[ඇනෝනිමස්] තල් මල ඇනෝනිමස් ආතල් තල්මලෙක මනස්කාන්ත දර්ශනය රැගත් මේ ඡායාරූපය උපුටා ගැණුනේ අද (මාර්තු පස් වැනිදා) මංගත ලංකාදීපයෙනි. මේ තල් මල පිපුණේ බඩල්කුඹුරේ වදකහකිවුල කරඳය. ගහේ අවසානය දැක්වෙන තලමල පිපීම ඒ පළාතට අසුබ බව ගැමියෝ කියන බවත්, පිපිණු තලමලේ සුවඳට ඇදී එන කෘමීන්ගෙන් ඒ පළාතේ භවභෝග විනාශවී යෑම ඒ අසුබය බව කෘෂිකර්මය ගැන දන්නා අය කියන බවත් ලංකාදීපය තව දුරටත් වාර්තා කොට තිබුණේය.Borassus කුලයට ...
[ඇනොනිමස්] වැඩබැරිදාසලාගේ බිලින්ද බොරුගොඩ බුවා කොලම්බු මේයොර් කරමු. ජයවේවා! ඇනෝනිමස් ආතල් බොරුගොඩ මුත්තේ - ඇයි මේ පැත්තේ?කළකට පස්සේ නෙවැ උඹ දැක්කේනුඹටත් ළමයෝ නොපෙනෙයි නොසිතමිකොලම්බු මේයොර් වන්නට දඟලමිමේයොර් වෙන එක ඔච්චර ලොකුදෝ?අටා බුවත් එය කෙරුවා නොවෙදෝ?කාර් බාර් මට දැන් නැත ළමයෝඅටා එකට ඒකයි මේ තරගේමිනිස්ටර් වෙලා හිටි සය වසරේමොනවද කෙරුවේ බොරුගොඩ මුත්තේ?ඇත්තයි ළමයෝ උඹ ඒ කීවේපච හැළුවා මිස නෑ වැඩ කෙරුවේපැරදුනාම ඇයි ගෙදර නොයන්නේබොරුගොඩ මුත්තේ ඇයි පොර කන්නේ?අටා බුවාටත් කතිරය ගැහුවෝඒ ගොන් ...
[ඇනෝනිමස්] අපි නොදන්න සපත්තු! ඇනෝනිමස් ආතල් සපත්තු ගැන මට අපූරු අත්දැකීමක් තිබේ. එය කතන්දර සූරීන්ට නම් ලින්කන්ගේ සපත්තු වලට තව ටිකක් ඇඳා කියූ මේ කතාව හෝ සපත්තු ගලවා කාර් එළවන්න පටන්ගෙන නැවත සපත්තු දාගෙන ඉගෙන ගත් මේ කතාව හෝ මෙන් කරදරයක් නැතිව පෝස්ට් දෙක තුනක්ම ඇදිය හැකි එකකි. මම කෙටියෙන් කියමි. වසර පහකට පමණ පෙර මම බාටා ප්‍රධාන අලෙවි හලෙකින් සපත්තු කුට්ටමක් මිළදී ගතිමි. සපත්තු කුට්ටම ...
[ඇනෝනිමස්] බ්ලොග් අවකාශ මඩේ පිපුණු අරවින්දය - ආනන්දවර්ධන ඇනෝනිමස් ආතල් බ්ලොග් අවකාශය මඩ ගොහොරුවකි. ආනන්දවර්ධනගේ බ්ලොග් එක (වෙබ් ආලෝචනා) ඒ මඩ තුළින් මතුවූ සුවඳවත් නෙළුමකි. එය අළුත් අවුරුද්දේ පළමුවැනි පෝස්ට් එක සේලියන්නට වෙන් කරන්නට තරමටම වැදගත් බ්ලොග් එකකි.'ආනන්දවර්ධන' හෝ 'වෙබ් ආලෝචනා' යන නම් බොහෝදෙනකු අසා නැතිවා විය හැකිය. අපි ඒ ගැන පුදුම නොවෙමු. ආනන්දවර්ධන යනු සීරියස් බ්ලොග්කරුවකු විනා මෝඩ ජෝකරයකු නොවේ. හරසුන්, අසුචි කළ වැනි බ්ලොග් වටකොට සිටින කමෙන්ට් නිලමැසි ...
[ඇනෝනිමස්] දැන් නම් පිස්සුව හොඳටම තද වී තිබේ. ඇනෝනිමස් ආතල් දළදා මන්දිරය යනු සමස්ත ලංකාවාසී බෞද්ධයන්ට පූජනීය වූ සිද්ධස්ථානයකි. එහි තර්කයක් නොවේ. එසේම කවුරුන් හෝ දළදා මන්දිරය ටොයිලට් පේපර් එකක මුද්‍රණය කරන්නේ නම් එය දැඩි වරදකි. බෞද්ධයින්ගේ සිත් බිඳුවන අපහාසයකි. ටී ෂර්ට් එකක් යනු ටොයිලට් පේපර් එකක් නොවේ.පූජනීය ස්ථානම සංචාරක ආකර්ෂණ වන කලිහි ඒවා ටී ෂර්ට් වල මුද්‍රණය කිරීම ලංකාවේ පමණක් නොව ලොව රටවල් ගණනෙක සිදුවන සාමාන්‍ය දෙයකි. තායිලන්තය විශේෂයෙන් ...
[ඇනෝනිමස්] ඇයි මාව කලින් දැකලා නැද්ද? නිකං යනවා මනුස්සයෝ යන්න - අභීත ඇනෝනිමසයාට කියයි ඇනෝනිමස් ආතල් ඉන්දික උපශාන්ත මහතා විසින් අභීත මහතාට ලබා දී ඇති ණය මුදල හා එය නැවත ගෙවීම පිළිබඳ ජාතික ප්රශ්නයේ අළුත්ම තත්වය දැන ගැනීම සඳහා ඇනෝනිමසයා විසින් අභීත මහතාට ඊ-මේල් මාර්ගයෙන් යොමු කරන ලද ප්‍රශ්න කිහිපයක් හා ඊට ලද පිළිතුරු පහත දැක්වේ.ඇනෝනිමසයා: අභීත මහත්මයා, දැන් මේ සම්බන්ධව අපහැදිළි තත්ත්වයක් ගොඩ නැඟී තියෙනවා. අපට දැන ගන්නට ලැබුණා ඔබ මේ ලක්ෂ දෙකක ණය මුදල ...
[ඇනෝනිමස්] චූටි සුපියල් 2,500කින් මාසයක් දුකන්ඩ පුළුවන්ද? ඇනෝනිමස් ආතල් පහුගිය දොහක ගුන්දුල බණවර්ධන ටියුෂන් මාස්ටර් ගොයියා කියපු කතාවකින් මුළු රටම නොමඟ ගියේය. හැමෝම කල්පනා කලේ ගුන්දුල ටියුෂන් මාස්ටර් කිව්වේ චූටි සුපියල් 2,500කින් මාසයක් කන්ඩ පුළුවන් කියලා බවය. එයා කිව්වේ ඒක නෙවේය. එයා කිව්වේ චූටි සුපියල් 2,500කින් මාසයක් දුකන්ඩ පුළුවන් බවය. මොකද ගුන්දුල ටියුෂන් මාස්ටර් ඉඳලා හිටලා සවරිං හෝටලයට උස්සගෙන යන අද්දියාපන අමාත්යාංසයේ චූටි සෙකට්‍රි කෑල්ලට ඊට වඩා ලොකු වියදමක් ...
[ඇනොනිමස්] ඇනෝ-රේඩියෝ ඇනෝ-ප්රවෘත්ති... පැට්රල්, ඩීසල් හා භුමිතෙල් වල ආසනික් අඩංගු බව සොයා ගැනේ ඇනෝනිමස් ආතල් මෙන්න ඇනෝ-රේඩියෝ ඇනෝ-ප්රවෘත්ති. ප්‍රකාශය වානේ පන්නන ආරච්චිලාගේ මාටින් රදලියගොඩ විසින්."තෙල් මිල අල්ලං රටට මඩ ගහනවා" ජනපති කඩවත දී කියයි: ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව අප්‍රසාදයට පත් කිරීම සඳහා දේශීය කුමන්ත්රණකරුවන්, රාජ්‍ය නොවන සංවිධාන හා පිටරට ගැත්තන් ක්‍රියා කරතියි මහින්ද රාජපක්ෂ ජනපති කඩවත දී අද ප්‍රකාශ කෙළේය. ජනපති පැවැසුයේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩි වූ නිසා තෙල් මිල වැඩි ...
[ඇනොනිමස්] රං ගොජාගේ ඉදිරි ගමන (කෙටිම කෙටි කතාවක්) ඇනෝනිමස් ආතල් http://www.worsfm.co.za/funny_donkey03.jpgරං ගොජා සියළු ඇඳුම් ඉවත් කොට කැඩපත ඉදිරියේ නිරුවතින් සිට ගත්තේය. කැඩපතෙහි දර්ශනය වූයේ අජූව විරූපී රුවකි. උදරය ඉදිරියට නෙරා විත් ඇත්තේ නියම දේශපාලුවකුගේ මෙනි. තරබාරු කම නිසා මුහුණ කළුව ගොස් ඇත. ජොල් ඇඟෙහි මස් එල්ලා වැටේ. පිළිවෙළකට තිබුණේ ජෙල් ගා පීරා සකස් කළ කොණ්ඩයත්, රැවුලත් පමණෙකි.කොණ්ඩය හා රැවුල ගැන සංතෘප්තිමත් වූ රං ගොජා ගිරිය පුප්පා ...
[ඇනොනිමස්] ශවීන්ද්‍ර සිල්වාතුමා නහය කැසීම හා ගම කෑම ඇනෝනිමස් ආතල් http://www.itnnews.lk/latest/?p=27509අපේ ආණ්ඩුවේ හා ඊටත් වඩා ආණ්ඩු ගැති මාධ්‍ය වලින් පුන පුනා ප්‍රකාශ කරන ලද්දේ ශවීන්ද්‍ර සිල්වාතුමා 'Sri Lanka's Killing Fields' නම් චැනල් 4 වීඩියෝවට එරෙහිව මාර ගේමක් දුන් බවය. එහෙත් දැන් පෙනෙන්නේ සත්‍යය ඊට වෙනස් බවය. කොටින්ම එතුමා ගම කාගෙන ඇත. දින කිහිපයකට මත්තෙන් නිකුත් කරන ලද චැනල් 4 විකාශයේ අළුත්ම වීඩියෝව එතුමා බයිට් එකට ගන්නා අයුරු ...
[ඇනොනිමස්] හෙල්ලෝ...කැන් අයි ස්පීක් ටු ගෝඩ් නාථ ප්ලීස්...? ඇනෝනිමස් ආතල් සීනිගම දේවාලය වනාහී තමන්ගේ සතුරන් පරම්පරා පිටින් හැඳි ගෑවී යාම සඳහා දැඩි වෛරයෙන් යුතුව පළි ගැහීමට ප්‍රකට ස්ථානයකි. මෙහි කාර්ය භාර දේවතාවා දෙවොල් දෙවියන්ය. දෙවොල් දෙවියන් පහුගිය බ්‍රහස්පතින්දා උදෑසනම තම හිත මිතුරු නාථ දේවියන්ගේ දේව-ටෙල් සමාගමේ සෙල් එකට කෝල් එකක් ගත්තේය. මුල් කෝල් ටික රිං උණා මිසක කවුරුත් ආන්සර් නොකළ නිසා ඔහුට නාථ දෙවියන්ට කතා කර ගැනීමට ලැබුණේ එකොළහත් පහුවෙලාය. ...
[ඇනොනිමස්] සින්ඩි ජරමර ඇනෝනිමස් ආතල් සැ.යු. කල්හාර දිසානායක එවූ පාඨක ලිපියකි. එවා තිබූ දිනය මැයි 19 වෙනි දා වේ.මා මෙම ලිපිය ලියන්නට මූලික හේතුව මාගේ ලිපියක තිබූ කමෙන්ට් එකකි ..........මම පුරුද්දක් විදියට බ්ලොග් කියවීම කලත් බ්ලොග් එකක් ලියන්න ගත්තෙ 2011 මාර්තු 07 වෙනිදා ඉඳලා තමයි. අදට මාස 2 දින 14 ක් වෙනවා.මම සිතන ආකාරයට දැනට ලංකාවේ වැඩි දෙනෙකු කියවන සින්ඩි අතරින් ප්‍රථමයෙන් සිටින්නේ SBU (SINHALA ...
[ඇනෝනිමස්] අපිට පිස්සු ඕයි !!! ඇනෝනිමස් ආතල් නැත්නම් අපි ප්රභාකරන්ගේ පුතා තමන්ටම වෙඩි තියා ගත්තු බව දැන දැනම තවත් ඒ ගැන කතා කරයියැ!මෛත්‍රිපාල අන්කල් ගේ හරීම හොඳ චූටි දහම් පුතා බිව්වෙත් නෑ, ගෑනු ඉස්සරහ හෙළුවෙන් නැටුවෙත් නෑ, කාටවත් ගැහුවෙත් නෑ කියලා දැන දැනම ඌට බනියියැ!අරක්කු නැතුව සෝඩා බොනවා වගේ කතන්දරගේ, මාරයාගේ, මාතලන්ගේ, මහ වෙදනාගේ, අඩවි රජාගේ කට කපලා හිට්ස් මිසක මෙලෝ රහක් නැති බ්ලොග් කියවයියැ! කියෙව්වත් ඉතින් ...
[ඇනෝනිමස්] මේ ඇවිලෙන්නේත් ගංගොඩවිල සෝම ඇවිලූ ගින්නමයි ඇනෝනිමස් ආතල් බෞද්ධයින් අතර මුස්ලිම් විරෝධී ජාතිවාදී හැඟීම් ඇති කිරීමේ පුරෝගාමියා බෞද්ධ භික්ෂුවක වූ ගංගොඩවිල සෝමය. ඔහු එය කළේ ඉතාම සුක්ෂ්ම ආකාරයෙනි. සමහරවිට තමන් මේ අවුලන ගිනිපුපුර අනාගතයේ මහා ගිනි ජාලාවක් වන බව ඔහු නොසිතන්නට ඇත. එහෙත් අද වෙමින් පවතින්නේ එයයි. ගංගොඩවිල සෝම අප අතර නැතිවුවද ඔහු ඇවිලවූ කාලකණ්නිත්වයේ ගින්න බුර බුරා ඇවිළෙමින් පවතී. මේ මහා ගින්න පසුගිය සති අන්තයේ අලුත්ගමදී ...
[ඇනොනිමස්] ප්රභාකරන්ට කඩේ යන කතන්දරකාරයා (රසික සූරියආරච්චි) ගේ නිරුවත දුටුවාද? ඇනෝනිමස් ආතල් දේශද්‍රෝහී කතන්දරකාරයා අරන්තලාවේ සාමනේර හිමිවරුන් ඝාතනය ගැන, කෙන්ට් ඩොලර් ෆාම් සිද්ධි වලදී කෲර ලෙස ඝාතනය කළ අහිංසක ගැහැණුන්, ළමයින්, මිනිසුන් ගැන වචනයක් වත් කතා නොකළ, දැන් ඕස්ට්‍රේලියාවට පැණගෙන දේශ ද්‍රෝහී ප්‍රකාශ කරන කතන්දරකාරයා හෙවත් රසික සූරියආරච්චි රෙදි නැතුව ප්රභාරරන්ට කඩේ යාම ගැන ජාතියේ විරෝධය මෙසේ පළ කර සිටිමු.හලාල් කරපු මැලිබන් බිස්කට් කන බාලචන්ද්රන්අඩු තරමින් "අනේ කාගෙ වුණත් කිරි සප්පයෙක් නේද ...
[ඇනෝනිමස්] මාතලන්ගේ උන්මාදය ජාතියේ උන්මාදයේම ප්රක්ෂේපණයක්ද? ඇනෝනිමස් ආතල් මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ අපට සිටින ජ්‍යේෂ්ඨතම බ්ලොග්කරුවකු බව අමුතුවෙන් කිවමනා නොවේ. සීනියෝරිටිය අතින් ඔහු දෙවැනි වනුයේ තවමත් සිංහලෙන් නොකඩවා බ්ලොග් ලියන්නන් ලියන්නියන් අතුරින් අරුණි ශපීරෝට හා අජිත් පැරකුම් ජයසිංහ හෙවත් 'පැරා'ට පමණක් බව ඇනෝනිමසයාගේ මතකයයි. සමහරවිට මාතලන් ඊටද සීනියර් විය හැකිය. විශේෂයෙන් හෙළයේ මහාබ්ලොග්කරු ලෙස අවිවාදිත කතන්දරකාරයාගේ ස්වාභාවික එහෙත් අනපේක්ෂිත නිහඬවීමෙන් ඉක්බිති එතැන ගන්නට හිටියේ මාතලන්ය.පුදුමයකට මෙන් මාතලන් පරම්පරාවෙන් ...
[ඇනෝනිමස්] මා දුටු පිටිදූවේ සිරිධම්ම/සිරි සමන්තභද්‍ර හිමි - අතීතය හා වර්තමානය ඇනෝනිමස් ආතල් “ප්‍රියන්තයගෙ පින්කම ලබන සෙනසුරාදා උඹ එනවැයි?”ප්‍රියන්ත මගේ සගයෙකි. කෙසේ සගයකු වීද යන්න අනදාළය. ඔහු මිය ගියේය. කෙසේ මියගියේද යන්න අනදාළය. යෝජිත විවාහයට මාස හතරකට කලින් මිය ගිය කාරණය පමණක් පසු පරිශීලනයකට අවශ්‍ය විය හැකිය. වැදගත් කාරණාව මේ නිසා මට පිටිදූවේ සිරිධම්ම හිමි නම් අපූරු චරිතය හඳුනා ගන්ට ලැබීමය. (හඳුනා ගැනීම කියන්නේ පුළුල් අරුතිනි. නැතිව පෞද්ගලික දැන ඇඳින ගැනීමකට නොවේ.) "පින්කමේ" ...
[ඇනෝනිමස්] ගිහියකු විසින් යමක් පිළිගන්වද්දී භික්ෂූන් වහන්සේ නමක් වහාම අසුනින් නැඟී සිට එය පිළිගත යුතුය. ඇනෝනිමස් ආතල්
[ඇනෝනිමස්] කිරම විමලජෝති බබා, රිටිගල ජයසේන බබා, ජාති[ක]වාදී බබාලා, ඓහික බබලා, නිරාගමික බබාලා හා තවත් අය ඇනෝනිමස් ආතල් තමන්ගේ ජංගියේ කව්දෝ නොදන්නා හාල්පාරුවෙකු කක්කා කර ඇති බවත්, ඒක හුඟක් ගඳ නිසා තමන්ට ජංගිය ගලවන්නට වෙන බවත් කිරම විමලජෝති බබා අඬමින් කම්ප්ලේන් කොරයි. අනේ මේ බබා හරිම පව්ය. මොකුත්ම දන්නේ නැති මේ වගේ තොත්ත බබාලාගේ ජංගි වල කක්කා කොරන එක නම් මහ අසමජ්ජාති වැඩකි. කවුරු කොළත් අන්තිම වැරදි වැඩකි. හිටපංකො මහින්ද මාමා එනකල් තොපිලට ඉල්ලලා දෙන්න. අඬන්න එපා ...