිල්ලෙන් බලා සිටින්නට වූයේ කඩේ මාමා ආප්ප වට්ටිය තුළ වූ ආප්ප ගනින්නට වූයෙනි. “ඉඳා………… කෙල්ල ඊයෙ කාසි.” කී සැනින් රන්මලී කාසි ටික ගෙන ආපසු හැරී ගුරු පාරට බැස්සේ කඩේ මාමාගේ කතාව අහවර වෙන්නටත් කලියෙනි. කඩ පිලේ වූ කබල් පුටුව බර කරමින් කහට කෝප්පයක් තොල ගාමින් උන් සිමියොං අප්පු ද රන්මලී ඈත ගුරු ...
සුදු සේල (සිව් වන කොටස ) ඉසිඹුව වැව් දියේ පිපි නෙළුම් මල් දිය රළ හා එක්ව රඟන රැඟුම බැල්මට මෙන් වැව් ඉවුරේ දිරා ගිය කඳන් මතට වී වැව් දියට ම නෙත් ඔබා ගනිමින් උන් පිළිහුඩුවෝ එකා දෙන්නා විටින් විට දිය තුළට එබෙමින් මාළු කූරියන් ඩැහැ ගත්තේ ඉවුරු කොණේ හැල හොල්මනක් නොමැතිව තපස් රැකි කොකුන්ගේ තපස් ඉරියව්වට ද බාදා පමුණුවමිණි. පිළිහුඩුවන්ගේ පියාපත් හඬින් අවදි වුණු විටෙක ගෙල උස්සා ...
පුංචි බාලිකාවියේ…….. ඉසිඹුව වෛවාරණ කමිස කෑලි ඉනෙන් හැලෙන ඩෙනිම් කලිසම් ඇඟ ලා ගෙන උජාරුවට දඬු මොනරේ පිට නැග ගෙන තක්සලාවෙ වැටෙන් එහා මාන බලති ප්‍රේම කුරුල්ලෝ මලවිගෙ මල් හීසර විද ඩැහැ ගන්නට නුඹෙ හිත් මල….. මල් හී සර වැදුනු කලට උන්නෙ ඇඟේ පිත්තල තඹ තහඩු ගොන්න පෙනෙයි නුඹට රන් රිදියෙන් පුංචි බාලිකාවියේ….. වහං වෙයං හනික පොත් පිටු අතරේ…..Filed under: කැඩපත් පවුර ...
පොඩි සාදු……. ඉසිඹුව බෝ මළුවේ මද සුළඟේ බවුන් වඩන පොඩි සාදූ බණ මඩුවේ දැහැමි සිතින් බණ දෙසනා පොඩි සාදූ කසාවතින් සැරසුණු නුඹ දකිනා සඳ, නිල් වන් ගුවන පුරා සැහැල්ලුවට පාවී ගිය සරුංගලය සේ වෙල් එළියේ දුව පැන දඟ කළ මගෙ සකි සඳ සිහිවේ මට……….Filed under: කැඩපත් පවුර ...
සුදු සේල( තුන් වන කොටස ) ඉසිඹුව ගුරු පාර කෙළවරේ උසට වැඩුණු සියඹලා ගස් හෙවනේ ඉදි වූ කුඩා කඩ කෑල්ලෙ පිළ මත වූ බංකුවට බර දී වාඩි ගෙන උන් උදවිය රන්මලීගේ පැමිණීම බලාපොරොත්තුව සිටි බැව් ආප්ප වට්ටිය සැනින් හිස් වූයෙන් රන්මලීට ද වැටහිණි. “ළමයෝ කඩයප්පන් ගේන කොට පාන්දරම ඇරන් එනව නම් තමා හොඳ.” “අපි මේ කෑමක් බීමක් නැතුවයි බලාන උන්නෙ.” “අනේ මාමෙ අද නං ටිකක් සුනංගු උනා ...
කාසි පනම් නැති දෝතට……….. ඉසිඹුව දේදුන්නේ පාට පාට සමනළයින් රෑන් රෑන් එහෙ ඉගිලෙති, මෙහෙ ඉගිලෙති ආසයි මට ඉගිලෙන්නට රන් සමනළයින් අතරේ මල් පෙති වල පාට පාට දෝතින් ගෙන ඇඟ තවරා මද පවනේ පාවී යන මල් පෙති විලසින ආසයි මට පාව යන්න සුවඳ හමන මල් පෙති අතරේ කාසි පනම් නැති දෝතට ආසාවන් බර වැඩි හින්දා සුවඳ හමන මල් පෙති අතරේ තටු සලනා සමනළයින් දෙස දෙනෙත් අයා ...