[ඇනෝනිමස්] ජනාප්‍රිය (හිට්ස්-ප්‍රිය) සිංහල බ්ලොග් අවකාශයේ පැතිකඩක් හෙවත් ඉරිසියාවට කරන වැඩ ඇනෝනිමස් ආතල් 1. බීට්ල්2. මිගාර හා මාලන්3. කතන්දර හාමිනේ, කතන්දර සූරීන්, රත්නායක මහත්තයා හා රමණී නෝනා මහත්තයා4. ඇල්කෙමියා5. ඇටමැස්සා හා ජය ශ්‍රී6. බුවා (බුවාගෙ සිතිවිලි)7. මහවෙදනා8. පුරු පුරු (බ්ලොග් ගඩොල්)9. කාලිංග, ඉන්ද්‍රනාම හා ශාකුන්තල10. අභීත හා රංග11. පොඩි කුමාරිහාමි12. පොඩිමෑන්13. වත් (සොඳුරු සිත)14. කෙහෙල්කොටුවෙ චූටි මහත්තයා15. මාරයා, "මං එක" චන්දිමා හා වැපා16. මාතලන්17. ජ්‍යෝතිෂලංකා18. නවම්19. ඔබී හා ඔබා මාමා 20. දුමී හා ...
[ඇනෝනිමස්] මූ කවුද? මොනවද කරන්නෙ? ඇනෝනිමස් ආතල් මේ පසුගිය ඉරිදා අලුත්ගමදී (මුස්ලිම් විරෝධයට පෙර) බොදු බල සේනා හා සිහල රාවය විසින් සංවිධානය කළ රැලියේදී (පහර දීමට හා කඩ ගිනි තැබීමට පෙර) තිසරණ කෙරෙහි බැති පෙමින් යුතුව පන්සිල් ගන්නා පිරිසය. මෙහි ඉදිරියෙන්ම සිටින්නා දෙස බලන්න. ඔහු ඔබට හඳුනා ගත හැකිද? බැරිනම් පොඩ්ඩක් පහළට යන්න.............. ...
[ඇනෝනිමස්] මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කැමතිම සිංහල බ්ලොග් එක මොකද්ද දන්නවාද? ඇනෝනිමස් ආතල් කතන්දර බ්ලොග් එක මේ අපි ඔයාලා වගේ සොකු සොක්කන් විතරක් නොව ලොකු ලොක්කන්ද ලොක්කියන්ද කියවන බව කතන්දර සූරීන් ළඟදී දවසක බ්ලොග් පෝස්ට් එකක ලියා තිබුණේය. ඒ ගැන කිසිම විචිකිච්ඡාවක් ඇති කර ගත යුතු නැත.ඇත්තටම අපි හිතනවාට වඩා ලොකු ලොක්කෝ සිංහල බ්ලොග් කියවති. නිකම් නොව පැල් බැඳගෙන කියවති. ගෙදර දොර අනෙකුත් සියළු වැඩ අමතක කර කියවති. ඒ ගැන කවුරුත් නොදන්නා මේ ...
[ඇනෝනිමස්] කුස පබා අල කිරීම හෙවත් සුනිල් ආරියරත්නගේ මෝඩ ජෝක් පිච්චැරය ඇනෝනිමස් ආතල් විචාරයක් පිණිස හෝ නොපිණිස සමහර සිංහල චිත්‍රපට නැරැඹිය යුත්තේ දෙවරක් සිතීමෙන් අනතුරුවය. පැංසොං රියල් අද්මිරාල් හා වර්තමාන අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරගේ "ගාමනී" නැරැඹීමට ගිය විචාරකයකු තමන් චිත්‍රපට ශාලාවෙන් පිටතට එද්දී ආවේ සෙනඟට මුවාවී මුහුණ සඟවාගෙන, මා මෙවැනි සිතුවම්පටයක් නරඹන්නට ගිය බව කවුරුවත් දකීදෝයි බියෙකින් බව ලියා තිබුණේය. "කුස පබා" ද එවැනි සිතුවම් පටයකි. බැලුවාට කමක් නැත, හෝල් එකෙන් ...
[ඇනොනිමස්] චු කතා, කක්ක කතා, ජොකා කතා - අහලා එපා වෙලා මේ මීහරක් කතා ! ඇනෝනිමස් ආතල් අනේ සුසානෝ මම කොළඹ යනකොටපක්සෙයි විපක්සෙයි මන්තිරි ජෝඩු පිටිංඅතදාගෙන කරට කිරිකැට් ගැහුවායෆොන්සේකා සර් නොගියා වගේ හිරේඅනේ සුසානෝ එප්පාවලත් ගියාසිරුරු තුනක් එල්ලෙනවා එකම ගහේමරලාද එල්ලුවේ එල්ලිලාද මැරුණේකවුරුද මේ ප්‍රහේලිකාව විසඳුවේඅනේ සුසානෝ කතාව ඒක නෙවෙයිඉස්සර නම් මේවා බ්ලොග් අවකාසේඇතිවෙන තුරාවට මතකද කතා කළා?නැද්ද දැන් ලියන්නේ කවුරුත් මේවා?මේ වගේ පොඩි සිද්දි විස්ලේසන කොරලාඒවා අපේ ජීවිතයට මික්ස් කොරලාමතකද අපි එදා කෙස් වලු ඇදගත්තාදැන් කවුරුත් ...
[ඇනොනිමස්] "මම පුක හෝදන්නෙත් pH 4.25 විනාකිරි වලින්. කිසි අවුලක් නෑ." - දිවයින කර්තෘ P.H. ගාමිනී සුමනසේකර ඇනෝනිමස් ආතල් තමන් උපන් දා සිට පුක හෝදන්නේ pH අගය 4.25 සිට 5.0 දක්වා වූ විනාකිරි වලින් බවත්, එයින් කිසිම ප්‍රශ්නයක් ඇති නොවූ බවත් දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ P. H. ගාමිනී සුමනසේකර මහතා පවසයි. "ඉස්සර නම් දැවිල්ලක් තිබුණා; දැන් නම් පුකට දැනෙන්නේ වත් නැහැ" ඔහු කියා සිටියේය. තමන්ට පුක හෝදන්න pH අගය 4-5 පමණ වන විනාකිරි භාවිතා කරන්නට හැකි නම් ...
[ඇනෝනිමස්] ඉලංදාරියා දුකාට හා දුමීට ලියුමක් එවයි. ඇනෝනිමස් ආතල් කලින් පෝස්ට් එකකදී බ්ලොග් අවකාශයේ ජනප්‍රිය චරිත පිණිස කාටූන් චරිත සොයා යෑමේදී මා 'ජංගල් බුක්' වෙත යොමුවූයේ "පොඩිමෑන්" වෙනුවෙන් වඩාත් හොඳින් ගැලපෙන්නේ Calvinද මෞග්ලිද යන ටැගලුව විසඳා ගැනීමටය. මෞග්ලි වෙනුවට මට හමුවූයේ භාලු (වලසා) හා භගීරා (අඳුන් දිවියා) ගේ ඉහත දැක්වෙන පින්තූරයයි. ඒ දුටු වහා මටම බකස් ගා හිනා ගියේ ඊට අපූරුවට ගැළපෙන චරිත දෙක එකෙණෙහිම මගේ සිහියට නැඟුණු හෙයිනි. ...
[ඇනෝනිමස්] බුමිතෙල් වලට දිවි දුන් ආඩම්බරයක් නැති තාත්තා ඇනෝනිමස් ආතල් නිමිත්ත: බූමිතෙල් මිළ වැඩි කිරීමට එරෙහිව හලාවත පැවති සාමාකාමී විරෝධයකදී කරන ලද පොලිස් වෙඩි තැබීමකින් ඉහත ඡායාරූපයේ ඉන්නා නව වියැති දැරියගේ හා සත් වියැති දරුවාගේ පියා මියයෑමනුබ ගැබ කළු වළා හිරු සඳු ගිල ගැණිනිඑකවිට අනෝරා මහ වැසි ඇද හැළිනිබිය ගෙන සියොත් කැළ නඟනා හඬ මැදිනිගිණි බටයක මූසල වෙඩි හඬ ඇසිණිබූමිතෙල් ගන්න අතමිට නෑත්තාඅයදින්නට සහනයක් ගිය තාත්තාආඩම්බරව දිවි තොර කර නොගත්තාබුමිතෙල් ...
[ඇනෝනිමස් සංචාර] ඇනෝනිමසයා ටුවරිස් ගයිඩ් කෙනෙක් නොවුණේ ඇයි හා බින්දුවේ සිට එක දක්වා...I කොටස ඇනෝනිමස් ආතල් ඇනෝනිමසයා පොඩිකාලෙ හිතාගෙන හිටියෙ ටුවරිස් ගයිඩ් කෙනෙක් වෙන්නලු. අනේ ආයිබෝං ඒක නං උනේ නෑ. ඒක එහෙම නොවුණු හේතුවත් මේ පෝස්ට් කෑල්ල කියෙව්වාම හිතා ගත්තෑකි.අනේ ඉතින් එහෙම උනා නං හේම මේ බ්ලොග් කෙරුවාව වෙනුවට ඇනෝනිමසා කියන්නෙ මෙන්න මේ වගේ හෑල්ලක් නෙවැ...නෝනාවරුනි, මහත්වරුනි. එහෙනම් අපි අපේ සංචාරය ආරම්භ කරන්නයි සූජානම. අපි කොහෙන්ද පටන්ගන්නෙ?...හ්ම්ම්ම්...හොඳම තැන තමයි බින්දුව. අපි බින්දුවේ ඉඳන් එක දිහාවට යමු.ලංකාවේ ...
[ඇනෝනිමස්] වැලි-විරු උපහාර ගීතය ඇනෝනිමස් ආතල් ඔළුව දෙබෑ කරනලුහුබැඳ වෙඩි තියනකුණුහරුපද කියනරටටම වින කරනවෙඩි තැබුමකි - දරු මරණෙකිමුළු රටේම පර සතුරෙකිඅපෙන් එකෙකි මියගිය සකිමේ හරකට පව් දහසකියෞවනයේ මේ පරයාඅපට නොහැකි දේ කරනාඅපෙන් එකෙකි මේ හරකාමේ හරකා...මී හරකා ඔළුව දෙබෑ කරන.... ...
[ඇනෝනිමස්] හැරෙණ තැපෑලෙන් මාරයා මල්ලීට අයියාගෙන් උත්තරයක් ඇනෝනිමස් ආතල් ආදරණීය මාරයා මල්ලියේ,උඹේ ලංකාවේ ඉතාම ජනඅප්‍රිය බ්ලොග් කටුවේ දමා තිබුණු ලියමන දැක්කෙමි. දැකලා මං තුමාට පොරොවෙන් කොටා සැස්ස ඇරිය පොරබාකොරන්ගේ වඳුරු මූණ දැක්ක දවසේ වගේ මාර ජොලියක් ගියෙමු. උඹ වගේ මං තුමාට හැබෑවටම හිතවත්, "අනේ අද නම් බෑ සර්, බිග් මැච් එකේ කොඩි දාන්න ගිහින් පු* (පුර)ලෙලි ගිහින් තියෙන්නේ" නොකියා ඕනැම වෙලාවක නැවිලා පු* දෙ* (පුර දෙකකරන) එවුන් ඉන්නේ ඉතාම ...
[ඇනෝනිමස්] බුද්දාගමට අපහාස කරන තවත් ටී ෂර්ට් එකක් හමුවේ ඇනෝනිමස් ආතල් අවුරුදු හාරසිය ගණනක් තිස්සේ සුද්දාට විනාශ කළ නොහැකි වූ බුද්ධ ශාසනය ඒක්ෂණයෙන් විනාශ කිරීමට තරම් භයානක, දතේ පන්සල (ටෙම්පල් ඔෆ් ද ටූත්) ඉදිරිපස මුද්‍රණය කරන ලද කාන්තා ටී ෂර්ට් එකක් මහනුවරින් සොයා ගැනීමෙන් පසුව කරන ලද පරීක්ෂණ වලදී තවත් එවැනිම ටී ෂර්ට් එකක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ. බෞද්ධ කොඩියේ මුලින්ම එන නිල් පැහැය යොදා ගනිමින් බෞද්ධ කොඩියටත් ...
[ඇනෝනිමස්] සිංහල බ්ලොග් අවකාශයේ කතන්දර කාරයාගේ භූමිකාව සුළුපටු නොවේ | Storyteller's role in Sinhala blog world is not small ඇනෝනිමස් ආතල් කතන්දරකාරයාගේ සුවිශේෂී බ්ලොග් එක ගැන කියන විට අපට නිරායාසයෙන්ම මතක් වන්නේ හිස් සැවානා තණ බිමක් මැද අතුපතර විහිදා නැඟුණු විශාල ගසකි. ඉතා ඈතක සිට බැලුවත් පෙනෙන, මේ දැවැන්ත ගස තවත් කුඩා පැළ රැසකට සෙවන සදයි. එසේම සත්තු, කුරුල්ලෝද එහි ගැවසෙති. ඔවුහු ගසෙහි ඵල ආහාරයට ගනිති. ගස ඔවුන්ට සිහිල සදයි. ඉඳහිට (නරක?) මිනිසෙක් පමණක් මේ දැවැන්ත ගසට පොරෝ පහරක් දී අත්තක් ...
[ඇනෝනිමස්] මෝඩයන් ඇසුරු කළත් මෝඩයකු නොවූ ‘ඔබා මාමා’ හෙවත් සනත් විජේවර්ධන නම් බ්ලොග් රචකයා ඇනෝනිමස් ආතල් ඔබා මාමා, ඔබා අයියා හා OBSERVER ලෙස බ්ලොග් අවකාශය හැඳින සිටි සනත් විජේවර්ධන නැවත බ්ලොග් නොලියන්නටම නික්ම ගොසිනි. (අතුරු ප්‍රශ්නයක්: ඔහු ‘OBSERVER’ මිස ‘The Observer’ නොවූයේ ඇයි? ඕනෑකමින්මද?) "ඔබා මාමාට නිවන් සුව!" සිට "අනේ ඔබා අයියා මොන තරම් ජොලි පොරක්ද!" දක්වා විශාල පරාසයක විසිරුණු බ්ලොග් පෝස්ට් වලින් සින්ඩි පිරී යමින් පවතී. අවාසනාවකට මේ කිසිවකට “ඔබා මාමා” බ්ලොග් අවකාශය රඟපෑ ...
[ඇනෝනිමස්] ඔන්නෝවා අල්ලා දාමු රංගයියේ - හවසට සෙට් වෙමුද රිදම් ඇන්ඩ් බ්ලූස් එකේ ඇනෝනිමස් ආතල් අනේ සුසානෝ මම කොළඹ යනකොටරංගයියටත් හොඳටම මල පැනලා නෙවැදාලා තිබුණාය නක්කලේකුත් බොලොගේඅනේ බං ගණන් ගන්නවෑ ඕවා අපීඑක දවසකුත් විහාර මහ දේවී එකේඅල්ලං අහිංසකයින් දෙන්නෙක් රංගයියා ඇහුවලු සුසානෝ පාගගෙන වලිගේඅඩෝව් ඇනෝනිමසා තොපි දෙන්නා නේද? රංගයියේ ඇනෝනිමස් ලිව්වත් කවුරු අනිවා එකඟයි උඹ කියනා එකටසරල බොලොග ඕනෑමයි අවකාසේඒ වුණත් ඇතියැ ඒ විතරක් තිබිලාපට්ටයි තමයි ස්කොච් ඩෙවිල්ඩ් බීෆ් එක්කහැමදාම ඒ වුණත් ඒකම පුළුවන්යැසමරන දවසේ ...
[ඇනොනිමස්] වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ගැන කෙටි සටහනක් A short note on Dr. Ranga Migara Weerakkody ඇනෝනිමස් ආතල් සිය දේශපාලන හා බ්ලොග් සගයා වන (හෝ අඩුම වශයෙන් කෙනෙකුට එසේ අනුමාන කළ හැකි) වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි පිළිබඳව සටහනක් කරන්නැයි පෙරමුණේ රාළ සෘහදයා අපෙන් ඉල්ලීමක් කොට තිබේ. ඔහු එසේ කියන්නේ බ්ලොග්කරුවකු හැටියට පමණක් නොව කවියකු, විචාරකයකු හැටියට බ්ලොග් අවකාශයට ප්‍රාමාණික මෙහෙවරක් කළ "මිගාර" මෙතෙක් හරි ඇගැයීමකට ලක් වී නැතැයි කියමිනි.මේ පෙරමුණේ රාළ ගේ සම්පූර්ණ කමෙන්ට් එකය..."ඔය වගේම අගේ නොකෙරෙන ...
[ඇනෝනිමස්] අන්තර්ජාලයේ පැටවු ගසන හිට්ලර්වාදය ඇනෝනිමස් ආතල් බටහිර මිත්‍ර පාර්ශවයන් අමු මෝඩයෝ වූහ.. දෙවෙනි ලෝක යුද්ධය දිනා හිට්ලර් පරාජය කර බර්ලිනයේ පදාසයක් රුසියන්කාරයින්ට බාර දී "දැන් ඔක්කොම හරි"යි කියා ඔවුහු යන්නට ගියහ.. ගොස් ඔවුන්ගේ සමාජයන් කෙමෙන් දියුණු සහ ලිබරල් කළහ.. ස්ත්රීන්ට, සුළු ජාතීන්ට සහ වෙනත් අසාධාරණයට ලක්වූ කොටස් වලට සිවිල් අයිතිවාසිකම් දුන්හ.. තාක්ෂණය සන්නිවේදනය සහ වෙළඳාම දියුණු කර ඒ මත ලෝක ආධිපත්‍යය ගොඩනැගීමට යත්න දැරූහ.. එක්සත් ජාතින්ගේ ...
[ඇනෝනිමස්] වර්තමාන ලාංකීය පුවත්පත් පිළිබඳව ස්වාධීන විචාරයක් ඇනෝනිමස් ආතල් අද ලංකාවේ පළවන පුවත්පත් අතුරින් ඉංග්‍රීසි පුවත්පත් සිංහල හා දෙමළ පුවත්පත් වලට වඩා හොඳයි කිව හැකිය. ඒවායින්ද විශේෂයෙන් ඉරිදා පළවන පුවත්පත් කැපී පෙනේ. විජය පුවත්පත් සමාගම විසින් පළ කරන සන්ඩේ ටයිම්ස් වැනි පුවත්පතක එහි ‘හිට් ඇඩ්’ අතිරේකයත් සමඟ ගත් කළ ලොකු වටිනාකමක් තිබේ. මේ පුවත්පතම ග්‍රෑම් 500ක් වත් බරයි. වැරදිලාවත් කකුල උඩ වැටුණොත් හෙම කකුල ඇමැට්ටි විය හැකිය. බෝතල් ...
[ඇනොනිමස්] අභීත එදිරිසිංහ ඉන්දික උපශාන්තගේ ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා දමයි ඇනෝනිමස් ආතල් අභීත එදිරිසිංහඅපට විශ්වාසකටයුතු මාර්ගයෙකින් දැන ගැනීමට ලැබුණු අන්දමට මේ වන විට අභීත එදිරිසිංහ තමන් විසින් ඉන්දික උපශාන්තට ගෙවන්නට තිබුණු රුපියල් දෙලක්ෂයක පමණ ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කොට ඇත. මුදල් ඉන්දික උපශාන්තගේ ගිණුමට බැර කොට අවසාන බවට තතුදත් ආරංචි මාර්ග කියා සිටී. ඉන්දික උපශාන්තගේ ණය ගෙවීම ප්‍රමාද වීමට හේතුව ව්‍යාපාර කටයුතු අඩාල වීමක් බව වාර්තා වේ. මේ අතර අප විසින් ...
[ඇනෝනිමස්] කතන්දර සූරීන් හා කතන්දර හාමිනේ Dagwood Bumstead හා Blondie ද? Fred හා Wilma Flintstone ද? WE REPORT YOU DECIDE! ඇනෝනිමස් ආතල් මෙන්න Dagwood Bumstead හා Blondieමෙන්න Fred හා Wilma Flintstone WE REPORT YOU DECIDE!