[ඇනොනිමස්] සෝබිත සාදුගේ මැතිවරණ බණ II - මෛත්‍රි උපාසක මහත්තයා ඡන්ද හොයන්නේ කොහොමද? ඇනෝනිමස් ආතල් හොඳයි, අදත් අපි බණ ඩිංගිත්තක් අහමු පින්වතුනි....ඔය පින්වතුන් හරි බරි ගැහිලා වාඩි වුණා නේද?දැන් පින්වතුනි අද මම මගේ මැතිවරණ බණට පාදක කොට ගන්නේ අපේ හිතවත් චතූෂ තුෂර කුමාර කැකුළාවල ඇත්තො කියාපු ධර්ම පාඨයක්. මේ ඇත්තො කියනවා පින්වතුනි අපේ මෛත්‍රිපාල සිරිසේන උපාසක මහත්තයට දිනන්න නම් ඡන්ද ලක්ෂ දහ අටක් අනෙක් පැත්තට හරවන්න ඕනෙලු. ඒ කොහොමද පින්වතුනි? 2010 මැතිවරණෙදි මහින්ද රාජපක්ෂ උපාසක ...
[ඇනෝනිමස්] ජනාධිපතිවරණය ගැන ජ්‍යෝතිර්වේදී ගරු චතුෂ තුෂර කුමාර කැකුළාවල මැතිතුමාගේ මතය ඇනෝනිමස් ආතල් මෙලෝ රහක් නැති ජනාධිපතිවරණයක ලක්ෂණ පහල වීගන එයි.. ජනවාරි මාසය වන විට ඡන්දයක් නැති ගානට වැටෙයිද මංදා...එහෙට මෙහෙට ඔළු මාරු සෙල්ලම කරලා පමණක් රටේ ජනතා කැමැත්තට කොකා පෙන්නලා බලය අල්ලන්න හිතන කොයි කාටත් මේවා හොඳ පාඩං...මේ පාර මේ මෛත්‍රී මහත්තයව දාගෙන විපක්ෂයේ බූරු හැතිකරේ කරාපු වරද උන්ට කවදා තේරෙයිද මංදා.. අඩුම ගානේ ජෙප්පන්ටවත් තේරෙන්නේ නැහැ කරගත්ත විනාසය...නැගිගෙන එන වමේ බලය ...
[ඇනොනිමස්] සෝබිත සාදුගේ මැතිවරණ බණ ඇනෝනිමස් ආතල් ධම්ම සවන කාලෝ අයන් බදන්තාධම්ම සවන කාලෝ අයන් බදන්තා ධම්ම සවන කාලෝ අයන් බදන්තාඒ ආරාධනා කළේ පින්වතුනි නමෝ විත්තියෙන්ම කාලෝ ෆොන්සේකා මහත්තයාට අයන් එක (ඉස්තිරික්කය) බදාගෙන ධර්මය ශ්‍රවනය කරන්න කියලයි ඕං. හරි ඒ මහත්තයා ලැහැත්ති වෙන කල් ඔය මහත්තුරු ධර්මය ශ්‍රවනය කරමුකෝ. ශ්රද්ධාවන්ත පින්වතුනි, අද මම මේ ධර්ම දේශනයට මාතෘකා කොට ගන්නේ 'සංගණන සූත්‍රයේ' එන මෙන්න මේ ධර්ම පාඨයයි. තුන්කාලංච ...
[ඇනෝනිමස්] ගුවන්යානයක ගෙවුණු එක් බියකරු රාත්‍රියක් Mayday! Mayday!! ඇනෝනිමස් ආතල් මේ දවස් ගුවන් යානා වලට එහෙම නැත්නම් සිංහලෙන් කියන විදිහට එයාර්ප්ලේන් වලට අපල කාලයක් කියලා මං නොකිව්වත් ඔහේලා දන්නවානේ. ඔය අපලය පටන් ගත්තේ අර අතුරුදහන් වෙච්චි MH 370 ප්ලේන් එකෙනුයි. කොරේ පිටට මරේ කියන්නැහේ මෙන්න සති කිහිපයකට ඉස්සර පුටින්කාරයාගේ ආධාර අනුග්‍රහය ඇතුව යුක්රේනයේ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් මිසයිලයක් පුපුරවා මැලේසියන් කාරයාගේම තවත් ප්ලේන් එකක් බිම හෙළුවේ නැතැයි. ඊට පස්සෙ අර තායිවානයෙද ...
[ඇනෝනිමස්] සයිලන්ට් සහන් කවුද? ඔහු දැන් කොහේද? A case of multiple personality disorder? ඇනෝනිමස් ආතල් සිංහල බ්ලොග් ලෝකයේ බ්ලොග් එකක් වැහෙන ක්‍රම කිහිපයක් තියෙනවා. දන්නෙම නැතුව වැහිලා අන්තර්ධාන වෙලා යන බ්ලොග්, ලියවීම අඩුවෙලා, අඩුවෙලා අමතක වෙලා යන බ්ලොග් අතරේ කතන්දරකාරයා වාගෙ කලින්ම කියලා බ්ලොගයක් නතර කරන එකත් නොවෙනවාම නෙවෙයි. හැබැයි සයිලන්ට් සහන් කියන පොරට නම් බ්ලොග් එක වහන්න වුණේ ඔය මොන ක්‍රමයටවත් නෙවෙයි. පොරට යන්න වුණේ ගෙවල් දොරවල් අත ඇරලා යන තැනටම ගහලා පන්නා ගත්තු ...
[ඇනෝනිමස්] බේරේ වැව අයිනේ අඩි ගහන මාතලන්ගේ දේශපාලනය කුමක්ද? Politics of the drunks ඇනෝනිමස් ආතල් මේක නම් මහ දිග කතන්දරයක් ලියන්න තරම් කාරණාවකුත් නෙවෙයි. ඒත් නොවිසඳුනු ප්‍රශ්නයක් නිසාත්, මාතලන්කාරයා මේ දවස් වල බ්ලොග් අවකාශයේ නිතර කතා බහට ගැනෙන පොර චරිතයක් නිසාත් මේක ලියන්න හිතුණා. මතකයි නේද කතන්දර කාරයා ලියපු පොර ළමයා කතන්දරේ? දුටුගැමුණුට පොරක් කියලාත් සමහරුන්ට ෆ්ලවර් ජම්ප් වෙලා තිබුණේ. මේ දිග කතන්දරයට හේතුව තමයි උදිත 'මල්ලී' දින කිහිපයකට කලින් මේ බ්ලොග් එකේ දැම්ම මෙන්න ...
[ඇනෝනිමස්] ඔන්න ෂුකර්බර්ග් ගොයියාත් චම්පිට ඇරලාලු! About Facebook cases and Divorces ඇනෝනිමස් ආතල් අර චම්පික රණවක කියලා අධෝ මාර්ගයට ලුණු මිරිස් ඇතුළු කොල්ලා වාගේ කෑ මොර දෙන ඇමැති කෙනෙක් ඉන්නේ. උන්නැහේගේ ෆේස් බුක් එකවුන්ට් එක ඩිසේබල් කරලාලු ඔන්න. ඒ කියන්නේ මාර්ක් ෂුකර්බර්ග් ගොයියා ඔය ඔහේලා අපි වගේ නෙවෙයි ඇමැති කෙනෙක් උණත් දණින් උඩට ගන්න කෙනෙක් නෙවෙයි කියන එකයි. රණවක ගොයියා නම් කියන්නේ එයාගේ ෆේස්බුක් පිටුවේ ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ මොනවත්ම නොතිබුණු බවයි. අනේ ඒ ...
[ඇනෝනිමස්] අහෝ! අහෝ! ගියා අප දමා - දමිත් කේතක බූරු ඇඳේ බබා An exit with a style ඇනෝනිමස් ආතල් දමිත් කේතක කියන්නෙ කවුද කියල කට්ටියට මම අලුතින් කියල දෙන්න ඕනෑ නැහැනෙ. අර කාලයක් මූණු පොතේ මහා විප්ලවයක් කරන්න ගිය හැන්ඩ්සම් බෝයි. අන්තිමට විප්ලව කරන්න ගිහින් හොට බිම ඇන ගත්තු අනිත් අයට වගේම එයාටත් ඔක්කෝම දාල යන්න වුණා. දමිත් මූණුපොතේ ආලවට්ටම් දාන්න කලින් බ්ලොග් එකකුත් කළා, වැඩි සද්දයක් බද්දයක් නැතුව.හැබැයි දමිත් එයාගෙ එක්සිට් එක නම් ස්ටයිල් එකට කළා. ඒකයිනෙ ...
[ඇනෝනිමස්] සංචාර: මීමුරේ ගම සහිත දුම්බර මිටියාවත පාදඩයන්ගෙන් බේරා ගනිමු! ඇනෝනිමස් ආතල් ජෛව විවිධත්වය, දේශගුණික හා භූගෝලීය විවිධත්වය, ජල පෝෂිත අගය, සෞන්දර්යාත්මක අගය ඓතිහාසික හා ප්රාග්ඓතිහාසික වටිනාකම් වැනි පුළුල් පරාසයක් පුරා පැතිර ගිය අද්විතීය වනාන්තරයක් වන දුම්බර නොහොත් නකල්ස් වනාත්තරය පිළිබඳව විටින් විට අපට අසන්නට ලැබෙන්නේ හද පාරවන කතාන්දරය. විටෙක මෙහි ඇතිවන ගිනිතැබීම් හා ගිනිගැනීම් ගැනද තවත් විටෙක අනවසර, නීතිවිරෝධී මැණික් ගැරීම් ගැනද සංවේදී ඉඩම්වල හෝටල් හෝ අවන්හල් තැනීම් ගැන නැතහොත් වනාන්තරයට ...
[ඇනෝනිමස්] මාතලන්ගේ උන්මාදය ජාතියේ උන්මාදයේම ප්රක්ෂේපණයක්ද? ඇනෝනිමස් ආතල් මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ අපට සිටින ජ්‍යේෂ්ඨතම බ්ලොග්කරුවකු බව අමුතුවෙන් කිවමනා නොවේ. සීනියෝරිටිය අතින් ඔහු දෙවැනි වනුයේ තවමත් සිංහලෙන් නොකඩවා බ්ලොග් ලියන්නන් ලියන්නියන් අතුරින් අරුණි ශපීරෝට හා අජිත් පැරකුම් ජයසිංහ හෙවත් 'පැරා'ට පමණක් බව ඇනෝනිමසයාගේ මතකයයි. සමහරවිට මාතලන් ඊටද සීනියර් විය හැකිය. විශේෂයෙන් හෙළයේ මහාබ්ලොග්කරු ලෙස අවිවාදිත කතන්දරකාරයාගේ ස්වාභාවික එහෙත් අනපේක්ෂිත නිහඬවීමෙන් ඉක්බිති එතැන ගන්නට හිටියේ මාතලන්ය.පුදුමයකට මෙන් මාතලන් පරම්පරාවෙන් ...
[ඇනෝනිමස්] ලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! ඇනෝනිමස් ආතල් කන්දේ කකා ලන්දේ සෙන මාලින්දහෙළ උරුමෙන් චන්දෙ ඉල්ලපු මාලින්දරජාගෙන් පිනට ලැප් ගත් මාලින්දලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! දෙමළාගෙන් ගේම ඉල්ලන මාලින්දමුස්ලිම් මිනිහාට ගරහන මාලින්දජාතිවාදයේ කැඩපත මාලින්දලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! මහරජාට ගොට්ට අල්ලන මාලින්දචම්පිට දුකට පුං අල්ලන මාලින්දනානසාරගේ පා සිඹි මාලින්දලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! රෝයල් ගියත් ගහෙන් නොබැහැපු මාලින්දහාවඩ් ගියත් නැට්ට නොකැපුව මාලින්දපාසලටත් නිගා දුන් පුතු මාලින්දලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! ...
[ඇනෝනිමස්] ලංකාද්වීපයේ මහා කවි විචාරක රාජයා බිහි වූ වගයි ඇනෝනිමස් ආතල් නෝනාවරුනි, මහත්වරුනි, මෙතක් ඔබ පුල පුලා බලා සිටි ලංකාදීපයේ මහා කවි විචාරක රාජයා භාතිය නිලුක්ෂාන් ද මැල් බිහි වී තිබේ. මේ කවි විචාරකයාගේ උපත දියසේන කුමාරයාගේ උපතට සම කළ හැකි බැව් මැදහත් දේශපාලන නිරීක්ෂකයින්ගේ මතයව තිබේ. අනේ මෙයාගේ කවි විචාර පොතක් අරගෙන දුප්පතාට ආධාරයක් කරන්න. (තාරකාලෝක කිව්වාට මේ ජ්‍යෝතිෂය පිළිබඳ පොතක් නොව කවි විචාර පොතක් බව කරුණාවෙන් සලකන්න.) ...
[ඇනෝනිමස්] බෞද්ධයෝ හා අබ-බෞද්ධයෝ ඇනෝනිමස් ආතල් අබ-බෞද්ධයින්ගේ ශාස්තෲවර ඥානසාර මොකද්දෝ වහන්සේ තමන්ගේ මොළයේ විෂ්කම්භය දක්වමින් මෑතකදී පහළ වී ඉතාම වේගයෙන් පැතිරී යන ‘අබ-බෞද්ධ’ නම් වූ ආගමික කොටස අප කලින් දැන සිටි ‘බෞද්ධ’ නම් ආගමික කොටසින් වෙනස් වන්නේ කෙසේ දැයි බොහෝ දෙනා තුළ ප්‍රශ්නයක් මතුව තිබේ. මේ පැහැදිළි කිරීම ඒ වෙනුවෙනි. (සැ. යු. ‘අබ-බෞද්ධ’ යනු ‘අබෞද්ධ’ නොවේ. මේ දෙක වරදවා වටහා නොගත යුතුය.)1. බෞද්ධයෝ එකිනෙකාට 'බුදු ...
[ඇනෝනිමස්] නන් නානේ නා නන - නන් නානේ නා! ඇනෝනිමස් ආතල් අක්කා වරුනි අපෙ නැටුම් බලා අපට බක්කා කැවුම් දෙනවද උඹලා? නන් නානේ නා නන - නන් නානේ නා නන නන් නානේ නා නන - නන් නානේ නා!
[ඇනෝනිමස්] පානදුරේ No-Limit ආයතනයත් අබ සරණ යයි ඇනෝනිමස් ආතල් අබ සරණ වේවා! බොදු බල සරණ වේවා! ගණ සරණ වේවා! මෙතුන් සරණින් ජයම වේවා! පානදුරේ නෝ-ලිමිට් ආයතනය ගිනි ගෙන දැවීම පිළිබඳව බොදු බල සේනාවේ කිසිම සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කළ එහි විධායක අධ්‍යක්ෂක දිලන්ත විතානගේ මහතා මෙය අන්‍යාගමිකයින් විසින් සිංහල බෞද්ධයින්ට එරෙහිව කරන කඩා කප්පල්කාරී ක්‍රියාවන්හි අළුත්ම ප්‍රතිඵලය විය හැකිය සඳහන් කළේය. ...
[ඇනෝනිමස්] ජාතිවාදී මනස කැළඹවූ ඉමේජයක් හා ජාතිවාදී මනස කැළඹවූ මිනිසෙක් ඇනෝනිමස් ආතල් ජාතිවාදී මනස කැළඹවූ ඉමේජය මේය. මේ ඉමේජය කවදා කොතැන උපත ලද්දේද හරියටම නොදනිමි. බොදු බල සේනාව නැමැති බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානය එතෙක් සිංහලබෞද්ධ (තනි වචනයකි.) මඩ වලේ ජබ ගසමින් සිටි ජාතික හෙළ උරුමය, චින්තන පර්ෂදය, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බඳු අන්තවාදී එහෙත් ත්‍රස්තවාදී නොවූ සගයින් සමඟ එක් වූ මුල් කාලයේදී කවුරුන් විසින් හෝ යම් නිශ්චිත කණ්ඩායමක් ඉලක්ක කොට නොගෙන පොදුවේ සියළු ...
[ඇනෝනිමස්] නැතිවූ දේපළ හා ජීවිත යළි ලබා දෙනවා; දැන් චූ කරල බුදියගන්න ඇනෝනිමස් ආතල් (පචකීර්ති පලිහවඩන හා නෝමෑන් වර්ණකුලසූරිය විසිනි.) අලුත්ගමදී කවුදෝ අඟහරු ලෝකයෙන් ආ නොදන්නා මැරයන් පිරිසක් විසින් මාර සමගියෙන් සිටි සිංහල හා මුස්ලිම් ජනතාව දෙපිරිසටම මාර විදියට පහරදී ජීවිත හා දේපළ හානි සිදු කිරීම ගැන තමන් මාර ලෙස කණගාටු වන බවත්, මැදමුලන වලව්ව විකුණලා හරි නැතිවූ දේපළ තමන්ගේ පෞද්ගලික වියදමින් යළි ලබා දෙන බවත් ජනාධිපතිතුමා ඊයේ බේරුවලදී මුස්ලිම් හා බෞද්ධ ජන ...
[ඇනෝනිමස්] කිරම විමලජෝති බබා, රිටිගල ජයසේන බබා, ජාති[ක]වාදී බබාලා, ඓහික බබලා, නිරාගමික බබාලා හා තවත් අය ඇනෝනිමස් ආතල් තමන්ගේ ජංගියේ කව්දෝ නොදන්නා හාල්පාරුවෙකු කක්කා කර ඇති බවත්, ඒක හුඟක් ගඳ නිසා තමන්ට ජංගිය ගලවන්නට වෙන බවත් කිරම විමලජෝති බබා අඬමින් කම්ප්ලේන් කොරයි. අනේ මේ බබා හරිම පව්ය. මොකුත්ම දන්නේ නැති මේ වගේ තොත්ත බබාලාගේ ජංගි වල කක්කා කොරන එක නම් මහ අසමජ්ජාති වැඩකි. කවුරු කොළත් අන්තිම වැරදි වැඩකි. හිටපංකො මහින්ද මාමා එනකල් තොපිලට ඉල්ලලා දෙන්න. අඬන්න එපා ...
[ඇනෝනිමස්] මේ ඇවිලෙන්නේත් ගංගොඩවිල සෝම ඇවිලූ ගින්නමයි ඇනෝනිමස් ආතල් බෞද්ධයින් අතර මුස්ලිම් විරෝධී ජාතිවාදී හැඟීම් ඇති කිරීමේ පුරෝගාමියා බෞද්ධ භික්ෂුවක වූ ගංගොඩවිල සෝමය. ඔහු එය කළේ ඉතාම සුක්ෂ්ම ආකාරයෙනි. සමහරවිට තමන් මේ අවුලන ගිනිපුපුර අනාගතයේ මහා ගිනි ජාලාවක් වන බව ඔහු නොසිතන්නට ඇත. එහෙත් අද වෙමින් පවතින්නේ එයයි. ගංගොඩවිල සෝම අප අතර නැතිවුවද ඔහු ඇවිලවූ කාලකණ්නිත්වයේ ගින්න බුර බුරා ඇවිළෙමින් පවතී. මේ මහා ගින්න පසුගිය සති අන්තයේ අලුත්ගමදී ...
[ඇනෝනිමස්] මූ කවුද? මොනවද කරන්නෙ? ඇනෝනිමස් ආතල් මේ පසුගිය ඉරිදා අලුත්ගමදී (මුස්ලිම් විරෝධයට පෙර) බොදු බල සේනා හා සිහල රාවය විසින් සංවිධානය කළ රැලියේදී (පහර දීමට හා කඩ ගිනි තැබීමට පෙර) තිසරණ කෙරෙහි බැති පෙමින් යුතුව පන්සිල් ගන්නා පිරිසය. මෙහි ඉදිරියෙන්ම සිටින්නා දෙස බලන්න. ඔහු ඔබට හඳුනා ගත හැකිද? බැරිනම් පොඩ්ඩක් පහළට යන්න.............. ...