ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
මිහිකත හෝරාවට පසුවදනක්……….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ලොව පුරා නොයෙක් දින වෙන් කර තිබේ.. අවුරුද්ද පුරාම ලව් කරන ප්‍රේමවන්තයන්ට තවත් ලව් කරන්නට වැලන්ටයින් දිනයක් මෙන්ම අවුරුද්ද පුරාවට මාතෘත්වය සහ පීතෘත්වය වෙනුවෙන් ලේ කඳුළු දාඩිය හෙලන දෙමාපියන් වෙනුවෙන් මව්වරුන්ගේ සහ පියවරුන්ගේ දිනයක් ද වෙන්කර තිබේ. මේ සියළු දිනවල විවිධාකාර අර්ථයන් ඇත. ප්‍රේමවන්තයින්ගේ දිනය සම්පූර්ණයෙන්ම වාණිජකරණය වුවත්, මව්වරුන්ගේ සහ පියවරුන්ගේ දිනය වෙන් කර ඇත්තේ [...] ...
පිටස්තරයා……………. තෙවැනි දිගහැරුම………………… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා………. ඇරඹුම පිටස්තරයා………. දෙවැනි දිගහැරුම දැන් තුන්දෙනාම හොඳින් විවේක ගන්න….. විනාඩි 15 කට පසු අපි ඔබව නැවත අමතන්නම්……. එක් එක් කාමරයේ වූ කුඩා ස්පීකරයෙන් අපේක්ෂකයින් තිදෙනාටම විධානයක් ලැබුණා. ඒ කාගෙ කඩහඬද, කොහේ සිට විධානය දෙනවාදැයි යන්න කිසි කෙනෙකු දැන සිටියේ නැහැ. නමුත් තමන්ගේ සියළුම චර්යාවන් පිළිබඳ කිසිවෙකු හෝ ඉතාම පරීක්ෂාවෙන් සිටින බව තිදෙනාටම අවබෝධ වී තිබුණා. ඒ නිසා තමන්ට කිසිම ...
පිටස්තරයා……………… විසි දෙවන දිගහැරුම………………… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. අටවන දිගහැරුමේ සිට දහහතරවන දිගහැරුම දක්වා පිටස්තරයා………….පහලොස්වන දිගහැරුමේ සිට විසිඑක්වන දිගහැරුම දක්වා :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: විශ්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුලත් කර සතියක් ගත වූ නමුත් මොලීට විශ්ව බැලීමට යාමට හැකි වූයේ බදාදා දිනයකදී පමණි. පර්යේෂණාගාරයේ අධික රාජකාරි කන්දරාවත්, විශ්ව එකතුව හා ඇ
2013 ජනවාරි 08 : දේදුනුපාට වැස්ස සහ පිටසක්වල ජීවය….. කෙටි සටහනක්…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පසුගිය මාසයේම බොහෝ දෙනෙකුට විස්තර කළ නොහැකි අන්දමේ විවිධාකාර අභව්‍ය සිදුවීම් රැසක් ලංකාවේ සිදුවිය. විවිධාකාර එළි දිස්වීම, උල්කාපාත වර්ෂාව, ඉන්පසු සිදු වූ සුනඛ මරණ, සහ විවිධ වර්ණයන්ගෙන් යුත් වැසි වැටීම් රාශියක් පසුගිය මාසය පුරාමත්, වර්තමානයේත් වාර්තා විය. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ විසින් කළ විස්තරය හැරෙන්නට කිසිදු විවරණශීලී විද්‍යාත්මක විවරණයක් මේ තාක් දක්නට නොලැබුණි… විදුසර පත්‍රයේ පළවී තිබූ මේ සාකච්ඡාවත් නොවැම්බර් 28 වන ...
2012 අප්‍රේල් 20 : මේ ලංකාවේ අනාගත්ත ආශ්චර්යය……. පය බරවායට පිටිකර බෙහෙත් බඳින ගමන්…… වැටයි නියරයි ගොයම් කනවා…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඇයි මට දේශපාලන ලිපි ලියන්න හිතෙන්නෙ… ? වෙන ලිපි ලියන්න බැරි නිසාද ? පහසු නිසාද ? මට දේශපාලනඥයන්ව පේන්න බැරි නිසාද ? හොඳක් පේන්නෙම නැති නිසාද ? ඒ අය කරන කියන මෝඩ වැඩ – මෝඩ කතා වලට අපට කට තියන් ඉන්න බැරි නිසාද ? අංක එක. ලංකාවට එන සංචාරකයොන්ගෙ ආරක්ෂාවට පොලීසියෙ මහත්වරුන්ගෙ සංඛ්‍යාව වැඩි කරන්න යනවා ලු.… අපරාදෙ කියන්න බෑ ...
2012 ඔක්තෝබර් 27 : ජීවිතය හරිම කටුකයි…… මේක ඇත්තමද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අවුරුදු 20ක්ම රසායන විද්‍යාව එක්ක හැප්පිච්ච මට ලෝකය පුරාම විවිධාකාර පුද්ගලයින් ඇසුරු කිරීමේ භාග්‍යය උදා වුන එක ඇත්තෙන්ම ලොකු අත්දැකීමක්. එක කාළයක් මම ලංකාවෙ සේවය කරන අතරෙ එතැනට ගෙන ආපු හිරකාරයන් සමඟ කතා කරන්නත් “භාග්‍යය” ලැබුවා. එහෙම කිවුවෙ ඒ මිනිස්සුන්ගෙ ජීවිත තුළට එබිලා බලන්න පුළුවන් තරමේ සංවාදයන් ඇති කර ගන්න පුළුවන්කම ලැබුණා. තවත් වෙලාවක සමාගම් අධ්‍යක්ෂක ලා, සමාගම් අයිතිකරුවන් වැනි ...
2012 ජුලි 09: කිසි වියදමක් නැතිව රෙදි වැකියුම් සීල් කරන්නෙ මෙහෙමයි… අත්දුටුවයි සත්තයි… හරිගියාම ගාස්තුව ගෙවන්න…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ දවස්වල ගෙදර පොඩි යුද්ධයක්…. ගෙදර පුරාවටම පෙට්ටි ගොඩ ගහලා.. හැම පෙට්ටියකම මොනවා හෝ අඩුම කුඩුම පුරවලා… යන්තම් ඇවිදින්න පාරක් තියෙනවා හැම තැනම පෙට්ටි…. හරියට පිටකොටුව වගේ… අපි වෙනත් තැනකට මාරු වෙන්නයි යන්නෙ… ඒ නිසාම බොහොම කාර්ය බහුලයි… මේ පෙට්ටිවල ඇසිරෙන්නෙ අළුත් තැනට ගෙනයන්න අවශ්‍ය දෑ… බොහෝ දේ විකුණුනා.. සමහර දේ අසරණයන්ට සේවා සපයන ස්ථානවලට දන් දුන්නා…. ඉතිරි වෙච්ච දෑ ...
පිටස්තරයා…………………… දහනවවන දිගහැරුම……………………. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. අටවන දිගහැරුමේ සිට දහහතරවන දිගහැරුම දක්වා පිටස්තරයා…………. පහලොස්වන දිගහැරුම පිටස්තරයා…………. දහසයවන දිගහැරුම පිටස්තරයා…………. දහහත්වන දිගහැරුම පිටස්තරයා…………. දහඅටවන දිගහැරුම ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: තවම සිහිය ආවෙ නැද
පිටස්තරයා…… අහඹු සිදුවීම් මාලාවක පළමු දිගහැරුම………. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පූර්විකාව. මෙය මාගේ කතාවකැයි මම නොකියමි. මෙය ඔහුගේ කතාව දැයි ද මම නොකියමි. මේ කතාවක් ද නොවේ… මේ සිදුවීම් පෙළක් පමණි. මා සිදු කරන්නේ ඒ සියළු සිදුවීම් එක්තරා පිළිවෙලකට පෙළගැස්වීම පමණි. මෙය උදක්ම ඇයගේ උවමනාවට සිදු කරන්නකි. මෙය සත්‍ය සිදුවීම් වැලක් ද විය හැක…නමුත්, සියයට සියයක්ම සත්‍ය නොවීමට ද පුළුවන. අතිශයෝක්තීන්ගෙන් බැහැර වූ මේ සිදුවීම් පෙළෙහි අවසානය කුමක් වේදැයි තවමත් ...
2012 ඔක්තෝබර් 08 : ලිපි 300 ක්, ප්‍රතිචාර 2000 ක්, සමඟ ඉදිරියටත් ඔබ අතරට ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඇල්කෙමියාගේ රසායනාගාරය මුලින්ම ආරම්භ කළේ ඔබ අතරට සාමාන්‍යයෙන් නොඑන විද්‍යාත්මක පසුබිමක් ඇති පුවත්, ලිපි රැගෙන ඒමේ අභිලාශයෙන්.. ඉතින් නිතරම නොවුනත් එය ඒ විදියටම සිදු වුනා… ඒ වගේම ඇල්කෙමියාගේ දිනපොත පටන් ගත්තෙ එදිනෙදා දේ මෙන්ම කිසියම් දැනුමක් ඔබ කරා ගෙන එන්න… පසු කාලීනව වැඩ වැඩි වෙද්දි ඇල්කෙමියාගේ රසායනාගාරයට අවධානය ටික ටික අඩු වෙලා දිගටම දිනපොත ලියැවෙන්න ගත්තා… ඉතින් ඒ දිනපොතේ තුන්සිය ...
පිටස්තරයා………………………… දහවන දිගහැරුම……………………. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. අටවන දිගහැරුම පිටස්තරයා…………. නවවන දිගහැරුම ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: දිනය : බදාදා ප්‍රගති සමාලෝචන රැස්වීම අවසන සියළුම දෙනාගෙ අවධානය බිඳුනෙ නාවික පර්යේෂණ ආයතනයෙ ප්‍රධානියා තවත් පියකරු යුවතියක් සමඟ රැස්වීම පැවති කාමරයට පැමිණීම නිසා&
පිටස්තරයා………………. අටවන දිගහැරුම………. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුම පිටස්තරයා…………. දෙවන දිගහැරුම පිටස්තරයා…………. තෙවන දිගහැරුම පිටස්තරයා…………. සිවුවන දිගහැරුම පිටස්තරයා…………. පස්වන දිගහැරුම පිටස්තරයා…………. සයවන දිගහැරුම පිටස්තරයා…………. සත්වන දිගහැරුම :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පිටස්තරයා…… සිවු වැනි දිගහැරුම… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුම පිටස්තරයා…………. දෙවන දිගහැරුම පිටස්තරයා…………. තෙවන දිගහැරුම ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: ඔබ ඇන්ඩ්‍රියා ජීන් සමර්ස්… ඔව්… වයස තිස් දෙකයි. ඔව්…. විවාහකද ? නැහැ…. ඇයි ඔබ බර්ක්ලි විශ්ව විද්‍යාලයේම පශ්චාත් උපාධි පර්යේෂණයට යොමු වුනේ. ? ඔබ වැනි කෙනෙකුට ආචාර්ය
2012 අගෝස්තු 31 : දොළොස් වසරක් දිවෙන ප්‍රතික්‍රියාවක්….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ ප්‍රතික්‍රියාව ඇරඹෙන්න හේතු පාදක වෙච්ච රසායන ද්‍රව්‍ය එකට පෑහෙන්න අරන් බොහෝ කල් වුනත් හරියටම ප්‍රතික්‍රියාව සඳහා ඒ රසායන ද්‍රව්‍ය එකට එකතු වුනේ අවුරුදු දොළහකට පෙර අද වගේ දවසක….. එදා ඇරඹිච්ච ප්‍රතික්‍රියාව මාස තුනක කාළයක් ප්‍රතික්‍රියා කළේ ලංකාවෙ… මුල් කාළයෙ නම් ප්‍රතික්‍රියාව බොහොම කළබලකාරීයි… මොකද කියනවා නම් රසායන ද්‍රව්‍ය දෙකම විවිධාකාර වැඩ වලට යොමු වෙලා සිටි නිසාත්, ප්‍රතික්‍රියා කරන මාධ්‍යය ...
2012 නොවැම්බර් 08 : එදා අපිත් ෆෙරාරියක් ගන්නවා…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඔන්න අපේ…………… ඔන්න අපේ තාත්තගේ චූටි මොළේ පෑදිලා වරෙන් වරෙන්………. වරෙන් වරෙන් ෆෙරාරියක් ඉතාලියෙන් බෑවිලා… පෝං පෝං පෝං….. කාගෙත් කාගෙත් පිං පළ දීලා – කාටත් කාටත් දෙයියෝ දීලා පුංචි පහේ ෆෙරාරියක් ගෙනැල්ලා. // ………. අසවු අසවු කොයි කාටත් රස පණිවිඩයක් කියා // අපේ මල්ලි රොකට් එකේ ඉස්පේස් එකටත් ගියා // ඉස්පේස් එකටත් ගියා-ඉස්පේස් එකටත් ගියා …………….. ඔන්න අපේ…………… ඔන්න ...
පිටස්තරයා ………………… විසිහතරවන දිගහැරුම……………… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. අටවන දිගහැරුමේ සිට දහහතරවන දිගහැරුම දක්වා පිටස්තරයා………….පහලොස්වන දිගහැරුමේ සිට විසිඑක්වන දිගහැරුම දක්වා පිටස්තරයා………….විසිදෙවන දිගහැරුම පිටස්තරයා………….විසිතුන්වන දිගහැරුම :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: ඉතින් මම ඒ සියල්ල අමතක කරලා වෝල්ටර් රීඩ් එකට ආවෙ අවම ව
පිටස්තරයා….. දෙවැනි දිගහැරුම… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා………… ඇරඹුම :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::; ඒ කියන්නෙ හැම දෙයක්ම පිරිසිදුයි…. සියයට සියයක්ම…. තවත් වතාවක් පරීක්ෂා කරලා බලන්න…. තවත් බලන්නෙ මොනවද ? තුන් වතාවක් කළා… එකම ප්‍රතිඵලය එන්නෙ…. කිසිවක් සොයා ගන්න නැහැ… අඩුම ගානෙ මාර්ග නීති කඩ කිරීමක් වත් ? නැහැ… ආයෙම බලමු පාසැල් යනකාලෙ ගත්ත වීඩියෝ සටහන්… බලන්න.. මෙන්න මේ ඉන්නෙ එයා.. කිසිම කලබලයක් නැතුව නියමිත ඉලක්කයටම පන්දුව යොමු කරනවා. ක
2012 අප්‍රේල් 11: ප්රැන්සිස්කුකරණය – දෙවන කොටස ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඊයේ දිනපොතේ ලියැවුනේ සහතික නැති මරණ ගැන…. බලෙන් පැහැරගැනීම් හෝ ස්වකැමැත්තෙන් පැහැර ගැනීමට ලක්වීම කියන්නේ මම කතාකරන්න අකමැති මාතෘකා දෙකක්…. ප්‍රතිඵලය එකම වන නමුත් ඒ දෙකේ අභිප්රායන් සම්පූර්ණයෙන් වෙනස්. පළමුවැන්න බොහෝ දුරට සිදු කරන්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයකින්, සමහරවිට එය කෙළවර වන්නේ අදාල පුද්ගලයාගේ මරණයෙන් හෝ අවම වශයෙන් ශරීරයේ අස්ථි 206 ඊට වඩා තරමක වැඩි අගයකට පත් වීමෙන්. නමුත් දෙවැන්නේ ප්‍රතිඵලය තරමක් ...
තදියම……………… කියවා තේරුම් ගත හැකි වැඩිහිටියන්ට පමණයි… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary දුවති, පනිති සයින් ගනිති, නැවත දුවති, බොස් හමුවෙති. …………… ඔවා ගනිති, යළිත් දුවති, එහෙට දුවති, මෙහෙට දුවති. ……………………. එයා කොහෙද – අපට උඩින්, යන්න එන්නෙ ? – ටෝක් ද දෙති. ………………….. යළිත් දුවති, උපදෙස් ගති, නැවත ලියති, වැරදි හදති. …………………… ලොක්කව හැපි – කරන්නනෙපැයි ? සල්ලි නැතත් – සයින් කරති. …………
2013 ජනවාරි 23: හතලිස් වසරක අතීතාවර්ජනය. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ජීවිතයකට අවුරුදු 40 ක් කියන්නෙ කොච්චර අත්දැකීම් සම්භාරයක් ලැබෙන කාලයක්ද ? 1973 ජනවාරි 23 වෙනිදා මම ඉපදුන වෙලේ අම්මට සිහිය තිබිලා නැහැ… මම ඉස්පිරිතාලෙ පැත්තකට දාලා දොස්තරල අම්මව බේර ගන්න කටයුතු කරලා.. ඒ කාලෙ තිබිච්ච ලොකුම ඉස්පිරිතාලයක් වෙච්ච කළුතර නාගොඩ ඉස්පිරිතාලෙට අම්මව යවද්දි මාව ගෙදර ගෙනැත් තියෙන්නෙ නෝන මම්මා. ඒ කියන්නෙ මගේ පුංචි අම්මා. ඒ මගේ දෙවැනි අම්මා.. අවසානයේ අම්මව ...