ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
2013 මාර්තු 05 : ආසියාවේ ආශ්චර්යය – ආසියාවේ දැනුම් කේන්ද්‍රය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපි හැමදාම ලෝකයේ ලොකුම එක, ආසියාවේ ලොකුම එක, දකුණු ආසියාවේ ලොකුම එක, ආදී ලොකු ලොකු දේ කරන්නට මෙන්ම සිහින දකින්නට ද දක්ෂය. ආසියාවේ කුඩාම රටක් වුවත් ලොකුම ඇමති මණ්ඩලය ඇත්තේ අපටය. අප ආසියාවේ ආර්ථිකව සමාජයීයව මෙන්ම අධ්‍යාපනිකව ද ඉතාම පසුපසින් සිටියත්, පාරම් බාන්නේ ආසියාවේ ආශ්චර්යමත්ම රට හැටියටය. පිටින් ණය අරන් උජාරුවට දිවි ගෙවන අපි හැම [...] ...
2012 ජුලි 13 : ෆ්‍රෙඩී සිල්වටයි ප්‍රේමකීර්ති ද අල්විස්ටයි ලිංගික අපචාර (Sexual Harassment) චෝදනා නැගිය හැකි සිංදුව මොකද්ද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අද ලියන්න හිටිය ලිපිය වුනේ ඇයි සිකුරාදා දිනයට මාසයේ 13 වනදා වැටුනම (Friday the Thirteenth) බොහෝ අය බය වෙන්නෙ කියලා.. නමුත් ඒ ගැන ලියනවාට වඩා වැදගත් නිමිත්තක් ලැබුණා.. දහතුන්වන සිකුරාදා වල් ඕනතරම් ඉදිරියට ඒවි.. නමුත් මේ සිදුවීම අමතක වුනොත් ආයෙ ලියන්න වෙන්නෙ නැහැ… ඒ නිසාම මෙය ලියන්න ගත්තා…. නමුත් මේ ලිපියෙ සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ මගේ මිත්‍ර සමිත් ට. ...
පිටස්තරයා………………. දෙළොස්වන දිගහැරුම………………. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. අටවන දිගහැරුම පිටස්තරයා…………. නවවන දිගහැරුම පිටස්තරයා…………. දසවන දිගහැරුම පිටස්තරයා…………. එකොළොස්වන දිගහැරුම ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: පොරොන්දු වූ පරිදි ම සේවා කාළය අවසානයේ විශ්ව මොලී හ
2012 ඔක්තෝබර් 01 : ළමුන් සහ වැඩිහිටියන් එකම දිනක සමරමු….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අද ඔක්තෝබර් 01 වන දිනය… ලෝක ළමා සහ වැඩිහිටි දිනය…. ළමුන්ටත් වැඩිහිටියන්ටත් වෙන වෙනම දින වෙන් කරන්න ඕන නැති නිසා එකම දිනයක දෙකම සැමරීමත් එක්තරා අන්දමකට බොහෝ දේ ඉතිරි කර ගැනීමක්… ඒත්…. ළමුන්ට සමරන්න දිනයක් ඉතිරි වෙලා තියෙනවද ? වෙන රටවල කෙසේ වුවත් අපේ ළමුන්ගෙන් නම් ළමා කාළය වැඩිහිටියන් විසින් සොරකම් කරලා ඉවරයි. වැඩිහිටියන්ගේ උවමනා එපාකම්, මහන්තත්තකම්, බලාපොරොත්තු වෙනුවෙන් අනුන්ගෙ ...
2012 ඔක්තෝබර් 18: වර්තමානය වෙනුවෙන් අනාගතය බිලි දීම…….. මේවා ගෙවන්න වෙන්නෙ පොළියත් එක්කයි…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අප නිතරම උත්සාහ කරන්නේ පහසු ලාභදායී සහ වාසියක් ගෙනදෙන යමක් ඉටු කිරීමටය. වරෙක බිල් ගේට්ස් පැවසූවේ “මා කිසියම් අපහසු කාර්යයක් භාර දෙන්නේ කම්මැලිම පුද්ගලයා වෙතයි – ඒ ඔහු කෙසේ හෝ එය පසුවෙන් ඉටු කිරීමට මාර්ගයක් සොයා ගන්නා නිසාය” යනුවෙනි. කිසියම් දෙයක් සැළසුම් කිරීමේදී අප වර්තමානය පමණක් සළකා බැලුව හොත් අනාගතයේදී සිදු කළ යුතු වන සංශෝධන – එකතු කිරීම් වලට ඉඩ ...
පිටස්තරයා………………… විසිඑක්වන දිගහැරුම……………. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. අටවන දිගහැරුමේ සිට දහහතරවන දිගහැරුම දක්වා පිටස්තරයා…………. පහලොස්වන දිගහැරුම පිටස්තරයා…………. දහසයවන දිගහැරුම පිටස්තරයා…………. දහහත්වන දිගහැරුම පිටස්තරයා…………. දහඅටවන දිගහැරුම පිටස්තරයා…………. දහනවවන දිගහැරුම පිටස්තරයා…………. විසිවන දිගහැරුම :::::::::::::::::::::::::::
2013 ජනවාරි 29 : අත්වැරදීමෙන් බෙල්ල කැපීම…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ගෙදරදී වැටී අතක් කැඩුන අචලා ප්‍රියදර්ශනී නම් නීති ශිෂ්‍යාවගේ අත “වැරදීමකින්” වෛද්‍යවරයෙකු විසින් කපා දමා තිබේ. ඒ වෛද්‍යවරයාගේ නිදහසට කරුණ වී ඇත්තේ ලෙඩුන් 10 ක් බලන කෙනෙකු ලෙඩුන් 100 ක් බලද්දී එවැනි අත්වැරදීම් සිදු වන බවය. ලිපිය මෙතැනින් බලන්න. එසේම එවැනි අත්වැරදීම් ලොව ඕනෑම තැනක සිදු වන බවද ඒ මහතා ප්‍රකාශ කර ඇත… වෛද්‍යවරයෙක් යන උතුම් වෘත්තියට ද නිගාවක් දෙන ...
රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? ජීව රසායන විද්‍යාව – Biochemistry ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ජීව රසායන විද්‍යාව යනු සජීවී දේවල (ක්ෂුද්‍ර ජීවීන්, සතුන්, ශාක) සිදුවන රසායනික ක්‍රියා පිළිබඳ හැදෑරීමයි. මෙය සජීවී දෑ තුළ අඩංගු ප්‍රෝටීන, කාබෝහයිඩ්රේට වැනි සරළ සංයෝග මෙන්ම ඩී එන් ඒ වැනි සංකීර්ණ අණුක ව්‍යුහයන් ද හැදෑරීම සඳහා වැදගත්. මා සිතන අන්දමට අනාගත ලෝකයට වැඩිපුරම සේවයක් කරන පර්යේෂණ සිදු වන්නේ මෙම ජීව රසායන විද්‍යාව හරහායි. මක් නිසාද [...] ...
2012 මාර්තු 15 : “රිදුනද ඩාලිං” කියලා වඳුරෙක් ඇතින්නකගෙන් ඇහුවලු….. “18 + ම නොවේ…” ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රිදුනද ඩාලිං.... සත්තුන්ට කතා කරන්න පුළුවන් කාලෙ එකමත් එක රටක කැලෑවක වඳුරෙක් හිටියලු… මේ වඳුරා දන්න මගුලටයි එපා මගුලටයි හැම දේටම කටයි පුකයි දෙකම දානවලු (පුක කියන්නෙ කුණුහරුපයක් කියන සුද්දවන්තයෝ මේක බලන්න එපා හොඳේ) ඉතිං මේ වඳුරා දවසක් බලාගෙන හිටියලුඉ අලියෙක් ඇතින්නකට ලිංගික කර්තව්‍යයක් කරනවා… මේ ඇතින්නත් ඉතිං ඇහැට කණට පේන කෑල්ලක් ලු.. දැන් මේ වඳුරට බලාගෙන ඉන්නම බෑලු… මේ ...
පිටස්තරයා……………………. නවවන දිගහැරුම…………………… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුම පිටස්තරයා…………. දෙවන දිගහැරුම පිටස්තරයා…………. තෙවන දිගහැරුම පිටස්තරයා…………. සිවුවන දිගහැරුම පිටස්තරයා…………. පස්වන දිගහැරුම පිටස්තරයා…………. සයවන දිගහැරුම පිටස්තරයා…………. සත්වන දිගහැරුම පිටස්තරයා…………. අටවන දිගහැරුම ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පිටස්තරයා…………………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක්………….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පූර්විකාව. මෙය මාගේ කතාවකැයි මම නොකියමි. මෙය ඔහුගේ කතාව දැයි ද මම නොකියමි. මේ කතාවක් ද නොවේ… මේ සිදුවීම් පෙළක් පමණි. මා සිදු කරන්නේ ඒ සියළු සිදුවීම් එක්තරා පිළිවෙලකට පෙළගැස්වීම පමණි. මෙය උදක්ම ඇයගේ උවමනාවට සිදු කරන්නකි. මෙය සත්‍ය සිදුවීම් වැලක් ද විය හැක…නමුත්, සියයට සියයක්ම සත්‍ය නොවීමට ද පුළුවන. අතිශයෝක්තීන්ගෙන් බැහැර වූ මේ සිදුවීම් පෙළෙහි අවසානය කුමක් වේදැයි තවමත් ...
අභ්‍යවකාශය ජයගන්නට පෙර……………….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සිහින දැකීම සහ කැපවීම සාර්ථක මඟකට ඇති කෙටිම මඟක් යැයි මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වරෙක ප්‍රකාශ කර තිබුණි. මිනිසා සිහින දැකිය යුතුය. මිනිසා ඉදිරි අනාගතය පිළිබඳ සැළසුම් සකස් කළ යුතුය. පෞද්ගලිකවත්, සමාජයීයවත්, ප්රගමනය උදෙසා මිනිසා තනි තනිවත් සාමූහිකවත් සිහින දැකිය යුතුය. අවුරුදු 30 ක් පුරා ජාති ආගම් පන්ති භේද නොතකා අප දුටු සිහිනය වූයේ රුදුරු ත්‍රස්තවාදී යුද්ධයේ නිමාවක් දැකීමය. හැට ...
2012 පෙබරවාරි 03: ඇත්තටම අපි නිදහස් ! අභිමානවත් 65 වන නිදහසට පෙරවදනක්…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 65 වන නිදහස් දිනය අභිමානවත් අන්දමින් ත්‍රීකුණාමලයේදී සැමරීමට සියළු කටයුතු සූදානම් කර ඇත. ජනාධිපතිතුමා ආචාර පෙළපාලිය නිරීක්ෂණය කරනු ඇත, බාලිකාවියන් ජයමංගල ගාථා ගායනා කර දේවෝ වස්සතු කාලේන ද කියනු ඇත… ලංකාවේ අප සැවොම සියළු කටයුතු පසෙක දමා රූපවාහිනී ඉදිරිපිට දෑස් අයාගෙන මේ ආශ්චර්යය නරඹනු ඇත… නමුත්, ඒ සියල්ල අවසානයේ එක් පැණයක් පමණක් අප සිත් තුළ ...
අළුත් අවුරුදු පැතුම ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සිතන සිතුම් පතන පැතුම් කරන කෙරුම් සුභ වේවා ඇල්කෙමියගෙ දිනපොත බැලු ඔබ සැම හට ජය වේවා !
2012 අප්‍රේල් 04 : රේස් පදින හරකාගෙ අතේ ගහපු ඉලෙක්ට්‍රොණික් ටැටූ එක…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ලංකාව අධිවේගයෙන් අයිස්චර්යය කරා යද්දි ලෝකයත් ටික ටික හරි විද්‍යාව සහ තාක්ෂණය පැත්තෙන් ඉදිරියට යනවා… විද්‍යාව හදාරන විද්‍යාව පිළිබඳ කුතුහලයක් ඇති කෙනෙකු වශයෙන් මමත් දිනපතා අමුතු අමුතු දේවල් ගැන හොයා බලනවා… අද අපේ ලොක්කගෙ පන්තියේ ළමුන්ට විභාගයක් පවත්වන අතරේ මට ටිකක් අන්තර්ජාලයේ නිදහසේ සැරිසරන්න වෙලාව ලැබුණා.. ඒ අතරේ තමයි හරකගේ අතේ ගහපු ඉලෙක්ට්‍රොණික් ටැටූ එකක් ගැන දැකගන්නට ලැබුණෙ… කවුද මේ ...
ඊට පස්සෙ මොනවා වේවිද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් කියලා කාටවත් අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපි සැලසුම් කරන හැම දේම ඒ ආකාරයෙන්ම ඉටු කර ගන්නත් ජීවිතයෙ ඉඩක් නැහැ. සාමාන්‍ය පෙළ කරන කාලෙ මගේ ලොකුම සිහිනය වුනේ වෛද්‍යවරයෙක් වෙන්න… උසස් පෙළ කරන කාළෙ මගේ සිහිනය වුනෙත් ඒකමයි. නමුත් උසස් පෙළ අවසාන වෙනකොට ඒ සිහිනය සැබෑ කරගන්න බැරි [...] ...
2013 මාර්තු 02 : හලාල් නිෂ්පාදන සහ ලෝක නිෂ්පාදන ආර්ථිකයේ නව ප්රවණතා….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary හලාල් : විකිපීඩියාවට අනුව හලාල් යනු මුස්ලිම් ජීවන දර්ශනයට අනුව නීත්‍යානුකූල හෝ ආහාරයට ගත හැකි තත්ත්වයේ ඇතැයි සහතික කළ ආහාර සහ ඒ අනුව එදිනෙදා ජීවිතයේ භාවිතාව ලෙස සඳහන් වෙනවා. හලාල් යන වදන නිසි ලෙස තේරුම් නොගත් පුද්ගලයින් හලාල් යන වදන ඇසුණු සැණින් අදහස් කරන්නේ මස් මාංශ හා බැඳුන වදනක් ලෙසින්. නමුත් මුස්ලිම් ජීවන දර්ශනයට අනුව සත්ත්ව නිෂ්පාදන අන්තර්ගත විය හැකි ...
2013 ජනවාරි 28 : කට වරද්දා ගත්තොත් ?……………….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary හොඳට නරකට දෙකට කටමය කියලා පැරැණ්නෝ කියලා තියෙන්නෙ අරුත් කිහිපයක් ඇතුවයි. කතා කිරීමේදී කට පාලනය කර නොගත්තොත් සිද්ධ වෙන්නෙ එක්කෝ දත් නැතුව බත් කන්න, නැතිනම් දතුත් එක්කම බත් ගිලින්න…… එහෙමත් නැතිනම් දැන් කාළයට අනුව ජීවිතයෙන්ම වන්දි ගෙවන්න…. ඒ එක පැත්තක්.. අනෙක් පැත්තෙන් අපි ගන්න ආහාර වර්ග පාලනය… දකින දකින දේ, අතර අහුවෙන අහුවෙන දේ කෑවොත් අපට මොකද වෙන්නෙ ? කොහොම ...
අන්තර්ජාලයෙන් පත්තරයකට සංක්‍රමණය.. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ වැඩ අස්සේ ලියන්න වෙලාවක් හොයා ගන්නවා කියන්නෙ යහපාලනයට ඡන්දෙ දීපු කෙනෙක් හොයා ගන්නවටත් වඩා අමාරු වැඩක් (ඒකට මම නම් කරන්නෙ කණ්නාඩිය ඉස්සරහට යන එකයි). ඒ වුනත් කිසියම් මෝටිවේෂන් එකක් තියෙනවා නම් කරන්න බැරි දේකුත් නෑ… හැමදාම ලියන එක කල් දාපු මටත් ඒ වගේම මෝටිවේශන් එකක් ලැබුණා… පසුගිය මාසයක රිවිර පත්තරේ මගේ විස්තරේ ගියාට පස්සෙ […] ...
පිටස්තරයා…………. පහලොස්වන දිගහැරුමේ සිට විසි එක්වන දිගහැරුම දක්වා ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. අටවන දිගහැරුමේ සිට දහහතරවන දිගහැරුම දක්වා ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: තමන්ට සැක කටයුතු පුද්ගලයින් නිරීක්ෂණය කිරීමේදී උසස් තාක්ෂණය යොදා ගැනීම බටහිර රටවල අපරාධ පරීක්ෂණ ආයතනවල සාමාන්‍ය පුරුද්දකි. මෙය නියමිත සාක්ෂි සියල්ල පටිගත වනවා පමණක් නොව වැරදිකරුවාට එ