සිහින දකින්නියගේ විකාර සටහන ඇකේෂියා - සිහින දකින්නිය ලෝකය එකම විකාරයකි. මට සිතෙන්නේ එහෙමය. රිදි තිරයෙන් පොත් පුවත් පත් වලින් කතන්දරවලින් සුන්දර ලොවක් මවමින් එහෙව් වූ ලෝකයක ජීවිත් වීමට ආසා කරවමින් දිනෙන් දින අප පැතුම් සුනු විසුණු කරමින් අපව කටුක සත්‍යයේ ජිවත් වෙන්නට ඉඩහැර මේ ලෝකය කුරිරු සතුටක් ලබයි. ඉන් සමහරෙක් පමණක් සත්‍ය තේරුම් ගෙන එයින් මිදේ.. සමහරෙක් සත්‍ය නොදැනම නොලැබෙන දේ කෙරෙහි බලාපොරොත්තු පොදි බැදගන ජිවිතය ගෙනයයි.. ...