ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
මෙන්න තියෙනවා පත්තරේ විස්තරේ….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඇල්කෙමියාගේ රසායනාගාරය කියන්නෙ මම මුලින්ම පටන් ගත්ත blog අඩවිය – 2010 අප්‍රේල් 13… ඒක පටන් අරන් දැනට අවුරුදු 7 ක් වෙනවා… ඇල්කෙමියාගේ දිනපොත පටන් ගත්තේ ඒ අවුරුද්දෙම දෙසැම්බර් මාසෙ – රසායන විද්‍යාවට වඩා සරළ යමක් කතා කරන්න… මෑත කාළයේ යාවත්කාලීන නොවුනත්, 2013 දක්වාම – මම ආයෙම ලංකාවට එනතුරු මේ අඩවි දෙකම යම් තරමකට සක්‍රීයව තිබුණා… […] ...
ඇබ්බැහිවීම හොඳයි…… වෙනස් වීමට…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ලංකාව අපූරු රටකි….. මිනිසුන් අපූරු ජාතියකි…. සිරිලංකාවේ මිනිසුන් අපූරුම ජාතියකි… අපට අවුරුදු 2500 ක ඉතිහාසයක් ඇතැයිද , අනිකුන්ට නොදෙවනි සංස්කෘතියක් ඇතැයිද, ඉතාමත් ඉහල ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන්නේද, මනරම් භාෂාවක් හිමි යැයිද, ලෝකයම හොල්ලන්නට පුළුවන් මොළ, දැනුම් සම්භාරයක් ඇතැයි උදම් අනන්නේද , අපමය… එය එසේ නොවන්නේයැයි තර්කයක් නැත්තේමය… සුද්දා සතුන් මරා ගල්ගුහාවල සිටින කාලයේ අපේ ඇත්තන් වෙහෙර කර්මාන්ත […] ...
රථවාහන දඩය රුපියල් 25,000 කළ රජයට අපගේ ප්‍රණාමය…. Seriously… No Joke…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary I Love You,.. හැමදාම කිවුවත්, හදවතින් කියන්නෙ නැතිනම් බොහොම සරළව ලාබෙට හුවමාරු වන වචන පෙළක් තමයි… I Love You… ඒ වගේමයි බොහෝ ස්ථානවල දක්නට ලැබෙන Safety First යන්න… මේ ගැන බොහෝ දුරට සැළකිළිමත් වන්නෙ ඇත්තෙන්ම අවදානම් කාර්යයක නියැලෙන පුද්ගලයා නොවෙයි… එක්කෝ ආයතනයේ හිමිකරු, මානව සම්පත් කළමණාකරු, එහෙමත් නැතිනම් ආරක්ෂාව පිළිබඳ කළමණාකරු.. (සිංහලෙන් සේෆ්ටියා කියන්නෙ… අන්න […] ...
GMOA දොස්තරලා කියන්නේ අලිපුකෙන් ආපු ජාතියක්ද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පසුවදන මුලින්ම: පසුගිය දිනක මහමෝදර රෝහල වෙත පැමිණි ත්‍රිරෝද රථයක ගෙන ආවේ හිස පොඩිපට්ටම් වී ගිය දරු ප්‍රසූතියට ආසන්නව සිටි මළකඳකි. ඒ අවස්ථාවේ රෝහලේ සිටි වෛද්‍යවරු තිදෙනෙකු මළගෙදරකට යාම සඳහා පිටත්වීමට සූදානමින් සිටියා. මළ සිරුර දුටු වහාම ඔවුන් සිදු කර තිබුණේ කුස තුළ සිටි දරුවා ජීවත්ව සිටී දැයි නිගමනය කිරීමයි. දරුවා තවමත් ජීවත්ව සිටින බව […] ...
සීමාවන් නැති වැට කොටු බැමි නැති ලෝකයක් ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සීමාවන් මහ පුදුමාකාරයි. ඉපදීමටත් පෙර සිටමයි අපි සීමාවන්ට යටත්ව ඉන්නෙ… මාස නවයක්ම අප සීමා වී ඉන්නේ මවගේ ගර්භාෂය වපසරියට…. ඒක ඇතුලෙ දෙකට තුනට නැවිලා ඉඳලා බොහොම අමාරුවෙන් රිංගලා තෙරපිලා එලියට එන අපි, ජාතිය – ආගම – කුළය – දෙමාපියන්ගෙ නිලබලය – ආච්චිලා සීයලාගෙ විවිධාකාර මති මතාන්තරවලට කොටු වෙලා ජීවත් වෙන්න පටන් ගන්නවා… නම තියන්නත් උපදින […] ...
සමාජ මෙහෙවර උදෙසා විද්‍යාව හා තාක්ෂණය -මහජනයා සඳහා විද්‍යාව සන්නිවේදනය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සමාජ මෙහෙවර උදෙසා විද්‍යාව හා තාක්ෂණය සම්මන්ත්‍රණය ලංකාවේ පැවැත්වුන බව දන්නේ බොහොම ස්වල්පයක් දෙනා පමණයි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් එය පැවැත්වුනත්, ප්‍රධාන මාධ්‍ය මගින් එය ප්‍රචාරය වුනේ ජනාධිපති – අගමැති – සහ විද්‍යා හා තාක්ෂණ ඇමතිවරු සහභාගි වුන නිසාම පමණක් බවයි මගේ හැඟීම. නමුත් COSTI ආයතනය මගින් මෙම සමුළුව සජීව YouTube විකාශයක් ලෙස සහ පටිගත […] ...
අව්ව සැරයි – විජලනයට පිළියම් යොදන්න… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ ආකාරයේ කාළගුණ තත්ත්ව ඍජුවම පරිසරයට බලපානවා. සතුන්ට සහ ගහකොළවලට මේ වෙනස බලපෑවත්, ඔවුන් ස්වභාවයෙන්ම පරිසරයට අනුවර්තනය වන නිසා කෙසේ හෝ එයින් මිදීමට අවකාශ සළසා ගන්නවා. ඒ මිනිසුන්ට මෙන් සංකීර්ණ ජීවන රටාවක් ඔවුනට නැති නිසා. මිනිසුන්ට අවශ්‍යතා අධිකයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයා අවුරුදු සමයේ ඔවුන් ක්‍රියාකාරී වන්නේ අවුරුද්ද ඔවුන්ට සංස්කෘතිකව ඉතා වැදගත් නිසා. ඒ නිසාම මේ අධික රස්නයත් ඔවුන්ට අමතකයි.... ...
සුබ අළුත් අවුරුද්දක් වේවා ! ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අළුත් අවුරුද්දට බ්ලොගයේ මකුළුදැල් කඩා අළුත් පින්තූරයක් එල්ලුවෙමි… ලබන අවුරුද්දේත් මේ අයුරින්ම අවුරුදු සැමරීමට ඔබ සියළු දෙනා නිරෝගීව සිටීවා…. කරන කියන කටයුතු මනා සිහි බුද්ධියෙන් කිරීමට හැකි වේවා… ඊයේ දිනට වඩා අදත්, අදට වඩා හෙටත් කරන කියන කටයුතුවල ප්‍රගතියක් ඇති වේවා. මේ වසරට වඩා මනසින්, අපේක්ෂාවලින්, ගුණාත්මක බවින් උසස් තැනක ලබන අවුරුද්ද සැමරීමට ඔබට හැකි […] ...
කරන කළට පව් මීරිය මී සේ නොහොත් Payback is a BITCH ! ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary බිත්තරයක පිටතින් පුපුරවා දැමීමේදී ජීවිතයක් නැති වන බවත්, බිත්තරයක් ඒ තුළින්ම පැමිණෙන පීඩනයකින් බිඳ වැටීමේදී ජීවිතයක් ඇති වන බවත් කොහේදෝ පඬිවදනක් උපුටු දැක්වූ Facebook පින්තූරයක තිබුණා මතකය. ඒ පඬිවදන මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුවේ කොටසක් කඩා බිඳගෙන පොදු විපක්ෂයට එක් වී පොද්දා වූ අවස්ථාවේ සිදු වූ සිදු වීමට කවුදෝ සමාන කර තිබුණි. සත්තකින්ම මේ පුපුරා ගියේ […] ...
වකුගඩු රෝගීන් වෙනුවෙන්…… අමු මිරිස් කන්නට #SLAmuMirisChallenge ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රජරට වකුගඩු රෝගය, එහෙමත් නැතිනම් හැමෝම කියන CKDU (Chronic Kidney Disease of Unknown Aetiology) කියන්නෙ දැන් මුළු රටම දන්න දෙයක්. ළඟදි කරලියට ආවත්, මේ රෝගයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. CKDU කියන රෝගය ලංකාවට පමණක් උරුම වෙච්චි දෙයක් නොවෙන බව බොහෝ දෙනා නොදන්නෙ ඒ පිළිබඳ දීර්ඝ විද්‍යාත්මක සංවාදයක් නිසි ලෙස ගොඩ නොනැඟුන නිසයි. ඒ පිළිබඳ මූලිකව යම් […] ...

ලැම්බෝගිනි සහ සංචාරකයින් මත යැපෙන ආර්ථිකය යහපත් එකක් වීමට නම් හෙවත්…. Sigiriya You Rock ! ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පසුගිය සතියක පළවුන ලිපියක් ආශ්රයෙන් බොහෝ දෙනෙක් විවිධ මත පළ කරලා තිබුණා. ඒ අතරේ ඉස්සර විදුසරේ වීරයෝ වෙලා හිටපු නාලක ගුණවර්ධන, චානුක වත්තෙගම දෙපළත්, ආර්ථික විද්‍යාව ගැන බොහෝ මත පළ කරන අරුණි ශපිරෝ අක්කත් මූලිකව සිටියා… මේ අතරෙයි චම්පික රණවක මහතා බලය සහ බලය පොත එළි දක්වන්නෙ. මට ඒ පොත කියවන්නට නොහැකි වුනත්, ඒ පොතට […] ...

අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී…. හිඟා කෑම බැරි වුන තැන ලගී ගයා මර ගී…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මගේ ඇල්කෙමියාගේ රසායනාගාරය බ්ලොගයෙ මුලින්ම ලියවුන ලිපිය වුනේ “අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී” කියන ලිපියයි. එතැනින් මා අදහස් කළේ කිසියම් ජාතියක ප්‍රගමණය සඳහා අත්‍යවශ්‍ය වන සාධකය වන නව නිපැයුම් කෙරේ අවධානය යොමු කරන්නට…. මගේ ජීවිතයම බැඳිලා තියෙන්නෙ ලෝකයට යමක් අළුතෙන් එකතු කිරීම හා සම්බන්ධව… ලංකාවට ආවට පස්සෙ ලැබුණ රැකියාවත් පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳව […] ...

බලන් කඩතුරා හැර දෑසේ…. කාබන් ඩයොක්සයිඩ් ශ්‍රී මහා බෝධියට අකැප නම්, කළුතර බෝධියයි බෙල්ලන්විල බෝධියයි පවතින්නෙ කොහොමද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පණ්ඩිත් අමරදේවත්, ටී එම් ජයරත්න මහතාත්, මහින්දයේ නැටුම් ගුරුවරයා වුන ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතාත් තුන් දෙනා ඒ කාලෙ බොහොම හොඳ යාළුවො… දවසක් තුන්දෙනා කතරගම ගියේ ඒ යාළුකමට වුනත්, අලවත්තගේ මහත්තයා හීනියට පොඩ්ඩක් දාගෙන තමයි ඉඳලා තියෙන්නෙ… ඒ කාලෙ දැන් වගේ කතරගම දෙයියොන්ගෙ පිහිට පතන්න අසූහාරදාහක් සෙනඟ නොහිටිය නිසාම ඒ තුන්දෙනා කතරගම දේවාලෙ ඇතුලෙ හොඳට වාඩි […] ...

කැසිනෝ එපා…. නෑ යකෝ… කැසිනෝ ඕන… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රතන උන්නාන්සේ විරුද්දව ඡන්දය දුන්නේ කැසිනෝ අනිත් එවුන්ට නරක නිසා නොව උන්නාන්සෙට ගහන්න යන්න බැරි වුන නිසා යැයි මගේ ඔලමොට්ටල හිතට ආපු මහා අසමජ්ජාති අසික්කිත මූලධර්මවාදී අසෝභන අවලං සිතුවිල්ලත් එක්කම අාපු යටිබඩේ කැසිල්ලත් එක්ක අපට ඇත්තටම කැසිනෝ ඕන දැයි මට සිතෙන්නට පටන් ගත්තේය…. ඇත්තටම අපට කැසිනෝ එපා ය. ඕනය. කැසිනෝ එපා කියන සත්ගුණවත්, දානපති, ශීලවන්ත, […] ...

2014 අප්‍රේල් 13 : බ්ලොග් ලෝකයේ අවුරුදු හතරක්……. අළුත් අවුරුද්දටත් විද්‍යාත්මක පැත්තක් තියෙනවා…….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අද 2014 අප්‍රේල් 13 යි 2010 අප්‍රෙල් මාසෙ අවුරුදු දවසෙ ගෙදර ඉන්නකොට තමයි හිතුනෙ මගේ දැනුමත් ලෝකය එක්ක බෙදා ගත්තොත් හොඳයි කියලා. එදාම බ්ලොගයක් හදාගෙන මම මුලින්ම බ්ලොග් ලෝකයට පා තැබුවෙ අවුරුදු හතරකට පෙර අද වගේ දවසක…. එදා මම මුලින්ම ලියපු අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී – කුමාරතුංග මුනිදාසයන් 2010 අප්‍රේල් 13 කියන ලිපියේ […] ...