ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
පිටස්තරයා…………………. පස්වන දිගහැරුම………. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුම පිටස්තරයා…………. දෙවන දිගහැරුම පිටස්තරයා…………. තෙවන දිගහැරුම පිටස්තරයා…………. සිවුවන දිගහැරුම ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: මොනවද මේ මනුස්සයා කරන්නෙ…. ? වීඩියෝ පටය දෙස බලා සිටි සියළුම දෙනාට වූ පැණය වූයේ එයයි…. ඔහු දෑස් පියාගෙන නින්දකට පත්වී ඇත්
පිටස්තරයා……………… විසිවන දිගහැරුම…………… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. අටවන දිගහැරුමේ සිට දහහතරවන දිගහැරුම දක්වා පිටස්තරයා…………. පහලොස්වන දිගහැරුම පිටස්තරයා…………. දහසයවන දිගහැරුම පිටස්තරයා…………. දහහත්වන දිගහැරුම පිටස්තරයා…………. දහඅටවන දිගහැරුම පිටස්තරයා…………. දහනවවන දිගහැරුම ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඇස්බැස්ටස් දෙස ඇස් ඇරලා බලන්න ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රජය විසින් මෑතකදී ඇස්බැස්ටෝස් තහනම් කරන්නට යෙදුනා. මේ නිසා එය පාවිච්චි කරන මහජනතාව වගේම ඇස්බැස්ටෝස් ආශ්රිත නිෂ්පාදන ආනයනය කරන සහ වෙලඳාම් කරන අයට මහත් අපහසුතාවයකට මුහුණ පාන්නට සිදු වෙනවා. කෙසේ වුවත් මේ තහනමට සමගාමීව වෙනත් ආදේශකයක් නිර්ණය වී නැහැ. ඇත්තෙන්ම ඇස්බැස්ටෝස් අනතුරුදායකද ? එසේ අනතුරුදායකනම් එය සිදු වන්නේ කෙසේද ? අපට එය වලක්වා ගන්නට නොහැකිද ? ඇස්බැස්ටෝස් […] ...
2013 මාර්තු 05 : ආසියාවේ ආශ්චර්යය – ආසියාවේ දැනුම් කේන්ද්‍රය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපි හැමදාම ලෝකයේ ලොකුම එක, ආසියාවේ ලොකුම එක, දකුණු ආසියාවේ ලොකුම එක, ආදී ලොකු ලොකු දේ කරන්නට මෙන්ම සිහින දකින්නට ද දක්ෂය. ආසියාවේ කුඩාම රටක් වුවත් ලොකුම ඇමති මණ්ඩලය ඇත්තේ අපටය. අප ආසියාවේ ආර්ථිකව සමාජයීයව මෙන්ම අධ්‍යාපනිකව ද ඉතාම පසුපසින් සිටියත්, පාරම් බාන්නේ ආසියාවේ ආශ්චර්යමත්ම රට හැටියටය. පිටින් ණය අරන් උජාරුවට දිවි ගෙවන අපි හැම දෙනාම රුපියල් ලක්ෂ තුනක් පිටරටට ...
ජීවිතය ගැටගහගන්න – රට හැර යන්න වෙයිද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary දැන් දැන් අපේ පරිසරය අපට දැනෙන පරිදිම සෑහෙන වෙනස් වෙලා. ඉස්සර තිබූ වැසි රටාව නොවෙයි දැන් තියෙන්නෙ… වහින්න ගියාම එක පාරටම අහස කඩා වැටිලා වගේ නොනවත්වා වැහැලා ගංවතුර ගලනවා. නාය යනවා. පායන්න ගත්තාම ඉන්න බැරිවෙන්න පායනවා. මේක ලංකාවට පමණක් නොවෙයි, ලෝකයටම බලපාන අයුරුක් තමයි පෙනෙන්නේ. ලෝකයේම කාලගුණ රටා වෙනසක් පසුගිය දශකය ඇතුලත සිදු වෙලා. ඇමරිකාවේ කුණාටු […] ...
2013 ජනවාරි 17 : මැවුම්වාදය තහවුරු කිරීම උදෙසා සර්වබලධාරී දෙවියන් සහ අල්ලා දෙවියන් සටනක…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ලෝකය ඉදිරියට ගමන් කරමින් පවතී. දැනුම නිතිපතා ඝාතීයව (Exponentially) වර්ධනය වේ. නව සොයාගැනීම් නිතිපතා සිදුවන අතර පැරණි සොයාගැනීම් අළුත් වේ. මානවයා මෙන්ම සත්ත්වයාද කෙමෙන් කෙමෙන් පරිණාමය වේ. අනාගතයේ තවත් අවුරුදු 1000 කට එහායින් මිනිස් වර්ගයා කොටස් දෙකකට බෙදෙනු ඇතැයි තර්කයක් ඇත. ඒ බුද්ධිමත්, සාර්ථක, ධනවත්, උත්සාහවන්ත පිරිසක් සහ මුග්ධ, අසාර්ථක, දුප්පත් කම්මැලි පිරිසක් වශයෙනි. විද්‍යාව කෙතරම් දියුණු වුවත් පැරණි හම්පඩ ...
2011 නොවැම්බර් 27 : අනේ මේ හිරුණිකා නංගි… පිස්සු කෙළින්නෙ නැතිව දන්න රස්සාවක් කරගෙන ඉන්න මෙයා….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සැලකිය යුතුයි : දේශපාලනය වැනි වචන තිබුණත්, මෙය අවවාදාත්මක ලිපියකි. පිස්සු.... නේ... ලංකාවේ බොහොමයක් ගෑණු දේශපාලනයට එන්නේ මිනිහා මැරුණාට පසු හෝ මිනිහා මැරුවාට පසුය… මේ ප්‍රවණතාවයෙන් ටිකක් හෝ මිදුනේ අපේ පබා, රෝසි අක්කා, අනුන් කෙළී නංගී, ගීතා අක්කා, ආදී ඉටිකිරිස් කැබලි ටිකක් පමණි.. ඒ ඉතිං අපේ ගොං හරක් ටික මොළයයි ගතිගුණයි බලා ඡන්දෙ දෙන නිසාය. ගොඩම දාහට දෙන චන්ද්රිකාවෝ, ශ්‍රීමනී, ...
ජීවිතය දිගයි – ඉක්මන් කොටයි……..අවධානයෙන් සිට අවදානම අඩු කරගමු…. මෙවර රිවිර ලිපිය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මිනිස් ජීවිතයක් ලැබීම කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ බව බුදු දහමේ පවා සඳහන්. මිනිස් ජීවිතයක් කියන්නේ ඒ තරම් දුර්ලභ සිදුවීමක්. සරළව සලකා බලනවා නම් කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බැලීමකට කාරණා කිහිපයක් සම්පූර්ණ විය යුතු වෙනවා. මූලිකවම කැස්බෑවා එක් ඇසක් අන්ධ විය යුතුයි, නගුලකින් කැඩී ගිය වියගසක් මුහුදේ පා විය යුතුයි. විය […] ...
පණ දාගෙන Touch කලාට Touch Screen වැඩකරන්නෙ කොහොමද කියලා දැනගෙන හිටියෙ නෑ නේද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඈත අතීතයේ මෙන්ම අද පවා බොහොමයක් පරිඝණක වලට දත්ත එකතු කිරීම සහ එම උපාංග භාවිතයට ගැනීමට පරිඝණක මවුසය, යතුරු පුවරුව, මයික්‍රෆෝනය ආදී අමතර කොටස් නැතුවම බැහැ. ඒ අතරට නවතම නිපැයුමක් ලෙස ස්පර්ශ සංවේදී තිර භාවිතයට පැමිණ ඇත්තේ ස්මාට් ජංගම දුරකථන සහ සමහර පරිඝණකවල මානව – යන්ත්‍ර අන්තර් සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ මෙවලමක් ලෙසින්. අද ලෝකයේ පාවිච්චි […] ...
2012 මැයි 29: ලසිත් මාලිංග නම් දේශද්‍රෝහියා…… නිදහස් මිනිසා….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ලසිත් මාලිංග ලංකාවේ දැනට සිටින භයානකම සහ දක්ෂතම පන්දු යවන්නා මෙන්ම ලෝකයේ දැනට ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නෙක් බවට කිසිදු සැකයක් නැත. ගාල්ලේ කුඩා පාසලක ටෙනිස් බෝලවලින් ක්‍රිකට් ගහ ගහා හිටි මේ කොළු ගැටයා ලෙදර් බෝල ගස්සවන්නට ගෙන ආවේ ගුරුතුමෙකි. විද්‍යාලෝක විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන අතරතුර එක තරඟයක් විනිශ්චය කළ මහතෙකු (මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා උපදේශකවරයාදැයි මම නොදනිමි) මහින්දයේ දොර ...
2011 නොවැම්බර් 11: 2018 මළ කෙළියයි මහරජ ! කෙළිය නේද හම්බන්තොටට ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය ලබාගැනීම සඳහා අපේ හම්බන්තොටත් වලි කෑවා අපි හැමෝම දන්නවා… අපේ ජනාධිපතිතුමා හම්බන්තොටට මේක ගන්නට පොදුරාජ්‍ය මණ්ඩල සැසිවාරයේදීත් පොඩ්ඩක් වැඩියෙන් කතා කළා කියලා දේශද්‍රෝහී ජනමාධ්‍ය පළ කරලා තිබුණා. අපට මේ මංගල්‍යය අත්‍යවශ්‍ය දෙයක් ද? අපට මීට වඩා කරන්න වැඩ නැද්ද අම්මපා… ? විලි ලැජ්ජාවෙ හිරිකිතේ බෑ... යුද්ධය නිමා වී වසර දෙකක් ගත වුනත් තවමත් ...
සුපිරි මිනිසුන් තැනීමේ චීන වෑයම සඵල වේද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අප බොහෝ දෙනෙකු කුඩා කාළයේ කිසියම් කාළයක සුපිරි වීරයෙකු වීමට සිහින මවන්නට ඇති. ඈත අතීතයේ අපේ අම්මලා තාත්තලා, සීයලා ආච්චිලාට වීරයන් වූයේ සැබෑ ලොව ජීවත් වූ ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු, මද්දුම බණ්ඩාර, වැනි දේශප්‍රේමීන්ද – වලිසිංහ හරිස්චන්ද්‍ර, ශ්‍රීමත් අනගාරික ධර්මපාල, එස් මහින්ද හිමි වැනි දේශමාමක වීරයන්ද වූවත්, නව පරපුරට වීරයන් වන්නේ සුපර්මෑන්, බැට් මෑන්, […] ...
කෑව ගමන් තිබහ හැදෙන, ශරීරයට ඕනම නැති MSG ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary හදිස්සියට නොවුනත් පහසුවට අපේ බොහෝ ගෘහණියන් පාර අයිනෙ තිබෙන කඩයකින් හෝ වෙනත් පිළිගත් ආහාර වෙළඳසැලකින් පවුලටම සරිලන ආහාර වේලක් ගෙදර ගෙන යන්න මැලි වන්නෙ නැහැ. තමන්ට පැය ගණනාවක් කුස්සියේ ගත කරලා පිසින ආහාරයට වඩා කීයක් හෝ වැඩිපුර දීලා ගන්න නොදන්නා කෙනෙකු විසින් නොදන්නා ද්‍රව්‍ය දමා සකසන මේ ආහාරය කෙරෙහි විශ්වාසය නැවත තබා ඇති බවයි පෙනෙන්නේ. […] ...
රථවාහන දඩය රුපියල් 25,000 කළ රජයට අපගේ ප්‍රණාමය…. Seriously… No Joke…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary I Love You,.. හැමදාම කිවුවත්, හදවතින් කියන්නෙ නැතිනම් බොහොම සරළව ලාබෙට හුවමාරු වන වචන පෙළක් තමයි… I Love You… ඒ වගේමයි බොහෝ ස්ථානවල දක්නට ලැබෙන Safety First යන්න… මේ ගැන බොහෝ දුරට සැළකිළිමත් වන්නෙ ඇත්තෙන්ම අවදානම් කාර්යයක නියැලෙන පුද්ගලයා නොවෙයි… එක්කෝ ආයතනයේ හිමිකරු, මානව සම්පත් කළමණාකරු, එහෙමත් නැතිනම් ආරක්ෂාව පිළිබඳ කළමණාකරු.. (සිංහලෙන් සේෆ්ටියා කියන්නෙ… අන්න […] ...
පශ්චාත් ලෝක විනාශ ලග්න පලාපල….2013 මට නං කුජීතයි… ඔබට කොහොමද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ලෝක විනාසය අවසන්ය, මගේ වටේම ඉන්නා ග්‍රහයන් එක එක පැත්තට මාරු වී ඇත… දැන් මගේ පලාපල බලා ගැනීමට හොඳම කාළයයි. කණ්ගැට්ටා ද හොරකම් කළේ රාහු කාළය පන්නලා බැවින් මේ කතා බොරු වීමට බැරිය… මේ අන්තර් ජංජාලයෙන් හොයා ගත් මගේ ලග්න පලාපල ය… මම මේස ලග්නයේ වුනත් කරන්නේ වෘෂභ වැඩ නිසා ඇත්තටම මොන ලග්නයේදැයි කියා හිතා ගැනීමට නොහැක… ඉතිං මේ ලිපියේ ...
2012 ඔක්තෝබර් 29 : ඔබ ධනවතෙක්ද ? ධනවත් වීමට සිහින දකිනවාද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ධනවතෙක් වීම හැම දෙනාගෙම ලොකු සිහිනයක්. ලොකු ගෙයක ජීවත් වෙමින්, ලොකු වාහනයක් පදවගෙන ගිහින් ලොකු ලොකු යාළුවො ආශ්‍රය කරන්න, ලොකු ලොකු කතා කියලා තමන් ලොක්කෙක් කියලා පෙන්වන්න සමහරුන්ට තිබෙන්නෙ පුදුම ආශාවක්. ඒ නිසාම ජීවිත කාළයම ණය ගෙවනවා. ලංකාවෙ නම් ගෙයක් නැතිනම් ලොකු අඩුවක්… තවමත් කුළියටද ඉන්නෙ ? තවමත් තමන්ට කියලා ගෙයක් නැද්ද ? ඔබට මේ වගේ කතා අනන්තවත් ඇහෙනවා ...
2012 මාර්තු 04 : මෙහෙමත් කාලකන්නි රටක්…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary උනුත් එකයි මුනුත් එකයි... අපේ ගොන්නු අපිටම තමයි හොඳ එක දිගට වැඩ ගොඩක් ගොඩ ගැහිලා තියෙන නිසා ලියන්න වුනේම නැහැ… නමුත් මේ ප්‍රවෘත්තිය දැක්කාම නං ලංකාවෙ පරිපාලනයෙ ඉන්නෙ මේ ලෝකෙ වැඩකට නැති ගොන්නු ටිකක් කියලා හොඳටම පේනවා.. මුන්ට අපි සලකන්න ඕන මොන විදියටද කියලා ඔබම හිතන්න… දඹුල්ලෙ ආර්ථීක මධ්‍යස්ථානයේ වම්බටු, තක්කාලි, බීට් රෑට්, මිරිස්, ගෝවා සහ පිපිඥ්ඥා යන භෝගවල පළදාවේ ...
රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? කියා බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් පැණ නැඟ ඇතිවාට කිසිම සැකයක් නැහැ. මේ ලිපිය පෙරදි මා විද්‍යාව.කොම් අඩවියට සැපයූ ලිපියක්. මේ ලිපිය පළ කිරීමට ආසන්නතම හේතුව මාරයාගේ හෝරාව ලියන මාරයා විසින් කරන ලද ඉල්ලීමක්. දෙයියො කියන දේ ඇහුවෙ නැතත් මාරයා කියපු දෙයක් නම් අහන්නෙ නැතිව ඉන්න බැහැ.. . ඒ [...] ...
දියුණු වෙවී ආපස්සට යමු…. ජීවිතය ලස්සන වේවි…… මෙවර රිවිර ලිපිය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපේ ගමේ ආච්චිගෙ ගෙදර අවුරුදු තිස්පහකට විතර ඉස්සර හරිම අපූරු තැනක්. ගෙදර එළදෙන්නු හත් අට දෙනෙක් හිටියා. උන්ට කාලෙන් කාලෙට වසුපැටවුන් ලැබෙන නිසා අපට කවදාවත් එලකිරි වලින් අඩුවක් වුනේ නැහැ. හරක් බැඳලා තිබුණේ වත්තේ තිබුණු පොල්ගස් වල. උන්ගේ ගොම පෝර සියල්ලම එකතු වුනේ එක මඩුවකට.. සීයා ඒකෙන් පෝර හදනවා… දැන් අපි ලොකුවට ඕගැනික් පෝර කියන්නෙ […] ...
2011 ඔක්තෝබර් 28: මේ ලෝකෙ රහක් නැති දවස් දෙකක්…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ගිය සතියෙම අහස උසට වැඩ, සමහර දවස් වලට ගෙදර එනවිටත් රෑ දොලහත් පහුයි.. ඒ තරමට වැඩ.. සමහර යාළුවො අහනවා මොනවද මෙච්චර වැඩ කියලා… කියන්න පුළුවන් වැඩ යෑ වෙන්නේ.. රෑ හතට විතර ලොක්කා ඇවිත් කියනවා මෙන්න මෙහෙම පරීක්ෂණයක් තියෙනවා කරලා බලමුද කියලා…. සමහර ඒවට නම් බෑ කියනවා.. පුළුවන් ඒවා බෑ කියන්නත් බෑනෙ.. සමහර ඒවා හරි යන වෙලාවලුත් තියෙනවා… ඒ වගේමයි මේ ...