ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
ඔන්න ඕකයි ඇල්කෙමියගෙ දිනපොතට වුනේ……….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ලංකාවට ඇවිල්ලා අදට මාස තුනක් ගත වුනා… ඒ මාස තුනේ ලොකු ලොකු වෙනස්කම් කිහිපයක්ම මටත් සිද්ධ වුනා… පළමු මාස දෙකේම ජීවත් වුන පුංචි අම්මලාගේ ගෙදරින් අපේම කියලා වෙනම තැනකට ගියේ ජුනි මාසෙ මුල. අපේම කිවුවට අනුන්ගෙ.. මාසික කුලිය ගෙවලා අපේම කරගත්තා. ඒ නිසා ඒ වෙනුවෙන් බඩුගන්නයි – විකුණන්නයි පොළටයි ආවේ වගේ එහේ මෙහේ ඇවිදලා අත්‍යවශ්‍ය […] ...
දැඩි සුළං නිසා ධීවරයින් මරුට, ධීවර ඇමති සහ පරිසර ඇමති ඉල්ලා අස්වනු ! ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary හිටිහැටියේම නොවුනත්, පසුගිය දින කීපය තුළ දිවයිනට දරුණු කාළගුණ තත්ත්වයක් ඇති වූයේ ධිවර ප්‍රජාවට සාමාජිකයින් 17 කට අධික සංඛ්‍යාවක් අහිමි කරමින්. ධීවර ප්‍රජාව මේ තත්ත්වයට කෙළින්ම ඇඟිල්ල දිගු කරන්නෙ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට. ඒ කල් යලා බලා අනතුරු හැඟවීමේ නිවේදන නිකුත් නොකිරීම හේතුවෙන්. රූපවාහිනි පුවතක තිබූ පරිදි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවා තිබෙන්නේ දැඩි සුලං තත්ත්වය […] ...
ලෝක පරිසර දින සම්මන්ත්‍රණය…. කෝටි ගණන් වියදම් නොකළත්, යමක් කෙරුණ දවසක්…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ජුනි 05 වන දින ලෝක පරිසර දිනය වෙනුවෙන් ඉතාම කෙටි කලකින්, දින හතරක් තුළ සංවිධානය කළ දේශන පහකින් යුතු සම්මන්ත්‍රණයක් සංවිධානය කළේ පරිසරය ගැන රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම මගේ යුතුකමක් ලෙස හැඟුන නිසායි. මේ පිළිබඳ අදහස රසායන විද්‍යා ආයතනයේ ප්‍රධානි මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු මහතාට මම දැන්වුයේ සිකුරාදා පැවති ආචාර්යවරුන්ගේ හමුවේදී. […] ...
ලෝක පරිසර දිනය ජුනි 05 දා… සැමට කෙරෙන ආරාධනයයි…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අනාගත ලෝකය කෙසේ වේ දැයි තවමත් කිසිවෙකුට අනුමාන කළ නොහැක. නමුත් මේ යන ආකාරයට එය අනිවාර්යයෙන්ම අධිකව දූෂණය වූ පරිසරයක් ඇති, ජලය සහ පිරිසිදු වාතය සමහරවිට සුඛෝපභෝගී අවශ්‍යතා බවට පත් විය හැකි, සතුන් ගහකොළ විරළ වූ එකක් විය හැකි බව පමණක් සිතිය හැකිය. ජුනි 05 වනදා ලෝක පරිසර දිනයයි. ඇල්කෙමියාගේ රසායනාගාරයෙන් පරිසරය සුරැකීමේ අවශ්‍යතාව පුන පුනා […] ...
දැන් නම් 400 ට බොහොම ළඟයි…… මොනවද ? කියමු බලන්න…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary දැන් නම් 400 ආසන්නයටම ඇවිත්….. මේ මාසෙ 400 පනියි වගේ….. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න….. මොකද්ද මේ 400 ? Tagged: මිලියනයකට කොටස්
දිය මතුපිට රබර් බෝල……………………… කෙටි විද්‍යා ප්‍රබන්ධය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary “මහාචාර්යතුමා…. තමුන්නාන්සෙට උගත්කම තිබුණට මොළේ කඳුලක්වත් නැති මිනිහෙක්….” නියෝජ්‍ය ඇමතිවරයා අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය නාරද වෛද්‍යසේකර මහතාට කළකිරුණු හැඟීමක් මුහුණට ආරූඪ කරගෙන දොස් නැඟුවේය. “මම කිවුවෙ ඇත්ත මිස්ටර් ජයසේකර…” “මිස්ටර් ජයසේකර ? තමුන්නාන්සෙට මම කියලා තියෙනව නේද මට මිස්ටර් ජයසේකර කියලා කියන්න ඕන නෑ කියලා… එක්කෝ ඇමතිතුමා කියනවා… නැත්තං සර් කියනවා අනිත් මිනිස්සු වගේ…..” දහය ශ්‍රේණිය […] ...
හිරුණිකා පළිගනී……. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary දුමින්ද ආශ්චර්යයකින් සුව වී ගෙදර පැමිණි දිනයේ දත කට පූට්ටු වී සිටි හිරුණිකා සිය විශ්වාසවන්තම ආධාරකරුවන් පස්දෙනා නිවසට කැඳවූවාය.. දැන් ඉතිං අපට කරන්න දෙයක් නැද්ද ? අනේ මන්දා මිස්… දැන් නම් ඉතිං මොනවා කරන්නද මන්දා.. හැම Option එකම වැහුන නේ… නෑ නෑ… තව එක තුරුම්පුවක් තියෙනවා…. ඒ මොකද්ද ඒ ? පස් දෙනාම ඇරපු කටවල් වසා [...] ...

බෞද්ධයාගේ භක්තිය සහ ආගම් ඇදහිල්ල මෙහෙමයි…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පසුගිය සිකුරාදා මහනුවර බලා ගියේ සාමාන්‍යයෙන් ලැබිය නොහැකි සුවිශේෂී අවස්ථාවක් උදා කර ගැනීමේ අටියෙන්. අපේ ඥාතියෙකු විසින් භාරගත් දළදා වහන්සේට දානය පිරිනැමීම සඳහා පාත්‍රයක් පූජා කිරීමේ අවස්ථාවකට සහභාගී වීමේ දුර්ලභ අවස්ථාව අපටත් උදා වුනා. ඒ නිසා අප සැවොම ඒ සඳහා නුවර බලා පිටත් වුනා. දළදා මන්දිරය යනු කුමන ආගමක් ඇදහූවත්, කුමන දර්ශනයක් අනුගමනය කළත් – හෝ [...] ...

කරන්ට් වැදුන ඔබට මෙන්න සහනයක්….. අත්දුටුවයි සත්තයි…. හරි ගියාම විදුලි ගාස්තුව ගෙවන්න… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary කවුරු මොනවා කිවුවත්, මොනවා කරන්න උත්සාහ කළත්, උද්ඝෝෂණ, උපවාස සහ සාකච්ඡා පැවැත්වුවත්, ආණ්ඩුව විදුලි බිල ඉහළ දමා තිබේ. හිටපු ඇමතිතුමා කියන්නේ එය තමා නොකළ බවයි. වර්තමාන ඇමතිතුමිය ඒ ගැන කිසිත් නොදනී. දැනට දන්නා පරිද්දෙන් විදුලි බිල ඉහළ දමා තිබෙන්නේ ආර්ථික ඝාතකයා යැයි විමල් වීරවංශ ඇමතිතුමා විසින් හැඳින්වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාය. ඒ [...] ...

සමුගත් අසල්වාසියෝ………………………. උන් යන්නම ගිහින්………….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ජීවිතයක් පටන් ගන්නවා කියන්නෙ හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක සෛලික සත්ත්වයාගේ පටන් නිල් තල්මසා දක්වා ජීවීන්ගේ වගේම ශාකවලත් ජීවිතය එකිනෙකාට විවිධාකාර වුනත්, මූලික සිද්ධාන්තවල වැඩි වෙනසක් නැහැ. මෙන්න මේ යතාර්ථය තේරුම් නොගන්න බොහෝ දෙනෙක් ජාති, කුළ, ආගම් ආදී බේද හදාගෙන ඉන්න ටික දවසෙ ගහමරාගෙන ජීවිතේ බොහොම අවලස්සන කර ගන්නවා. අනිත් එක තමයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නෙ ජීවිතේ [...] ...

සයිබරයේ හීන සැණකෙළියට ගොස් පණ පිටින් ආපසු පැමිණියෙමි…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සයිබරයේ සැරිසරන්න පටං අරන් අවුරුදු තුනක් වෙලත් පහුගිය අප්‍රේල් 22 වෙනිදා වෙනකල් හැබෑවටම හම්බ වෙලා (මුස්ලිම් නෙවෙයි ඈ) තිබුණෙ දෙන්නයි. අරුණි අක්කා සහ මහවෙදනා… අරුණි අක්කා නම් හම්බ වුනේ සුද්දගෙ රටේදී… මහවෙදනා නං හමු වුනේ බෙහෙතක් ගන්න ගිහිපු වෙලාවක… ඉතිං ඉඳලා හිටලා හරි මගේ බ්ලොග් එක බලන කීප දෙනෙක් හමු වෙන්න ආසාවක් හිතේ තිබුණා කාලෙක [...] ...

අළුත් අවුරුදු පැතුම ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සිතන සිතුම් පතන පැතුම් කරන කෙරුම් සුභ වේවා ඇල්කෙමියගෙ දිනපොත බැලු ඔබ සැම හට ජය වේවා !

පිටස්තරයා…………………. විසිහත්වන දිගහැරුම………………… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක් පිටස්තරයා…………. අටවන දිගහැරුමේ සිට දහහතරවන දිගහැරුම දක්වා පිටස්තරයා………….පහලොස්වන දිගහැරුමේ සිට විසිඑක්වන දිගහැරුම දක්වා පිටස්තරයා………….විසිදෙවන දිගහැරුම පිටස්තරයා………….විසිතුන්වන දිගහැරුම පිටස්තරයා………….විසිහතරවන දිගහැරුම පිටස්තරයා………….විසිපස්වන දිගහැරුම පිටස්තරයා………….විසිහයව