ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
2014 අප්‍රේල් 13 : බ්ලොග් ලෝකයේ අවුරුදු හතරක්……. අළුත් අවුරුද්දටත් විද්‍යාත්මක පැත්තක් තියෙනවා…….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අද 2014 අප්‍රේල් 13 යි 2010 අප්‍රෙල් මාසෙ අවුරුදු දවසෙ ගෙදර ඉන්නකොට තමයි හිතුනෙ මගේ දැනුමත් ලෝකය එක්ක බෙදා ගත්තොත් හොඳයි කියලා. එදාම බ්ලොගයක් හදාගෙන මම මුලින්ම බ්ලොග් ලෝකයට පා තැබුවෙ අවුරුදු හතරකට පෙර අද වගේ දවසක…. එදා මම මුලින්ම ලියපු අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී – කුමාරතුංග මුනිදාසයන් 2010 අප්‍රේල් 13 කියන ලිපියේ […] ...
ආශියාන්තරේට මුක්කුද අප්පා උණේ ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මැලේශීයා ආශියාන්තරේ අන්තරස්දාන වෙලා තවම දවස් ටිකයි නෙ… මමත් මෝඩකමට දැම්මා පොරවල් වලට අභියෝගයක්… කියපල්ලකෝ තියෙන තැන කියලා… කියලා කට ගන්න ලැබුණෙ නෑ ආයිබොවං…. අර ගියපාර 20/20 කුසලානෙ අපි අනිවාර්යයෙන්ම ගන්නවයි කියපු බණ්ඩාර හ්උත්තමයා ටක්කෙටම හරි යන්න කිවුවෙ නැතෑ මෙන්න මෙහෙම… මේක හරියන්නෙ නැති නිසා මම අපේ රටට නම්බුවක් ලබා දෙන්න කියලා දන්න කියන කීප […] ...

ලෝකප්‍රසිද්ධ පොරක් වීමට මෙන්න මහඟු අවස්ථාවක් ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඇඩ්රස් නැතිව අතුරුදහන් වී ඇති බව ලෝකයේ බොහෝ දෙනා දන්නා කරුණක්. ලෝකප්‍රසිද්ධ නිරීක්ෂණ ආයතන, රහස් ඔත්තු සේවා, නාවික හමුදා ආදී සියල්ල එකතු වී මේ ගුවන් යානය සොයන බවත් ප්‍රසිද්ධ කරුණක්. අපේ රටෙත් ඉන්න ප්‍රසිද්ධ කට්ටියට ප්‍රසිද්ධ වෙනවා නම් ඔන්න ලෝක වීරයෙක් වෙන්න අවස්ථාවක්…. නාථ දෙයියොන්ගෙ බලෙන් ආසනික් හොයා ගන්න දෙවිවරුන්ට බලං […] ...

ඇය නික්ම ගියාය….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අවසාන කටයුතු අගලිය – බද්දේගම නිවසේ සිදු කෙරෙන අතර පසුව දැනුම් දෙනු ලැබේ පැමිණෙන ආකාරය. කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයේ පැමිණ කුරුඳුගහ හැතැක්ම පිටවුමෙන් පිටවන්න අම්බලන්ගොඩ දෙසට වමට හැරී මීටර 20 කට පමණ පසු නැවතත් වමට ගාල්ල දෙසට හැරෙන්න යක්කටුව හන්දියෙන් නැවතත් වමට හැරී ඇත්කඳුර පසුකර කිලෝ මීටර 5.5 ක් පැමිණ තණබද්දේගම හන්දියෙන් දකුණට අගලිය […] ...

කියලා කට ගන්න වුනේ නෑ… ඔන්න හප්පගෙන…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මෙන්න විස්තරේ තියෙනවා පත්තරේ වැඩි විස්තර අනවශ්‍යයි….
කියලා කට ගන්න වුනේ නෑ… ඔන්න හප්පගෙන…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මෙන්න විස්තරේ තියෙනවා පත්තරේ වැඩි විස්තර අනවශ්‍යයි….
දැන්ම පියවරක් නොගත්තොත් මහා අනතුරක් අතලඟ ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපට බ්රේක් නැත… අපට බ්රේක් තිබුණත් ගහන්න හිතෙන්නේ නැත.. හිතෙන්නේම අනිකා ඉස්සර කරගෙන ගොස් ඉස්සරහින්ම යන්නය.. බයිසිකලේ ගියත් මොන්ටෙරෝවේ ගියත් අපට බ්රේක් නැත.. අප හිතන්නේ පාරේ යන්නේ අප විතරක් බවය.. මෝටසයිකල් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ හිතන්නේ පාර උන්ගේ කියාය.. ඩිංගක් බලයක් ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීයාගේ සිට ඇමතියා දක්වා හිතන්නේ උන් යනකොට අපි කාණුවලට බැහැලා උන්ට […] ...

ආණ්ඩුව මෙතරම් කාර්යක්ෂම නං …… ඇයි අපි ඈස්චරිය අනාගන්නෙ ….. ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපේ ආණ්ඩුව තරම් කාර්යක්ෂම ආණ්ඩුවක් මේ ලෝකේ හතර දිග් භාගයේම නැතැයි අපේ අතිගරු ජනාධිපතිතුමා උදම් ඇනුවේ ඇස්චරියේ විහිදුම් සේලය දිගේ රේන්ජ් රෝවරයෙන් ලයිසන් නැතුව යන අතර මගදීය. ආණ්ඩුව කෙසේ වෙතත් ජනාධිපතිතුමා, ගෝඨාභය සහ බැසිල් තුන් කට්ටුව නම් අතිශය කාර්යක්ෂම බවට විවාදයක් නොමැත. මේ තුන්දෙනා හිටියාම ඇත්තටම ආණ්ඩුවක් අවශ්‍ය ද නැත.. මොකද කියනවා නම් අපේ රටේ […] ...
ජින්ජර් බියර් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි…. පොලීසියට අහු වෙන්න එපා….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිංවත්නි… අද මේ වප් පුන් පොහෝදා ඔබ සියළුම දෙනාට වැදගත් වෙන මට අප්‍රමාණ පින් කන්දරාවක් සිදු වෙන කාරණයක් එළි දක්වන්නයි යන්නෙ. මේ ගැම මුලින්ම බස් රේඩියෝවෙදි කියැවුනත්, මේ පිළිබඳ වඩාත්ම උනන්දු වුනේ බස් එකේ රසික මල්ලි… ඉතිං මේ රෙසිපිය ෆාලෝ කරලා ජින්ජර් බියර් හදාගෙන සෞඛ්යාරක්ෂිත විදියට මජ්ජපමා දට්ඨානා වෙන්න කියන එක තමයි මේ උතුම් වප් […] ...
සියක් ආයු ලැබ… මගෙත් ආයු විඳ….. මටත් වඩා කල්… ඔබ ජීවත් වේවා… ! ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary දියවැඩියාවට ඉංගිරිසියෙන් කියන්නෙ Silent Killer කියලා. වෙනත් කිසිම කාරණයක් නිසා නොවෙයි… ඒ දියවැඩියාව වැළඳෙන්නෙත්, පැතිරෙන්නෙත්, කෙනෙකුගේ ජීවිතය බිලි ගන්නෙත්, හැමෝටම හොරෙන් නිසා… සමහරු තරුණ කාළයේ – මැදි වයසේදී පාලනයක් නැතිව ආහාර – සහ ආහාර නොවන දෑ ගැනීම නිසා දියවැඩියාව වැළඳෙනවා. තවත් සමහරුන්ට පවුල් පසුබිම – ජානමය හේතු කාරණා, තවත් සමහර අයට මේ දෙකම නිසා… නමුත් […] ...
මා ආ මග දිගේ ඇවිත් බස් එකට ගොඩ වෙන්න ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary දැනටමත් ඔබ දන්නවා ඇති.. ආයෙමත් මම බස් එකට නගින්නයි යන්නෙ… මේ වතාවෙ යන්නෙ මා ආ මග දිගේ දුලිප් සිකුරාට අඳී (හරිද මන්දා) හෙවත් ඕනයා එක්කයි… දැන් නම් බ්ලොග් එක ලියන්න වෙලාවක් නෑ…. අධික වැඩ…. ඒ මොකද කියලා අහලම බලමු… එන්න ඉරිදා හැන්දෑවෙ 8.30 ට… බත් කටක් කාලා බුලත් විටක් හපලාම පරිඝණකය ඉස්සරහ වාඩි වෙමු…. පැය […] ...
කිරිපිටි බොන්න ඕනමද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ෆොන්ටෙරා සමාගමෙන් ගෙන්වන කිරිපිටිවල ඩයිසයනමයිඩ් (dicyanodiamide – ඩයි සයනො ඩයිඒමයිඩ් ) තිබෙනවාලු. ඒ මදිවට බොටුලිනමුත් තිබෙනවාලු. මේ නිසා ආණ්ඩුවේ සම-හරක් සහ වෙනත් සම-හරක්, මෙයට පක්ෂව සහ විපක්ෂව විවිධාකාර තර්ක ගෙන එනවා. රසායන විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න උදවිය පවා රසායනික විද්‍යාඥයින් වෙලා විවිධාකාර දෑ පත්තරවලත්, බ්ලොග් අවකාශයෙත් ගෙනහැරපාමින් තම තමන්ගේ මතය තහවුරු කරන්න උත්සාහ කරනවා…. […] ...
ස්වභාවික වරණය මිනිස් සමාජයට බලපෑම හෙවත් මාලකට ගහලා ඕයි… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පරිසරය – සොබාදහම මහා පුදුමාකාර දෙයකි. අවශ්‍ය සියල්ලම එතැන ඇති අතර – අනවශ්‍ය සියල්ලත් එතැනම ඇත. සියල්ල සමබරව හෝ එක් පැත්තකට තරමක් බරව පවතී, කාළයකදී බරවන පැත්ත තවත් කාලයකදී සැහැල්ලු වී අනෙක් පැත්තට බර වේ. ඕනෑම දෙයක සාමාන්‍ය ස්වභාවය මෙයයි. කෑළයක මුවෝ වැඩි වන්නේ විලෝපිකයින් අඩු වන විටය. කැළයක කොටියෙකු දෙන්නෙකු සිටින විට ඉබේම මුව […] ...
යකෝ මගෙ සුරේ….. උඹ මාව කෑවා…. (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි) ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ දවස්වල සිද්ධ වෙන්නේම අඥ්ඤකොරොස් ජාතියේ සිදුවීම්යැ.. යන්නෙ නෑ යන්නෙ නෑ කිය කියා හිටි දයාසොරි ලමයා ද ආයෙම මහගෙදර ගියේ ලොක්කාගේ (මං කිවුවෙ ලොක්කෝ දෙන්නාගෙම) බලාපොරොත්තු මල්පල ගන්වමින් යැ.. ඔය අල්ල පනල්ලේ දේශපාලන කතා බල බලා හිටි මට දන්නෙම නැතුව නින්ද ගියේ පුටුවක් උඩමයැ. හීනෙන් ඇවිදින – හීනෙන් ටයිප් කරන – හීනෙන් දොරවල් ඇරගෙන අනුන්ගේ […] ...
දයා සිරි – ඔයා හරි ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary හිතවත් දයාසිරි, හිතවත් දයාසිරි කිවුවෙ තමුන්නාන්සෙ අපේ අයියගෙ යාළුවෙක් නිසා. ඉතිං තමුන්නාන්සෙත් අපට පුක පෙන්නලා අනිත් පැත්තට පැන්නා නෙ. පාරෙ ඉඳලා බස් එකට නැගලා අමූලික බොරු කියලා අපෙන් කීයක් හරි කඩාගන්න හිඟන්නෙකුට වඩා වෙනස්කමක් මම දේශපාලනඥයෙකුගෙන් දකින්නෙ නැති නිසා තමුන්නාන්සෙ ආණ්ඩුවට නෙවෙයි, එල් ටී ටී ඊ එකට එකතු වුනත් අරුමයක් නෙවෙයි. අපි දන්නවා තමුන්නාන්සෙ රනිල්ට […] ...
යකෝ…. තංගල්ලෙ ඉන්නෙ සුද්දියෙක් දූෂණය කර ගන්න බැරි පො**යොද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary උදේ පාන්දරම ඇහැ ඇරුණාම ඔළුවත් ටිකක් හෝන්දු මාන්දු වෙලා වගේ… රෑ නිදි මැරුවා වැඩිද මන්දා….. කරපු මගුලකුත් නෑ… ඇඳේ පොල්ලකුත් නෑ…. ආයෙම ටිකක් නිදා ගන්න කියලා අනිත් පැත්ත හැරිලා ඇස්දෙක පියා ගත්තා විතරයි……. එකොළහායි… දොළහායි…. දහතුනායි…..එකොළහායි… දොළහායි…. දහතුනායි. එකොළහායි… දොළහායි…. දහතුනායි. පොඩි එකා උගේ කාර් ටික දහතුනේ ගොඩවල් වලට වෙන් කරනවා….. ජිංජි බරස් බරස් බරස්….. ඔන්න […] ...